ත‍්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී මියගිය මවගේ සහ දරු දෙදෙනකුගේ කතාව

මන් එනකම් මගේ දරුවෝ දෙන්නා හොඳට බලා ගන්න කියලා මගේ මහත්තයා හැමදාම මට කෝල් කරලා කියනවා. නමුත් දෙයියනේ මට ඒක කරගන්න බැරි වුණා. සෙල්ලම් බඩුත් අරගෙන තාත්තා ගෙදර එනකම් බලාගෙන හිටිය මගේ දුව අපි ඔක්කොම දාලා යන්න ගියා. හැමදාම මගෙත් එක්ක ඉස්කෝලේ ඉඳලා එන මගේ රත්තරං දරුවා අද මං තනිකරලා වෙන කෙනෙක් එක්ක යන්න ගියා. ඇයි රත්තරං පුතේ මේ අම්මාව එක්ක ගෙන නොගියේ යැයි කියමින් සූරියවැව ත‍්‍රිරෝද රථයක් මතට පලූ ගසක් කඩා වැටීමෙන් මිය ගිය 09 හැවිරිදි දැහැමි සිත්මි සංජනා දරුවාගේ මව වන කේ.එම්.ඩබ්ලිව්.ඉන්ද්‍රානි මහත්මිය (32) විලාප දෙමින් හ`ඩා වැළපෙන්නේ අහළ ගම් සියල්ල ද හ`ඩවමිනි.

හයදාහක් දීල ටිකට් එකක් අරං සුපිරි බෝට්ටුවක ෆේස්බුක් සාදයක් කරන්න ගිය කොල්ලෝ කෙල්ලෝ මත් වෙලා ඉද්දී පොලීසියට මාට්ටු වුණේ මෙහෙමයි - (video)

සමාජ මාධ්‍යයන්හි මිතුරු සමාජ එක් වී පවත්වන විවිධාකාරයේ සාද මේ වන විට රටේ බොහෝ පෙදෙස්වලින් වාර්තා වෙමින් තිබේ. ‍නොයෙක් ලෙස නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිත කරමින් තරුණ තරුණියන් අතර නොමනා හැසිරීම් සිදු වන එවන් සාද මේ වන විට මහත් සමාජ ව්‍යසනයක් දක්වා දුරදිග ගොස් ඇති බවක් පෙනෙන්නෙ ඉන් සමාජයට සිදු වන අගතිය දුටු විටයි.

ජනපතිවරණයට සිහින දකින, කලගෙඩිහේනේදි VIP පාට් දැමු රථය හිමි ටියුෂන් ගුරාගේ පැටිකිරිය මෙන්න

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී වේගයෙන් ගමන්කිරීමට ඉඩ ලබා නොදීමේ සිදුවීම සම්බන්ධයෙන්   වෑන් රථයකට පහරදුන්  ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනෙකු කොළඹ අපරාධ කෝට්ඨාශයට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“මෙහෙ ඉඳන් වැහි වස්සවලා මුලු ඇමරිකාවම ගංවතුරෙන් යට කරලා දානවා” – ජනාධිපති අපේක්‍ෂක රාවණ පරපුරේ අනෝජ් සිල්වා

ඔහු මහනුවර වත්තේගම පදිංචි අනෝජ් ද සිල්වාය. රාවණා පරපුරෙන් පැවත එන හෙළ වෙදෙක් වශයෙන් තමාව හඳුන්වා ගන්නෙකි. කොණ්ඩය රැවුල වවාගෙන… අතේ කරේ යකඩ කිලෝ ගාණක් එල්ලා ගෙන සිටින මේ වෙදැදුරා හෙළ දැනුම, රාවණා බලය, යන්ත්‍ර, මන්ත්‍ර, කේන්දර, විශ්ව ශක්තිය, භාවනාව, අංගම්පොර ආදී තව බොහෝ දේ ගැන කතා කරයි. ඔහු අද ලංකාවේ රූපවාහිනී නාලිකා ආදී බොහෝ මාධ්‍යවල ලොකු කතාකාරයෙකි. යූ ටියුබයේ ඔහුගේ වීඩියෝ සිය ගණනකි.

