පවුලේ සියළු දෙනා එකට එකතුවුනු හිටපු ජනපති මහින්දගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ලිමිණිගේ දෙවෙනි ගමන මෙන්න - (Photos)

පවුලේ සියළු දෙනා එකට එකතුවුනු හිටපු ජනපති මහින්දගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ලිමිණිගේ දෙවෙනි ගමන මෙන්න

ඕෂධී සහ මනෝජ් තමන්ගෙ දරු පැටියා ඉපදෙන්න කලින් කරපු ලස්සනම ෆොටෝ ෂූට් එක මෙන්න – (Photos)

ඕෂධී සහ මනෝජ් තමන්ගෙ දරු පැටියා ඉපදෙන්න කලින් කරපු ලස්සනම ෆොටෝ ෂූට් එක මෙන්න

වසර 5කට පසු වීඩියෝවකින් එළියට ආ ISIS ත්‍රස්ත නායකයා ලෝකයටම කළ අනතුරු ඇඟවීම

අයි.එස්.අයි.එස්. නායක අබු බකර් අල් බග්ඩාඩි සිය සංවිධානය පිහිටුවා වසර 5කට පසු යළි වීඩියෝ පටයක් මගින් අනුගාමිකයන් අමතා තිබෙනවා.

අයි.එස්. සංවිධානයේ අල් ෆර්ඛාන් ජාලය මගින් විකාශය කෙරුණු එම වීඩියෝ පණිවුඩය මගින් ඔහු පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා එන මහා පරිමාණයේ සූදු පොළකට වෙච්ච දේ !

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස මහා පරිමාණ අයුරින් පවත්වාගෙන ගිය සූදු පොළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

රිය අනතුරකින් මිය ගියායැයි, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ගිය මිනී මැරුමක් ගැන පිපිරුණු හිස්කබලේ සාක්ෂියෙන් හෙළිකරගත් හැටි

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙනි.

මාලිංග, දිමුත් ඇතුළු 10 දෙනාට දඬුවම් දියයුතුයි! - පකිස්තානයෙන් ලංකා ක්‍රීඩකයින්ට කරන්න යන දේ !

එළැඹෙන පාකිස්තාන සංචාරයෙන් පෞද්ගලික හේතු දක්වමින් ඉවත් වූ ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විනය පියවර ගනිමින් ඔවුන්ට දඬුවම් කළ යුතු බව පාකිස්තාන හිටපු නායක ජාවෙඩ් මියන්ඩාඩ් ප්‍රකාශ කර තිබේ.

ඔබේ ලග්නයට මේ සතිය කොහොමද ?

ඔබේ ලග්නයට මේ සතිය කොහොමද ?

කලාවැව ඉස්මත්තට ගොස් ගාථා කියා වල් අලි දමනය කර පෙන්වන්න සජිත් සූදානම්

කුලප්පු වුනු වල් අලින් දමනය කළ හැකි ගාථා අල්-කුරානයේ මෙන්ම බුද්ධාගමේද ඇති බව එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කිසිවකු හෝ මෙය විහිළුවට ගන්නේ නම් තමන් කලා වැව ඉස්මත්තට ගොස් එම ගාථා කියා වල්අලි දමනය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

“මම පාඩමක් ඉගෙන ගත්තා” – කෝලි සංවේදීව වෙයි

පසුගිය දිනවල ඉන්දියාව තුළ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වූයේ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පල කළ ට්විටර් පණිඩිවඩයක් සම්බන්ධයෙන්.

ශහිඩ් කපූර් තුන් වෙනි වතාවටත් පිය පදවියට?

