ඔබේ ලග්නයට මේ සතිය කොහොමද?

ඔබේ ලග්නයට මේ සතිය කොහොමද?

පියුමි හංසමාලි තමන්ගේ පුතත් එක්ක එකතු වෙලා කරපු අලුත්ම වැඩේ මෙන්න – Photos

පියුමි හංසමාලි තමන්ගේ පුතත් එක්ක එකතු වෙලා කරපු අලුත්ම වැඩේ මෙන්න

ඔබේ ලග්නයට මේ සතිය කොහොමද?

ඔබේ ලග්නයට මේ සතිය කොහොමද?

පහතින් බලන්න

ගයේෂා පෙරේරා තමන්ගේ උපන් දිනය සමරපු හැටි මෙන්න – Photos

යේෂා පෙරේරා තමන්ගේ උපන් දිනය සමරපු හැටි මෙන්න – Photos

හුස්ම චිත්‍රපටයේ චමත්කාගේ නවතම ඡායාරූප පෙළ


හුස්ම චිත්‍රපටයේ චමත්කාගේ නවතම ඡායාරූප පෙළ

මාලිනී නැන්දිගේ හාද්දේ සියල්ල තිබුණා - සෙනාලි ෆොන්සේකා

ඇගේ සොඳුරු රුව රිදී තිරයෙන් මම දුටුවෙමි. ඒ විජයබා කොල්ලය සිනමාපටයෙනි. එහිදී ඇය රංගනයේ යෙදුණේ සෙනාලි ෆොන්සේකා නැමැති තැනැත්තියව මතක් නොවන්නට වගබලා ගනිමිනි. සිනමා සිතුවමේ නීලමනී බොහොම අපූරුවට ඇය නිරූපණය කොට තිබිණි. ඇයට රංගනයේ මුලකුරු අමුතුවෙන් කියැවීමට අවශ්‍ය නොවුණි.

ටික් ටොක් ලෝචනා 25 වන උපන් දිනයට කරපු ලස්සන Photo Shoot එක මෙන්න

ටික් ටොක් ලෝචනා 25 වන උපන් දිනයට කරපු ලස්සන Photo Shoot එක මෙන්න

"උඹ මගේ හුස්ම ටික, උඹ මාව දාලා යයිද හිතින්. කවදාවත් නෑ දැනෙනවා මැරෙනකන් උඹ මගේ ළඟ කියලා.." - මියගිය පෙම්වතියගේ සොහොන ළඟ ඡායාරූපයක් මුහුණු පොතට එක් කළ පෙම්වතා තැබූ කඳුළු සටහන - (Photos)

විටෙක අපේ සමීපතමයින් අපෙන් සමුගනිද්දි අපිට දැනෙන්නෙ අප්‍රමාණ වූ දුකක්. එවන් සංවේදී සිදුවීම් නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ලැබෙනවා.

එලෙස සිය පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් තැබූ සංවේදී සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. නොසිතූ මොහොතක තමාගෙන් නික්මුණු පෙම්වතිය හා ගෙවුණු සොඳුරු තැන් අවදි කරන පෙම්වතා එම සටහනට ඡායාරූප කිහිපයකුත් එකතු කර තිබුණා.

"Husband ට සෑම අවුරුද්දෙම අමතක වෙන... Wife ට කිසිදා අමතක නොවෙන ඒ අසිරිමත් දවස anniversary නම් වේ" - ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න විවාහ සංවත්සරය වෙනුවෙන් මුහුණු පොතේ දැමූ අපූරූ සටහන - (Photos)

විවාහ සංවත්සරය කියන්නේ හුඟ දෙනෙක්ට විශේෂ දවසක්. ඒ වගේම පිරිමි පාර්ශවයේ වැඩි පිරිසකට වැඩ රාජකාරි එක්ක කාර්යබහුලත්වය නිසා අමතක වෙන දවසක්.

