අපේ පුංචි රට කොරෝනාවෙන් බේරා ගනිමු

ලෝකයේ බලවත් දියුණු රටවල් වල මිනිස්සු දහස් ගණන් මේ විදිහට එක රොත්තට මැරෙද්දි මට මගේ රට ගැන විශාල බියක් සහ දුකක් දැනෙනවා.

මොකද අපි ආර්ථිකය අතින් සහ සම්පත් අතින් දුර්වල රටක්. එත් අපි මනුස්සකමින් සහ අනිත් රටවල් පරයා යන ආශීර්වාදයකින් හෙබි රටක්.

දෙවියන් වහන්සේ මා ආරක්ෂා කරනවා... ඒ නිසා බය නැතිව දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට ආවා – වසා දැමූ අකුරණ ගමේ මුදලාලිලා කියයි

කොරෝනා ආසාදිතයෙකු හමුවූ අකුරණ ප්‍රදේශයේ විශාල ව්‍යාපාරික පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බව එහි ව්‍යාපාරිකයන් පවසන්නේ යැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

එදායින් පසු හැමෝම මට කතා කළේ ලීලසේන කියලා - සමන් හේමරත්න

කැපවීමෙන් යුතුව තම දක්ෂතාව ප්‍රගුණ කරමින් වීදි නාට්‍ය කලාවෙන් උපන් හීන්දෑරි කොලු ගැටයෙක් කාලයකට පස්සේ ජනප්‍රිය තරුවක් වෙනවා. රූපයට වඩා තම දක්ෂතාවෙන් ජනතා ආදරය දිනා ගත් ඔහු ලීලසේන චරිතය හරහා අතිශය ජනප්‍රිය වෙනවා. ඔහු නමින් සමන් හේමරත්න. අද ඔහු පුංචි තිරයෙන්, සිනමාවෙන් කලාවෙන් දුරස් වෙලා ගිහින් ද කියලා අපට හිතුණා. ඒ කරුණු කාරණා ගැන අපි ඔහුත් සමඟ කතා බහ කළේ මේ විදිහට.

ආත්මාර්ථකාමින්ගේ හැසිරීම හරිම වැරදියි - පේෂල මනෝජ්

පිටරට ඉඳන් අපේ රටට ආපු සමහර මිනිසුන් හැසිරුණු විදිහ ඇත්තටම වැරදියි. පොඩි රටක් විදිහට අපේ රටට ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. හැබැයි සමහරු කියපු දෙයක් තමයි. “සමහරුන්ට විතරක් හොඳට සැලකුවා. කියලා කිව්වා. එහෙම වුණානම් ඒකත් වැරදියි.

රටේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක කිසිම දෙයක් කරන්න බෑ - දිනේෂ් තරංග

දෙරණ ‘ඩ්‍රීම් ස්ටාර්’ රියලටි තරු මාවත හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි දිනේෂ් තරංග බොහෝ තරුණ පිරිසකගේ ආදරය දිනූ යොවුන් ගායන ශිල්පියෙකි. ඔහු ගායනා කළ ‘මීවිත පිරුණා’ ගීතය අදටද බොහෝ පිරිසක් අතර ජනප්‍රියව ඇති ගීතයකි. ‘කොරෝනා’ රෝගය දිවයින පුරා පැතිරිමත් සමග සියලු කලා කටයුතු ඇණ හිටි ඇති අවස්ථාවක දිනේෂ්ගෙන් අපි මේ දිනවල සිදු කරන කලා කටයුතු පිළිබඳව තොරතුරු විමසුවා.

තෙවරප්පෙරුම අටුලුගම මුස්ලිම් ජනතාවට කොස් අරන් ගිහින් වෙච්ච දේ

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට පොල්,කොස් සහ පාන් රැගෙන අලෝතියාව යුද්ධ හමුදා මාර්ග බාධකය ආසන්නයට පැමිණි අවස්ථාවේදී  ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔහුට මාර්ග බාධකය අසලට පැමිණිමට ඉඩ ලබා නොදීම හේතුවෙන් බිම වාඩි වූ මන්ත්‍රී වරයා එයට විරෝධය පල කරමින් එහි රැදී සිටියහ.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඇඹිලිපිටියේ සිසුවෙක් රොබෝ කෙනෙක් නිපදවයි - (Photos)

කොරෝනා රෝගීන්ගේ ආසන්නයට ගොස් ප්‍රතිකාර කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව තිබෙනවා.