‘‘අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - වැඩක් බලාගෙන යන්න මේක කරන්න පුළුවන් කෙනෙකුට දීලා‘‘ කාදිනල් හිමියන්ගෙන් දැඩි විවේචන

ලොවම කම්පා කළ පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී අදට තෙමසක් ගතවනවා. එසේම ප්‍රහාරයෙන් දැඩි හානි සිදුවුන  කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයද ඊයේ (21) විවෘත කළ අතර එම අවස්ථාවේ දී දේශපාලන නායකයින්ගේ ක්‍රියා කළාපය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ දැඩි විවේචනයට ලක්වුනා.

චීන සිසුවිය දූෂණය කර මැරූ ඇමෙරිකානුවා දිවි ඇති තෙක්‌ හිරේ !

ඇමෙරිකාවේ ඉලිනොයිඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි චීන ජාතික ශිෂ්‍යාවක පැහැරගෙන ගොස්‌ මරා දැමූ ඇමෙරිකානුවකුට ඉලිනොයිඩ් අධිකරණය මඟින් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් ලබාදී තිබේ.

මෙසේ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් හිමි වී ඇත්තේ බ්‍රෙන්ඩ් කිස්‌ටෙන්සන් නමැති තිස්‌ හැවිරිදි ආචාර්ය උපාධි අපේක්‍ෂකයකුටය.

ප්‍රියංකගේ උපන්දිනයට සුබ පතන ගමන් සැමියා හැමෝටම පේන්න Iinstagram එකේ කියපු කතාව

සුපිරි බොලිවුඩ් තාරකාවියක් වුන ප්‍රියංකා චොප්රා අද තමන්ගේ උපන්දිනය සමරනවා කියන එකනම් එයාගේ ප්‍රේක්ෂකයන්ට ඒ හැටි අරුම පුදුම දෙයක් නෙමෙයි. කොහොම වුනත් ප්‍රියංකා තමන්ගේ විවාහයෙන් පස්සේ සමරන පළමු උපන්දිනය විදිහට මේක වෙනදට වඩා බොහොම විශේෂ එකක් කියලා තමයි හැමෝම කියන්නේ.

වසරේ ‘නවසීලන්ත ජාතිකයා‘ වීමට එංගලන්තයේ බෙන් ස්ටොක්ස් හා කේන් විලියම්සන් අතර සටනක්

වසරේ ‘‘නවසීලන්ත ජාතිකයාට‘‘ හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබේ..

තරමක් පුදුමය දනවන සුළුපුවතක් වුවත් බෙන් ස්ටොක්ස් නවසීලන්ත ජාතිකයෙකි.ඔහු උප ලැබුවේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේය.පසුව ඔහුගේ පවුලේ උදවියද සමගින් එංගලන්තයට පැමිණ වී තිබේ.

10 හැවිරිදි දැරිය දුෂණය කල එකෙකු ගම්මු හා පියා එක්ව පහර දී මරා දමයි

පන්ති ඇරි නිවසට යමින් සිටි 10 හැවිරිදි බාලවයස්කාර දැරියක් රවටා රැගන ගොස් දූෂණය කල පුද්ගලයකුට ගම්මු හා දුෂණයට ලක්වු දැරියගේ පියා එක්ව පහරදිමෙන් මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිස් වසමින් වාර්තාවේ.

මම කුලී වැඩ කරන මිනිස්සුන්ගෙනුත් ඉගෙනගත්ත මිනිහෙක්

ඔබ මේ දවස්වල කරන අලුත් නිර්මාණ කටයුතු මොනවද..?
මම මේ දවස්වල විකාශය වන නිර්වාණ කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා.

ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සොඳුරු දඩයක්කාරයා චිත්‍රපටයට ඔබ රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණය ගැන සහ එයට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නෙ...?

තාත්තගෙන් ගුටිකාපු දවසේ මම මටම පොරොන්දුවක් වුණා - පවිත්‍රා උමයංගනී

පවිත්‍රා.. අපිට ඔයා ගැන විස්තරයක් කරමු..?
මගේ නම පවිත්‍රා උමයංගනී. මගේ පවුලේ ඉන්නෙ මමයි තාත්තයි අම්මයි ආච්චියි විතරයි. මම පවුලේ එකම දරුවා. මගේ තාත්තා ධර්මකීර්ති ශ්‍රී රංජන්. තාත්තා කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස සේවය කරනවා. මගේ අම්මා සරෝජා කන්නංගර. අම්මා සංගීත ගුරු උපදේශිකාවක් ලෙස සේවය කරනවා.

