යුරේනි නොෂිකා අඩනිරුවත් විලාසිතාවක් නිසා යළිත් කරළියට

යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්.

විලාසිතා නිසාමයි යුරේනි සමාජ මාධ්‍යවල කතාබහට ලක් වෙන්නේ. අඩනිරුවතින් කැමරාව ඉදිරියට ආ යුරේනිගේ අලුත්ම විලාසිතාවේ ඡායාරූප පහතින්

"යොහානි මැණිකෙට ජය වේවා" - හිටපු මැකෝගෙන් යොහානිට අපූරු සුබ පැතුමක්!

යොහානිගෙ සංගීත දිවියට මේ දිනවල බොහෝ දෙනා සුභ පැතුම් එක්කරනවා.

මේ අතර සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ක්‍රියාකාරී පුද්ගලයකු වන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යොහානිට සුබ පතමින් අපූරු ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

එම ෆේස්බුක් සටහන පහතින්..