මිද්දෙණිය සපුගහයාය ප්‍රදේශයේ පදිංචි එස්. ආර්. රේණුක නිලන්ත සහ ඩී. ඒ. වයලා ශ්‍රීමතී යන අයගේ වැඩිමහල් පුතා වන එස්.ආර් තේජන දෙව්මිණ (15) සිසුවා මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කර ඇත්තේ.

අක්කයි නංගියි වගේ සිටි කාන්තාවන් දෙදෙනාගේ තිසරපට අස්සේ තිබූ ලක්‍ෂ 60ක් වටිනා දේ මෙන්න

එක කුස උපන් සොහොයුරියන් ලෙස පෙනී සිටිමින් ඉතා සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමක් පවත්වාගෙන ගිය කතුන් දෙදෙනකු රුපියල් හැට ලක්‍ෂයකට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය සමත් විය.

කොස් ගෙඩියක් කඩා ගන්න ගිය පුද්ගලයෙකුට කැත්තකින් කෙටුවේ ඇයි...? සමාජ ජාලා කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව හෙළිවෙයි

පසුගියදා එක්තරා පුද්ගලයෙකු කුසගින්නට කොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා ඉඩමකට ගිය ආස්ථාවේදී එම ඉඩමේ හිමිකරු විසින් අදාල පුද්ගලයාට කැත්තකින් පහරදුන් වීඩියෝවක් සමාජ මාධ්‍ය හරාහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. පසුගිය 29 වැනිදා වාර්තාවුන සිදුවීමෙන් අනතුරුව සිදුකළ පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබුනේ මෙවැනි තොරතුරක්.

පොතුහැර නගරයට පැමිණෙන පිරිසට ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කුටියක් හදපු අපේ කොල්ලෝ - (Photos)

පොතුහැර නගරයට පැමිණෙන පිරිස විෂබීජහරණයට ලක් කිරීම සඳහා තරුණ පිරිසක් එක්ව ස්වයංක්‍රීය විෂබීජහරණය කුටියක් නිර්මාණය කර තිබෙනවා.

ඇඳිරි නීතිය නිසා ගෙදරට වෙලා ඉන්න අනුශ්කා, විරාත්ගේ කොන්ඩේ කපපු හැටි - (video)

කොරෝනා වසංගතය නිසා මේ වෙද්දී ලෝකේ රටවල් බොහොමයක ජනතාව ගෙවල් ඇතුළේ හිර වෙලා. අකමැත්තෙන් වුණත්  කරන්න වෙලා. නොවුනොත් මේ වසංගතය පරාජය කිරීම ලෝකයටම අර්බුධකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්.

කොරෝනා මාරයාගෙන් බේරෙන්න ගෙදරටම වෙලා ඉන්න අයට ශනුද්‍රි දුන්න අපූරු තෑග්ග - (video)

ලෝකය පුර පැතිරුණ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් ලංකාව, ඉන්දියාව වගේ ගොඩක් රටවල්වල ජනතාව මේ වෙද්දී ඉන්නේ තමන්ගේ නිවෙස් ඇතුළෙමයි. එළියට බහින්න බැරි වෙන විදිහට ලෝකයේ ගොඩක්  නීති මේ වෙද්දී තර කරලයි තියෙන්නේ. සමහර රටවල අපේ වගේම ඇඳිරි නීතිය.

"වෛද්‍යවරයෙක් වුණත් මටත් මරණ බය දැණුනා. පවුලේ හැමෝම තාම ස්වයං නිරෝධායනයේ.." - කොරෝනා මර බිය දැණුනු වෛද්‍යවරයෙකු හෙළි කළ කතාව මෙන්න

මාරාන්තික කොරෝනා වෛරසය මේ වෙද්දී ලෝකයම ගිල ගන්න මාන බාලගෙන ඉන්න මොහොතක කොරෝනා ආසාධනය වුවන් සුව කරලීමේ වෙහෙසකර කාර්යක නිදි වරමින්, ජිවිත ගැන නොසිතා කටයුතු කරන පිරිසක් සිටිනවා. ඒ වෛද්‍යවරුන් වගේම හෙද හෙදියන්. අපේ රටේ කොරෝනා ආසාධිතයින් අවම කරගෙන හොද සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න බොහෝ දෙනෙක් වෙහෙස ගන්නවා.

ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ වීරයන්ගේ මෙහෙවර අතිවිශිෂ්ඨයි - දුලිකා මාරපන

ලෝකයටම වසංගතයක් ආවම අපිට විතරක් ඒකෙන් බේරිලා ඉන්න පුළුවන් කමක් නැහැ. අතීතයේ සිට වසූරිය වැනි රෝග වසංගතයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වුණා. නමුත් ඒ හැම මොහොතකදීම ඒවා සාර්ථකව මර්දනය කරන්නට අපේ පුංචි රටට හැකියාව ලැබුණා. අපේ රට පුංචි වුණාට, ලෝකයේ විශාල සංවර්ධන වුණු රටක් නොවුණාට ඒ වසංගතයන් මර්දනය කරගැනීමේ හැකියාව අපිට තිබුණා. ඒකට අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රතිශක්තීකරණය ප්‍රධාන හේතුව වුණා.

රට ගැන හිතන්නේ නැති කාලකන්නි අවජාතකයන් ඉන්නකම් වසංගතය ඉවර නෑ - රජිත හිරාන්

මම වැඩිපුරම සංචාරය කරපු රට වන්නේ ඉතාලියයි. මගේ සහෝදරයා රැකියාව කරන රට වන්නේ කොරියාවයි. මම ඕනෑ තරම් ඉතාලියේ, කොරියාවේ සංචාරය කරලා තියෙනවා. ඒ මිනිස්සුන්ව ආශ්‍රය කරලා තියෙනවා. මේ මට මුණගැසුණු පිරිසෙන් සියයට හැත්තෑපහක් පමණ පිරිසක් හරි හොඳයි. නමුත් වෙනදාටත් අපි ඒ රටට ගියාම එක්තරා සුළු ආත්මාර්ථකාමී පිරිසකුත් ඉන්නවා.

රට ගිහින් ලොක්කෝ වෙච්ච ගොන්නුන්ගේ හැසිරීම අන්තිමයි අසෝබනයි - ගයාන් වික්‍රමතිලක

අපේ ලාංකිකයන් අනිත් රටවල මිනිස්සුන්ට වඩා සෑහෙන්න වෙනස් කොට්ඨාසයක්. අපේ ලාංකිකයන් බෝහෝ සංවේදියි. ඒ වගේම හරිම උද්දච්චයි. හරිම ආවේගශීලී විදිහට හැසිරෙනවා. තවත් කෙනකුට ගරුත්වයක් දීලාවත් කතා කරන්න බැරි කොට්ඨාසයක් අපේ මේ රටේ ජීවත් වෙනවා. මේ හැමදේම තීරණය කරන්නේ තමන් කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ. මේ නිසා සමහර අවස්ථාවලදී ඔවුන් හරිම ආත්මාර්ථකාමීයි.

කොරෝනා නිසා මියගියේ කණ්නාඩි විකුණන කෙනෙක් - සති 2කට කලින් යාපනයටත් ගිහින් - සම්පූර්ණ කතාව මෙන්න

මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු කොරෝනා වයිරස් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඊයේ (30දා) දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී පස්වරු 6.30ට පමණ මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂිකා සුජීවා රත්නායක මහත්මිය පැවැසුවාය.

මියගොස් ඇත්තේ කොච්චිකඩේ පෝරතොට ආබ්දීන් මාවතේ පදිංචි මොහොමඩ් ජමාල්ඩීන් නමැති 65 හැවිරිදි තැනැත්තෙකි.

කොරියාවෙන් ආ තරුණයා නිරෝධායනය නොවී පැනගොස් විවාහයක් කරගෙන

කොරියාවේ සිට පැමිණි කළුතර, නාගොඩ ප්‍රදේශයේ තරුණයකුට ස්වයං නිරෝධානයනයට ලක්වන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබියදී පැනගොස්  මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගෙන ඇගේ නිවෙසේ පදිංචිව සිටියදී තලාතුඔය පොලිසිය සොයාගෙන තිබේ.

කොරෝනා දැයි සැක රෝගියාගේ මළ සිරුර ගෙදරට ගෙනියන්න නොදීපු නිසා කළුතර මහ රෝහලේ වෛද්‍යවරයකුට කරන්න හදපු දේ මෙන්න

කළුතර නාගොඩ මහ රෝහලේදී මියගිය සැක සහිත කොරෝනා ආසාදිත රෝගියකුගේ මළ සිරුර නිවෙසට ගෙන යන්නට නොදී මුද්‍රා තබා ආදාහනය කිරීමට කළුතර තොටමුණ හදිසි මරණ පරීක්‍ෂක එස්.ඒ. කුමසාරු මහතා නියම කිරීමෙන් පසු කළුතර මහ රෝහලේ  විශේෂඥ වෛද්‍යවරයකුට බැන මරණ තර්ජන කළ බව කියන කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය නියම කළාය.

