ගුරුවරියක මවිත කළ සාපෙළ සිසුවාගේ c එක සහ s එක
නිවසෙන් පිට වෙනවා නම් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්න - සංගීත් සතරසිංහ
වේදිකාව, රංගනය හදාරන්න පුළුවන් තැනක් - දිල්කි දිසානායක
මෙවර ඇය ගැන කතා කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කෙරෙනවා.
මේ දිනවල ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන හදවතේ කතාව හරහා දිල්කි ප්‍රේක්ෂකයන්ගේ හදවතට ළංවෙලා ඉන්නවා.
වෙනදා දකිනවාට වඩා පුදුම හිතෙන දෙයක් කොළඹට කොරෝනා නිසා සිද්ද වෙලා - (video)
ඒ කොරෝනා මාරයාගෙන් බේරෙන්න ඕන නිසා.
අපි හිතන් හිටියේ ස්වභාධර්මය කියන්නේ අපිට අයිති දෙයක් කියලා. ඒක නේ අපිට ඕන ඕන දේ අපි කරන්නේ. හැබැයි අපිට අමතක වුණා අපි ස්වභාධර්මයේ කොටසක් විතරයි කියලා.
කුඩුලෝලී මාමයි බෑණයි ගැබ්බර එළදෙනක සොරාගෙන හිසට පොරවකින් ගසා මරා මස් වලට කරපු දේ !
ලෝකයම කළඹමින්, වවුලන්ගෙන් සොයාගත් කොරෝනා වෛරස් විශේෂ 06ක් ගැන, ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මෙන්න
අදාළ වෛරසය ආසාදනය වීමෙන්, මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 126,758 ක්.
"මෙදා අවුරුද්දට ඔබගේත් අපගේත් වැඩි පරිස්සමට PPE පැළඳ, ඔබ වෙනුවෙන් අපි සේවයේ.." - ගායන ශිල්පී ප්‍රදීප් රංගනගේ මුහුණු පොතේ සටහනක් - (Photos)
"මෙදා අවුරුද්දට ඔබගේත් අපගේත් වැඩි පරිස්සමට PPE පැළඳ, ඔබ වෙනුවෙන් අපි සේවයේ.." - ගායන ශිල්පී ප්‍රදීප් රංගනගේ මුහුණු පොතේ සටහනක් - (Photos)
මෙහෙම ගියොත් IDH පැත්තෙ යන්න වෙනවා කියලා - රංගන ශිල්පිනී මුතූ තරංගා බුකියට දාපු ඡායාරූප මෙන්න - (Photos)
මේ කතාව ඇය ගැනයි. මේ දිනවල තියෙන කොරෝනා වසංගතයයි ඇඳිරි නීතියයි එක්ක රංගන ශිල්පීන් පවා නිවෙස්වලට වී කාලය ගතකරනවා.
මෙහෙම ගියොත් IDH පැත්තෙ යන්න වෙනවා කියලා - රංගන ශිල්පිනී මුතූ තරංගා බුකියට දාපු ඡායාරූප මෙන්න - (Photos)
ලෝක ප්‍රසිද්ධ MasterChef Australia තරගාවලියට පොල් සම්බෝලයක් ඉදිරිපත් කළ ඕස්ට්‍රේලියානු තරුණිය ශ්‍රී ලංකාව ගැන කියු අපූරු කතාව - (video)
එහිදී ඇය විසින් පිළියෙළ කර තිබුණේ, ශ්‍රී ලාංකීක ක්‍රමයට රොටි හා පොල් සම්බෝල, අන්නාසි සහ කකුළු ව්‍යාංජනයයි.
