නරුමයින් තුන් දෙනෙක් එකතු වෙලා, 18 හැවිරිදි තරුණියක් බිය ගන්වා ළඳු කැලෑවකට ගෙන ගොස් සිදු කළ අහස පොළොව නුහුළන අපරාධය - බලපිටිය ප්‍රදේශයෙන් ඇහෙන හද කම්පා කරවන කතාවක්

නිවසක රාත්‍රී කාලයේ විසූ 18 හැවිරිදි කාන්තාවක් නිවස පිටුපස ළඳු කැලෑවකට ඇදගෙන ගොස් සමූහ දූෂණය කර සැඟවී සිටි බව කියන තරුණයින් තිදෙනෙකු ඊයේ (16) අලුයම් කාලයේදී ඌරගස්මංහන්දියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය සඳහන් කළා.

"අම්මා වෙනත් විවාහයක් කරගෙන, තාත්තාට අනියම් බිරින්දෑවරුන් කිහිපයක්ම ඉන්නවා.." - කුඩම්මලාගේ හිරිහැරවලට ලක්ව කුසට අහරක් නැතිව සිටි අවුරුදු 03 දැරියට මඩොල්සිම පොලිසිය පිහිට වෙයි

මෙලොවට බිහිකළ මව අත්හැර දමා යෑමෙන් පසුව සිය පියා විසින් වරින් වර කැඳවාගෙන ආ කුඩම්මලාගේ හිරිහැරවලට ලක්වෙමින් කටුමැටි පැල්පතක අසරණව, කුසට අහරක් නොමැතිව විවිධ වූ අඬම්තේට්ටම්වලට මුහුණදී හෙම්බත්ව සිටි වයස අවුරුදු තුනක දැරියක් නහවා පිරිසිදු කොට අලූත් ඇඳුම් අන්දවා කවා පොවා පරිවාස භාරයට පත් කිරීමට මඩොල්සිම පොලිසියේ නිලධාරීහු පිරිසක් ඊයේ (17) කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ නවතම කොණ්ඩ විලාසිතාව මෙන්න - (Photos)

ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලි අතර කෝඩුකාරයා වන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දා අවසන් වුණා.
 
ඒ, ජැෆ්නා ස්ටාලියන්ස් කණ්ඩායම ශූරයින් කරමින්.

"තාත්තා යන්න තව තවත් උදාහරණ අවශ්‍ය ද යන්න මොහොතකට දැනුණි.." - නවතම මෝටර් රථයේ කුරුටුබලි ගෑ දරුවකුගේ පියා සිදු කළ දේ ගැන බුකියෙන් හමු වූ අපූරු සටහන

දරුවන් කියන්නේ දෙමාපියන්ගේ ලෝක වර්ණවත් කරන පිරිසක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් වෙනුවෙන් දෙමාපියන් සිදු කරන කැප කිරීම් ගැන අපට වචනවලින් විස්තර කරන්න බැහැ. ඉතිං ඒ වගේ අමුතුම කැප කිරීමක් ගැන සමාජ මාධ්‍ය තුළ කෙනෙකු විසින් මෙලෙස සටහනක් තබා තිබුණා.

සැබෑ තත්ත්වය ජනතාවට හෙළි කළ යුතුයි..හරිම ව්‍යාකූල තත්ත්වයක්..වගකීමෙන් කටයුතු නොකළහොත් නත්තල අවසන දරුණු විපාක

කොරෝනාවෛරස ව්‍යාප්තිය මේ වන විට පාලනයෙන් ගිලිහි ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ වන විට ලංකාවේ සියලු ප්‍රදේශ කරා කොරෝනා වසංගතය ව්‍යාප්ත වී ඇති අතර කොළඹ මහ නගර සභා සීමාවේ කොරෝනා තත්ත්වය තවමත් පාලනයක් සිදු වී නොමැති බව ද ඔහු සඳහන් කළා.