හොරොව්පතානේ ගණිත ගුරුවරයෙක් නිපද වූ හෙළ ඔසු යොදාගෙන ජංගම විෂබීජ හරණ කුටිය - තත්පර 30 යි... විෂබීජ ඉවරයි

දරුණු වසංගතයක් බවට පත්වී ලොවම කම්පාවට පත් කළ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි ඕනෑම විෂබීජයක් තත්පර 30 ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයකුගේ ශරීරයෙන් ඉවත් කළ හැකි ජංගම විෂබීජ හරණ කුටීරයක් නිපදවීමට හොරොව්පතාන ගණිත ගුරුවරයකු සමත්ව ඇත.

කොරෝනාවට විරුද්ධ ප්‍රතිශක්තිකරණය හදන ආසන තුන මෙන්න

කොරෝනා කාලයේදී මිනිසුන් කෙරෙන් ආලය පැන දුවන ආකාරය නිරීක්ෂණය කරමින් අපි සිටින්නෙමු. අවිශ්වාසය සහ එකිනෙකා නොඉවසීම කෙතරම් ලෙස කරළියට පැමිණ ඇත්ද? මෙය නොබෝ දිනකින් පහව යෑමට නියමිත කාල වකවානුවක් වුවද එම කාලසීමාව කියා දෙනු ලබන ජීවිත අභ්‍යාසයන් කෙතරම්ද? කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා ප්‍රතිශක්තිය ඇති කරනු ලබන සරල යෝග අභ්‍යාස කීපයක් අප ඔබ වෙත රැගෙන එන්නෙමු. ඒ ප්‍රවීණ යෝග උපදේශක රෝහන් ජනකගේ මැදිහත්වීම සමඟය.

කොරෝනා වසංගතයේ අපි නොදන්නා ඇත්තක් ගැන ලංකාවේ වෛද්‍යවරියක් අමෙරිකාවේ ඉඳලා කියපු දේ !

කොරෝනා නිසා ලංකාවට පුරාම දාලා තියෙන ඇඳිරි නීතිය නිසා අපිට බොහෝ දුෂ්කර තා වලට මුහුණ දෙන්න සිද්ද වෙන බව ඇත්ත. නමුත් මේ වෙනකොට ලෝකෙන්ම ලංකාවේ තමා කොරෝනාවලට උඩ දුවන්න කළින් ඉක්මණින්ම උත්තර හොයලා තියෙන්නේ. ඒක ඔබ අපි කියනවට නෙමේ මේ වෛද්‍යතුමිය කියන දේ අහලාම විශ්වාස කරන්න.

"අපි හිතුවොත් අපට කරන්න බැරි දෙයක් නෑ..." - මහ රෑත් ටිපර් පදවන දිරිය කාන්තාව කියන කතාව

මාස කිහිපයක්ම වැසි නොවැටීම හේතුවෙන් හිත් පිත් නොමැති ඉඩෝරය විසින් පළාතම වෙළාගෙන ඇත. ඉඩෝරය ජය ගැනීම සඳහා මිනිසුන් මෙන්ම වන සත්වයෝද දැවැන්ත සටනක් ගෙන යනු ලබති. මම නුවර සිට රන්දෙණිගල මාර්ගය හරහා පැමිණෙමින් සිටිමි.

නිදා සිටියදී සිය බිරිඳත්, ඇගේ මවත්, මස්සිනාත් හිත්පිත් නැතිව කපා කොටා දැමූ නරුමයෙකුට අත්වූ ඉරණම මෙන්න - අනුරාධපුරය කම්පා කළ සිදුවීමක්

නිදා සිටියදී සිය බිරිඳගේ ඇගේ මවගේ බෙලි කපා ඇයගේ සහෝදරයා ඝාතනය කළ පුද්ගලයෙකු වස පානය කර නිවෙස අසල කැලෑ රොදක වැටී සිටියදී පසුගිය (28) වැනිදා උදෑසන සොයා ගත් බව අනුරාධපුර පොලිසිය පවසනවා.

"මේක අඩි හතක් දිගයි - මෘත ශරීරය අල්ලන්නවත් වරම් නැහැ - කොරෝනා හැදුණොත් මේකෙන් තමයි අන්තිම ගමන යන්නේ.." - ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයකු '‌බොඩිබෑග්' එකක් ගැන කියපු ඇඟ හිරිවැටෙන කතාව - (video)

මේ වන විට ලෝකයේම අවධානය යොමුව ඇති මාරාන්තික කොරෝනා වෛරසයේ භයානකකම ගැන අපේ රටේ ජනතාවට තවමත් හරි හැටි අවබෝධයක් නැහැ.