පවුලේ සියළු දෙනා එකට එකතුවුනු හිටපු ජනපති මහින්දගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ලිමිණිගේ දෙවෙනි ගමන මෙන්න - (Photos)

පවුලේ සියළු දෙනා එකට එකතුවුනු හිටපු ජනපති මහින්දගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ලිමිණිගේ දෙවෙනි ගමන මෙන්න

ඕෂධී සහ මනෝජ් තමන්ගෙ දරු පැටියා ඉපදෙන්න කලින් කරපු ලස්සනම ෆොටෝ ෂූට් එක මෙන්න – (Photos)

ඕෂධී සහ මනෝජ් තමන්ගෙ දරු පැටියා ඉපදෙන්න කලින් කරපු ලස්සනම ෆොටෝ ෂූට් එක මෙන්න

වසර 5කට පසු වීඩියෝවකින් එළියට ආ ISIS ත්‍රස්ත නායකයා ලෝකයටම කළ අනතුරු ඇඟවීම

අයි.එස්.අයි.එස්. නායක අබු බකර් අල් බග්ඩාඩි සිය සංවිධානය පිහිටුවා වසර 5කට පසු යළි වීඩියෝ පටයක් මගින් අනුගාමිකයන් අමතා තිබෙනවා.

අයි.එස්. සංවිධානයේ අල් ෆර්ඛාන් ජාලය මගින් විකාශය කෙරුණු එම වීඩියෝ පණිවුඩය මගින් ඔහු පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව ද සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් පවා එන මහා පරිමාණයේ සූදු පොළකට වෙච්ච දේ !

වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් විසින් සංවිධානාත්මක ලෙස මහා පරිමාණ අයුරින් පවත්වාගෙන ගිය සූදු පොළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

රිය අනතුරකින් මිය ගියායැයි, කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ගිය මිනී මැරුමක් ගැන පිපිරුණු හිස්කබලේ සාක්ෂියෙන් හෙළිකරගත් හැටි

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙනි.

මාලිංග, දිමුත් ඇතුළු 10 දෙනාට දඬුවම් දියයුතුයි! - පකිස්තානයෙන් ලංකා ක්‍රීඩකයින්ට කරන්න යන දේ !

එළැඹෙන පාකිස්තාන සංචාරයෙන් පෞද්ගලික හේතු දක්වමින් ඉවත් වූ ශ්‍රී  ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විනය පියවර ගනිමින් ඔවුන්ට දඬුවම් කළ යුතු බව පාකිස්තාන හිටපු නායක ජාවෙඩ් මියන්ඩාඩ් ප්‍රකාශ කර තිබේ.

ඔබේ ලග්නයට මේ සතිය කොහොමද ?

ඔබේ ලග්නයට මේ සතිය කොහොමද ?

කලාවැව ඉස්මත්තට ගොස් ගාථා කියා වල් අලි දමනය කර පෙන්වන්න සජිත් සූදානම්

කුලප්පු වුනු වල් අලින් දමනය කළ හැකි ගාථා අල්-කුරානයේ මෙන්ම බුද්ධාගමේද ඇති බව එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කිසිවකු හෝ මෙය විහිළුවට ගන්නේ නම් තමන් කලා වැව ඉස්මත්තට ගොස් එම ගාථා කියා වල්අලි දමනය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.

“මම පාඩමක් ඉගෙන ගත්තා” – කෝලි සංවේදීව වෙයි

පසුගිය දිනවල ඉන්දියාව තුළ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත් වූයේ ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පල කළ ට්විටර් පණිඩිවඩයක් සම්බන්ධයෙන්.

ශහිඩ් කපූර් තුන් වෙනි වතාවටත් පිය පදවියට?

බොලිවුඩයේ සුපිරි තරු ශහිඩ් කපූර් දක්ෂ නළුවෙක් වගේම ආදරණිය පියෙක් සැමියෙක් ලෙස හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් කියන එක නොරහසක්. ඉතින් ශහිඩ්- මීරා කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවළක්. මේ වෙද්දී සුරතල් දුවෙක්ගෙන් සහ පුතෙක්ගෙන් සම්පුර්ණ මේ අපූරු පවුලට තවත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා මේ වෙද්දී ආරංචියක් තියනවා. නමුත් මේ සම්බන්ධව තාමත් ශහිඩ්- මීරා යුවල මාධ්‍ය වෙත කිසිම අදහසක් දක්වලා නැති වුනත් මේ සතිය අවසන් වෙන්න කලින් එයාලා ඒ ගැන හැමෝටම කියන්න ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

මෝදිට නයි එවන බව කියූ පාකිස්තාන ගායිකාව සිරභාරයට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සපා කෑම සදහා නයින්, පොළගුන්, පිඹුරන් සහ කිඹුලාන් යනාදී සතුන් එවන බවට තර්ජනය කළ රානි පීර්සාඩා නම් පාකිස්තාන පොප් ගායිකාවක විසර 2ක සිරදඬුවමකට ලක් කිරීමට පාකිස්තාන අධිකරණය කටයුතු යොදා තිබේ. පසුගියදා ඇය මෙම සතුන් යොදා ගෙන විඩියෝවක් සකස් කරමින් ඒ හරහා මෝදී වෙත මෙම තර්ජන ඉදිරිපත් කළාය.