මුල්ම කාලයේ අපි දෙන්නා අතරෙ එහෙම ඇටෑක් එකක් තිබුණා

නිමන්තිට මතකද මුලින්ම ප්‍රභාත්ව මුණගැහුණු කාලය..?
ඔව්.. මට හරියටම ප්‍රභාත් එක්ක කතාබහ කරන්න, ඇසුරු කරන්න අවස්ථාව ලැබුණේ ජෝ අබේවික්‍රම මහත්තයගේ සබඳ පබිලිස් ටෙලිනාට්‍යයෙනුයි. මම ඉස්කෝලෙ යන කාලෙදී ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේ රජ මාලිගාවේ සිතාර් වාදනය කරන ගෑනු ළමයෙක් විදිහට පොඩි කොටසක් රඟපාන්න අවස්ථාව ලැබුණා.

"බෑග් අරගෙන බස් එකේ එනකොට අපිට බෝල ගහන කෙල්ලෝ කියල විහිළු කරනවා..." - ශෂිකලා සිරිවර්ධන

"මම ක්‍රීඩා කරන්නේ තනිකරම මගේ දෙමව්පියන්ගේ විශ්වාසය නිසා. මගේ තාත්තා තමයි මාව යොමු කළේ. කාන්තා ක්‍රිකට් ගැන ඒ කාලේ අපිට කිසිම දෙයක් අහන්න දකින්න තිබුණේ නෑ. ඉස්සර ක්‍රීඩා කරපු හැම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් ම ක්‍රීඩා කළේ දෙමව්පියන්ගේ උදව්වෙන්."

"මම දරුණු යුද්ධයත් එක්ක ශ්‍රී ලංකාවේ ජිවත් වුනු කෙනෙක්.." - නිව්යෝක් නගරය මැද පුංචි තෝසේ කඩයක් දාගෙන දහස් ගණනකගේ ආදරය දිනාගත් ශ්‍රී ලාංකිකයා කියයි

Thiru Kumar කියන්නේ ශ්‍රී ලංකාවේ උපන් දකුණු ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයෙක්. ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ නිව්යෝක් හි Greenwich යන ප්‍රදේශයේ. ඔහු එරටට යන්නේ බිරිද හා දියණිය එක්ක. වර්ෂ ගණනාවකට පෙර එරටට ගිය ඔහු මුලින්ම රැකියාවක් ලෙස කරන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධ රැකියාවක්. එම රැකියාවට සමුදෙන ඔහු ගෑස් සමාගමක රැකියාවක් කරනවා.

පාන්දර පහට පටන් ගන්න ලංකාවේ හරි අපූරු ඉස්කෝලේ

ලංකාවේ පාසල් ආරම්භ කරන්නේ උදෑසන හතයි තිහට පමණ. නමුත් අලුයම පහට ආරම්භ කරන අපූරු පාසලක් පිළිබඳව අපට දැනගන්නට ලැබුණා. ඒ අනුව එම පාසල සොයා අප පසුගිය දිනක අළුයම කාලයේ එම පාසලට ගියා.

ලංකාවේ තේ දළුවලින් හදන තේ කෝප්පයක් ලන්ඩනයේ දී ඩොලර් 200කට අලෙවි වෙයි

ශ්‍රී ලංකාවේ කඳුකරයෙන් නෙළාගත් තේ දළුවලින් හදන තේ කෝප්පයක් ඩොලර් 200ක මිලකට (ආසන්න වශයෙන් රුපියල් 36,000කට) අලෙවි කරන ලන්ඩන් අවන්හලකට බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී ඇත.

වැස්සට ගසාගෙන ගොස් මියගිය දැරියගේ ප්‍රාණය නිරුද්ධ සිරුර මවට හමුවූ මොහොත

අධික වැසිසහිත කාලගුණය නිසා මේ දිනවල සිදුවන අවාසනාවන්ත විපත් ගැන ආරංචි රැසකි.
පෙරේදා (18) ආගරපතන පොලිස් වසමට අයත් ආගරපතන ටොරින්ටන් තේ වත්ත ප්‍රදේශයේ ආග්‍රල්බෙත්ත කොටසේ දී වැසි ජලයට ගසාගෙන යෑම නිසා මියගිය දොළොස් හැවිරිදි දැරියකගේ
මළ සිරුරක්  සොයාගන්නට හැකිවිය.

