කාන්තා හිංසනය පිටු දැකීම වෙනුවෙන්, ඕෂධී හිමාෂා කළ අමුතුම ෆොටෝ ෂූට් එක බුකියේ කතාබහට

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් එක්ක, කුඩා දරුවන්, කාන්තාවන්, දූෂණයට ලක්වීම, හිංසනයට ලක්වීම කියන දේ, ඔබ දිනපතා මාධ්‍ය තුළින් කියවමින් ඉන්නවා.

එවන් මොහොතක ලෝකයටම පණිවුඩයක් ලබා දෙමින් දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන Lakmal Sinharage විසින් සිදු කළ අපූරූ, නිර්මාණාත්මක ඡායාරූප පෙළක් අපට බුකියෙන් හමුවුණා.

අනතුරුදායක බව නොතකා කොවිඩ් රෝගීන් 3000 රෝහල් වලට ගෙන ගිය උණවටුන රෝහලේ සුදේශ්


"කෝපයට පත් උදයකුමාර ඔවුන්ට බියෙන් සගවුණේ නැත..." - කොල්ලකරුවන් තිදෙනෙකු සමග සටන් කොට හාම්පුතාගේ දේපල බේරාගත් අපුරු මෙහෙකරුවා


කෝපයට පත් උදයකුමාර ඔවුන්ට බියෙන් සගවුණේ නැත...කොල්ලකරුවන් තිදෙනෙකු සමග සටන් කොට හාම්පුතාගේ දේපල බේරාගත් අපුරු මෙහෙකරුවා..

“සර්..! අනේ මිනිත්තුවක් මගේ අම්මව බලන්න..! ” - කොවිඩ් හමුවේ විසාලා මහනුවරක් වූ ඉන්දියාව උදව් ඉල්ලා අඬා වැටෙයි - කම්පන සහගත වීඩියෝ පට රැසකුත් එළියට - (video)

ඉන්දියාව කොරෝනා වෛරස් දෙවෙනි රැල්ල හමුවේ මහා ව්‍යසනයක් කරා යමින් සිටියි.

ලොව සෙසු රටවල් අභිබවමින් අසල්වැසි ඉන්දියාවේ කෝවිඩ් රෝගීන් වාර්තා වීමේ වේගය ඉහළ ගොස් ඇත.
 
බ්‍රහස්පතින්දා (අප්‍රේල් 22) පැය 24 ක කාලයක් තුළ 2,000 ට වැඩි සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර අලුතින් රෝගීන් 300,000 වාර්තා වී තිබේ.

මේ අතර... ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තියත් සමඟ හුවමාරු වූ සංවේදී වීඩියෝ කිහිපයක් බීබීසී වෙබ් අඩවිය මඟින් වාර්තා කර තිබුණා.

මූලාශ්‍ර - BBC සිංහල

පෙබරවාරි 10 වැනිදා ලෝක යුද්ධයක් ඇරඹෙන ලකුණු

එළඹෙන පෙබරවාරි 10 වැනි දා පවතින ග්‍රහ තත්ත්වයන් හේතුවෙන් ලෝකයම බලවත් කැළඹීමකට පත් වීමේ ඉඩක් ඇති බවට ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී කල්‍යාණි හේරත් මැණිකේ මිය අනාවැකි පළ කරනවා. පෙබරවාරි මස 10 වැනි දින මකර රාශියේදී ග්‍රහයන් 06 දෙනෙකු සංයෝග වීම මීට හේතුව බවටයි ඈ අදහස් දක්වන්නේ.

ඕස්ට්‍රේලියාවේ විවාහක රූ රැජි⁣ණ වූ කුරුණෑගල දිලිනි අප්සරා - (photos)

ඕස්ට්‍රේලියාවේ සාවිෂ් කෝපරේෂන් සහ එහි අධ්‍යක්ෂ දිල්කි පෙරේරා විසින් සංවිධානය කරන  ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තේරීමේ තරගය පසුගියදා උත්සවාකාරයෙන් පැවැත්විණි.

නරුමයින් තුන් දෙනෙක් එකතු වෙලා, 18 හැවිරිදි තරුණියක් බිය ගන්වා ළඳු කැලෑවකට ගෙන ගොස් සිදු කළ අහස පොළොව නුහුළන අපරාධය - බලපිටිය ප්‍රදේශයෙන් ඇහෙන හද කම්පා කරවන කතාවක්

නිවසක රාත්‍රී කාලයේ විසූ 18 හැවිරිදි කාන්තාවක් නිවස පිටුපස ළඳු කැලෑවකට ඇදගෙන ගොස් සමූහ දූෂණය කර සැඟවී සිටි බව කියන තරුණයින් තිදෙනෙකු ඊයේ (16) අලුයම් කාලයේදී ඌරගස්මංහන්දියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය සඳහන් කළා.

