අසන්ධිමිත්තා ගැන වසඟකාරී විචාරයක්
පියාගේ භාෂා විශ්වය යනු තව දුරටත් මිනිසා ශිෂ්ට කිරීමේ අවියක් (උපකරණයක්) නොව තවත් මිනිසෙක් රැවටීම සඳහා යොදා ගන්නා වසඟයේ අවියක් ය (weapon of seduction). ආදරය වෙනුවෙන් ලියවෙන ලිපියේ ආදරයේ භාෂාව ඔස්සේ විකී කරන්නේ ගැහැණියගේ ආශා හිඩැස තුළට රිංගා ඇය සූරාකෑම යි. නමුත් ටයිටැනික් චිත්‍රපටයේ ජැක් කරනු ලබන්නේ තම ශරීරය ඇය නමින් පූජා කිරීමයි. රෝස් ට ජීවිතය නැවත ලබා දී ඔහු කිසි කතාවක් නැතිව මරණය වැළඳ ගනී.
ගවුමක් ඇඳගෙන වෙඩින් එකකට ගිහිල්ලා නිෂීට වෙච්ච දෙයක්
ෆැෂන් ගැන මොකද හිතන්නේ ?
මම නම් ඇත්තටම ගොඩක් ෆැෂන් කරන කෙනෙක්. ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි අනිවාර්යයෙන්ම ෆැෂන් කළ යුතුමයි.
ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?
මම නම් ඇත්තටම ගොඩක් ෆැෂන් කරන කෙනෙක්. ෆැෂන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි අනිවාර්යයෙන්ම ෆැෂන් කළ යුතුමයි.
ෆැෂන් කියන්නේ කලාවක් කිව්වොත්?
එංගලන්තයේදී අයින්ස්ටයින්ගේ බුද්ධිය පැරදවූ ලංකාවේ නිෂී
එංගලන්තයේ චැනල් 4 නාලිකාව මගින් පවත්වනු ලැබූ Child Genius නමැති රූපවාහිනී තරගාවලිය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලාංකික සම්භවය ඇති 12 හැවිරිදි දැරියක පසුගිය සෙනසුරාදා පැවති එහි අවසන් තරගයේදී සමත් වුණා. මැන්චෙස්ටර් ප්‍රදේශය නියෝජනය කරමින් එයට සහභාගීවූ ඇය නිෂී උග්ගල්ලයි.
77 වන විට ආසියාවේ ස්විස්ටර්ලන්තය වූ ශ්‍රී ලංකාව ගැන අපූරු සටහනක්
කලකට ඉහත ලංකාව කාර්මික ක්ෂේත්රයේ ඉහල තැනක් ගනු ලැබුවා .ඒ පිළිබඳව වැඩි විස්තර සහිත අපූරු සටහනක් මේ දිනවල සමාජ ජාල මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වී තිබෙනවා. එම සටහන පහතින්,
ලංකාවේ සශ්‍රීකම දශකය The Golden Decades of Sri Lanka
දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික. JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි.
ලංකාවේ සශ්‍රීකම දශකය The Golden Decades of Sri Lanka
දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නන්ට දැන ගැනීමටයි මේ ටික. JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි.
මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම
කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණීය දඬුවම් නියම කරන අවස්ථාවේදී ඔහුට විත්තිකූඩුව තුළ සිටගෙන සිටීමටවත් නොහැකි වන අන්දමට කකුල් පණ නැතුව ගිය අතර ඔහුට මරණ දඬුවම නියම නොකරන්නැයි ඉල්ලමින් ඔහුගේ මව සහ දරු දෙදෙනා අධිකරණ ශාලාව දෙවනත් කරමින් කෑකෝ ගසමින් ඇඬුහ.
අන්තර්ජාලය කළඹලා ආශාවරීගේ වීඩියෝව ලීක් වුණ හැටි
මම දැන් වසර හතක විතර කාලයක් තිස්සේ facebook ගිණුමක් පවත්වාගෙන යනවා. ඔය කාලය තුළ facebook නිසා විවිධ විදියේ අත්දැකීම් වලට මුහුණ දෙන්න මට සිදු වෙලා තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ ආදර යෝජනා, විවාහ යෝජනා විතරක් නමෛයි විවිධාකාර මානසික මට්ටම්වල ඉන්න අයගෙන් නොයෙක් විදිහේ පණිවුඩත් facebook හරහා ඇවිත් තියෙනවා. රසිකයන් විදයට මම අදහස් දක්වන හැමෝටම මම අඩුම තරමින් Thanks කියලා හෝ පිළිතුරු දුන්නට මේ කිව්ව විදියේ පණිවුඩ එවන අයට නම් කිසිම පිළිතුරක් යවන්නේම නැහැ. ඒ විදියට දිගින් දිගට කරදර කරන අයව මගේ facebook ගිනුමෙන් Block කරලා දාන එක තමයි කරන එකම දේ.