බොලිවුඩයේ සුපිරි තරු ශහිඩ් කපූර් දක්ෂ නළුවෙක් වගේම ආදරණිය පියෙක් සැමියෙක් ලෙස හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් කියන එක නොරහසක්. ඉතින් ශහිඩ්- මීරා කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවළක්. මේ වෙද්දී සුරතල් දුවෙක්ගෙන් සහ පුතෙක්ගෙන් සම්පුර්ණ මේ අපූරු පවුලට තවත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා මේ වෙද්දී ආරංචියක් තියනවා. නමුත් මේ සම්බන්ධව තාමත් ශහිඩ්- මීරා යුවල මාධ්‍ය වෙත කිසිම අදහසක් දක්වලා නැති වුනත් මේ සතිය අවසන් වෙන්න කලින් එයාලා ඒ ගැන හැමෝටම කියන්න ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මෝදිට නයි එවන බව කියූ පාකිස්තාන ගායිකාව සිරභාරයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සපා කෑම සදහා නයින්, පොළගුන්, පිඹුරන් සහ කිඹුලාන් යනාදී සතුන් එවන බවට තර්ජනය කළ රානි පීර්සාඩා නම් පාකිස්තාන පොප් ගායිකාවක විසර 2ක සිරදඬුවමකට ලක් කිරීමට පාකිස්තාන අධිකරණය කටයුතු යොදා තිබේ. පසුගියදා ඇය මෙම සතුන් යොදා ගෙන විඩියෝවක් සකස් කරමින් ඒ හරහා මෝදී වෙත මෙම තර්ජන ඉදිරිපත් කළාය.

"අද තියෙන්නේ පාරේ යන මිනිහාත් නළුවෙක් බවට පත්වෙන යුගයක්" - පාලිත සිල්වා

මේ දවස්වලට ටිකක් විතර වැඩ අධිකයි. උදයාකන්ත වර්ණසූරියගේ චිත්‍රපටයක වැඩකළා.ඊයේ පෙරේදා තමයි ඒකෙ ඩබින් කරලා ඉවරවුණේ. තව අලුත් චිත්‍රපට දෙකක විතර වැඩ කළා. තව රංගනය පිළිබඳ වැඩමුළු මාලාවකටත් සම්බන්ධවෙලා කටයුතු කරනවා.

"එයා ගැන නරක ආරංචියක් ආවොත් මම මොනවා කරයිද කියලවත් දන්නෙ නැහැ.." - රංගන ශිල්පී සරත්ගේ බිරිඳ කියයි

සරත් කියන්නේ පුංචි තිරයටත් වඩා සජීවී මාධ්‍යක් වුනු වේදිකා නාට්‍යට සමීප චරිතයක්. විවිධ චරිත එක්ක පුංචි තිරයේත් වේදිකා නාට්‍යයේත් දකින්න ලැබෙන සරත් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන්නේ මෙහෙම කතාවක්.

"මාව නැත්තටම නැතිවුණා. මම තවත් ලංකාවෙ හිටියානම් සිය දිවි නසාගන්න ඉඩ තිබුණා.." - කීර්තී පැස්කුවල්

කීර්ති පැස්කුවෙල් කියන්නේ රසික ජන හදවත් මියුරු සප්ත ස්වරයෙන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණ ගායකයෙක්. කලක් ඉතාම ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු ලංකාවට සමුදී නවසීලන්තයේ පදිංචියට ගොස් කලකට පසුව නැවතත් ලංකාවට පැමිණීම සංගීත ලෝලීන්ගේ සිත් සතුටින් කුල්මත් කිරීමට ඉවහල් වුණා. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙන් ඔහු මේ දිනවල සුවහසක් කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා සංගම් රැසක හරි හරියට වැඩ කරගෙන යනවා. මේ ඔහු ගැනයි..

සමාජ මාධ්‍යජාලා කැළඹු විඞීයෝවේ දැරිය මිය ගියේ නැහැ

පෙර නොවූ විරු පරිදි පසුගිය සතිය පුරා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට සුදුසු ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් මෙරට බොහෝ ජනතාව වයස් භේදයකින් තොරව සෙව්වෝය. නැරඹූහ. නරඹා විවිධ ආකාරයේ වින්දනයන් ලැබූහ. එලෙස වින්දනයන් ලබා ඒ පිළිබඳ විවිධ අදහස් උදහස් ද පළ කළහ.

"TATTO කියන්නේ රස්ති කලාවක් නම් ක්‍රිකට් ටීම් එකේ බාගෙට බාගයක් රස්තියාදුකාරයෝ" - ජීවමාන රූප TATTO විදියට කරන ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්

කලාව කියන්නේ එක් විෂයකට පමණක් සීමා වූ මාතෘකාවක් නෙවෙයි. ඒක විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපව ඇද බැඳ තබාගන්නා වූ දක්ෂ විෂයක්. මේ කියන්න යන්නේත් එවැනි ආකාරයේම කලාවක් ගැන. මේ ටැටූ කලාවයි , එහෙමත් නැත්නම් පච්ච කලාව කියල හඳුන්වාදෙන්නත් පුළුවන්.

