ගුරුවරියක මවිත කළ සාපෙළ සිසුවාගේ c එක සහ s එක

මේ කතාව අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ගත් පළමුවැනියෙකු ගැන නොවේ. යංතං වැඩ දෙකක් සමත්වූ සිසුවෙකු ගැනයි. පවුලේ අභ්‍යන්තර ගැටලු රැසක් මැද දුෂ්කර පාසලක ඉගෙනගන්නා සිසුවෙකුවූ ඔහුට වැඩ සියල්ල අසමත්වීමට නොදී මෙම ප්‍රතිඵලය ලබාදීමට මුල්වූ ඉතිහාස හා චිත්‍ර විෂය ඉගැන්වූ ගුරුවරිය මේ ගැන ඉදිරිපත් කර තිබෙන පසුබිම් කතාව අනුවේදනීය එකකි.

නිවසෙන් පිට වෙනවා නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්න - සංගීත් සතරසිංහ

ස්වාධින රූපවාහිනියේ විකාශය වෙන ‘හිරු ඇවිදින්’ හා දෙරණ රූපවාහිනියේ විකාශය වෙන ‘මුතුලෙන්දොර’ ටෙලි නාට්‍යයවල දකින සංගීත් සතරසිංහ ප්‍රේක්ෂක ඔබගේ ආදරය නිතරම දිනාගන්නා යොවුන් රංගන ශිල්පියෙකි. මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වී ඇති ‘කොරෝනා’ වෛරසය පිළිබඳව ඔහුද මෙසේ’සිය රසික, රසිකාවියන් මෙසේ දැනුම්වත් කළා.

වේදිකාව, රංගනය හදාරන්න පුළුවන් තැනක් - දිල්කි දිසානායක

පුංචි තිරයට අලුතින් එකතු  වුණු මුහුණු අතර දිල්කි දිසානායක කියන්නෙත් අද වන විට ඉදිරියෙන් සිටින නවක රංගන ශිල්පිනියක්.

මෙවර ඇය ගැන කතා කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කෙරෙනවා.

මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන හදවතේ කතාව හරහා දිල්කි ප්‍රේක්ෂකයන්ගේ හදවතට ළංවෙලා ඉන්නවා.

වෙනදා දකිනවාට වඩා පුදුම හිතෙන දෙයක් කොළඹට කොරෝනා නිසා සිද්ද වෙලා - (video)

මුළු ලෝකෙම තමන්ගේ කියලා හිතාගෙන හිටපු මිනිස්සු බහුතරයක් මේ වෙනකොට ඉන්නේ නිවෙස්වලට වෙලා.

ඒ කොරෝනා මාරයාගෙන් බේරෙන්න ඕන නිසා.

අපි හිතන් හිටියේ ස්වභාධර්මය කියන්නේ අපිට අයිති දෙයක් කියලා. ඒක නේ අපිට ඕන ඕන දේ අපි කරන්නේ. හැබැයි අපිට අමතක වුණා අපි ස්වභාධර්මයේ කොටසක් විතරයි කියලා.

කුඩුලෝලී මාමයි බෑණයි ගැබ්බර එළදෙනක සොරාගෙන හිසට පොරවකින් ගසා මරා මස් වලට කරපු දේ !

කොරෝනා ඇඳිරි නීතිය අස්සේ පාස්කු ඉරිදා අළුයම දඬුගම් ඔය ඔස්සේ ජාඇල ප‍්‍රදේශයේ වහටියගම සිට තෙප්පමකින් සීදූව පොලීසීයට අයත් කිඳිගොඩ ගම්මානයට පැමිණි මත්උවදුරට තදින් ඇබ්බැහිව ඇති මාමා කෙනෙක් සහ බෑනා කෙනෙක් ගෙවත්තක බැඳ සිටි ගැබ්බර එළදෙනෙකුගේ හිසට පොරවකින් ගසා මරා මස්කර ගෙන ගොස් අඩු මුදලකට අලෙවිකර ඇති පුවතක් සීදූව පොලීසියෙන් අනාවරණය වේ.

ලෝකයම කළඹමින්, වවුලන්ගෙන් සොයාගත් කොරෝනා වෛරස් විශේෂ 06ක් ගැන, ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න

කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වූ ලොව පුරා පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට මිලියන දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

අදාළ වෛරසය ආසාදනය වීමෙන්, මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 126,758 ක්.

