“...මට සමාවෙන්න.. දෙවියනේ මිනිහෙක්..! මනුස්සයෝ මම මීට කලිනුත් වෙඩි කාලා තියනවා.. මට මගේ අම්මවත් නැති උනා...” - ඇමරිකානු පොලිසිය, හඬමින් ජීවිතය ඉල්ලන, කළු ජාතිකයාව අමු අමුවේ මරා දැමූ අතිශය සංවේදී වීඩියෝව මාධ්‍යයට නිකුත් වෙයි - (Video & Photos)

මේ නම ඔබට මට නුහුරු නමක් නෙවෙයි... "මට හුස්ම ගන්න බෑ.." යනුවෙන් ඔහු කළ ප්‍රකාශය, මුළු මහත් ඇමරිකාවම පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් පුවතක් වුනා.

සුදු ජාතික පොලිස් නිලධාරියෙකුගේ දණිස්සට විනාඩි අටක කාලයක් යටවුණු ඔහු නොසිතූ විදිහට මරු වැළඳ ගන්නේ එක්සත් ජනපදයම ගිනි අවුළවමිනුයි...