ශලනිගෙයි සාරංගගෙයි සම්බන්ධය ගැන එළිපිට කතාව

සාරංග "පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්" එක්ක රට වටේ යනවලු නේද?

මේ දවස්වල පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යය එක්ක තමයි රට වටේ යන්නේ. සැප්තැම්බර් 15 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට මහජන ප්‍රදර්ශනය සඳහා නාට්‍ය වාර දෙකක් පැවැත්වෙනවා. නාට්‍යයට අප හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සුවහසක් කඳුළු බිව් සිපිරිගෙය බෝගම්බර සොඳුරු ඉසව්වක් වී නිවී සැනසෙන විසිතුර

සිරකරුවන්ට පමණක් සීමා වූ බන්ධනාගාර භූමිය අද සාමාන්‍ය ජනතාවට විවෘතව පවතී. එදා අප කවුරුත් පිවිසීමට අකැමැති බිම අද විවේකී උද්‍යානයක් වී තිබේ. එහි ගිය විට මට මතක් වූයේ අතීතයේ අපි මේ ප්‍රතාපවත් තාප්පය වටා ඇවිද ගිය අයුරුය. එදා එය දකින විට මතකයට ආවේ විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන “මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා. නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා. බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා” කියන ගීතයයි.

පොඩි හාමුදුරුවන්ට ගැසූ ඌටියාට ගමේ මිනිස්සු බ‍්‍රහ්ම දණ්ඩය පනවති... ඌටියාගේ කඩෙන් බඩු ගැනීමත් නවත්වති

චුන්ද සූකරයාද බුදුන් දවස සිටි මහා පව්කාරයෙකි. ජේතවනාරාමය පසුපස ජීවත් වූ හේ ඌරන් මරා මස් අලෙවි කරමින් ජීවිකාව ගෙන ගියද කිසිදු දිනක ඒ පවෙන් මිදී ඇසට පෙනෙන මානයේ තිබූ ජේතවනාරාමයට ගොස් පිනක් දහමක් කරගන්නට කල්පනා නොකළෙන් අවසානයේ අවීචි මහා නරකාදියට ඇද වැටුනෙකි.

බාලවයස්කාර දැරියක් සමඟ පෙම් සුව වින්ද හෝටල් සේවකයාට වැඩ වැරදුන හැටි

නිවසින් අතුරුදන් වූ දැරියක්‌ තම පෙම්වතා සමග මිරිස්‌ස ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී එහි කළමනාකරු විසින් ඔවුන් දෙදෙනා 11 වැනිදා කොටවිල පොලිසියට භාරදී ඇත.

තණමල්විල සූරියආර උදාකල ගම්මානයේ පදිංචි අටවන වසරේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි තම දියණිය ඉකුත් 7 වැනිදා රාත්‍රි නිවසින් අතුරුදන්වී ඇති බවට මව විසින් තණමල්විල පොලිසියට පැමිණිලිකර තිබිණි.

බීමතින් රිය පැදවූ වරදට නඩු දමාවි යැයි බියෙන්, දිවි නසාගත් දෙදරු පියා

බීමතින් රිය පැදවීම ඇතුළු චෝදනා ගණනාවකට පොලිසිය විසින් තමන් අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි බියටපත් පුද්ගලයෙකු 13 දා වස පානය කොට දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මියගොස් තිබේ.

මෝදි දිනන බව පැවසූ ජෝතිෂ්‍යඥයා ගෝඨා වසර 20 කට ලංකාවේ ජනපති බව කියා ඇති කතාවේ ඇත්ත

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබෙන පුවතකින් වාර්තා කර තිබෙන්නේ 'මෝදි දිනන බව පැවසූ ඉන්දීය අනාවැකිකරු ගෝඨාභය අවුරුදු 20 ක් ලංකාව පාලනය කරන බව' කියූ කතාවකි.
මෙම වාර්තාව පළ කර තිබෙන්නේ මේ දිනවල මැතිවරණ ප්‍රචාරය පිණිස අලුතින් ආරම්භ කර තිබෙන වෙබ් අඩවියකින් වන අතර එම පුවත සිය පක්ෂග්‍රාහී අපේක්ෂකත්වය වෙනුවෙන් නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇති පුවතක් බව
හඳුනාගන්නට ලැබේ.