"මෙදා අවුරුද්දට ඔබගේත් අපගේත් වැඩි පරිස්සමට PPE පැළඳ, ඔබ වෙනුවෙන් අපි සේවයේ.." - ගායන ශිල්පී ප්‍රදීප් රංගනගේ මුහුණු පොතේ සටහනක් - (Photos)

දැන් අපේ මුළු රටම කතා කරන්නේ කොරෝනා ගැන. කොරෝනා නිසා මුළු රටටම ඇඳිරිය වැටි තිබුණු නිසාම, සිංහල අලුත් අවුරුදු 'ගෙදරටම වෙලා සමරන්න' හැමෝටම සිද්ධ වුණා.

මෙහෙම ගියොත් IDH පැත්තෙ යන්න වෙනවා කියලා - රංගන ශිල්පිනී මුතූ තරංගා බුකියට දාපු ඡායාරූප මෙන්න - (Photos)

දක්‍ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් විදිහට කටයුතු කරන මුතු තරංගා දැන් ප්‍රේක්ෂකයින් ඉදිරියට එන්නේ ඉදහිට. නමුත් ඇය තවමත් ජනප්‍රියයි.

මේ කතාව ඇය ගැනයි. මේ දිනවල තියෙන කොරෝනා වසංගතයයි ඇඳිරි නීතියයි එක්ක රංගන ශිල්පීන් පවා නිවෙස්වලට වී කාලය ගතකරනවා.

ලෝක ප්‍රසිද්ධ MasterChef Australia තරගාවලියට පොල් සම්බෝලයක් ඉදිරිපත් කළ ඕස්ට්‍රේලියානු තරුණිය ශ්‍රී ලංකාව ගැන කියු අපූරු කතාව - (video)

MasterChef Australia තරගාවලියේ පළමු අදියර ජය ගැනීමට ඩැනී වෙන් සමත්ව තිබෙනවා.

එහිදී ඇය විසින් පිළියෙළ කර තිබුණේ, ශ්‍රී ලාංකීක ක්‍රමයට රොටි හා පොල් සම්බෝල, අන්නාසි සහ කකුළු ව්‍යාංජනයයි.

"මං අද ජීවත් වෙන්නේ ඔබ නිසා" - කලාකරුවන් රැසකගේ එකතුවෙන් කොරෝනා වෙනුවෙන් කළ අපූරූ නිර්මාණය - (video)

කොරෝනා වසංගතය ලංකාව පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගැනීමත් එක්ක ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් බොහෝ වැඩසටහන් දියත් කෙරුණා. රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන්, යූ ටියුබ් වීඩියෝ, ගීත වගේම ටෙලි නාට්‍ය පවා ඒ වෙනුවෙන් නිර්මාණය වුනා.

කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා - සාක්ෂි සහිතයි

අද පැතිරෙන ආකාරයේ ගෝලීය වසංගතයක් 2020-2025 අතර ඇතිවන බව 2008 වසරේදී ඇමරිකා එක්සත් ජනපද ජාතික බුද්ධි කවුන්සිලය 2008 වසරේදීම පුරෝකථනය තිබු බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතේ සටහනකින් දක්වා ඇත. පහත දැක්වෙන්නේ එම සටහනයි.

මට අඳින්න බැරි ඇඳුම් මම කාටත් දෙන්නේ නැහැ - මෙනුෂි බණ්ඩාර

පසුගිය වසරේ සිරස අවුරුදු කුමරිය ලෙස කිරූළ දිනාගත් මෙනුෂි බණ්ඩාර මේ වනවිට විවිධ කලා නිර්මාණ තුළින් ඔබ හමුවේ. විලාසිතාවලටද දැඩි ලෙස ප්‍රිය කරන්නියක් වන මෙනුෂිගෙන් අපි මෙවර ඇය කැමති විලාසිතා ගැන විමසුවා. මේ ඇය ඒවාට දුන් පිළිතුරු.

ලෝකවාසි සියලු දෙනාම දැන් ඉතාමත් භායනක තත්ත්වයක ඉන්නේ - රුවන් පෙරේරා

‘හාර කෝටිය’ හා ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයේ ‘ඩිංකා’ ලෙස ඔබේ ආදරය දිනාගත් රුවන් පෙරේරා මේ දිනවලද විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයක ඔබට දකින්නට ලැබේ. මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වී ඇති ‘කොරෝනා’ වෛරසය පිළිබඳව ඔහුද මෙසේ’සිය රසික, රසිකාවියන් මෙසේ දැනුම්වත් කළා.