ලෝක ප්‍රසිද්ධ MasterChef Australia තරගාවලියට පොල් සම්බෝලයක් ඉදිරිපත් කළ ඕස්ට්‍රේලියානු තරුණිය ශ්‍රී ලංකාව ගැන කියු අපූරු කතාව - (video)
"මං අද ජීවත් වෙන්නේ ඔබ නිසා" - කලාකරුවන් රැසකගේ එකතුවෙන් කොරෝනා වෙනුවෙන් කළ අපූරූ නිර්මාණය - (video)
"මං අද ජීවත් වෙන්නේ ඔබ නිසා" - කලාකරුවන් රැසකගේ එකතුවෙන් කොරෝනා වෙනුවෙන් කළ අපූරූ නිර්මාණය - (video)
කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා - සාක්ෂි සහිතයි
මට අඳින්න බැරි ඇඳුම් මම කාටත් දෙන්නේ නැහැ - මෙනුෂි බණ්ඩාර
ලෝකවාසි සියලු දෙනාම දැන් ඉතාමත් භායනක තත්ත්වයක ඉන්නේ - රුවන් පෙරේරා
දරුවා එක්ක තනි වෙලා ඉන්නේ, කවදා හරි එයි කියලා බලාගෙන - චන්දන ලියනආරච්චි
පුද්ගලයින් දෙදෙනෙකු විසින්, කාන්තාවකට කළ අයුතු යෝජනාවක් නිසා සිද්ධ වෙච්ච දේ - ඇඳිරිය අස්සෙ මහඔය කැළඹූ ඝාතනයේ සුලමුල මෙන්න
ඊයේ (14) දින සවස 5.40 ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පුද්ගලයින් දෙදෙනෙකු විසින්, කාන්තාවකට කළ අයුතු යෝජනාවක් නිසා සිද්ධ වෙච්ච දේ - ඇඳිරිය අස්සෙ මහඔය කැළඹූ ඝාතනයේ සුලමුල මෙන්න
වැඩ තහනම් කළ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන්න - පොලිස් නිළධාරීන් වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් පෙරට එයි - (photos)
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල මරදාන ඩාලි පාරේ ගමන් කළ අදාළ පුද්ගලයින්ට එම පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් දඬුවම් ලබා දී අවවාද කර තිබුණා.
වැඩ තහනම් කළ පොලිස් නිළධාරීන් දෙදෙනා යළි සේවයේ පිහිටුවන්න - පොලිස් නිළධාරීන් වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරීන් පෙරට එයි - (photos)
කළුතර ගාලුපාර ළගද උණ හැදිලා මනුස්සයෙක් මැරිලා - කොරෝනා බය නිසා ගම්වාසීන් කලබල වෙයි
මියගොස් ඇති පුද්ගලයා ගාලුපාර ආසන්නයේ අතුරු මාර්ගයක අසනීප වී සිටියදි ප්‍රදේශවාසින් 1990 සුවසැරියට දැනුම්දි ඇතත් එය පැමිණ නොමැත. පසුව ඒ අසලින් ගමන්ගත් කළුතර පරිපාලන සෞඛ්‍ය පරික්ෂක ආර්.ජි.සිංහභාහු මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මේ බව දැනුම් දිමේදි ඔවුන් රෝගියා පරික්ෂා කර ඇති අතර ඊට සුඵ මොහොතකට පසුව ඔහු මියගොස් තිබේ.
හැමෝම කතා කරන සමාජ දුරස්ථභාවය ගැන ලෝකයේ වේගවත්ම මිනිසා එක ඡායාරූපයකින් පෙන්නූ හැටි - (Photos)
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය හැකිතාක් දුරට පුහුණුකරන ලෙසයි වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ.
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් නිවාඩු දවසේ බැන බැන පුතාගේ පුහුණුවීම් කල හැටි - (video)
කාලයක් මාධ්‍යයේ පෙනුණේ නැති රනුක දැන් ලොකු ළමයෙක්. තාත්තගේ අඩිපාරේ යමින් ක්‍රිකට් වෙනුවෙන් දැන්ම ඉඳලම මහන්සි වෙන්න එයා පටන් අරගෙන.
ලංකාවේ පළමු වතාවට වතුරේ ඉපදුන පුංචි බිළිඳා - (photos)
රෝගීන්ට පණ දෙන ‘හුස්ම මැෂිම’ ලංකාවෙ හදපු විස්කම් මිනිසා
ඒ සතුට කියාගන්න තේරෙන්නේ නැහැ - ඉෂානි විදුරංගනා
චරිතාංග නිළියක් වෙන්න තමා මට ගොඩක්ම උවමනා කරලා තිබුණේ - හංසි දෙව්මිණි
"ඔබ කැවා වගේම අනිත් කෙනත් කෑවාද කියලා හොයලා බලන්න" - ලෝචනා ඉමාෂි
සැඩපහරට කිලෝමිටර් 10 ක් දුර ගසාගෙන ගිය අලියකු බේරාගත් මෙහෙයුම
ඇඳිරි නීතිය නිසා ගෙදර ඉන්න ගමන් හැමෝම පුදුම කරමින් දුමාල් සූර පප්පා චරිතවලට හඬ දුන් අපූරුව - (video)
හැබැයි මේ කියන්න යන්නේ එහෙම කතාවක් නෙමෙයි. සිංදු කියනවට අමතරව මෙච්චර දවසක් අපෙන් හංගගෙන හිටිය දුමාල්ගේ අපූරු දක්ෂතාවයක් ගැන තමයි මේ කතාව.