ගෝඨාට මගේ අකමැත්තක් නෑ... සජිත් බෞද්ධ නායක යෙක්... මෛත‍්‍රි ගැන මට තියෙන්නෙ ගෞරවයක්... බොදු බලයේ තීන්දුව ඥාණසාර හිමියෝ පවසති

උන්වහන්සේට අතිශය කාර්යබහුල දිනයක ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ උන්වහන්සේව බැහැදැක්කෙමු. ඒ පසුගිය (12 වැනිදා) බ‍්‍රහස්පතින්දා ය. බොදුබල සේනා සංවිධානයේ තරුණ සමුළුවට දින දෙකක් මෙපිටදී වුවද අපගේ සම්මුඛ සාකච්ඡාව සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉඩ වෙන් කරගෙන තිබුණේය. ජනාධිපතිවරණය මෙන්ම තවත් කරුණු කාරණා ගැන ද කුඩා සාමණේර දෙනමට පහරදීමේ සිදුවීම ද අපි උන්වහන්සේගෙන් විමසා සිටියෙමු. පහතින් පෙළ ගැසෙන්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

මැලේරියාවට නව එන්නතක්‌ කෙන්යාවේ දරුවන්ට බෙදා හැරේ !

මැලේරියාව සඳහා ලොව ප්‍රථම එන්නත කෙන්යාව තුළ බෙදා හැරීම ආරම්භ කර තිබේ.

 මෙය එරට දරුවන්ට ලබා දෙන අනෙකුත් එන්නත් අතරට එක්‌ කෙරේ. ඉදිරි වසර තුන තුළ එරට දරුවන් ලක්‌ෂ තුනකට මෙම එන්නත ලබාදීම සිදු කෙරේ.

කුණාටුවෙන් පසු අතුරුදන් වූ බහමාස්‌ වැසියන් 1300 මියගියා දැයි සැකයක්‌

බහමාස්‌ දූපත්වලට බලපෑ ඩොරියන් සුළි කුණාටුවෙන් පසු අතුරුදන්ව සිටින එරට වැසියන් සංඛ්‍යාව 1300 ක්‌ බව එරට රජය පවසයි.

සුළි කුණාටුවෙන් පසු 2500 දෙනකු අතුරුදන්ව සිටිය ද එයින් 1200 ක පිරිසක්‌ තාවකාලික කඳවුරුවල ජීවත් වන බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ.

රජ කුමරිය කළ යෝජනාව ප්‍රතික්ෂේප තරුණයා පැරිස් නුවරදී පැහැර ගනී

තම සුඛෝපභෝගී පැරිස් මහල් නිවාසයේ ජලනල කාර්මිකයෙකුට පහරදී, ඔහු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සෞදි කුමරියකට මාස 10ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හසා බින්ට් සල්මාන් යනු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ 43 හැවිරිදි සහෝදරිය වන අතර, ඇය සල්මාන් රජුගේ දියණියයි.

ශනුද්‍රි පියසාද්ගේ උපන්දිනයට සිහිනෙන්වත් නොසිතූ අපූරූ තෑග්ගක් – (Photos)

ශනුද්‍රි පියසාද් පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණේ හිතමිතුරන් හා කලාකරුවන් කිහිප දෙනෙකු පමණක් එකතු කරගෙන.
ඇයට උපන්දිනය වෙනුවෙන් අමතක නොවන තෑග්ගක්නම් ලැබිලා තිබුණා.

රොෂාන් - රිද්මාට මවුපිය කිරුළු පලඳමින් පුංචි කුමාරයෙක් කැදැල්ලට ඇවිත්

ප්‍රවීණ රංගන ශිල්පි රොෂාන් පිලපිටියගේත් ඔහුගේ බිරිය රිද්මාගේත් කැදැල්ලට පුංචි අමුත්තෙක් එකතු වෙලා. මාස ගණනක් පුරා දකින්නට පෙරුම් පුරපු පුංචි සිඟිත්තා රොෂාන්ගෙයි රිද්මාගෙයි කැදැල්ලේ තවත් ආලෝකයක් වෙලා.

