දැන් දූලාම දෙන්නෙක්ගේ තාත්තා... රටේ වෙන දේ එක්ක අපට තීරණය කරන්න වෙනවා - රජිත හිරාන්
මොකද මේ රටින් පිටවෙලා?
තවමත් අපට රටක් තියෙන බව පෙනෙනවා. ඒ නිසා අපේ රටවත්, සිංහල සිනමාවත් දාලා දැන්ම නම් ලංකාවෙන් යන්නෙ නැහැ. කොහෙ හිටියත් ලංකාවෙ සිනමාවේ රඟපානවා.
තවමත් අපට රටක් තියෙන බව පෙනෙනවා. ඒ නිසා අපේ රටවත්, සිංහල සිනමාවත් දාලා දැන්ම නම් ලංකාවෙන් යන්නෙ නැහැ. කොහෙ හිටියත් ලංකාවෙ සිනමාවේ රඟපානවා.
"හුස්මක් තරමට මගේ පළමු නිර්මාණයයි, රඟපෑම කියන්නෙ හදාරමින් යන්න ඕන ගමනක්.." - කස්තුරි ජයවර්ධන
කස්තුරි නිල්කා ජයවර්ධන අපට හමුවන්නේ හිරු ටී.වී. 'හුස්මක් තරමට' නාට්‍යයේ 'සහේලී' චරිතය සමඟයි. ටෙලි තිරයෙන් විවිධ චරිත මවන කස්තුරි මේ වෙද්දි බොහෝ දෙනා අතර ජනප්‍රිය රංගන ශිල්පිණියක් බවට පත්වෙලා.
Made In Sri Lanka කියලා කියන්න පුළුවන් කාර් එකක් දැන් අපිටත් තියෙනවා – ලංකාවේ සුපිරි මොළකරුවන්ගේ සුපිරි නිපැයුම වේගා – (video)
ශ්‍රී ලංකාවේ නව නිපැයුම් කරුවන් සදහාම වෙන්වුණු Trace expert city හිදි අපේම ඉන්ජිනේරුවන් අතින් බිහිවෙන 100% ශ්‍රී ලාංකික, විද්‍යුත් සුපිරි පන්තියට අයත්වන නිශ්පාදනයක් තමයි “වේගා”.
Codegen ආයතනය විසින් තමා මේ සුපිරි කාර් එක නිපදවන්නේ.
Codegen ආයතනය විසින් තමා මේ සුපිරි කාර් එක නිපදවන්නේ.
Made In Sri Lanka කියලා කියන්න පුළුවන් කාර් එකක් දැන් අපිටත් තියෙනවා – ලංකාවේ සුපිරි මොළකරුවන්ගේ සුපිරි නිපැයුම වේගා – (video)