9 හැවිරිදි පාසල් දැරියකට බරපතල ලිංගික අපයෝජනය කළ 17 හැවිරිදි තරුණයාට වැඩ වැරදුණු හැටි

9 හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන තරුණයකු අද (19) පරාක්‍රමපුරදී අත්අඩංගුවට ගත් බව පදවිය පොලීසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය, පරාක්‍රමපුර පදිංචිව සිටින බේකරියක සේවය කරන 17 හැවිරිදි තරුණයෙක්.

අස්ගිරියෙන් රන්ජන් දමනය කරයි.. මහනුවරට කැදවා දණ ගස්වා වැද සමාව ගන්නවයි - (video)

මන් විසින් කරන ලද ප්‍රකාශය හේතුවෙන් ගරුතර මහා සංඝරත්නයේ යම් හෝ සිත් රිදවීමක් වූයේ නම් ඊට සමාව අයැද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා අද දිනයේ අස්ගිරි මහ නාහිමි ඇතුළු එම නිකායේ කාරක සංඝ සභාව ඉදිරියේ සමාව අයැද සිටියේය.

නුවර පාරේදී ඉඩ නොදුන්නැයි රියදුරෙකුට තැලූ ප‍්‍රභූතුමා මීලග ජනාධිපති අපේක්‍ෂකයෙක්.. ඩිෆෙන්ඩරය හා දෙදෙනෙක් අත්අඩංගුවට

කලගෙඩිහේන ප්‍රදේශයේ ගමන් ගත් වෑන් රියක් මග හරස් කර පහර දුන් පැමිණි පුද්ගලයන් පැමිණි ඩිෆෙන්ඩර් රථය මහරගම ප්‍රදේශයේ නිවසකදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඊට ටික වේලාවකට පසු එහි රියදුරා හා තවත් පුද්ගලයෙකු පොලීසියට බාර වී තිබේ.

නිරූපණ ශිල්පිණි Nilushi Pawanya ගේ සරාගී ඡායාරූප එකතුව මෙන්න

නිරූපණ ශිල්පිණි Nilushi Pawanya ගේ සරාගී ඡායාරූප එකතුව මෙන්න

නැවතත් ආදරයක පැටලුනු අමායා අධිකාරි - (Photos)

අමායා අධිකාරි ගැන ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක්,නර්තන ශිල්පිනියක්,නිරූපිකාවක්,ගායන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.කාලෙන් කාලෙට පුවත් මවන ඇය මේ වෙනකොට අලුත් ආදර කතාවක් පටන් අරන් කියලා තාමා අහන්න ලැබෙන්නේ. ඔහු නමින් හර්ෂ ධනෝෂ් .හර්ෂ ධනෝෂ් කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා කරලියට ආව දක්ෂයෙක්. අමායා තමන්ගේ පෙම්වතා හර්ෂ සමග ඉන්න ඡායාරූප කිහිපයක් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ප්‍රචාරය කරලා තියෙනවා.

අර්ථ විරහිත බක බක ගාන සිංදු කිව්වොත් ගෙම්බො වෙලා ඉපදෙන්නෙ - දයාන් විතාරණ

ඔහුටම අනන්‍ය වූ ගැඹුරු හ`ඩ පරාසයය. කිසිවක්ම විමසන්නට මත්තෙන් ඒ නව්‍ය පද වැල් ඔහු ගැයුවේය. මා දැහැන්ගතව අසා සිටිමි. පසෙකින් මේ ගේය පදවැලට උප්පත්තිය දුන් රචකයාය. මේ ඔහුගේ මනසේ උපන් කුළුඳුල් ගෙය පද රචනයය. ඔහු කසුන් නාගොඩ විතානය. දෑස් වසාගෙන වුව කවුදැයි නම් කළ හැකි අපට හුරු ඒ ගැඹුරු හෙඬ් හිමිකරු දයාන් විතාරණ ය. මියුරු ගීයක් උපදින්නට තනු නිර්මාපකයාත් ගේය පද රචකයාත් මතු නොව ගායකයානන්ගේත් එකතුවීම අවැසිය. ඒ අපූරු හමුවීම ගැන දයාන් කියන්නෙ මෙලෙසය.