මිතුරාට පදමට මත්වෙන්න දී මිතුරාගේ බිරිඳට අතවර කළ කර්නල්වරයෙකුට අවසානයේ අත් වූ ඉරණම

තම මිතුරාට පදමට මත්පැන් පානය කිරීමට දී මිතුරාගේ බිරිඳව අතවර කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා’ පසුගිය දිනක තම මිතුරා හා ඔහුගේ රුසියානු බිරිඳ සමග මත්පැන් පානය කළ ඉන්දියාවේ හමුදා කර්නල්වරයෙක් හැටියට සේවය කරන පුද්ගලයෙකු එලෙසින් තම මිතුරාගේ බිරිඳ දුෂණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අනියම් පෙමට පිටු පෑ පාසල් ගුරුවරියව කැබ්රියක හප්පා මරන්න හැදූ කුලී රථ රියදුරෙකු පොලිසිය හමුවේ කියූ කතාව මෙන්න - අධිකරණයේදි තවත් තොරතුරු එළියට එයි

අනියම් පෙමට පිටුපෑ තම අනියම් බිරිය වන ගුරුවරියක කැබ් රථයක හප්පා මරා දැමීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ රථ වාහන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කුලී රථ රියැදුරෙකු ඊයේ (16) දක්වා රිමාන්ඞ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා නියෝග කළා.

මංගල උත්සවය අවමඟු‍ලක් බවට පත් කරමින්, මත්පැන් මදි වූ මිතුරන් එකතු වී මනාලයාට පිහියෙන් ඇන සිදුකළ අමානුෂික ඝාතනය

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිග්‍රා ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී මිතුරන් පිරිසක් විසින් මනාලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ මංගල උත්සවයට පැමිණි පිරිසට ලබාදුන් මත්පැන් ප්‍රමාණයෙන් සෑහීමකට පත්වීමට මිතුරන්ට නොහැකිවීම හේතුවෙන්.

කොරෝනා එන්නත ගත් පළමු ශ්‍රී ලංකිකයා ”ඒක හරියට උණට දෙන එන්නතක් වගේ’ මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ”– වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන්

බි‍්‍රතාන්‍යයේ සරේ ප‍්‍රදේශයේ ෆ‍්‍රිම්ලි පාක් රෝහලේ විශේෂඥ වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන් කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු ශ‍්‍රී ලාංකිකයා වේ’ යාපනයේ උපත ලබා තිබෙන වෛද්‍ය පේ‍්‍රම් පේ‍්‍රමචන්ද්‍රන්” වසර 24 ක් මුළුල්ලේ බි‍්‍රතාන්‍යයේ වාසය කරයි.

හාමුදුරුවනේ.. මේක තමා මම අවුරුදු 7ක ඉඳලා ආදරෙන් පාවිච්චි කළ එකම සෙල්ලම් බඩුව.. මේකට මම අදටත් ගොඩාක් කැමතියි

යුද හමුදාපති ලු‍තිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අදටත් ආශා කරන සෙල්ලම් බඩුවක් පිළිබඳ නෙල්ලිගල පුදබිමේ ස්වාමීන් වහන්සේ නමක් තැබු සටහනක් අන්තර්ජාලයේ මේවන විට සැරිසරමින් පවතිනවා’

“”වැව පැත්තෙන් හෙණ හඬක් වැනි සද්දයක් ඇසුණා’ එකපාරට මම දැක්කා වාඩියට එහායින් පොඩි ගුවන් යානාවක් වගේ යමක් කඩන් වැටෙනවා”’” – නියමුවාට මරු කැඳවමින් අනතුරට ලක් වූ ඡඔ – 6 සැහැල්ලු‍ ගුවන් යානා අනතුර සියැසින් දුටු පුද්ගලයා කළ හෙළිදරව්ව

 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඡඔ – 6 දරන සැහැල්ලු‍ ගුවන් යානාවක් කන්තලේ” සූරියපුර ජනරංජන වැව් බැම්ම ආසන්නයේදී කඩා වැටී එහි ගමන් ගත් පුහුණු නියමු නිලධාරියකු ඊයේ (15දා) ජීවිතක්‍ෂයට පත්විය’.

දැන් මට ඉන්දුනීසියානු රසිකයොත් ඉන්නවා..සින්දුව හදන්න ඉරාජ්‍ට මාස නවයක් ගියා - සුරේනි ද මෙල්

“ආඩම්බරයි චැලේන්ජ්” කියලා ඒ අයම නමක් දාගෙන රැල්ලක් කරගෙන
ඒ කාලේ ඛ්ඩචපබ ඉඩධඹවල ජනප්‍රියම ගීය “ආඩම්බරයි බැලුවම නම්”

දෙවෙනි වරටත් මව් පදවිය ලැබූ පුංචි පැංචි ප්‍රමුදිගේ සොදුරු කැදැල්ල

අපි කවුරුත් පොඩි කාලේ අසාවෙන් නරඹපු වැඩසටහනක් තමයි පුංචි පැංචි කියන්නේ . මේ වැඩසටහන හැඩ වැඩ වෙන්න මූලිකම හේතුව තමයි ප්‍රමුදිගේ ඉදිරිපත් කිරීම .