සිඟිත්තා ලැබෙන්න කලින් රිද්මා හදගැස්මේ කතාබහට එකතු කර ගත්ත අවස්ථාවේ ඇය අපිට කිව්වේ රොෂාන් වගේ පුතෙක් ලැබෙනවා නම් ඇය කැමැතියි කියලා.

නාමල්ගේ විවාහයට ආපු හැමෝම පුදුම කරවමින් මල්ලි රෝහිත කරපු වැඩේ - (video)

නාමල්- ලිමිනි විවාහය පෙරේදා දවසේ ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වුණා මාතෘකාවක් කිව්වොත් හරි.  පෙරේදා උදෑසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විවාහය ලියාපදිංචි කරලා පෝරුවේ චාරිත්‍රත් බොහොම අපූරුවට අවසන් වෙලා තිබුනා.

"ඩුබායි සිටින මගේ ආදරණීය රසිකයනි, මොහු දුටු තැන පොලීසියට අල්ලා දෙන්න.." - තම නම භාවිතා කරමින් වංචනික ක්‍රියාවල යෙදෙන පුද්ගලයෙක් ගැන චාමර වීරසිංහ මුහුණු පොතේ තැබූ සටහන - (Photos)

තම නම භාවිතා කරමින් මුදල් වංචා කරන පුද්ගලයෙකු පිළිබඳව ගායන ශිල්පි චාමර වීරසිංහ සිය මුහුණූ පොතේ සටහනක් තබා තිබෙනවා.

මෙම පුද්ගලයා තමාගේ ඡායාරූප විවිධ පාර්ශවයන්ට පෙන්වමින්, තමාගේ සහෝදරයෙකු ලෙස පෙනී සිටිමින් රැවටීම් සිදු කරන බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අවුරුදු දෙකේ දැරියගේ අතින් බොත්තම එබී විසිඑක්‌ හැවිරිදි මව වාහනයේ වීදුරුවට ගෙල හසුවී මියයයි

තම දෙහැවිරිදි දියණිය වාහනයේ විවෘත කර තිබූ ඉදිරිපස ආසනයේ වීදුරුවෙන් ඉවතට ගැනීමට උත්සාහ කළ විස්‌එක්‌ හැවිරිදි මවක්‌ එම දරුවා විසින් එම වීදුරුවේ ස්‌වයංක්‍රීය බොත්තම ක්‍රියාත්මක කිරීම නිසා ගෙල සිරවී මියගොස්‌ තිබේ. බෙලරූස්‌ රාජ්‍යයේ යුලියා ෂර්කෝ නැමති මෙම මව මියගොස්‌ ඇත්තේ ඇගේ විසිඑක්‌ වන උපන් දිනයේදීමය.

වසර 6ක් පෙම් කළ තම පෙම්වතිය ළිඳකට දමා ඝාතනය කරන්න ගිය පෙම්වතාට අත්වූ ඉරණම

සය වසක්‌ පුරා පණට පණමෙන් පෙම්කළ තම පෙම්වතිය පිළිබඳ උරණ වී ඇය ළිඳක්‌ තුළට දමා ඝාතනය කිරීමට තැත්කළ විත්තිකාර පෙම්වතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව එම විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කරනු ලැබුවා.

"ආදරය කරන දෙන්නෙක් විවාහ විය යුතුමයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.." - දමිතා අබේරත්න

වෙනදා වගේම ජීවිතේ නම් සතුටෙන් ගත වෙනවා. හැබැයි කලාව ගැන නම් හිතේ ලොකු කලකිරීමකින් තමයි ඉන්නේ. පසුගිය කාලේ මම වැඩ භාරගත්තේ නැති තරම්. වැඩ ලැබුණත් ඒ කණ්ඩායම් එක්ක වැඩ කරන්න බැරි නිසා භාර නොගත්ත නිර්මාණ ගොඩක් තියෙනවා. ඒක හේතුවක් පමණක් නොවෙයි. කලකිරීමට හේතු ගණනාවක් තියෙනවා. ඉස්සරට වඩා කොහොමත් දැන් හොඳ නිර්මාණ කටයුතු වලට ආරාධනා ලැබෙනවා අඩුයි.