දරුවා එක්ක තනි වෙලා ඉන්නේ, කවදා හරි එයි කියලා බලාගෙන - චන්දන ලියනආරච්චි

පහුගිය දවස්වලට මම අලුත් නිර්මාණ කීපයකටම දායක වුණා... ඒ නිර්මාණ බහුතරයක් නවක ගීත රචකයන්ගේ නිර්මාණ වුණාට ඒ ගීත සංගීතවත් කරලා තියෙන්නෙ ප්‍රවීන සංගීත අධ්‍යක්ෂකවරු... ඒ නිර්මාණ අතරින් මා මේ කළා කියන ගීතය සහ වීඩියෝ එක මීට මාසයකට විතර කලින් අන්තර්ජාලය නිකුත් කළා... ඒ ගීතට දැනටම සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙනවා... ඊට අමතරව සාමාන්‍ය පරිදි කාලය ගත කරනවා..

පුද්ගලයින් දෙදෙනෙකු විසින්, කාන්තාවකට කළ අයුතු යෝජනාවක් නිසා සිද්ධ වෙච්ච දේ - ඇඳිරිය අස්සෙ මහඔය කැළඹූ ඝාතනයේ සුලමුල මෙන්න

මහඔය 69 හන්දිය ප්‍රදේශයේ ඇතිවූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තිබෙනවා.

ඊයේ (14) දින සවස 5.40 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වැඩ තහනම් කළ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන්න - පොලිස් නිළධාරීන් වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් පෙරට එයි - (photos)

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පෙරේදා  (13) කටයුතු කර තිබුණා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල  මරදාන ඩාලි පාරේ ගමන් කළ අදාළ පුද්ගලයින්ට එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් දඬුවම් ලබා දී අවවාද කර තිබුණා.

කළුතර ගාලුපාර ළගද උණ හැදිලා මනුස්සයෙක් මැරිලා - කොරෝනා බය නිසා ගම්වාසීන් කලබල වෙයි

කළුතර කටුකරුන්ද ප‍්‍රදේශයේ ඊයේ (14) පස්වරුවේ හදිසියේ නාදුනන පුද්ගලයෙක් මියයාමෙන් ප‍්‍රදේශයේ උණුසුමිකාරි තත්වයක් ඇතිවිය.

මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප‍්‍රදේශවාසින් 1990 සුවසැරියට දැනුම්දි ඇතත් එය පැමිණ නොමැත. පසුව ඒ අසලින් ගමන්ගත් කළුතර පරිපාලන සෞඛ්‍ය පරික්‍ෂක ආර්.ජි.සිංහභාහු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ට මේ බව දැනුම් දිමේදි ඔවුන් රෝගියා පරික්‍ෂා කර ඇති අතර ඊට සුඵ මොහොතකට පසුව ඔහු මියගොස් තිබේ.

හැමෝම කතා කරන සමාජ දුරස්ථභාවය ගැන ලෝකයේ වේගවත්ම මිනිසා එක ඡායාරූපයකින් පෙන්නූ හැටි - (Photos)

ලෝකයටම බලපා ඇති කොරෝනා වෛරසය නිසා මේ වන විට මුළු ලෝකයකම වගේ කතාකරන්නේ සමාජ දුරස්ථභාවය (Social Distancing) ගැනයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය හැකිතාක් දුරට පුහුණුකරන ලෙසයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් නිවාඩු දවසේ බැන බැන පුතාගේ පුහුණුවීම් කල හැටි - (video)

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය තමන්ගේ පුත් රනුක ජයසූරියට ක්‍රිකට් පුහුණු කිරීම්වල නිරත වෙලා ඉන්න වීඩියෝවක් පහුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා සමහරවිට ඔබ දකින්න ඇති.

කාලයක් මාධ්‍යයේ පෙනුණේ නැති රනුක දැන් ලොකු ළමයෙක්. තාත්තගේ අඩිපාරේ යමින් ක්‍රිකට් වෙනුවෙන් දැන්ම ඉඳලම මහන්සි වෙන්න එයා පටන් අරගෙන.