ඒ කාලේ පුංචි පැංචියක් වුන ප්‍රමුදි අද වෙනකොට දෙදරු මවක් .ඇය මෑතකදී තමයි දෙවෙනි වරට මව් පදවිය හිමි කර ගනු ලැබුවේ .

මේ තියෙන්නේ ඇයගේ සොදුරු කැදැල්ලේ සුන්දර ඡායාරූප කිහිපයක් .

උදාරි කෞෂල්‍යා නැවතත් පෙම්වතියක් වෙලාද ?

උදාරි කෞෂල්‍යා කියන්නේ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්ද වෙනවා . පසු ගිය කාලයේ ඇය ගැන වැඩිපුර කතා බහට ලක් කෙරුනේ සංගීත් සතරසිංහ සමග පැවති විවාහය දෙදරා යෑමත් සමගයි .මේ කාලය වන විට නම් ඇය නැවතත් පෙම්වතියක් ව සිටින්නත් පුළුවන් බවට ඇය බාවිත කරන සමාජ මාධ්‍ය හරහා ඉගි පහල වෙනවා .

උඩට ගියාම හරිම ආතල් කියා ‘ පෙට්ටියකින් ගෙදර එන මල්ලී ගැන ‘ ගුවන් අනතුරින් මියගිය ශලින්දගේ අක්කා හැඬූ කඳුළින් කියන කතාව

‘‘මල්ලිගේ මරණය හීනයක්. අපි මල්ලිව ලෝකයේ කොහේ හරි ගිහිල්ලා බේරගන්න තමයි බැලුවේ’’ යැයි කන්තලේ ගුවන් අනතුරින් මියගිය කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ශලින්ද අමරකෝන් නමැති විසිතුන් හැවිරිදි ගුවන් හමුදා කැඩෙට් නිලධාරියාගේ සහෝදරිය වන අවන්ති අමරකෝන් හැඬූ කඳුළින් පවසනවා.

“මානසික රෝගවලට ලබාදෙන බෙහෙත් පෙතිවලින් කෙනෙකු ප්‍රචණ්ඩත්වයට පත්වෙන්නේ නැහැ...ප්‍රචණ්ඩ වෙන මත්ද්‍රව්‍ය මත් පෙති නම් තියෙනව” - විශේෂඥ මානසික වෛද්‍ය ජයාන් මෙන්ඩිස්

පසුගියදා මහර බන්ධනාගාරයේ සිරකරුවන් ප්‍රචණ්ඩ වූයේ ‘රිවර්ස් පෙත්තක්‘ ගැනීමෙන් බවට වන ප්‍රකාශයේ සත්‍යයක් තිබේද?

මේකේ ඇත්ත බොරැ කතාව අපි දන්නේ නැහැ. මොකද පරීක්ෂණ කණ්ඩායමක පුද්ගලයෙක් ලෙස මම මේකට සම්බන්ධ වෙලා නැති නිසා. හැබැයි ඒ සිද්ධිය සම්බන්ධව කියවුණේ සිද්ධිය කෙරිලා තියෙන්නේ මානසික රෝගීන්ට දෙන බෙහෙත් වලින් කියලා.

"මම ඒ දේවල් ඔළුවට ගන්නේ නැහැ, එහෙම වෙනවා ඇති. නමුත් මට එවැනි ප්‍රශ්න තියෙනවාද කියන්න මම දන්නේ නැහැ.." - ෂෙහානි කහඳවල

ලබන මාසයේ ඉඳන් අලූත් නාට්‍යයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. ඒ ඇරෙන්න මේ දවස්වල නිදහසේ ඉන්නවා. මේ රූගත කිරීම් ආරම්භ කරන නාට්‍යය ඉක්මනට විකාශනය කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

"කාන්තාවක් හැටියට ගෙදර වැඩත් කරන්න ඕන, එයත් එක්ක යුග ගීත ගයන්න ඇරයුම් ලැබෙයි මටත්" - සඳනි ප්‍රනාන්දු

ජිවිතේ හොඳින් ගෙවනවා. මේ දිනවල පවතින තත්ත්වය එක්ක සමබරව කටයුතු කරගෙන යනවා. දැන්වීම් කීපයකටම දායක වුණා. ළගදී ඒවා රිලීස් වේවි.