ඇඳිරි නීතිය නිසා ගෙදර ඉන්න ගමන් හැමෝම පුදුම කරමින් දුමාල් සූර පප්පා චරිතවලට හඬ දුන් අපූරුව - (video)
"ඒ ළමයිට තාත්තා බලන්නේ නැතුව ඒ ළමයි බලන් ඉන්නේ, අපි අසරණයි මහත්තයෝ !" - ඇඳිරි නීතිය මැද, තම වාසස්ථාන පවා අහිමි වූ පිරිසක් ගැන සංවේදී කතාවක් - (video)
"ඒ ළමයිට තාත්තා බලන්නේ නැතුව ඒ ළමයි බලන් ඉන්නේ, අපි අසරණයි මහත්තයෝ !" - ඇඳිරි නීතිය මැද, තම වාසස්ථාන පවා අහිමි වූ පිරිසක් ගැන සංවේදී කතාවක් - (video)
තුන් නිවුන් දරුවන්ට ජීවිතය දී සඳහටම දෑස් පියාගත් ගුරු මව – පූගොඩ ගමක් කම්පා කළ සිදුවීම
"ඒත් එක්කම වාහනයක් හදිසි අනතුරු අංශයට කඩා වැදුණා. මුහුණ හොවා බැලුවම දුටුවේ හුස්ම නැති සිරුරක්.." - හෙද නිලධාරිනී පුෂ්පා රම්යාණීගේ මුහුණු පොතේ සටහනක් - (Photos)
"ඒත් එක්කම වාහනයක් හදිසි අනතුරු අංශයට කඩා වැදුණා. මුහුණ හොවා බැලුවම දුටුවේ හුස්ම නැති සිරුරක්.." - හෙද නිලධාරිනී පුෂ්පා රම්යාණීගේ මුහුණු පොතේ සටහනක් - (Photos)
චීන ජාතිකයින් 140ක් නිරෝධායනය කර ගල්කිස්සේ සුපිරි හෝටලයේ කාටත් හොරා සිදුවූ වැඩේ !
කොරෝනා හැදුනේ වල්ගා තරුවකින් ..මැයි 4න් පසු ලංකාවට සුභ අතට හැරෙනවා - මංජුල පීරිස්
මෙවැනි වසංගත වැනි ලෝක විපත් ඇති වන්නේ අනිවාර්යෙන්ම වල්ගා තරු, ග්‍රහ බලපෑම් මත යයිද ඔහු සදහන් කලේය. ඔහු මෙම මේ බව සඳහන් කළේ අද උදෑසන පැවති රූපවාහිනි වැඩසටහනකට එක්වෙමිනි.
"හැමෝටම වගේ මටත් දැන් ආර්ථික ප්‍රශ්න මතුවෙලා, කොහොම හරි රෝල් කරගෙන ජිවත් වෙනවා" - නයනා කුමාරී
මේ වෛරසය ලෝකය පුරාම ඉක්මණින් පැතිරෙන එකක් - ආලෝකා ධනංජනි
රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න - රුක්ෂානා දිසානායක
ඇඳිරිනීතිය අතරේ නිවසකට පැන්න සොරෙක් සැමියට බිරිඳට පහර දී කරපු දේ මෙන්න
ලෝකයේ රටවල් කොරෝනාවෙන් මිනිස්සු මැරෙන්න හරිද්දී අපේ රටේ මිනිසෙක් නැවකින් මුදවාගත් මනුස්සකමේ මෙහෙයුම
කොරෝනා සටන දිනවන්න දවස් 14කට IDH ගිය හෙද කණ්ඩාම හරසර මැදින් ආපහු ජාතික රෝහලට ආව හැටි - (photos)
කොරෝනා හංගපු නිසා අවසානයේ සොහොනට ගිය මැණික් මුදලාලි - කොරෝනා අසාදිතයෙකුට එරෙහි ලංකාවේ පළවෙනි නඩුවත් ඔහුට
කොරෝනා හංගපු නිසා අවසානයේ සොහොනට ගිය මැණික් මුදලාලි - කොරෝනා අසාදිතයෙකුට එරෙහි ලංකාවේ පළවෙනි නඩුවත් ඔහුට
කොරෝනාවෙන් වැළකෙන්න ප්‍රතිශක්තිය නංවන්න දේශීය ප්‍රතිකර්ම මෙන්න
''අපිට මගැහරුණු ගොඩක් දේවල් දැන් ලැබෙනවා'' - ඇඳිරිනීතිය නිසා නිවසට කොටුවුන දිමුත් කරුණාරත්න කියපු කතාව
''අපිට මගැහරුණු ගොඩක් දේවල් දැන් ලැබෙනවා'' - ඇඳිරිනීතිය නිසා නිවසට කොටුවුන දිමුත් කරුණාරත්න කියපු කතාව