ජනාධිපතිවරණය කල් දැමිය හැකි එකම ක‍්‍රමය මැකො සභාපති සොයාගනී

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට නොහැකි වන්නේ මුරුගසන් වර්ෂාව වැහැලා ලෝක විනාශය වුවහොත් පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

එසේ නොමැතිව ජනාධිපතිවරණය කිසිදු කල් දැමීමට කිසිදු හැකියාවක් නැති බවද සභාපතිවරයා කියා සිටියේය.

අමෙරිකානු යුධ නැවකින් "ඉරානයට" ප්‍රහාරයක්

ගල්ෆ් මුහුදට ඉහළ ගුවනේදී ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

සඳ මත පා තැබීම ඇපලෝ 11 මෙහෙයුමට වසර 50 ක්‌ සපිරෙයි

සඳ මත මිනිසුන් පා තබා මේ මාසයට පනස්‌ වසරක්‌ පිරේ. සඳ වෙත මිනිසුන් රැගෙන ගිය පළමු රට ලෙස ඇමරිකා එක්‌සත් ජනපදය ඉතිහාසයට එක්‌ වූයේ 1969 ජුලි 20 වැනිදාය.

ඇපලෝ 11 මෙහෙයුම ඇමෙරිකාවට පමණක්‌ සීමා නොවන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ ලෙස හැඳින්විය හැක. ඇත්ත වශයෙන්ම එහිදී සිදු වූයේ කුමක්‌ද? එය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

හිටපු දකුණු අප්‍රිකානු පාපන්දු ශූරී මාර්ක්‌ බැචෙලර් ඝාතනය කෙරෙයි

අප්‍රිකානු පාපන්දු ශූර බැචෙලර් ඝාතනය වූ පුවත ආරංචි වන්නේ දකුණු අප්‍රිකාවෙනි. එරට හිටපු පාපන්දු ශුරයකු වන මාර්ක්‌ බැචෙලර් පසුගිය සඳුදා (15) ජොහැන්සන්බර්ග්හි ඔහුගේ නිවස අසල වෙඩි තබා ඝාතනයට ලක්‌කර ඇත.

මෙම පුවත සැලවීමත් සමග සමාජ මාධ්‍යජාල ඇතුළු දකුණු අප්‍රිකානු ජනතාව ඉමහත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

“ආදරේ කියන දේ ඇති වෙනවා නැතිවෙනවා.. පවතිනවා..විවිධ හේතු නිසා තමන්ගෙ ආදර සම්බන්ධතා අසතුටෙන් වුණත් පවත්වාගෙන යනවා.” - දිනක්ෂි ප්‍රියසාද්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිණියක්.
සිය රංගන හැකියාවෙන් රසික හදවත් දිනාගත් දිනක්ෂි ජීවිතය දකින්නේ කොහොමද..? දිනක්ෂිට ආදරේ දැනෙන්නේ කොහොමද..?
මේ දේවල් ගැන වගේම තවත් බොහෝ දේවල් ගැන අහලා බලන්න අපි දිනක්ෂිට කතා කළා.

"සමහරු විවාහ වෙන්න කලින් හිටපු කෙනා නෙමෙයි විවාහ වුණාට පස්සේ ඉන්නේ, ආදරේ අඩුවෙලා කියලත් කියනවා..මට නම් එහෙම නැහැ" - රිද්මාලි පිලපිටිය

රොෂාන් පිලපිටිය කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතෙක්. අහිංසක චරිතවලින් නිරන්තරයෙන් දකින්න ලැබෙන ඔහු ටික කලකට පෙර  විවාහ වුණා. ඒ රිද්මාලි එක්ක. දැන් මේ දෙන්නගේ පුංචි කැදැල්ල තව ටික දිනකින් සම්පුර්ණ වෙනවා. ඒ මේ දෙන්නම දෙමාපියන් වෙමින්. ලබන මස දරු ප්‍රසුතියට සුදානම් වෙන රිද්මාලි ඒ ගැන කියන්නේ මෙහෙමයි.

"මාස තුන හතරක නොගෙවූ ගෙවල් කුලී වෙනුවෙන් කුලී හිමියා කෑ ගසනවා,දරුවාගේ පාසල් ගාස්තු නොගෙවීම නිසා රතු නිවේදන ඇවිත්.." - අනෝමා ජිනාදරී

ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක් අත්කරදෙමිනි. “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ලෝක සිනමාවේත් ලොව හොඳම නිළිය බවට පත්වූ ඇය පසුගියදා මෙරටදී 9 වැනි දකුණු ආසියානු කලාපීය ජාත්‍යන්තර සිනමා උළෙලේදීත් (SAARC) හොඳම නිළිය බවට පත්වූවාය.