ඒ 'අනවබෝධය' නිසාම සෞඛ්‍ය බලධාරින් වෛසරයෙන් ආරක්ෂා වෙන හැටි නිරන්තරයෙන් දැනුවත් කරනවා.

හෘද රෝග තියෙනවාදැයි කේන්දරයෙන් දැනගනිමු

ජන්ම පත්‍රයක් මඟින් කෙනෙකුට වැලඳිය හැකි රෝගාබාධ පිළිබඳව සඳහන් කිරීමත් ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අදහස් දැක්වීමත් දෙයාකාරය. කෙනකුගේ ජන්ම පත්‍රයක ග්‍රහයන්ගේ පිහිටීම තේරුම් ගෙන ඒ ඒ ග්‍රහයන්ගේ කාරක අයිතිය තේරුම් ගෙන මේ ජන්මියාට අසවල් අසනීපයක් අසවල් කාලයේදී මතුවිය හැකිය යන පූර්ව අනාවැකිය කිව හැකිය.

නිරෝධායනයට ගෙනියන්නේ වකුගඩු ගලවන්න නෙවෙයි රට බේරාගන්න - රොෂාන් ප්‍රනාන්දු

ඇත්තටම අපේ රටට සිදුවුණු මේ වසංගතය ගැන පිටරටවල්වලින් ආපු ශ්‍රී ලාංකිකයන්ට හරි දැනුවත්කමක් නැහැ කියලා කියනවා නම් ඒක හරිම කනගාටුදායක සිදුවීමක්. අපි කාටත් “ඕනෑම දෙයකින් හැංඟුණත් ලෙඩකින් හැංගෙන්න බැහැ. ඒක තමයි ඇත්තම කතාව. නමුත් ලංකාවට ආවට පස්සේ බොහෝ දෙනා තමන්ගේ ඒ ලෙඩෙත් හංඟන්න උත්සහ කළා.

ඉස්සර වගේ නෙවෙයි. එයා දැන් ගොඩක් වෙනස් වෙලා - නදීර නෝනිස් ගැන බිරිද කියයි

අපි එකම ගමේ. ඉතින් පොඩි කාලේ ඉඳන්ම වගේ දන්නවා. එයාගෙ නංගි කෙනෙක් ඉන්නවා. එයා මගෙ යාළුවෙක්. නදීර මාව දන්න නිසා එයාම තමයි මගෙන් යාළුවෙන්න ඇහුවේ. අපි දෙන්නා මුණගැහුනේ එහෙමයි.

එයා මාව දාලා ගිහින් අවුරුදු 10ක් වුණත් තවමත් මගේ හදවතේ ජීවත් වෙනවා - නිරංජලා සරෝජිනී

මාර්තු මස 26 දවස අපේ ජනප්‍රිය ගායිකා නිරංජලා සරෝජිනීට ඉතාමත්ම සුවිශේෂී දවසක්. ඇය කියන විධියට තමන්ගේ ජීවිතේ අන්තිම හුස්ම ටික පිටවෙනකම්ම ඇයට ඒ දවස සුවිශේෂියි.

මීට අවුරුදු 10කට ඉස්සරදී ඒ වගේ දවසක තමයි ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා අබේවර්ධන බාලසූරිය කියන අපේ රටේ ජනප්‍රිය ගායකයා මිය ගියේ.

කොරෝනා වෛරසය ගැන මාස 8කට කලින් අනාවැකිය කියූ 14 හැවිරිදි ඉන්දීය ළමයාගෙන් තවත් අනාවැකියක් - (video)

2019 නොවැම්බරයේ අප ලෝකය පුරා සියලු ජාතීන් තැති ගන්වමින් බිහිසුණු යුද්ධයක් පැතිරෙන බවත්, එය 2020 අප්‍රේල් දක්වා පවතින බවත් කියැවෙන විශ්මිත අනාවැකියක් මෙයින් මාස 8කට 14 හැවිරිදි ඉන්දීය ජාතික ළමයෙකු විසින් පවසන ලදී.

ලෝකයේ මුලින්ම කොරෝනා හැදුණ කූණිස්සන් විකුණන චීන කාන්තාව 'බිංදු රෝගියා' ගැන හෙළිදරව්වක්

මේ වනවිට ලොව පුරා මහත් විනාශයක් අත්කර ඇති කොරෝනා වෛරසය පිළිබඳ අද දින ලෝකයේ මාධ්‍ය තුළ වඩාත් කථාබහට බඳුන්වූ හෙළීදරව්වක් සිදුකර තිබේ. ඒ මෙම රෝගය මුළින්ම හැදුණාය කියන චීන කාන්තාව සම්බන්ධයෙනි. වසංගත රෝග ආරම්භයන් සිදු කළ කෙනෙකු නම් කරන 'patient zero' ලෙස ඇයව නම් කර තිබෙන අතර ඇය චීනයේ වුහාන්හි කූණිස්සන් හා ඉස්සන් අලෙවි කිරීමෙහි යෙදී සිටි 57 හැවිරිදි කාන්තාවකි.