"අද තියෙන්නේ පාරේ යන මිනිහාත් නළුවෙක් බවට පත්වෙන යුගයක්" - පාලිත සිල්වා

මේ දවස්වලට ටිකක් විතර වැඩ අධිකයි. උදයාකන්ත වර්ණසූරියගේ චිත්‍රපටයක වැඩකළා.ඊයේ පෙරේදා තමයි ඒකෙ ඩබින් කරලා ඉවරවුණේ. තව අලුත් චිත්‍රපට දෙකක විතර වැඩ කළා. තව රංගනය පිළිබඳ වැඩමුළු මාලාවකටත් සම්බන්ධවෙලා කටයුතු කරනවා.

"එයා ගැන නරක ආරංචියක් ආවොත් මම මොනවා කරයිද කියලවත් දන්නෙ නැහැ.." - රංගන ශිල්පී සරත්ගේ බිරිඳ කියයි

සරත් කියන්නේ පුංචි තිරයටත් වඩා සජීවී මාධ්‍යක් වුනු වේදිකා නාට්‍යට සමීප චරිතයක්. විවිධ චරිත එක්ක පුංචි තිරයේත් වේදිකා නාට්‍යයේත් දකින්න ලැබෙන සරත් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද කියන්නේ මෙහෙම කතාවක්.

"මාව නැත්තටම නැතිවුණා. මම තවත් ලංකාවෙ හිටියානම් සිය දිවි නසාගන්න ඉඩ තිබුණා.." - කීර්තී පැස්කුවල්

කීර්ති පැස්කුවෙල් කියන්නේ රසික ජන හදවත් මියුරු සප්ත ස්වරයෙන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණ ගායකයෙක්. කලක් ඉතාම ජනප්‍රියත්වයට පත්ව සිටි ඔහු ලංකාවට සමුදී නවසීලන්තයේ පදිංචියට ගොස් කලකට පසුව නැවතත් ලංකාවට පැමිණීම සංගීත ලෝලීන්ගේ සිත් සතුටින් කුල්මත් කිරීමට ඉවහල් වුණා. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති වශයෙන් ඔහු මේ දිනවල සුවහසක් කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා සංගම් රැසක හරි හරියට වැඩ කරගෙන යනවා. මේ ඔහු ගැනයි..

සමාජ මාධ්‍යජාලා කැළඹු විඞීයෝවේ දැරිය මිය ගියේ නැහැ

පෙර නොවූ විරු පරිදි පසුගිය සතිය පුරා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට සුදුසු ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් මෙරට බොහෝ ජනතාව වයස් භේදයකින් තොරව සෙව්වෝය. නැරඹූහ. නරඹා විවිධ ආකාරයේ වින්දනයන් ලැබූහ. එලෙස වින්දනයන් ලබා ඒ පිළිබඳ විවිධ අදහස් උදහස් ද පළ කළහ.

"TATTO කියන්නේ රස්ති කලාවක් නම් ක්‍රිකට් ටීම් එකේ බාගෙට බාගයක් රස්තියාදුකාරයෝ" - ජීවමාන රූප TATTO විදියට කරන ලංකාවේ ඉන්න සුපිරි වැඩ්ඩෙක්

කලාව කියන්නේ එක් විෂයකට පමණක් සීමා වූ මාතෘකාවක් නෙවෙයි. ඒක විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අපව ඇද බැඳ තබාගන්නා වූ දක්ෂ විෂයක්. මේ කියන්න යන්නේත් එවැනි ආකාරයේම කලාවක් ගැන. මේ ටැටූ කලාවයි , එහෙමත් නැත්නම් පච්ච කලාව කියල හඳුන්වාදෙන්නත් පුළුවන්.