"ජරා ගෑණු කියන එක එයාට කැතයි. එහෙම ජරා වැඩ කරන කට්ටිය එයා එක්ක ලස්සනට කතා කරනවා. එයා උඩ බලාගෙන කෙළ ගහනවා" - සොනාලි ටීචර් අශේන්ගේ කණ පැලෙන්න කියයි

මෙවර Rappid Fire සෙග්මන්ට් එකට අපිත් එක්ක එකතු වුනේ ඔයාලා හැමෝම හොඳින් දන්න ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්.

ඉතින් රංගනයෙන්, නිවේදනයෙන් බොහොම දක්ෂ මේ හුරුබුහුටි තාරකාවිය හරිම නිරහංකාර, බය නැතුව කෙළින් කතා කරන කෙනෙක් කියලා තමයි ගොඩක් අය කියන්නේ.

"මම ඒකිව ඇදගෙන ගිහින් පිදුරු ගොඩට දැම්මා..." - රට රැකියාවට ගොස් අනියම් පෙමක පැටලුණු ශාන්තිව අවසන් ගමන් යැවූ හැටි සැමියා පොලීසියේදි වමාරයි

2019 වර්ෂයේ ජුලි හත උදාවූ දින උදේ අටට පමණ හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයකු හඳුනා ගන්නට ස්ථානාධිපතිවරයාට එතරම් වෙලාවක් ගත වූයේ නැහැ. ඔහු 28, ඇළ කොළොන්ගොඩ ගමේ, ප්‍රජා කමිටුවේ සභාපතිතුමායි.

37 හැවිරිදි තිදරු පියා බාලවයස්කාර දැරියක් වගා බිමකට ගෙන ගොස් මත්පැන් පොවා දූෂණය කරයි

බාල වයස්‌කාර දැරියක්‌ ත්‍රිරෝද රථයකින් කුඹුරු යායක පැළ පොල් වගා බිමකට රැගෙන ගොස්‌ ඇයට බීර පොවා බරපතළ අපයෝජනයක්‌ සිදු කළ බව කියන 37 හැවිරිදි විවාහක තිදරු පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගලෑව පොලිසිය පවසනවා.

කප්පම්කරුවන් හංවැල්ල අක්‍රමණය කරලා - බේරෙන්න වැසියන් දුරකතන ගලවා විසිකරලා !

බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන් සහ තවත් සැකකරුවන් වරින් වර දුරකතනයෙන් කප්පම් ඉල්ලීම හේතුවෙන් කප්පම්කරුවන්ගෙන් බේරිම සදහා හංවැල්ල. ඇඹුල්ගමෙ, නවගමුව, රණාල, ආටිගල, ජල්තර යන ප‍්‍රදේශවල නිවෙස් හිමියන් බොහෝ දෙනෙකු සිය නිවාසවල ගෘහස්ථ දුරකතන විසන්ධි කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

හිස්බුල්ලා ගස්..? මඩකලපු විශ්ව විද්‍යාලයට කෝටි 1757ක් සෞදියේ තහනම් සංවිධානයකින්.. එවා ඇත්තේ මෙරට රාජ්‍ය බැංකුවකට

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයට සෞදිඅරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757ක මුදලක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 100 වැඩි මුදලක් මෙරට රාජ්‍ය බැංකුවකට එවා තිබීම ගැන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පරිස්සම් වෙන්න දෙමළ හෝ මුස්ලිම් ජනපති අපේක්ෂකයෙක් ඉදිරියේදී ඉදිරිපත් වෙයි - අසාද් සාලිගෙන් ආන්දෝලනාත්මක අනාවැකියක් - (video)

රතන හිටි රන්ජන් රාමානායකට වඩා හොඳට රඟපෑවා
අපිත් වැඩක් කරනවා මේ මැතිවරණයේදී...

මෙරට සියයට 30 ක් වූ සුළු ජාතීන් නියෝජනය කරමින් දෙමළ හෝ මුස්ලිම් ජනපති අපේක්ෂකයෙක් ඉදිරියේදී ඉදිරිපත් විය හැකි බවට හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා.