පොළොස් ගෙඩියක් කඩා ගත්තාට, මන්න පහර කෑ පුද්ගලයෙකුට අත් වූ ඉරණම - (video)

මාතර, නාදුගල ප්‍රදේශයේ වත්තක පොලොස් ගෙඩියක් කැඩීමට උරණවූ එහි හිමිකරු එය කැඩූ පුද්ගලයාට පිහියකින් පහර දී තිබෙනවා.

පහර කෑ තුවාල ලැබූ එම පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Corona-වලටත් වඩා භයානක, 2100දී ලෝකෙටම වෙන්න යන මහා විනාශය - පර්යේෂකයින් පිරිසක් සිදුකළ විශේෂ හෙළිදරව්ව

දේශගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යන උෂ්ණත්වය 2100 වසර වන විට හරිතාගාර වායුන් වළක්වා නොගැනීමද සමඟ බිලියන 1.2ක් පමණ ජනතාව තාප ආතතියෙන් පෙළෙන්නට බොහෝදුරට ඉඩ ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

"මොන කෙල්ලෙක්ද අනේ මේ"- කොරෝනා ගැන කරන වීඩියෝ එකක් අස්සේ මනුරංග කරපු වැඩේ - (video)

රටම හඳුනන ජනප්‍රිය නිවේදකයෙක්, ගීත රචකයෙක් වුන මනුරංග විජේසේකරයි ඔහුගේ ආදරණිය දියණියයි ගැන කතාවක් කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.

මේ කොරෝනා වසංගතය අපේ රටතුළ ව්‍යාප්ත වීම පටන් ගැනීමත් එක්ක ලංකාවේ බොහෝ කලාකරුවන් තමන්ගේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්න ලොකු උත්සහයක් ගත්තා. එක එක වීඩියෝ එහෙමත් කරලා දානවා ඔබ දකින්න ඇති.

කන්න නැති මිනිස්සුන්ට උදව් කරලා තමන්ගේ වගකීම හරියටම කරපු දුලීකා මාරපන - (photos)

කොරෝනා වසංගතය අපේ රට පුරා පැතිරෙන්න පටන් ගැනීමත් එක්ක අපේ ගොඩක් දෙනෙක් අසරණ තත්ත්වය පත්වෙලා තියනවා. විශේෂයෙන්ම එදා වේල හොයාගෙන කන අපේම සහෝදර ජනතාව.

" 'අද සල්ලි එපා.....නොමිලේ,' doctor කිව්වා, මං ආයෙත් බැලුවා. මෙච්චර ගොඩකට. ජීවිත අවදානමකුත් එක්ක doctor නොමිලෙ බෙහෙත් ලියනවා..!" - කොරෝනා මරන්න සටන් කරන, වෛද්‍යවරයෙකු ගැන, බුකියේ පළ වූ සංවේදී කතාවක්

ලෝකයම බය කරපු 'කොරෝනා' මේ වෙද්දි ලංකාවට 'ආගන්තුකයෙක්' නෙවෙයි. 'කොරෝනා' බිය තදින්ම දැනෙන අපේ රටේ මිනිස්සු දැන් දැන් සෞඛ්‍ය බලධාරින්ට ඇහුම්කන් දෙන්න අරන්.

ඒ අතරතුර රටටම ඇඳිරිය වැටුණු මොහොතකත් රාජකාරිය දේවකාරිය කරගත් පිරිස් ඉන්නවා. ත්‍රිවිධ හමුදාව, වෛද්‍යවරු, හෙද හෙදියන් කියන්නේ ඒ අය.

කොරෝනා නිසා ලෝක බලවතුන් අසරණ වෙද්දී, පහසුකම් රැසක් සපිරි රොබෝ වෛද්‍යවරයෙකු නිපදවූ අපේ පාසල් සිසුවා - (video)

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට ජීවිත අවධානමද නොතකා කටයුතු කිරීමට සිදුව තිබෙනවා. එසේම කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කළ ලොවපුරා වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශවල බොහෝ දෙනෙකුට වෛරසය ආසාදන වී තිබුණා.