17 හැවිරිදි සිසුවියකට පොල්ලකින් පහරදී, පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ පිරිසට වැඩ වැරදුන හැටි

රාත්‍රි කාලයේදී පොල්ලකින් පහරදී බියගන්වා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්‌ ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන ගොස්‌ රත්නපුර නව නගරයේදී රංචු ගැසී ස්‌ත්‍රී දූෂණය සිදුකළ බවට චෝදනා ලැබ සිටි පුද්ගලයින් තිදෙනකු අතරින් 1, 2 විත්තිකරුවන් වරද කරුවන් කළ රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුවන්ට බරපතළ වැඩ ඇතිව වසර 30 බැගින් සිරදඬුවම්ද රුපියල් 95,000 බැගින් දඩද එක්‌ අයෙකු රුපියල් 500000.00 (පන්ලක්‍ෂය) බැගින් වින්දිත තරුණියට වන්දි ගෙවීමටද ඉකුත් දා නියෝග කළේය.

"අක්කා ගෙදර ඇවිත් කිව්වා. අම්මේ.. අර තබ්ලා ගහන රණතුංග මහත්මයාත් එක්ක නංගිගේ කතාව වැඩියි කියලා..." - නිර්මලා රණතුංග

විශාරද නිර්මලා රණතුංග ඇයගේ සෙව්වන්දි දියණිය සමග ගායනා කරන "සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ.." මේ අරුත්බර ගීතයේ මිහිර ඔබ විඳ ඇතුවාට සැකයක් නැහැ. මෙවන් ගීත රැසක් ගායනා කර ජාතියට දායාදකර තිබෙන නිර්මලා රණතුංග නම් ප්‍රවීණ ගායිකාවයි. මේ ඇය ගැන තොරතුරුයි.

කවදාවත් රබර් සෙරප්පු දෙකක් දාගෙන ටී ෂර්ට් එකක්, ඩෙනිමක් ඇඳන් එළියට බහින්නේ නෑ - වාසනා දන්තනාරායන

රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම දක්ෂ නිරූපන ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඇය වාසනා දන්තනාරායනයි. කාගෙත් නෙත් වශීකරවන රූසපුව නිසා වාසනා අද ලංකාවේ පමණක් නොව ලොවපුරා කතා බහට ලක් වූ ඇගයිම් රාශියකට පාත්‍ර වූ සුන්දර යුවතියක්. ෆැෂන් ඇන්ඞ් මොඞ්ලින් ඇකඩමිය හරහා සුන්දර, පෞර්ෂත්වයෙන් හෙබි බොහෝ පිරිසක් සමාජ ගත කිරීමට නායකත්වය දුන් ඇය ගැනයි මේ.

එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් අපේක්ෂකයෝ දෙන්නෙක් !

එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙයි කියලා අපිට විරුද්ධ කණ්ඩායම් බලාගෙන හිටියත් අපෙන් ඉදිරිපත් කරන්නේ එක් අපේක්ෂකයෙක්පමණක් බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම මහින්දසෝම ගමගේ මහතා පැවැසීය.

බලු පැටව් දෙන්නෙක් අමු අමුවේ මරා දාපු හැටි CCTV එකේ සටහන් වෙලා පස්සේ ඇප ඉල්ලලා කූඩුවෙන් එලියට එන්නත් හදන පාපතරයා - (video)

මිනිස්සුන්ට වගේම සතුන්ටත් ආදරය කරුණාව ඕන. පොඩි කාලේ ඉඳලා අපි ඉගන ගන්නේ එහෙම. අපිට උගන්නන්නේ එහෙම. මොකද මිනිස්සුන්ගේ වගේම සතුන්ගේ වටිනාකමත් එසේ මෙසේ එකක් නෙමෙයි කියලා අපි හැමෝම දන්න නිසා. සතුන්ට පණ වගේ ආදරය කරන මිනිස්සු බොහොමයක් අතරේ නොමිනිසුන් වගේ හැසිරෙන මිනිස්සුත් නැතුවම නෙමෙයි.

