කාවිංග පෙරේරා බීමතින් රිය පදවා පුද්ගලයකු මරණයට පත් කළ අවස්ථාවේ වීඩියෝව

ජනප්‍රිය රංගන ශිල්පියෙක් කාවිංග පෙරේරාට පහරදෙන වීඩියෝවක් සමාජජාල වෙබ් අඩවිවල සංසරණය වෙයි.

මෑතකදී තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් වූ අවස්ථාවේදී මෙම පහරදීමට ඔහු ලක්වෙයි.

නිවසේ සෑම තැනම මුත්‍රා කරනවා කියා සිඟිති දියණියගේ ඇඟපුරා උණුවතුර දැමූ ලොකු අම්මා අත්අඩංගුවට

දැරියගේ රහස්‌ ප්‍රදේශය ඇතුළු ශරීරය පුරා නටන උණුවතුර දැමීමෙන් දැඩි පීඩාවට පත්ව ඇති දැරිය ඇඟේ ඇතිවූ දරුණු දියපට්‌ටා සහිතව ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කොට ඇත.