මම හිතන්නේ නෑ නිෂානි ටීචර් මට විවාහ යෝජනාවක් ගෙනෙයි කියලා – තිසංක සර්

ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් තමයි සංගීතේ ටෙලි නාට්‍ය කියන්නේ.
මේ ටෙලි සිත්තමේ කාගෙත් අවධානය යොමුවුණු රසික ආදරය නොඅඩුව ලබන චරිතයක් තමයි තිසංක සර්ගේ චරිතය.
තිසංක සර් එහෙමත් නැත්නම් නවීන් දිල්ෂාන් මේ දවස්වල මොකද කරන්නේ..? රංගන ක්ෂේත්‍රයට ආවේ කොහොමද..? ජීවිතේ දකින්නේ කොහොමද..?

මුලින්ම මට රුපියල් පන්දාහක් ලැබුණා... මම ඉස්සර හරියට පිරිමි ළමයෙක් වගෙයි - චුලක්ෂි

චුලක්ෂි.. මේ දවස්වල මොනවද කරන්නෙ...?

මේ දවස්වල මම නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනවා. ඊට අමතරව සනත් අබේසේකර අධ්‍යක්ෂණය කරන හරේන් නාගොඩවිතාන නිෂ්පාදනය කරන ගුත්තිල චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

ජනප්‍රිය නිළි උදාරි ගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට - (Photos)

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ලංකාවේ සිටින ජනප්‍රියතම මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්  .  ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින්.........

එංගලන්තයට කුළුඳුල් ලෝක කුසලානය ජයගන්නට කැප වුණු බෙන් ස්ටෝක්ස්ට නයිට් පදවියක්?

පසුගිය 14 වැනිදා නවසීලන්තට සමඟ පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් නවසීලන්තය පරදවා එංගලන්තය සිය කුළුඳුල් ලෝක කුසලානය තමන් සතු කරගන්නට සමත් වුණා.

අවසන් තරඟයේදී නවසීලන්තයට එරෙහිව නොදැවී පන්දු 98 තුළ නොදැවී ලකුණු 84ක් ‍රැස් කරමින් තරඟයේ වීරයා සම්මානය බෙන් ස්ටෝක්ස් ට හිමි වුණා.

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇමෙරිකාවේදී දුන්නු දඬුවම

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන මෙක්සිකෝවේ ජෝකුයින් ගස්මන් නොහොත්, එල් චාපෝ හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, අමෙරිකානු අධිකරණයක් මගින්. ඊට අමතරව ඔහුට එරෙහිව වසර 30ක සිරදඬුවමක් ද පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 6ක් වන ඔහුගේ වත්කම් ද රාජසන්තක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

"ප්‍රථම වතාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙලා ලංකාවෙන්ම ප්‍රථමයා වුණේ මමයි.." - දෑස් නොපෙනෙන සඳරු, ජීවිතය ජයගත් හැටි සංවේදීව සිහිපත් කරයි

"සඳ කිරණෙහි ගැලී
වැහෙන සඳ කත සිලිලී
ජය කෙළි දැක බලී
ගලන තුටු කඳුළු සිරි කියෙලී .."

වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයෙහි මෙලෙස සඳහන් වෙන්නේ; ගුත්තිල පඩිතුමාගේ වීණා වාදනය බලා වෑහෙන සතුටු කඳුළු "සඳ කිරණින් වෑහෙන එළිය හා සමාන බව" දක්වමිනි.

"පාස්කු ප්‍රහාරයෙන් නංගියි මල්ලියි අහිමි වුණත් මම ලංකාවට එනවා.." - පවුලේ සතුට අහිමි කළ පාස්කු ප්‍රහාරය ගැන ඩේවිඩ් කියන සංවේදී කතාව - (Photos)

මැතිව් සිය දරුවන් දෙදෙනා සමඟ ලන්ඩන් නුවරින් පිටත් වූයේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය නරඹා එහි සතුට සහ මතක සටහන් රැගෙන පැමිණීමේ බලාපොරොත්තුවෙනි. නමුත් ඒ නිවාඩුවේ අවසානය සුන්දර නොවීය. සතුට සහ සුන්දර මතක සටහන් වෙනුවට මැතිව් රැගෙන ආවේ දරුවන් දෙදෙනාගේ නිසල දේහයන් සහ අමිහිරි කම්පනය පමණි.