නළුවා වගේ මුහුණු පොතේ ඉඳන් තරුණියන්ගේ හෙළු වැලි පිංතූර ගෙන්නගෙන පස්සෙ කප්පම් ඉල්ලලා.. වයස 13, 14 හා 15 වියේ ළමයිනුත් අහුවෙලා

මුහුණ පොත හරහා ප‍්‍රසිද්ධ නළුවෙක් ලෙසට පෙනී සිටිමින් අලූතින් නිෂ්පාදනය කරන චිත‍්‍රපට සඳහා වයස අවුරුදු 17 ත් 30 ත් අතර කාන්තාවන් බඳවා ගන්නා බවට දැන්වීම් පළ කොට ඔවුන්ගේ ඡුායාරූප සමඟ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඔවුන් බියකර කප්පම් ගැනීමට තැත් කළ බව කියන 23 හැවිරිදි තරුණයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

පාක්ෂිකයින් හඩවමින් කළ කතාවක් නිසා රනිල් ජනපති සටනට එන බව නැවත ඉඟියක්

අසීරු සෑම අවස්ථාවකදීම පක්ෂය ආරක්ෂා කරගත් නායකයා ලෙස එළඹෙන ජනාධිපතිවරණය ජයගත හැකිනම් ඊට ඉදිරිපත්වන බවත් එය කළ නොහැකිනම් පිටව යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (12) පවසා තිබේ.

ඇමෙරිකානු දේවගැති හා මානසික උපදේශකයෙකු සියදිවි නසාගෙන

එක්සත් ජනපද දේවගැතිවරයෙකු හා මානසික උපදේශකයෙකු සියදිවි නසාගෙන ඇති බව ඔහු නියෝජනය කළ පල්ලියේ නිලධාරීහු පවසති.

30 හැවිරිදි ජැරීඩ් විල්සන් සිය මරණයට පෙර 15,000ක සාමාජිකයන් පිරිසක් සිටින වෙස්ට් ක්‍රිස්ටියන් ෆෙලෝෂිප් පල්ලියේ සේවය කරමින් සිට ඇත.

සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ග‍්‍රහලොවක ජලවාෂ්ප

සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි වෙනත් ග‍්‍රහලොවක වායුගෝලයේ ජල වාෂ්ප පවතින බව හෙළිව තිබේ.

 මේ ග‍්‍රහලෝකයේ ජීවය පැවතිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.

"ඉස්සර කරන්ට් ගියාම අපි හැමෝම තාත්තා ළඟ තිබ්බ ඩොල්කිය වාදනය කර කර සින්දු කියනවා.." - ගිරිරාජ් කෞශලගේ දියණිය කියයි

සහන් රන්වල කියන්නේ මගේ ගුරුතුමා. මම 2011 ඉඳන් රන්වල බළකායේ සාමාජිකාවක් ලෙස වැඩ කරනවා. මට ගීතයක් කරලා දෙන්න කියලා. මම කාලයක් ඉඳන් සහන් සර්ගෙන් ඉල්ලුවා. මගේ වදෙන් බේරෙන්න බැරි නිසා සර් මට කලින් ලියලා තිබ්බ වචන ටිකක් පෙන්නුවා. ඒ තමයි 'මගේ ලෝකේ' කියන ගීතය. ඒ වචනවලට තනුවට මට ආසා හිතුණා.

ටික දවසක් ගියාට පස්සෙ ෂෙරීන්ගේ ගෙදර තිබුණු පාටියකටත් මට එන්න කිව්වා. මමත් ඒකට ගියා - ජීවන් කුමාරතුංග

ටික කාලයක සිට මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න කියලා සුනිල් ටී. ප්‍රනාන්දු මහතාගෙන් ආරාධනාවක් තිබුණා. නමුත් මගේ කාර්යබහුලකමත් එක්ක මම ඒකට යොමු වුණේ නැහැ. පහුගිය කාලයේ දී චිත්‍රපටයක් කරන්න අපි සූදානම් වුණු වෙලාවක එතන හිටපු නිෂ්පාදනයට කැමැත්ත පළ කරපු සුනිල්, මම අධ්‍යක්ෂණය කරනවානම් ඔහු චිත්‍රපටය නිෂ්පාදනය කරන්නම් කියලා කිව්වා. ඒ ඉල්ලීම අනුව තමයි මම ජීවා  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න බාරගත්තෙ.