ශලනිගෙයි සාරංගගෙයි සම්බන්ධය ගැන එළිපිට කතාව

සාරංග "පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්" එක්ක රට වටේ යනවලු නේද?

මේ දවස්වල පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් වේදිකා නාට්‍යය එක්ක තමයි රට වටේ යන්නේ. සැප්තැම්බර් 15 වැනිදා පස්වරු 3.30ට සහ 6.30ට මහජන ප්‍රදර්ශනය සඳහා නාට්‍ය වාර දෙකක් පැවැත්වෙනවා. නාට්‍යයට අප හිතුවාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

සුවහසක් කඳුළු බිව් සිපිරිගෙය බෝගම්බර සොඳුරු ඉසව්වක් වී නිවී සැනසෙන විසිතුර

සිරකරුවන්ට පමණක් සීමා වූ බන්ධනාගාර භූමිය අද සාමාන්‍ය ජනතාවට විවෘතව පවතී. එදා අප කවුරුත් පිවිසීමට අකැමැති බිම අද විවේකී උද්‍යානයක් වී තිබේ. එහි ගිය විට මට මතක් වූයේ අතීතයේ අපි මේ ප්‍රතාපවත් තාප්පය වටා ඇවිද ගිය අයුරුය. එදා එය දකින විට මතකයට ආවේ විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන “මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා. නංගියේ නොහොබිනා කම් හුරු වෙන්න එපා. බෝගම්බර සිපිරිගෙදරට එන්න එපා” කියන ගීතයයි.

පොඩි හාමුදුරුවන්ට ගැසූ ඌටියාට ගමේ මිනිස්සු බ‍්‍රහ්ම දණ්ඩය පනවති... ඌටියාගේ කඩෙන් බඩු ගැනීමත් නවත්වති

චුන්ද සූකරයාද බුදුන් දවස සිටි මහා පව්කාරයෙකි. ජේතවනාරාමය පසුපස ජීවත් වූ හේ ඌරන් මරා මස් අලෙවි කරමින් ජීවිකාව ගෙන ගියද කිසිදු දිනක ඒ පවෙන් මිදී ඇසට පෙනෙන මානයේ තිබූ ජේතවනාරාමයට ගොස් පිනක් දහමක් කරගන්නට කල්පනා නොකළෙන් අවසානයේ අවීචි මහා නරකාදියට ඇද වැටුනෙකි.

බාලවයස්කාර දැරියක් සමඟ පෙම් සුව වින්ද හෝටල් සේවකයාට වැඩ වැරදුන හැටි

නිවසින් අතුරුදන් වූ දැරියක්‌ තම පෙම්වතා සමග මිරිස්‌ස ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී එහි කළමනාකරු විසින් ඔවුන් දෙදෙනා 11 වැනිදා කොටවිල පොලිසියට භාරදී ඇත.

තණමල්විල සූරියආර උදාකල ගම්මානයේ පදිංචි අටවන වසරේ ඉගෙනුම ලබන දහතුන් හැවිරිදි තම දියණිය ඉකුත් 7 වැනිදා රාත්‍රි නිවසින් අතුරුදන්වී ඇති බවට මව විසින් තණමල්විල පොලිසියට පැමිණිලිකර තිබිණි.

බීමතින් රිය පැදවූ වරදට නඩු දමාවි යැයි බියෙන්, දිවි නසාගත් දෙදරු පියා

බීමතින් රිය පැදවීම ඇතුළු චෝදනා ගණනාවකට පොලිසිය විසින් තමන් අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි බියටපත් පුද්ගලයෙකු 13 දා වස පානය කොට දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මියගොස් තිබේ.

මෝදි දිනන බව පැවසූ ජෝතිෂ්‍යඥයා ගෝඨා වසර 20 කට ලංකාවේ ජනපති බව කියා ඇති කතාවේ ඇත්ත

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබෙන පුවතකින් වාර්තා කර තිබෙන්නේ 'මෝදි දිනන බව පැවසූ ඉන්දීය අනාවැකිකරු ගෝඨාභය අවුරුදු 20 ක් ලංකාව පාලනය කරන බව' කියූ කතාවකි.
මෙම වාර්තාව පළ කර තිබෙන්නේ මේ දිනවල මැතිවරණ ප්‍රචාරය පිණිස අලුතින් ආරම්භ කර තිබෙන වෙබ් අඩවියකින් වන අතර එම පුවත සිය පක්ෂග්‍රාහී අපේක්ෂකත්වය වෙනුවෙන් නිර්මාණාත්මකව ඉදිරිපත් කර ඇති පුවතක් බව
හඳුනාගන්නට ලැබේ.