කුඩු සික් තදවී රැඳවියන් යකා නටයි... අනුරාධපුර සිරගෙය යුද පිටියක් වෙයි... සිරකරුවන් බන්ධනාගාර රෝහල කඩා සියලූ ඖෂධ බීලා.. බඩු ගබඩාව කඩා උදලූ කැති රැගෙන නිලධාරීන්ට පහර දීලා...!

කොරෝනා වෛරසය ව්‍යාප්තවනු ඇති බවට අනිසි බියක් පළ කරමින් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සහ එම ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අනුරාධපුර  බන්ධනාගාරයෙන් පලා යෑමට කලහකාරී ලෙස හැසිරෙමින් සිදුකළ නොසන්සුන්තාවක් හේතු කොටගෙන එම  බන්ධනාගාරය එකම යුද පිටියක් බවට පත් විය.

"ලංකාව කොච්චර හොදද කියලා කියන්න මට වචන නැහැ" - ඇමරිකාවේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන ශ්‍රීලාංකික වෛද්‍යවරයෙක් තැබූ සටහන

කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් තැබූ සටහනක් මේ වන විට සමාජ ජාල වල කතා බහට ලක්වෙමින් තිබේ.මේ එම සටහනයි.

මට වැරදිලා තියෙනවා හැබැයි පැරදිලා නැහැ - සුගත් ජානක

සුගත් ජානක කියන්නේ මොන වගේ චරිතයයක්ද?

හුඟක් සරල චරිතයක්. මං කතාබහ කරන විදිහෙන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මං හරි පණ්ඩිතයෙක් කියලා. නමුත් එහෙම නෙවෙයි. මාව ඇසුරු කෙරු අය ඒක හොඳටම දන්නවා.

හදිසියේම රටේ ඇති වුණු තත්ත්වය නිසා දැන් හැමදේම නැවතිලා තියෙන්නෙ - සංජානා ඔනාලි

'ජීවිතය ඇති තුරා' ටෙලි නාට්‍යයේ හිමිදිරිගේ චරිතය මතක ඔබට ඇයව අමතක වන්නට විදිහක් නැහැ. ඒ වගේම පසුගිය වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියෙන් ජයග්‍රහණය කළ ඇය සංජානා ඔනාලි. පසුගිය දිනවල සංජානා තිරයේ දැකපු නැති නිසා ඒ ගැන අහන්න අප ඇයව එකතු කරගත්තා.

"මේ වෙනකොට බොහෝ දෙනෙක් මේ ව්‍යසනය සමච්චලයකට අරගෙන, එහෙම කරන්න එපා .." - නිරෝෂා විරාජිනී

නිරෝෂා විරාජිනී කියන්නේ අනූව දශකයේ සිට අදටත් එකම ලෙස ජනප්‍රිය මට්ටමේ ගායිකාවක්. හිරුස්ටාර් රියැලිටිකරණයේ විනිශ්චය සදහාත් සම්බන්ධ වෙන ඇය ආදරණිය ජනතාවට මරණිය කොරෝනා වෛරසය ගැන කියන්නේ මෙහෙම කතාවක්.

කොරෝනා වැලඳුණු ඉතාලි හෙදිය සියදිවි හානිකරගැනීම පසුපස ඇති අනුවේදනීය පුවත

තමාගෙන් අන් අයට කොරෝනා වෛරසය බෝ වෙතැයි සිතා සියදිවි නසාගත් හෙදියක් පිළිබඳව පුවතක් ඉතාලියෙන් වාර්තා වෙනවා.

එරට ලොම්බාඩි පළාතේ සැන් ජෙරාඩෝ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරමින් සිටි ඩැනියෙලා නම් මෙම හෙදියට සේවයේ නියුතුව සිටියදී කොවිඩ් -19 වෛරසය වැලඳී තිබෙනවා.

"ඒ වගේ චෝදනාවක් වෙන කෙනෙකුට වුණා නම් මම නීතිමය පියවර ගන්නවා, ඒ සිදුවීම මම අමතක කළා.." - පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට මේවන විට රටවල් 199ක් කොරෝනා වෛරස් තත්ත්වයට මුහුණ දෙමින් සිටිනවා. අපේ රටත් ඊට ඇතුළත්. එම වසංගත තත්ත්වය සමග ශ්‍රී ලාංකික ජනතාවට නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ උපදෙස් දෙන චරිතයක් සිටිනවා, ඒ වෙන කවුරුවත් නෙමෙයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ කේ. අජිත් රෝහණ. පොලිස් නීති කොට්ඨාශයේ විනය සහ කල් ක්‍රියා පිළිබඳ සොයා බැලීම ඔහු විසින් සිදු කරනවා.