ලංකාවේ පළමු වතාවට වතුරේ ඉපදුන පුංචි බිළිඳා - (photos)

මව් පදවිය කියන්නේ ලෝකයේ කාන්තාවකට ලබන්න පුළුවන් උපරිම පදවිය කිව්වොත් හරි. දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන විවාහ දිවියට පිවිසෙන යුවළකගේ මීළඟ උතුම්ම බලාපොරොත්තුව වෙන්නේ ඉක්මනටම දෙමව්පියන් වෙන එක. මොකද දරුවෙක් කියන්නේ පවුලකට ආශීර්වාදයක් නිසා.

රෝගීන්ට පණ දෙන ‘හුස්ම මැෂිම’ ලංකාවෙ හදපු විස්කම් මිනිසා

ක්‍රමවේදය අර්ථය නම් එය ආයතන ගත කර මහජනයා වෙත ඉදිරිපත් කරන ආකාරයයි. සියලු ජනයාට ක්‍රමවේදය අර්ථය නම් එය ආයතන ගත කර මහජනයා වෙත ඉදිරිපත් කරන ආකාරයයි. සියලු ජනයාට නොමිලේ අධ්‍යාපනය ලබාදීම යන්න ඉන් අදහස් වේ. ඒ ක්‍රමවේදමය අර්ථයයි.

ඒ සතුට කියාගන්න තේරෙන්නේ නැහැ - ඉෂානි විදුරංගනා

මේ දිනවල ප්‍රචාරය වන ඉතා ජනප්‍රිය ගීතයක් තමයි කල්පන නයනමදු ගායනා කරන 'ඉන්නම් දුරින්' ගීතය. මේ ගීතයේ රූප රචනාවට දායක වුණේ ඉෂානි. ඉතිං අපි මෙවර සාරවිට කතාබහට ඉෂානිව එකතු කරගන්න හිතුවා. ඉෂානි අපිත් එක්ක සම්බන්ධ වුණේ මෙහෙමයි.

චරිතාංග නිළියක් වෙන්න තමා මට ගොඩක්ම උවමනා කරලා තිබුණේ - හංසි දෙව්මිණි

සිරස ‘ෆිල්ම් ස්ටාර්’ රියලටි තරගය හරහා කලා ක්ෂේත්‍රයට පිවිසි හංසි දෙව්මිණි මේ වනවිට බොහෝ කලා නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ඔබට දැක ගැනීමට හැකිය. මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරමින් සිටින ඇය අනාගතයේදී චරිතංග නිළියක් වීමට උත්සාහ දරමින් සිටියින. මේ ඇය අපි සමග සිය කලා තොරතුරු පැවසු අයුරු.

"ඔබ කැවා වගේම අනිත් කෙනත් කෑවාද කියලා හොයලා බලන්න" - ලෝචනා ඉමාෂි

ටෙලි නාට්‍යය හා සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධ ලෝචනා ඉමාෂිට බොහෝ දෙනෙක් ආදරය කරනවා. කටකාර දගකාර ඇය කොරෝනා තත්ත්වය නිසා පිඩා විදින ජනතාවට පුංචි පණිවිඩයක් මේ විදිහට ලබා දෙනවා.

සැඩපහරට කිලෝමිටර් 10 ක් දුර ගසාගෙන ගිය අලියකු බේරාගත් මෙහෙයුම

මාදුරුඔය ඉසඩ්.ඩී ප‍්‍රධාන ඇලට 13 වෙනිදා අලුයම වැටුන වන අලියෙකු පැය දහයක මෙහෙයුමකින් පසු අරලගංවිල මැදගම ප‍්‍රදේශයෙන් ටයර් සහ කඹ ආධාරයෙන් ගොඩට ගෙන අලුත්වැව රක්ෂිතයට පලවා හැරිය බව වෙහෙරගල වනජිවි නිලධාරින් පැවසුහ.

ඇඳිරි නීතිය නිසා ගෙදර ඉන්න ගමන් හැමෝම පුදුම කරමින් දුමාල් සූර පප්පා චරිතවලට හඬ දුන් අපූරුව - (video)

දුමාල් වර්ණකුලසූරිය කියලා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ, ජනප්‍රිය තරුණ ගායන ශිල්පියෙක්. තාරුණ්‍යයේ රියැලිටි තරගයක් නිසා කොහොමත් දුමාල් ගැන මේ දවස්වල හැමෝම කතාකරනවා.