ගෝඨාට මගේ අකමැත්තක් නෑ... සජිත් බෞද්ධ නායක යෙක්... මෛත‍්‍රි ගැන මට තියෙන්නෙ ගෞරවයක්... බොදු බලයේ තීන්දුව ඥාණසාර හිමියෝ පවසති

උන්වහන්සේට අතිශය කාර්යබහුල දිනයක ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ උන්වහන්සේව බැහැදැක්කෙමු. ඒ පසුගිය (12 වැනිදා) බ‍්‍රහස්පතින්දා ය. බොදුබල සේනා සංවිධානයේ තරුණ සමුළුවට දින දෙකක් මෙපිටදී වුවද අපගේ සම්මුඛ සාකච්ඡාව සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඉඩ වෙන් කරගෙන තිබුණේය. ජනාධිපතිවරණය මෙන්ම තවත් කරුණු කාරණා ගැන ද කුඩා සාමණේර දෙනමට පහරදීමේ සිදුවීම ද අපි උන්වහන්සේගෙන් විමසා සිටියෙමු. පහතින් පෙළ ගැසෙන්නේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවයි.

මැලේරියාවට නව එන්නතක්‌ කෙන්යාවේ දරුවන්ට බෙදා හැරේ !

මැලේරියාව සඳහා ලොව ප්‍රථම එන්නත කෙන්යාව තුළ බෙදා හැරීම ආරම්භ කර තිබේ.

 මෙය එරට දරුවන්ට ලබා දෙන අනෙකුත් එන්නත් අතරට එක්‌ කෙරේ. ඉදිරි වසර තුන තුළ එරට දරුවන් ලක්‌ෂ තුනකට මෙම එන්නත ලබාදීම සිදු කෙරේ.

කුණාටුවෙන් පසු අතුරුදන් වූ බහමාස්‌ වැසියන් 1300 මියගියා දැයි සැකයක්‌

බහමාස්‌ දූපත්වලට බලපෑ ඩොරියන් සුළි කුණාටුවෙන් පසු අතුරුදන්ව සිටින එරට වැසියන් සංඛ්‍යාව 1300 ක්‌ බව එරට රජය පවසයි.

සුළි කුණාටුවෙන් පසු 2500 දෙනකු අතුරුදන්ව සිටිය ද එයින් 1200 ක පිරිසක්‌ තාවකාලික කඳවුරුවල ජීවත් වන බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ.

රජ කුමරිය කළ යෝජනාව ප්‍රතික්ෂේප තරුණයා පැරිස් නුවරදී පැහැර ගනී

තම සුඛෝපභෝගී පැරිස් මහල් නිවාසයේ ජලනල කාර්මිකයෙකුට පහරදී, ඔහු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සෞදි කුමරියකට මාස 10ක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හසා බින්ට් සල්මාන් යනු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ 43 හැවිරිදි සහෝදරිය වන අතර, ඇය සල්මාන් රජුගේ දියණියයි.

ශනුද්‍රි පියසාද්ගේ උපන්දිනයට සිහිනෙන්වත් නොසිතූ අපූරූ තෑග්ගක් – (Photos)

ශනුද්‍රි පියසාද් පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණේ හිතමිතුරන් හා කලාකරුවන් කිහිප දෙනෙකු පමණක් එකතු කරගෙන.
ඇයට උපන්දිනය වෙනුවෙන් අමතක නොවන තෑග්ගක්නම් ලැබිලා තිබුණා.

රොෂාන් - රිද්මාට මවුපිය කිරුළු පලඳමින් පුංචි කුමාරයෙක් කැදැල්ලට ඇවිත්

ප්‍රවීණ රංගන ශිල්පි රොෂාන් පිලපිටියගේත් ඔහුගේ බිරිය රිද්මාගේත් කැදැල්ලට පුංචි අමුත්තෙක් එකතු වෙලා. මාස ගණනක් පුරා දකින්නට පෙරුම් පුරපු පුංචි සිඟිත්තා රොෂාන්ගෙයි රිද්මාගෙයි කැදැල්ලේ තවත් ආලෝකයක් වෙලා.