"එයා අකමැති නිසා ඒ කාලේ මම රගපාන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කළෙත් නැහැ" - කලකට පසුව ප්‍රශානි පෙරේරා කියයි

ප්‍රශානි පෙරේරා කියන්නේ කාලයක් පුංචි තිරය විවිධ චරිතවලින් ආක්‍රමණය කරගෙන සිටි රංගන ශිල්පිණියක්. මිට වර්ෂ දහයකට පෙර රංගනයට සමුදුන් ප්‍රශානි පසුගිය වර්ෂයේ සිනමා සිත්තම් දෙකකින් දකින්න ලැබුනා. නිර්මාණ සදහා සම්බන්ධ නොවී සිටියත් ඇයව දුටු පමණින් ඒ කවුරුන්ද යන්න කාටත් මතක ඇති. රංගන ජිවිතයට සමු දී පෞද්ගලික ජිවිතයට මුල් තැන දෙන ප්‍රශානි ඒ ගැන බොහෝ කලකට පසුව හිරුත් එක්ක කතා කළේ මෙලෙසිනුයි.

ගයාන් - චතුරිකා අතරට අලුත් අමුත්තියක් ඇවිත් - (photos)

පුංචි තිරයේ වගේම සැබෑ ජීවිතයේදීත් බොහොම ආදරණිය යුවලක් වුන ගයාන් - චතුරිකා කැදැල්ලට ඔන්න හා හා පුරා කියලා පුංචි අමුත්තියක් ඇවිල්ලා තියනවා. ඊයේ රාත්‍රියේ මෙලොව එලිය දුටු මේ පුංචි සිඟිත්තිය ගැන සතුට තමන්ගේ රසික රසිකාවියන් එක්කත් බෙදා හදා ගන්න තාත්තා ගයාන් අමතක කරලා තිබුනේ නෑ.

"පුතා වතුරේ පාවෙමින් උඩ යට යනවා දැක්කා, කිසි දෙයක් හිතුවේ නැහැ මම ක්ෂණිකව පැන්නා.." - අඩි 32ක් ගැඹුරු ළිඳකට පැන අවුරුදු දෙකක පුංචි පුතා බේරා ගත් වීර මවක්

අඩි 32ක් ගැඹුරු අනාරක්ෂිත ළිඳකට ඇද වැටී ජිවිතයත් මරණයත් අතර පසු වූ අවුරුදු 2ක් වයසැති තම පුතු ළිඳට පැන බේරා ගැනීමට සමත් වූ වීර මාතාවක් පිළිබඳව පුවතක් පොල්පිතිගම සියඹලෑව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ලාහෝර් නුවරදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සුපිරි ක්‍රීඩක ඩිල්ශාන් කල වීර ක්‍රියාව

පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය පිළිබඳව නැවත වතාවක් කතා බහට ලක්වී තිබෙනවා.

ඒ මෙවර පකිස්තානු සංචාරයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වයාමට සුදානම් වීමත් සමගයි.

රුක්මණී දේවියගේ වාහනය හා ගැටුණු බවුසරය සොයා 41 වසරකට පසු කළ ගවේෂණය

රුක්මණී දේවිය කවුද?…. ඇය රටට කළේ මොනවදැයි යන අටුවාටිකාවට වඩා මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය කීම වැදගත් වුවද, රුක්මණී දේවියව එදත් අදත් මතුවටත් හදුන්වා දිය හැක්කේ එකම ගීත කෝකිලාව, එකම නිළි රැජිණ ලෙසය. ඒ අතරම මෙලෙස ඌණ පූර්ණයක් දිය හැක. රුක්මණී දේවිය යනු මගේ සෙනෙහෙබරම හිත මිතුරිය කියාත්ය.

කළුතර බෝධිය ඉදිරිපස බෝරා මුස්ලිම්වරු කරපු නොසන්සුන්කාරී වැඩේ - (video)

ලංකාවේ ප්‍රධාන වශයෙන් පසුගිය දිනවල කතාබහට ලක් වුනු කතාවක් තමයි බෝරා මුස්ලිම් සමුළුව.

මේ සමුළුව ඉවර වුනේ පසුගිය 10 වනදා.

හැබැයි මේ සමුළුව ඉවර වුනාට සමහර බෝරා මුස්ලිම්වරු ලංකාවේ රැඳී සිටිනවා.