ඉන්දියාවට එරෙහිව පකිස්තානය F-16 ප්‍රහාරක ගුවන් යානා භාවිත කිරීම ගැන අමෙරිකාව කරුණු සොයයි
ඉන්දීය ගුවන් හමුදාවට එරෙහිව පකිස්තානය විසින් තමන් ලබාදුන් F-16 වර්ගයේ ප්‍රහාරක යානා උපයෝගී කර ගත්තාද යන්න සම්බන්ධයෙන් අමෙරිකාව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට දැනටමත් සිදුකරමින් සිටින බවයි.
"ඔබේ පියාගෙන් අසා දැනගන්න, වඩා බලවත් ආදරයද වෛරයද කියලා.." - පාකිස්ථාන හමුදාව අභිනන්දන්ගේ පුතු වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහන
පාකිස්ථානයේ පිහිටි ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා එරට ගුවන් කලාපයට ඇතුළු වූ ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් අත්අඩංගුවට පත් වන්නේ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයකට ලක්වීමෙන්.
"ඔබේ පියාගෙන් අසා දැනගන්න, වඩා බලවත් ආදරයද වෛරයද කියලා.." - පාකිස්ථාන හමුදාව අභිනන්දන්ගේ පුතු වෙනුවෙන් තැබූ ෆේස්බුක් සටහන
පෙම්වතිය බේරා තවත් සිසුවියක් බේරා ගන්න ගිය සිසුවාත් දුම්රියට බිළිවෙයි..! ජීවිත දෙකක් අහිමි වුන සංවේදී කතාව - (video)
වයස අවුරුදු 15 සිසුවියක් සහ වයස අවුරුදු 16ක සිසුවෙක් කොළඹ කොටුවේ සිට ඇල්ල බලා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (02) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නාවලපිටිය, ජයසුන්දර නාවලපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම සිසුවා සහ සිසුවිය අනතුරට මුහුණ පා තිබුණා.
පෙම්වතිය බේරා තවත් සිසුවියක් බේරා ගන්න ගිය සිසුවාත් දුම්රියට බිළිවෙයි..! ජීවිත දෙකක් අහිමි වුන සංවේදී කතාව - (video)
පිපෙන හැම මලක්ම පවසාවී ජීවිතය යනු පරවීම බව – මියගිය මව වෙනුවෙන් චාමර වීරසිංහ දැමූ සංවේදී සටහන
ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ මව ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වුණා.
ඒ හෘදයාබාදයක් හේතුවෙන්.
ඉතින් චාමර වීරසිංහ සිය ෆේසුබුක් ගිණුම හරහා ඔහුගේ අම්මා ගැන සටහනක් යොදා තිබෙනවා.
ඒ හෘදයාබාදයක් හේතුවෙන්.
ඉතින් චාමර වීරසිංහ සිය ෆේසුබුක් ගිණුම හරහා ඔහුගේ අම්මා ගැන සටහනක් යොදා තිබෙනවා.
ප්‍රවීණ ගායන ශිල්පිණී චන්ද්‍රලේකාගේ පුත් යොහාන් විවාහයට කළින් කරපු අපූරු preshoot එක මෙන්න
යොහාන් පෙරේරා කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පිණී චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණීය පුතා.
ඔහු දැනට වාසය කරන්නේ ඉතාලියේ.
කොහොමවුණත් සංගීතයට ළඟින්ම නෑකම් කියන යොහාන් මේ මස 23 වනදා විවාහ වනවා.
ඔහු දැනට වාසය කරන්නේ ඉතාලියේ.
කොහොමවුණත් සංගීතයට ළඟින්ම නෑකම් කියන යොහාන් මේ මස 23 වනදා විවාහ වනවා.
ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයාට ඇමරිකාවෙන් ඩොලර් මිලියනයක ලන්සුවක්
අල්කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉවහල් වන තොරතුරක් ලබාදෙන අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ නිවේදනය කළා.
බින් ලාඩන් 2011 වසරේ පාකිස්ථානයේ ඇබටෝබාද් හිදී ඇමරිකානු මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්වුණා.
බින් ලාඩන් 2011 වසරේ පාකිස්ථානයේ ඇබටෝබාද් හිදී ඇමරිකානු මැරීන් භට කණ්ඩායමක් අතින් ජීවිතක්ෂයට පත්වුණා.