සිඟිත්තා ලැබෙන්න කලින් රිද්මා හදගැස්මේ කතාබහට එකතු කර ගත්ත අවස්ථාවේ ඇය අපිට කිව්වේ රොෂාන් වගේ පුතෙක් ලැබෙනවා නම් ඇය කැමැතියි කියලා.

නාමල්ගේ විවාහයට ආපු හැමෝම පුදුම කරවමින් මල්ලි රෝහිත කරපු වැඩේ - (video)

නාමල්- ලිමිනි විවාහය පෙරේදා දවසේ ගොඩක් දෙනෙක් අතර කතා බහට ලක්වුණා මාතෘකාවක් කිව්වොත් හරි.  පෙරේදා උදෑසන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විවාහය ලියාපදිංචි කරලා පෝරුවේ චාරිත්‍රත් බොහොම අපූරුවට අවසන් වෙලා තිබුනා.

"ඩුබායි සිටින මගේ ආදරණීය රසිකයනි, මොහු දුටු තැන පොලීසියට අල්ලා දෙන්න.." - තම නම භාවිතා කරමින් වංචනික ක්‍රියාවල යෙදෙන පුද්ගලයෙක් ගැන චාමර වීරසිංහ මුහුණු පොතේ තැබූ සටහන - (Photos)

තම නම භාවිතා කරමින් මුදල් වංචා කරන පුද්ගලයෙකු පිළිබඳව ගායන ශිල්පි චාමර වීරසිංහ සිය මුහුණූ පොතේ සටහනක් තබා තිබෙනවා.

මෙම පුද්ගලයා තමාගේ ඡායාරූප විවිධ පාර්ශවයන්ට පෙන්වමින්, තමාගේ සහෝදරයෙකු ලෙස පෙනී සිටිමින් රැවටීම් සිදු කරන බවයි ඔහු එහි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අවුරුදු දෙකේ දැරියගේ අතින් බොත්තම එබී විසිඑක්‌ හැවිරිදි මව වාහනයේ වීදුරුවට ගෙල හසුවී මියයයි

තම දෙහැවිරිදි දියණිය වාහනයේ විවෘත කර තිබූ ඉදිරිපස ආසනයේ වීදුරුවෙන් ඉවතට ගැනීමට උත්සාහ කළ විස්‌එක්‌ හැවිරිදි මවක්‌ එම දරුවා විසින් එම වීදුරුවේ ස්‌වයංක්‍රීය බොත්තම ක්‍රියාත්මක කිරීම නිසා ගෙල සිරවී මියගොස්‌ තිබේ. බෙලරූස්‌ රාජ්‍යයේ යුලියා ෂර්කෝ නැමති මෙම මව මියගොස්‌ ඇත්තේ ඇගේ විසිඑක්‌ වන උපන් දිනයේදීමය.

වසර 6ක් පෙම් කළ තම පෙම්වතිය ළිඳකට දමා ඝාතනය කරන්න ගිය පෙම්වතාට අත්වූ ඉරණම

සය වසක්‌ පුරා පණට පණමෙන් පෙම්කළ තම පෙම්වතිය පිළිබඳ උරණ වී ඇය ළිඳක්‌ තුළට දමා ඝාතනය කිරීමට තැත්කළ විත්තිකාර පෙම්වතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව එම විත්තිකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්‍ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කරනු ලැබුවා.

"ආදරය කරන දෙන්නෙක් විවාහ විය යුතුමයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ.." - දමිතා අබේරත්න

වෙනදා වගේම ජීවිතේ නම් සතුටෙන් ගත වෙනවා. හැබැයි කලාව ගැන නම් හිතේ ලොකු කලකිරීමකින් තමයි ඉන්නේ. පසුගිය කාලේ මම වැඩ භාරගත්තේ නැති තරම්. වැඩ ලැබුණත් ඒ කණ්ඩායම් එක්ක වැඩ කරන්න බැරි නිසා භාර නොගත්ත නිර්මාණ ගොඩක් තියෙනවා. ඒක හේතුවක් පමණක් නොවෙයි. කලකිරීමට හේතු ගණනාවක් තියෙනවා. ඉස්සරට වඩා කොහොමත් දැන් හොඳ නිර්මාණ කටයුතු වලට ආරාධනා ලැබෙනවා අඩුයි.