" විනාඩියක්වත් ප්‍රමාද නොවී කෙළින්ම අයි.ඩී.එච්. යන්න කියලා වයිෆ්ට කිව්වා.." - මරණයේ දොරකඩ පෙනී පෙනී දිවි බේරාගත් පළමු ලාංකික කොරෝනා රෝගියා කියන බිහිසුණු කතාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරෝනා (කොවිඩ් _ 19) ආසාදිතයා වූ මත්තේගොඩ ජයන්ත රණසිංහ මහතා ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී සම්පූර්ණ සුවය ලබා නිවෙසට පැමිණියේය. ලොව පුරා රෝගය වැලඳුණු 20,000කට ආසන්න පිරිසක් මරණයට පත්වෙද්දී ජයන්ත මහතා යළි ජීවිතය දිනාගැනීම අසිරිමත් සිදුවීමකි. මේ මොහොතේ මෙරට වැසියන් අතර වඩාත්ම අවධානය දිනාගත් පුද්ගලයා වන්නේ ඔහුය. මේ ඔහු මේ ඔහු ගැනයි.

“අපි හරි වෙනස් ජාතියක්..” – සරණක් අවැසි මිනිසුන් වෙනුවෙන් තිස්සහාරාමයේදී එළවළු දන්සලක් දුන් මිහිපිට දෙවිවරු – (Photos)

ලංකාවේ අපි ලෝාකේ ඉන්න අනෙක් මිනිස්සුන්ට වඩා වෙනස් ජාතියක් කියන්නේ නිකමටම නෙවෙයි.
අවස්ථාවාදී මිනිසුන් මැද ඉන්න සමහරක් මිනිස්සු දෙවිවරු කියලා හදුන්වන්න වුණ පුළුවන්.

අමාරුවෙන් හදාගත්ත පුංචි පැල්පතට වෙලා රජය කියන දේ අහන අහිංසක අම්මා - (video)

කොරෝනා භීතිකාව අතරේ පහුගිය දවසක ඉන්දියාවේ හරි අපූරු වැඩක් වෙලා තිබුනා. ලෝකය පුරාම මේ මොහොතේ තමන්ගේ ජිවිත අවධානමේ දාගෙන කොරෝනා වසංගතය එක්ක ගනුදෙනු කරන වෛද්‍ය වෘතිකයන්ට ස්තුතිය පල කරන්න ඒ රටේ පිරිස් එකම මොහොතක තමන්ගේ නිවෙස්වල බැල්කනිවලට ආවා.

පැටව් එක්ක කාමරේක ගුලිවෙලා ගෙවපු දවස් 14 කවදාවත් අමතක වෙන්නෙ නෑ - නිරෝධා⁣යනයෙන් පසු තරුණියක් කියූ කතාව

කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්තවීම පටන් ගැනීමත් එක්ක කටුනායක ගුවන්තොටුපළින් රට තුළට එන බොහෝ පිරිසක් නිරෝධායන මධ්‍යස්ත වෙත ගෙනගොස් දින 14ක නිරෝධාන ක්‍රියාවලියකට ලක් කරන්න රජය ඉතා දැඩි තීරණයක් ගත්තා ඔබට මතක ඇති.

පුංචි ළමයි දෙන්නෙක් පාරට වෙලා යන එන හැමෝටම මාස්ක් දීලා කරන උතුම් වැඩේ - (photos)

කොරෝනා වසංගත අවධානම ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් එක්ක අපේ මිනිස්සුන්ගේ මනුස්සකම් ගැන කියවෙන ගොඩක් කතා නිතර නිතර අහන්න ලැබුනා. සීමිත පිරිසක් හැරුණම අනිත් හැම කෙනෙක්ම වගේ එකිනෙකාට උදව් කරගන්නවා දකින්න ලැබුණා. දැන් මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

"ලංකාවේ පොලිස් නිලධාරියෙක්ට ඔයැයිට ඕනි විදිහට බනින් බෑ, හරිය - ......... එක දාන්න එපා, හරිය.. දකුණේ කොල්ලෙක්ට බැන්නනම් දනී කරන දේ, හරිය" - ඉතාලියේ සිටින කාන්තාවගේ වීඩියෝවට ලංකාවේ කොල්ලෙක් දුන්න අපූරූ උත්තරේ - (video)

කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ සමාජ මාධ්‍ය දිනෙන් දින උණුසුම් වෙමින් පවතිනවා.

මේ අතරතුර පසුගිය දවසක ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් විසින්, සමාජ මාධ්‍යයට එක් කළ ආන්දෝලනාත්මක වීඩියෝවකට බොහෝ පිරිසකගේ අවධානය යොමු වුණා.