• සඳනිට ආදරේ දැනෙන්නෙ කොහොමද?
ආදරේ ඉතින් සුන්දරම නැහැ. යථාර්ථය ඇතුළෙ එහෙමයි. ඒත් තේරුම් ගැනීමත් එක්ක ලස්සනට ගලාගෙන යනවා.

"මගේ තාත්තා වැඩ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පළමු පෙළේ දුම්රිය නියාමකවරයෙක් විදියට. ඒ නිසා අපි ඒ කාලෙ හිටියෙ මවුන්ට් මේරි දුම්රිය නිවාස සංකීර්ණයේ..." - කොරින් අල්මේදා

මගෙ උපත සිද්ධවෙන්නෙ දෙසැම්බර් 6 වෙනිද‌ා. පවුලේ වැඩිමලා විදියට පවුලට එකතුවෙන්නෙ. මට ඉන්නෙ මල්ලියි, නංගියි. ඒවා තමයි මගෙ උපත ගැන දන්න දේවල්.

ගුවන් හමුදා යානය සමග ‘ජීවිතෙන් සමුගත්තේ’ හිටපු එජාප මන්ත්‍රීගේ පුතා - (photos)

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෑගල්ල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ශාලින්ද අමරකෝන් නමැති විසිතුන් හැවිරිදි ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකි.

සැමියා එක්ක බෑ එයා බලහත්කාරයෙන් අරක්කු පොවනවා කියා ෆේස් බුක් පෙම්වතා සමග 25 හැවිරිදි රූමත් බිරිය පැනගිහින්

බේබද්දෙකු වන තම සැමියා තමාට බලහත්කාරයෙන් අරක්කු පොවන නිසා මුහුණු පොතෙන් හඳුනාගත් තරුණයකු සමග හොර රහසේ පැනවිත් ඔහුත් සමඟ දීගකෑමට පටන්ගත් බව 25 හැවිරිදි රූමත් කාන්තාවක පැමිණිලි විභාගයක දී තොරතුරු අනාවරණය කළේ යැයි උහන පොලිසිය කියයි.

කාන්තාවන් 8 දෙනෙකු එක්ක දීග කෑ තරුණයාගේ ප්‍රේම දැලේ පැටලුණු කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය, පොලිස් නිලධාරින් බලා සිටියදීම කළ නොහොබිනා වැඩේ

කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට අයත් මෝටර් රථය ද රැගෙන අනියම් පුරුෂයාගේ නිවෙසට විත් තම විවාහක ස්වාමියා සමග නැවත යෑමට නොහැකි බව පවසමින් හඬා වැටුණු පුවතක් රජරට පළාතේ පොලිසියක සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වේ.

තමා මෙලොවට බිහි කළ අම්මාගේ සිරුරට ගිනි තබා, අමානුෂික ලෙස ඝාතනය කළ, පාපතර පුතෙකු ගැන අහන් ඉන්න බැරි විදිහේ බිහිසුණු කතාවක් - CCTV-වලින් සියල්ල මාට්ටු වෙයි

මනුෂ්‍යයන් පමණක් නොව තිරිසනුන් පවා තම ලෙයින් මසින් දරුවකු බිහිකර කවා පොවා ලොකු මහත් කරන්නේ මහත් සෙනෙහසකිනි.
 
විශේෂයෙන්ම මවක් මාස නවයක් සිය බිලිඳු කලලය කුස තුළ රැක බලාගෙන මෙලොවට බිහිකර සිය ලෙය කිරට හරවා බිලිඳු කුස පුරවා රැක බලාගන්නේ එම දරුවාගෙන් කිසිදු දෙයක් ලබා ගැනීමේ පටු අපේක්ෂාවෙන් නොවේ.

“...බොහොම අමාරුවෙන් හිත හදාගෙන, එක පැංචෙක්ව අරගෙන ආවේ ඇස්වල කඳුළු පුරවගෙන..” - කාලයක සිට දැකපු සිහිනය සැබෑ කරගත් තරුණයා, තම ඌරු සුරතලා ගැන මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

පුංචි දරුවෙක්, ඌරු පැටියෙක්ව වඩාගෙන ඉන්න අපූරූ ඡායාරූප පෙළක් පසුගිය දින කිහිපයේදීම මුහුණු පොත පුරාම හුවමාරු වුනා.
 