හැබැයි මේ කියන්න යන්නේ එහෙම කතාවක් නෙමෙයි. සිංදු කියනවට අමතරව මෙච්චර දවසක් අපෙන් හංගගෙන හිටිය දුමාල්ගේ අපූරු දක්ෂතාවයක් ගැන තමයි මේ කතාව.

"ඒ ළමයිට තාත්තා බලන්නේ නැතුව ඒ ළමයි බලන් ඉන්නේ, අපි අසරණයි මහත්තයෝ !" - ඇඳිරි නීතිය මැද, තම වාසස්ථාන පවා අහිමි වූ පිරිසක් ගැන සංවේදී කතාවක් - (video)

කොවිඩ් 19 වෛරසය සිංහල දෙමළ අලුත් අවුරුද්දට දැඩි බලපෑම් එල්ල කර තිබුනත්, තම පවුලේ අය සමඟ හෝ එක්ව හිඳ, හැකි අයුරින් අලුත් අවුරුද්ද සැමරීමට ඔබට හැකියාවක් ඇත්නම් ඔබ දැනටමත් වාසනාවන්තයෙක්.

තුන් නිවුන් දරුවන්ට ජීවිතය දී සඳහටම දෑස් පියාගත් ගුරු මව – පූගොඩ ගමක් කම්පා කළ සිදුවීම

කිරිඳිවැල සංඝමිත්තා බාලිකා විදුහලේ සේවය කළ ගුරුමාතාවක් තුන් නිවුන් දරු උපතකින් පසුව කොළඹ ප්‍රාදේශයේ පෞද්ගලික රෝහලකදී මියගොස් ඇතැයි යන අතිශය ශෝකජනක පුවතක් පූගොඩ පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

"ඒත් එක්කම වාහනයක් හදිසි අනතුරු අංශයට කඩා වැදුණා. මුහුණ හොවා බැලුවම දුටුවේ හුස්ම නැති සිරුරක්.." - හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාණීගේ මුහුණු පොතේ සටහනක් - (Photos)

මේ වන විට ලෝකයම COVID - 19 හෙවත් කොරෝනා වෛරසය ගැන කතාබහට ලක්කරන වෙලාවක කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා විසින් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

චීන ජාතිකයින් 140ක් නිරෝධායනය කර ගල්කිස්සේ සුපිරි හෝටලයේ කාටත් හොරා සිදුවූ වැඩේ !

කොරෝනා වසංගතය පාලනය කිරීමේ උපක්‍රමයක් වශයෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබියදී එය නොතකමින් ගල්කිස්ස ද සේරම් ප්‍රදේශයේ පිහිටා ඇති සුඛෝපභෝගි සංචාරක හෝටලයක් වටලා එම අවස්ථාවේදී මත්පැන් අලෙවිය සිදු කරමින් සිටි චීන ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී  ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සමත් වී ඇත.

කොරෝනා හැදුනේ වල්ගා තරුවකින් ..මැයි 4න් පසු ලංකාවට සුභ අතට හැරෙනවා - මංජුල පීරිස්

කොරෝනා වෛරසය ආරම්භ වූයේ වල්ගා තරුවක් සහ ග්‍රහ සංයෝග වල බලපෑමකින් බව ජෝතීර්වේදී මංජුල පීරිස් මහතා සඳහන් කරයි.

මෙවැනි වසංගත වැනි ලෝක විපත් ඇති වන්නේ අනිවාර්යෙන්ම වල්ගා තරු, ග්‍රහ බලපෑම් මත යයිද ඔහු සදහන් කලේය. ඔහු මෙම මේ බව සඳහන් කළේ අද උදෑසන පැවති රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.