"මම ආයේ එන්නෙ නැහැ. එපමණයි. මගේ ජීවිතය අවසන්.." - දරුවන් පස් දෙනාට දුන් අවසාන ස්කයිප් ඇමතුමෙන් පසු, කොරෝනාවට බිලිවූ මවකගේ සංවේදී කතාව - (Photos)
"මම ආයේ එන්නෙ නැහැ. එපමණයි. මගේ ජීවිතය අවසන්.." - දරුවන් පස් දෙනාට දුන් අවසාන ස්කයිප් ඇමතුමෙන් පසු, කොරෝනාවට බිලිවූ මවකගේ සංවේදී කතාව - (Photos)
කොරෝනා කලබල අස්සෙ ගෙදරට වෙලා ඉන්න, රංගන ශිල්පිනී සචිනි අයෙන්ද්‍රාගේ උපන්දිනයට මහ රෑ ලැබුණු අමුතුම සප්‍රයිස් එක - (video)
කොරෝනා කලබල අස්සෙ ගෙදරට වෙලා ඉන්න, රංගන ශිල්පිනී සචිනි අයෙන්ද්‍රාගේ උපන්දිනයට මහ රෑ ලැබුණු අමුතුම සප්‍රයිස් එක - (video)
එන්න තියෙන චිත්‍රපටි පහක ප්‍රධාන නිළිය මම - උදාරි වර්ණකුලසූරිය
“සයිමන් නවගත්තේගම මහත්මාගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වුණු සංසාරාරණ්‍යය අසබඩ ටෙලිනාට්‍යයේ ‘ළමාතැනීගේ’ චරිතය ඇත්තෙන්ම මට ලැබුණු අභියෝගාත්මක චරිතයක්. ළමාතැනී කියන්නේ කාලෙකට පස්සේ පුංචි තිරයේ බොහෝම ආසාවෙන් කරපු චරිතයක්. ඉතින් මට හැමදාමත් විවිධ වූ චරිත ලබාදෙන අධ්යක්ෂවරු සියලුමදෙනාට ස්තුති කරනවා. පුංචි තිරයට වඩා ඇත්තටම මේ වසරේ වැඩි ඉඩක් ලබාදුන්නේ සිනමාවට. සංසාරාරණ්‍යය අසබඩ ටෙලිනාට්‍යයෙන් පස්සේ මම ටෙලිනාට්‍ය භාර ගත්තෙම නැහැ.”
අපි හරියට ඉන්නවා නම් කලා ක්ෂේත්රය හොඳයි - නෙත්මිණි මැණික්යාරත්න
මම ගොඩක් වෙලාවට මේකප් කරනවා අඩුයි - දිනිති වල්ගම
කොරෝනා මිනී වැළලුවොත් ඊළඟ වසංගතය පොළව බිඳගෙන එනවා - වෛරස් ඕජස් බොන ළිඳටත් එයි
සමාජයටම පණිවිඩයක් දෙමින් IDH ඉඳන් කොරෝනා සටනට උරදුන් මුස්ලිම් හෙදිය - (photos)
කොළඹ ජාතික රෝහලෙන් IDH රෝහල වෙත උපකාරක සේවයක් ලෙස දින 14ක අඛණ්ඩ ප්‍රතිකාර සේවා ලබා දුන් අතර එහි පළමු කණ්ඩායම අප්‍රේල් 10 වන දින නැවත පිටවගොස් තිබුණා. මෆාෂා එහි සාමාජිකාවක්.
කොරෝනා නෙමෙයි මොන තරම් අනතුරු තිබ්බත් ජීවත් වෙන්න සටන් කරන අහිංසක මනුස්සයෙක් සමාජ මාධ්‍ය කළඹයි
මගේ ඇගෙත් වෛරසය තිබෙනවාද කියල දන්නෙ නෑ - අපි දිනනවද පරදිනවද තීරණය තියෙන්නේ ජනතාවගේ අතේ - කොරෝන සටන ගැන හමුදාපති කියන කතාව
මගේ ඇගෙත් වෛරසය තිබෙනවාද කියල දන්නෙ නෑ - අපි දිනනවද පරදිනවද තීරණය තියෙන්නේ ජනතාවගේ අතේ - කොරෝන සටන ගැන හමුදාපති කියන කතාව
"මේක මහා භයානකයි - හුඟක් දේවල් වුණාට පස්සෙයි දැනෙන්නේ.." - කොරෝනා හැදුන පළමු ලාංකික කාන්තාව, ඉතාලියේ සිට වැඳලා ඉල්ලපු දේ - (video)
"මේක මහා භයානකයි - හුඟක් දේවල් වුණාට පස්සෙයි දැනෙන්නේ.." - කොරෝනා හැදුන පළමු ලාංකික කාන්තාව, ඉතාලියේ සිට වැඳලා ඉල්ලපු දේ - (video)