ඉතින් මේ කතන්දරේ මොකද්ද කියලා අපි හොයලා බැලුවා. කතාව ඇත්ත තමයි. මේ ඌරු සුරතලාව හුරතලේට ඇති කරන්න තමයි අරන් තියෙනවා කියන්නෙ.

“...රුපියල් සීයක තමා බිව්වේ.. කොළඹදි සිහිය ආවේ දවස් හතරක් පහක් ගිහින්..” - මත්පැන් විෂ වී අන්ධ වූ අයෙකුගේ පාපොච්ඡාරණය - (video)

සිය මවගේ අවමගුලට සහභාගී වී මත්පැන් පානය කිරීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද ජීවිතක්ෂය පත් වුණා.
 
ඔවුන් සමඟ මත්පැන් පානය කළ තවත් පුද්ගලයෙක් රෝහල් ගත කර ඇති අතර අදාළ මත්පැන් ලබා දුන් පුද්ගලයා මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මගේ සින්දුවලට කාටවත් අතතියන්න දෙන්නෙ නෑ..‘කවර්’ සංකල්පයට මම කැමැති නෑ - ලක්ෂ්මන් හිල්මි

කහමල් සැලිලා, බොල්පිනි වැටිලා, වස්දොස් යවලා, සිහින පාරාදීසයේ, සමනල පාලම අද්දර, මාලතී නුඹයි…
ටිකක් අමුතුයි වගේ නේද?
මේ සින්දු කෑලි කෑලි දාලා ගොතපු එකක් වුණාට මේ කාලයක් තිස්සේ අපේ හිත් පිස්සුවට්ටපු ලක්ෂ්මන් හිල්මිගෙ හිට්වුණු සින්දු ටිකක්.

මගේ හිතේ ඉන්න කෙනා තවම හම්බවුණේ නෑ - ගීත්මා බණ්ඩාර

කෙළිලොල් බවත්, සුන්දර පෙනුමත් ඇයව බොහෝදුර රැගෙන ගොසින්ය. හිරු අවුරුදු කුමරිය තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් රංගන ක්ෂේත්‍රයේ දොරටු විවර කරගත් ඇය අද වන විට රටම හඳුනන යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ‘සංගීතේ’ අසෙනිගේ චරිතය නිරූපණය කරන ඇය ගීත්මා බණ්ඩාරයි. ඒ හුරුබුහුටි යොවුන් කලාකාරිනිය ‘හාට්’ හැඩ කිරීමට අපගේ ඇරැයුමට කතා කළේ මේ විදියටයි.

රඟපෑම නවත්වන්න කියලා මහත්තයා ලොකු ගෝරියක් දැම්මා - තරුෂි පෙරේරා

අහිංසක චරිතවලට මැදිව සිටින ටෙලි තාරකාවන් අතර තරුෂි පෙරේරාට හිමි වන තැන ප්‍රමුඛය. රැලි සහිත දිගු කොණ්ඩය, අහිංසක හිනාව සමඟ ඇගේ හෙමින් කතාබහ තිබිණි. අහිංසක පෙම්වතියට තරුෂිව කොටුකර තබන්නට ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් හුරුව සිටියද වෙනස් චරිත රඟපෑමේ කැමැත්තක්ද තමා තුළ තිබෙන බව තරුෂි කිහිප වතාවක්ම මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

"අම්මා වෙනත් විවාහයක් කරගෙන ගිහිං, එතකොට මේ දියණියට වයස අවුරුදු තුනහමාරයි ලු‍..." - ආබාධිත පියාටත් සාත්තු කර පාසල් යන දිරිය දියණියගේ සංවේදී කතාව

වයෝවෘද්ධ මිත්තණිය සමග නිවසින් පිටත්වන වයස අවුරුදු 8ක දැරියක් රඹුක්කන - මහනුවර ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් තනියම පයින් පාසලට යාම එම ප්‍රදේශයේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වූ කාරණාවකි.