"හැමෝටම වගේ මටත් දැන් ආර්ථික ප්‍රශ්න මතුවෙලා, කොහොම හරි රෝල් කරගෙන ජිවත් වෙනවා" - නයනා කුමාරී

නයනා කුමාරි කියන්නේ රංගන ශිල්පිණියක් හැටියට විවිධ පරාසයන්හි රංගන කෞශල්‍ය පෙන්නු නිළියක්. මේ කාලය තුළ ඇයව නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් ඉදහිට හෝ හොද චරිතයක් එක්ක ජනතාවට සමීප වෙනවා. මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේම කලාකරුවන් විතරක් නෙමෙයි ජනතාවත් දැන් නිවසට කොටු වෙලා. අද සිංහල අලුත් අවුරුද්ද නයනාට කොහොමද දැනෙන්නේ කියලා වගේම රටේ තිබෙන තත්ත්වය නිසා ඇයට එය බලපා ඇත්තේ කොයි විදිහටද කියලා කතා කරන්න අපිත් එක්ක ඇය සම්බන්ධ වුණා. මේ ඒ කතාබහයි.

මේ වෛරසය ලෝකය පුරාම ඉක්මණින් පැතිරෙන එකක් - ආලෝකා ධනංජනි

වර්තමානයේ සිටින යොවුන් රංගන ශිල්පිනියන් අතරේ සුවිශේෂි’තැනක් ආලෝකා ධනංජනිට හිමිවේ. මෑත කාලයේ විකාශය වූ ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකින් දුටු ඇය මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වී ඇති ‘කොරෝනා’ වෛරසය පිළිබඳව සිය රසික, රසිකාවියන් මෙසේ දැනුම්වත් කළා.

රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න - රුක්ෂානා දිසානායක

කලා ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වන යොවුන් රංගන ශිල්පිනියක් ලෙස රුක්ෂානා දිසානායක හැඳන්විය හැකිය. මේ දිනවලද විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබෙන රුක්ෂානා ‘කොරෝනා’ වෛරසය සම්බන්ධයෙන් දැක්වූ සිය අදහස් කිහිපයක් පහතින්.

ඇඳිරිනීතිය අතරේ නිවසකට පැන්න සොරෙක් සැමියට බිරිඳට පහර දී කරපු දේ මෙන්න

යාපනයට පවතින ඇඳිරිනීතිය අතර යාපනය චාවකච්චේරි මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ කොල්ලකරුවෙකු විසින් නිවසියන්ට පහරදී රත්තරන් හා මුදල් තොගය කොල්ල කා (11) රාත්‍රියේ පලාගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

ලෝකයේ රටවල් කොරෝනාවෙන් මිනිස්සු මැරෙන්න හරිද්දී අපේ රටේ මිනිසෙක් නැවකින් මුදවාගත් මනුස්සකමේ මෙහෙයුම

දිනය ඉකුත් ජනවාරි මස පස්වනදාය .නාවික මගින් 1700 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දාහකින් පමණ සමන්විත msc magnifica මගී ප‍්‍රවාහන නෞකාව ඉතාලියෙන් ගමන් ආරම්භ කරනු ලබන්නේ දීර්ඝ මුහුද සංචාරයක් හරහා ලෝකය වටේ රවුමක් ගමන් කිරීම පිණිසය.

කොරෝනා සටන දිනවන්න දවස් 14කට IDH ගිය හෙද කණ්ඩාම හරසර මැදින් ආපහු ජාතික රෝහලට ආව හැටි - (photos)

ලංකාව පුරා කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් එක්ක එන්න එන්නම අසාදිත රෝගීන් වැඩි වෙද්දී වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවයේ සාමාජිකයින්ගේ කාර්යබහුලත්වයත් එන්න එන්නම වැඩි වුණා.

කොරෝනා හංගපු නිසා අවසානයේ සොහොනට ගිය මැණික් මුදලාලි - කොරෝනා අසාදිතයෙකුට එරෙහි ලංකාවේ පළවෙනි නඩුවත් ඔහුට

කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය ගැන කතා කිරීමේදී පළමුව කතා කිරීමට සිදුවන්නේ පුද්ගලයන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය සම්බන්ධවය. වයිරසයේ පැතිරීම සම්බන්ධයෙන් දිවා රාත්‍රියේ මාධ්‍ය මඟින් දැනුවත් කරමින් තිබියදී තමාට වයිරස් රෝගය ආසාදනය වූ පුද්ගලයකු තවත් අයටද රෝගකාරක වයිරසය ආසාදනය වන පරිදි සමාජයේ ගැවසීම හා තමන් වෙතින් වයිරසය ආසාදනය වූ අනෙක් අය හඳුනාගැනීමට බලධාරීන්ට නොහැකි වන සේ සැඟවී සිටීම මුළුමහත් සමාජයටම සිදුකරන බලවත් අපරාධයකි.