අතීතයේ සෙංකඩගල රජවරුන්ගේ ආදාහන උත්සවය පැවැත්වුණු අස්ගිරි පන්සලේ ආදාහන මළුව - (Photos)

පුද්ගලයකු මරණයට පත් වූ විට ඔහු සමාජයේ ඉසිලූ තත්ත්වය, ඔහුගෙන් සමාජයට සිදු වූ මෙහෙවර යනාදිය සැලකිල්ලට ගෙන එයට කෙරෙන ගෞරවයක්‌ වශයෙන් සිදුකරනු ලබන අවමංගල්‍ය චාරිත්‍ර විධි රැසකි. ඒ අතුරෙන් රජවරුන් සහ රාජකීය පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ අවමංගල්‍ය සමග බැඳුණු සුවිශේෂී චාරිත්‍ර විධි වැඩි ප්‍රමාණයක්‌ දැකගත හැකිය. රාජකීයයන් සූර්යයාගෙන් පැවත ඒම, දෙවියන්ගෙන් වරමක්‌ හිමිවීම, බෝධිසත්වයකු වීම හා සම්මුති දෙවියකු වීම වැනි සංකල්ප ඒ සඳහා බලපාන්නට ඇත.

වසරකටම මිලිමීටර් 100ක වර්ෂාපතනයක් හිමි ලොව වියළිම හා පහත්ම භූමිය මෙන්න - (Photos)

මුහුදු මට්ටමේ සිට මීටර් 130ක් පමණ පහළින් පිහිටි වසරකටම මිලිමීටර් 100-200ක වර්ෂාපතනයක් සහිත වියළි ඩැනකිල් පහත් භූමිය (Danakil Depression) ලොව තිබෙන වියළිම හා පහත්ම ස්ථාන අතරින් එකක් වන අතර මීට අමතරව මෙම ස්ථානය ලොව වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය වැඩිම මිනිසුන් ජීවත්වන වන ස්ථානය ලෙසින් හඳුන්වනු ලබයි.

මහ රෑ දෙවියන් දුන් වරමක් නිසා වසර 40ක් කොණ්ඩය නොකපා ඒ ආශිර්වාදයෙන් ස්ත්‍රීන්ට දරුඵල ගෙන දෙන අපූරු මිනිසා - (Photos)

දේව ආශිර්වාදයක් බව පවසමින් වසර 40 තිස්සේ තම හිසකෙස් නොකපා සිටින පුද්ගලයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙන්.

කළුතර බූරුවා පොට් එක අල්ලන්න ගිය පොලිසියට වටකර පහරදීලා !

කළුතර දොඩංගොඩ බෝම්බුවල ප්‍රදේශයේ සූදු පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීමේ සිද්ධියක් වාර්තාවේ.

ගණිකා වෘත්තියේ නියළුණු චින හා රුසියන් ජාතික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනී

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනකු කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ දී  ආගමන  විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

ෆේස්බුක් එකෙන් හමු වූ තරුණයින් දෙදෙනා සමඟ ගල්තලාවක පෙම්සුව විඳින්න ගිය පාසල් සිසුවියන් දෙදෙනාට සිදු වූ අකරතැබ්බය

කෑගල්ල අත්තනගොඩ විශාල ගල් තලාවක් මත මත්පැන් පානය කරමින් පෙම් සුව විදිමින් සිටියදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුගේ ගෙල බැදී රන්මාල දෙකක් කැඩීමට අනුබල දුන් තරුණයෙක්  කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මොළගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

දූෂණයට ලක් වූ බාලවයස්කාර මුස්ලිම් දැරියක් දූෂකයාටම බලහත්කාරයෙන් විවාහ කර දුන් කාති විනිසුරුවරයෙකු ගැන හෙළිදරව්වක් - (video)

දූෂණයට ලක් වූ බාලවයස්කාර මුස්ලිම් දැරියක්, අකුරණ කාත් විනිසුරුවරයා විසින් අදාල දූෂකයාටම බලහත්කාරයෙන් විවාහ කර දීමේ පුවතක් මහනුවරින් වාර්තා වුණා.

එම දැරියගේ පියා පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගත් උත්සාහයත් කාත් විනිසුරු වරයා විසින් වැලැක්වූ බවයි.