“පාත්තරය කුටිය තුළ විසිවී තිබීම සැක සහිතයි...!” - රටම කම්පාවට පත් කළ, නෙදර්ලන්ත ජාතික හිමිනමගේ අපවත්වීම ගැන හොයන්න, STF 60ක් පොල්ගස්දූව පීරයි - (video)

ගාල්ල, රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමිනම අපවත් වීම සම්බන්ධයෙන් කිසියම් හෝ හෝඩුවාවක් ලබාගැනීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය එක්ව පොල්ගස්දූව හා ඒ අවට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

"වෙනත් රෝගාබාධ ආදිය සැලකිල්ලට ගෙන ඔහු ශල්‍යකර්මයක් සඳහා සුදුසු ද යන්න තීරණය කරනවා" - ඉදිකටුවකින් වකුගඩුවේ ගල් ඉවත් කරන නාගොඩ රෝහලේ ජීවකයාණෝ


“තිදරු පියෙකුට ‘ඕ‘ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ“ අප නිතර පුවත්පත්වලින් දකින්නේ එවැනි ආයාචනාත්මක ඉල්ලීම්ය. කොතරම් ආයාචනා කළ ද එවන් ඉල්ලීමකට හිත උණුවී නොමිලයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන බෝසත්වරු ඉතා විරලය. නමුත් රුපියල් ලක්ෂ දහයකට වැඩි මිලකට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අය නම් කිහිප දෙනකු හෝ ඉදිරිපත් වේ.

වික්ටෝරියා වේල්ල දෙදරයිද...? දිගන දිගින් දිගටම හෙල්ලෙන්නේ ඇයි?

 
දෙදහස් විස්සේ අගෝස්තු මස විසි නව වැනි දින සිට ඉකුත් දෙසැම්බර් පස්වැනිදා දක්වා වික්ටෝරියා ජලාශය ආශ‍්‍රිතව භූ කම්පන හයක් සිදු වූයේ නිධාන කතාවක් නැතිවය. තුන්මාසයක් ගතවුණ කලද ඊට නිශ්චිත නිගමනයක් නැතුවායින් දෙදහසකට ආසන්න ජනතාවක් සුව නින්දක් නොලබන පෙදෙසකි දිගන.

ජංගම දුරකථනයක සිහින මවා දහතුන් හැවිරිදි දැරිය අපයෝජනය කළ 32 හැවිරිදි පුද්ගලයාට අවසානයේ වෙච්ච දේ !

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි කම්කරුවෙකි. සැකකරු විසින් මෙම දැරියට ජංගම දුරකථනයක් මිලදී ගෙන දෙන බවට රවටා පසුගිය නොවැම්බර් මස 10 වැනි දින ඇයගේ නිවසේ පිටුපස පිහිටි ලිඳ ආසන්නයට ගෙන්වා ගෙන ඇය අපයෝජනය කර ඇතැයි පොලිසිය කියයි.

"පොලිසියේ වැඩට යන්න තියෙන නිසයි මෙහෙට ආවේ..." - හුදකලා කර ඇති ප්‍රදේශයෙන් පැන ආ තරුණිය කියූ අමුතුම කතාව

දැඩි ලෙස සංචාරණ සීමා පනවා පී.සී.ආර්. පරීක්‍ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය කර තිබූ වේයන්ගොඩ නගර සභා නිවාසවල සිටි කාන්තාවක් සහ ඇගේ පියා ඉන් පැන ගොස් වේයන්ගොඩ කුරිකොටුව ප්‍රදේශයේ ඔවුන්ගේම වෙනත් නිවසක රැඳී සිටියදී පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එක්ව ඔවුන් එම නිවස තුළම නැවතත් දින දාහතරක් නිරෝධායනය කිරීමට ඉකුත් 12 වැනිදා කටයුතු කෙරිණි.

රේස් අමාරුවට මල් කැකුළු දෙකක් සහ කලලයක් වැනසූ මෝටර් සයිකල් මාරයා - රටම හැඩවූ මොරටුව ඛේදවාචකය ගැන වෙනස්ම කතාවක් මෙන්න

වාසනා රංග මොරටුව එගොඩ වෙන්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 27 කි. ඔහු විවාහ වූයේ දැනට අවුරුදු නවයකට පමණ පෙරය. ඒ නදීෂා මල්කාන්ති සමඟයි. ඇයද එම ප්‍රදේශයේම පදිංචි තරුණියකි.

අපේ හමුදාවේ කොල්ලො හදපු ලෝකෙම හොල්ලපු අධිතාක්ෂණයෙන් යුත් සුපිරි වාහන ටික - (photos)

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු‌වේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් උසස් ප්‍රමිතියෙන් යුත් නව වාහන කිහිපයක් නිෂ්පාදනය කර තිබේ.

එම නවෝතපාන පසුගිය 12 වැනි දින යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.