කොරෝනාවෙන් වැළකෙන්න ප්‍රතිශක්තිය නංවන්න දේශීය ප්‍රතිකර්ම මෙන්න

කොරෝනා අවදානමට රටවැසියන් මුහුණපා ඇති මේ මොහොතේ අප එක් එක් අයකුට අපගේ පවුල මෙන්ම රට වෙනුවෙන්ද ඇති වගකීම අතිමහත්ය. අපගේ නිරෝගී බව රැකගැනීම මේ මොහොතේ අපගෙන් ඉටුවිය යුතු ජාතික යුතුකමක් බව සිහි තබාගන්න.

''අපිට මගැහරුණු ගොඩක් දේවල් දැන් ලැබෙනවා'' - ඇඳිරිනීතිය නිසා නිවසට කොටුවුන දිමුත් කරුණාරත්න කියපු කතාව

රට තුල කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමත් සමඟ එය පාලනය කිරීමට රජය මඟින් බොහෝ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ අනුව පුද්ගලයින් හරහා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීඹ සඳහා ඇඳිරිනීතිය පැවීම එහි එක් පියවරක්. මෙලෙස ඇඳිරි නීතිය පැනවීමත් සමඟ බොහෝ දෙනා සිය නිවෙස් වලටම වී එම කාලය ඵලදායී ලෙස යොදා ගනිමින් සිටින ආකාරය දැක ගත හැකියි.

"මම ආයේ එන්නෙ නැහැ. එපමණයි. මගේ ජීවිතය අවසන්.." - දරුවන් පස් දෙනාට දුන් අවසාන ස්කයිප් ඇමතුමෙන් පසු, කොරෝනාවට බිලිවූ මවකගේ සංවේදී කතාව - (Photos)

නිවුන් දරුවන් සිව් දෙනෙකුගේ හා වැඩිමල් දියණියකගේ ආදරණීය මව වූ ශබ්නම් සාදික් නම් 39 හැවිරිදි මවක බ්‍රිටිෂ් එයාර්වේස් හි චීන මගීන් වැඩිපුර ගැවසුණු ස්ථානයක සේවයේ නිරතව සිටියදී ඇයට ඉඟියෙන් මෙන් දැණුනු කොරෝනා බිය පිළිබඳව සිය ආදරණීය සැමියා වෙන ස්කයිප් ඇමතුමක් හරහා දැනුම් දී තිබුණා.

කොරෝනා කලබල අස්සෙ ගෙදරට වෙලා ඉන්න, රංගන ශිල්පිනී සචිනි අයෙන්ද්‍රාගේ උපන්දිනයට මහ රෑ ලැබුණු අමුතුම සප්‍රයිස් එක - (video)

සචිනි අයෙන්ද්‍රා කියන්නෙ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත් සුරූපි රංගන ශිල්පිනියක්. රටටම ඇඳිරිය වැටුණූ වෙලාවේ, ඊයේ පෙරේදා දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා.

එන්න තියෙන චිත්‍රපටි පහක ප්‍රධාන නිළිය මම - උදාරි වර්ණකුලසූරිය

ටෙලිනාට්‍යයකින් උද‌ාරිව දකින්නේ බොහොම කාලෙකට පස්සේ. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

“සයිමන් නවගත්තේගම මහත්මාගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු සංසාරාරණ්‍යය අසබඩ ටෙලිනාට්‍යයේ ‘ළමාතැනීගේ’ චරිතය ඇත්තෙන්ම මට ලැබුණු අභියෝගාත්මක චරිතයක්. ළමාතැනී කියන්නේ කාලෙකට පස්සේ පුංචි තිරයේ බොහෝම ආසාවෙන් කරපු චරිතයක්. ඉතින් මට හැමද‌ාමත් විවිධ වූ චරිත ලබාදෙන අධ්‍යක්‍ෂවරු සියලුමදෙනාට ස්තුති කරනවා. පුංචි තිරයට වඩා ඇත්තටම මේ වසරේ වැඩි ඉඩක් ලබාදුන්නේ සිනමාවට. සංසාරාරණ්‍යය අසබඩ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම ටෙලිනාට්‍ය භාර ගත්තෙම නැහැ.”