"අම්මා වෙනත් විවාහයක් කරගෙන, තාත්තාට අනියම් බිරින්දෑවරුන් කිහිපයක්ම ඉන්නවා.." - කුඩම්මලාගේ හිරිහැරවලට ලක්ව කුසට අහරක් නැතිව සිටි අවුරුදු 03 දැරියට මඩොල්සිම පොලිසිය පිහිට වෙයි

මෙලොවට බිහිකළ මව අත්හැර දමා යෑමෙන් පසුව සිය පියා විසින් වරින් වර කැඳවාගෙන ආ කුඩම්මලාගේ හිරිහැරවලට ලක්වෙමින් කටුමැටි පැල්පතක අසරණව, කුසට අහරක් නොමැතිව විවිධ වූ අඬම්තේට්ටම්වලට මුහුණදී හෙම්බත්ව සිටි වයස අවුරුදු තුනක දැරියක් නහවා පිරිසිදු කොට අලූත් ඇඳුම් අන්දවා කවා පොවා පරිවාස භාරයට පත් කිරීමට මඩොල්සිම පොලිසියේ නිලධාරීහු පිරිසක් ඊයේ (17) කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ නවතම කොණ්ඩ විලාසිතාව මෙන්න - (Photos)

ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලි අතර කෝඩුකාරයා වන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දා අවසන් වුණා.
 
ඒ, ජැෆ්නා ස්ටාලියන්ස් කණ්ඩායම ශූරයින් කරමින්.

"තාත්තා යන්න තව තවත් උදාහරණ අවශ්‍ය ද යන්න මොහොතකට දැනුණි.." - නවතම මෝටර් රථයේ කුරුටුබලි ගෑ දරුවකුගේ පියා සිදු කළ දේ ගැන බුකියෙන් හමු වූ අපූරු සටහන

දරුවන් කියන්නේ දෙමාපියන්ගේ ලෝක වර්ණවත් කරන පිරිසක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් වෙනුවෙන් දෙමාපියන් සිදු කරන කැප කිරීම් ගැන අපට වචනවලින් විස්තර කරන්න බැහැ. ඉතිං ඒ වගේ අමුතුම කැප කිරීමක් ගැන සමාජ මාධ්‍ය තුළ කෙනෙකු විසින් මෙලෙස සටහනක් තබා තිබුණා.

සැබෑ තත්ත්වය ජනතාවට හෙළි කළ යුතුයි..හරිම ව්‍යාකූල තත්ත්වයක්..වගකීමෙන් කටයුතු නොකළහොත් නත්තල අවසන දරුණු විපාක

කොරෝනාවෛරස ව්‍යාප්තිය මේ වන විට පාලනයෙන් ගිලිහි ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ වන විට ලංකාවේ සියලු ප්‍රදේශ කරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ඇති අතර කොළඹ මහ නගර සභා සීමාවේ කොරෝනා තත්ත්වය තවමත් පාලනයක් සිදු වී නොමැති බව ද ඔහු සඳහන් කළා.

මිතුරාට පදමට මත්වෙන්න දී මිතුරාගේ බිරිඳට අතවර කළ කර්නල්වරයෙකුට අවසානයේ අත් වූ ඉරණම

තම මිතුරාට පදමට මත්පැන් පානය කිරීමට දී මිතුරාගේ බිරිඳව අතවර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා’ පසුගිය දිනක තම මිතුරා හා ඔහුගේ රුසියානු බිරිඳ සමග මත්පැන් පානය කළ ඉන්දියාවේ හමුදා කර්නල්වරයෙක් හැටියට සේවය කරන පුද්ගලයෙකු එලෙසින් තම මිතුරාගේ බිරිඳ දුෂණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අනියම් පෙමට පිටු පෑ පාසල් ගුරුවරියව කැබ්රියක හප්පා මරන්න හැදූ කුලී රථ රියදුරෙකු පොලිසිය හමුවේ කියූ කතාව මෙන්න - අධිකරණයේදි තවත් තොරතුරු එළියට එයි

අනියම් පෙමට පිටුපෑ තම අනියම් බිරිය වන ගුරුවරියක කැබ් රථයක හප්පා මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ රථ වාහන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කුලී රථ රියැදුරෙකු ඊයේ (16) දක්වා රිමාන්ඞ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළා.

මංගල උත්සවය අවමඟු‍ලක් බවට පත් කරමින්, මත්පැන් මදි වූ මිතුරන් එකතු වී මනාලයාට පිහියෙන් ඇන සිදුකළ අමානුෂික ඝාතනය

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිග්‍රා ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී මිතුරන් පිරිසක් විසින් මනාලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ මංගල උත්සවයට පැමිණි පිරිසට ලබාදුන් මත්පැන් ප්‍රමාණයෙන් සෑහීමකට පත්වීමට මිතුරන්ට නොහැකිවීම හේතුවෙන්.

කොරෝනා එන්නත ගත් පළමු ශ්‍රී ලංකිකයා ”ඒක හරියට උණට දෙන එන්නතක් වගේ’ මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ”– වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන්

බි‍්‍රතාන්‍යයේ සරේ ප‍්‍රදේශයේ ෆ‍්‍රිම්ලි පාක් රෝහලේ විශේෂඥ වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන් කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු ශ‍්‍රී ලාංකිකයා වේ’ යාපනයේ උපත ලබා තිබෙන වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන්” වසර 24 ක් මුළුල්ලේ බි‍්‍රතාන්‍යයේ වාසය කරයි.

හාමුදුරුවනේ.. මේක තමා මම අවුරුදු 7ක ඉඳලා ආදරෙන් පාවිච්චි කළ එකම සෙල්ලම් බඩුව.. මේකට මම අදටත් ගොඩාක් කැමතියි

යුද හමුදාපති ලු‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදටත් ආශා කරන සෙල්ලම් බඩුවක් පිළිබඳ නෙල්ලිගල පුදබිමේ ස්වාමීන් වහන්සේ නමක් තැබු සටහනක් අන්තර්ජාලයේ මේවන විට සැරිසරමින් පවතිනවා’