අපි හරියට ඉන්නවා නම් කලා ක්ෂේත්‍රය හොඳයි - නෙත්මිණි මැණික්යාරත්න

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි නෙත්මිණි මැණික්යාරත්න වර්තමානය වනවිට රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට එයි. කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ කරන නෙත්මිණි ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබට දැක ගත හැකි වේ. මේ ඇය සමග කළ කතා බහයි.

මම ගොඩක් වෙලාවට මේකප් කරනවා අඩුයි - දිනිති වල්ගම

‘හාර කෝටිය’ හා ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යය තුළින් අතිශය ජනප්‍රිය වූ රංගන ශිල්පිනියක් ලෙස දිනිති වල්ගමගේ මේ දිනවලද ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබේ. විලාසිතාවලට දැඩි කැමැත්තක් දක්වන දිනිති වල්ගමගේ සමග අද ඇය කැමති විලාසිතා ගැන අපි කතා බහ කළේමු.

කොරෝනා මිනී වැළලුවොත් ඊළඟ වසංගතය පොළව බිඳගෙන එනවා - වෛරස් ඕජස් බොන ළිඳටත් එයි

කොවිඩ් 19 රෝගය උත්සන්න වීම හේතුවෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘත ශරීර බැහැර කිරීමේ පරිපාටිය සම්බන්ධව සමාජය තුළ විවිධ අදහස් සංවාදයට භාජන වෙමින් තිබේ. විවිධ සංස්කෘතික කාරණා ඉවහල් කර ගැනීම හේතුවෙන් ප්‍රශ්නය ව්‍යාකූල වන බවක්ද දක්නට ඇත. එබැවින් මේ සම්බන්ධව වඩා නිවැරදි විද්‍යාත්මක පදනමක පිහිටා තීන්දු තීරණ ගැනීම ජන ජීවිතයේ සුරක්ෂිතභාවය රැක ගැනීමේදී අතිශය වැදගත් වේ.

සමාජයටම පණිවිඩයක් දෙමින් IDH ඉඳන් කොරෝනා සටනට උරදුන් මුස්ලිම් හෙදිය - (photos)

ඇය නමින් මෆාෂා රෂීඩ් ය. ශ්‍රී ලංකා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයක සේවය කරන ඇය සමස්ත සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියල්ලන්ටම විශාල පාඩමක් කියාදෙමින් සිටිනවා.

කොළඹ ජාතික රෝහලෙන් IDH රෝහල වෙත උපකාරක සේවයක් ලෙස දින 14ක අඛණ්ඩ ප්‍රතිකාර සේවා ලබා දුන් අතර එහි  පළමු කණ්ඩායම අප්‍රේල් 10 වන දින නැවත පිටවගොස් තිබුණා. මෆාෂා එහි සාමාජිකාවක්.

කොරෝනා නෙමෙයි මොන තරම් අනතුරු තිබ්බත් ජීවත් වෙන්න සටන් කරන අහිංසක මනුස්සයෙක් සමාජ මාධ්‍ය කළඹයි

මේ, කොරෝනා වසංගතය නිසා මිනිස්සු ගොඩක් අසරණ වෙලා ඉන්න මොහොතක්. ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකය පුරාම ගොඩක් රටවල් මේ වෙද්දි හුදකලා කරලයි තියෙන්නේ. ඒ කියන්නේ ලොක්ඩවුන් කරලා.

මගේ ඇගෙත් වෛරසය තිබෙනවාද කියල දන්නෙ නෑ - අපි දිනනවද පරදිනවද තීරණය තියෙන්නේ ජනතාවගේ අතේ - කොරෝන සටන ගැන හමුදාපති කියන කතාව

ඔබ තුමන් මානුෂීය මෙහෙයුමකට සම්බන්න්ධ වෙලා හිටපු යුද සෙන්පතියෙක්. ඔබ ඒ හා සමාන කර්තව්‍යයක් ලෙස පැවරුණු නිරෝධායන වල මේ වන විට තත්වය කොහොමද?

"මේක මහා භයානකයි - හුඟක් දේවල් වුණාට පස්සෙයි දැනෙන්නේ.." - කොරෝනා හැදුන පළමු ලාංකික කාන්තාව, ඉතාලියේ සිට වැඳලා ඉල්ලපු දේ - (video)

ඉතාලියේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කළා.