සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ගේ උඩුකය නිරුවත් ඡායාරූප පිළිබදව ලෝකයේම දැඩි අවධානයක්

සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස්ගේ උඩුකය නිරුවත් ඡායාරුප කිහිපයක් මෙන්ම වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා .

මෙම වීඩියෝව සහ ඡායාරූප පිළිබදව ලෝකයේ දැඩි ලෙසම කතාබහ වී ඇති අතර ඇය මේ පිළිබදව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ

' This Breast Cancer Awareness Month I’ve

ප්‍රභල දේශපාලන සාමාජිකයෙක් රූපලාවන්‍යාගාරයකදී කාන්තාවකට කළ අමානුෂික පහරදීම CCTV කැමරාවේ සටහන් වෙයි - Video

ඉන්දියානු දේශපාලන පක්ෂයක් වන DMK නමැති පක්ෂයේ හිටපු සාමාජිකයෙකු කාන්තාවකට එල්ලකළ අමානුෂික පහරදීමක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තාකරනවා.

ඔහු මෙම පහරදීම සිදුකරන්නේ තමිල්නාඩුවේ රූපලාවන්‍යාගාරයකදීයි.

මෙම අමානුෂික පහරදීම පසුගියදවසක සිදුවන අතර මේ සම්බන්දයෙන් සෙල්ව කුමාර නමැති පුද්ගලයාව

" නිර්වින්දනයේ ඉද්දි මෙවැනි දෙයක් කොහොම වුනාද මට කියන්න බැහැ..." - ලෝකයම පුදුම කරමින් ගර්භාෂයෙන් කුඩා අතක් එළියට ආ හැටි ගැන ඇත්ත නැත්ත

අමෙරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටාහි පදිංචි අඹුසැමි යුවළක් වූ ඇලෙක්ස් ආර්මස් සහ ජුලියා වර්ෂ 1999 වනවිට සිය කුළුඳුල් දරු උපත අපේක්ෂාවෙන් සිටියහ. ජුලියා වෘත්තියෙන් ප්‍රසව හෙදියක වූ අතර මැයි මාසයේ ඇගේ කුසට සති 14 ක් සම්පූර්ණව තිබුණෙන් කල් නොයවාම ඔවුහු උපදෙස් පතා නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙකු හමුවට ගියහ. එහිදී ජුලියා අල්ට්‍රාසවුන්ඞ් පරීක්ෂණයකට භාජන කළ

දමිත් අසංක වෙනුවෙන් චාමර වීරසිංහත්

ගායන ශිල්පී දමිත් අසංක පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත් හේතුවත් සමගින් ඇතැම් පිරිස් දමිත් අසංක විවේචනය කර තිබුනා. එවැනි පසුබිමක දමිත් අසංක කලාකරුවා වෙනුවෙන් කීර්ති පැස්කුවල් මහතා වැල්ලවාය පොලිස් ස්ථාධිපතිට කතා කොට දැනුවත් වී තැබූ සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබුනා.

මේ අතර දමිත් අසංකගේ සාමකාලින ගායකයෙකු වන චාමර වීරසිංහ ද තම ෆේස්බුක් පිටුවේ ඉතා

12 වියැති දැරියක් වන ලැහැබකට අරන් ගිහින් පැය ගණනක් ලිංගිකව හැසිරුණු තරුණයාට වෙච්ච දේ

වයස අවුරුදු 12ක් වන පාසල් සිසුවියක් සමග ලිංගිකව හැසිරුණු 20 හැවිරිදි තරුණයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ලිංගික සබඳතාවකට පෙළඹී ඇත්තේ පුත්තලම – මානාවේරිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වන අතර දැරිය සහ සැකකරු අතර ප්‍රේම

සැමියාගේ නරුම ක්‍රියා ගැන කළකිරුණු රාදිකා දරු දෙදෙනාව ශාසනයට පූජා කර ජීවිතයට කරගත්ත අපරාධය


මේ ජීවිතයේදී කාන්තාවන්ට සිදුවන හිරිහැර කරදර ගැන අපට නිතර නිතර අහන්න දකින්න ලැබෙනවා. ඒවා සමග සටන් කරමින් දිගින් දිගටම සිටියත් පසුව ජීවිතය ගැන කළකිරී අවසන් තීරණ ගන්නත් සමහරු පෙළඹෙනවා.

මේත් එවැනි කතාවක් ගැනයි. ඇය නමින් රාදිකා ලෙස හඳුන්වන අතර මේ ඇගේ දුක්බර කතාව නිමා වූ හැටියි.

රාදිකා විවාහක සැමියත් එක්‌ක තරහ වී පුංචි දරු

"උපාධිය ගත්තා, හැබැයි රස්සාවක් ඉල්ලලා උද්ඝෝෂණය කරලා රටට බරක් වුනේ නෑ" තනියම වැවක් හදා මහ ගොවිපළක් වවන තරුණ ගොවි රජෙකුගේ කතාව!

තනිව වැවක් සාදා ගොවිතැනේ නිරත වන සැවොටම ආදර්ශයක් දුන් රටට ණය නැති තරුණ ගොවිමහතෙක් පිළිබද පුවතක් වාර්තා විය. උපාධිධාරි තරුණයෙක් වූ ඔහු සිය උපාධිය නිසාම රජයේ රැකියාවක් ලැබිය යුතු යැයි උද්ඝෝෂණය කරමින් රටට බරක් නොවීය. ඒ වෙනුවට රටේ ජනතාවට බත සැපයීමට ඉදිරිපත් විය. ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයේ ප්‍රසාද් හරින්ද මොරගොඩගේ එම දිරිය තරුණ‍යා ය.

"පන්සලේ රිංගන් ඉන්නේ නැතිව ජාතික සටනට එන්න" - මර්වින්ගෙන් සංඝරත්නයට ආරාධනාවක්

දිගින් දිගටම සිංහල බෞද්ධයන්ට අඩන්තේට්‌ටම් සිදුවන බව පෙනෙන බවත් ආණ්‌ඩුව කටයුතු කරන්නේ විදේශ රටවල් සතුටු කරන්නට බවත් මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 හිටපු ඇමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා (28 වැනිදා) කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය අසලදී මාධ්‍ය හමුවේ අදහස්‌ දක්‌වමිනි. එහිදී සිල්වා මහතා මෙසේ ද කීහ.

 මම හොඳ සිංහල බෞද්ධයෙක්‌. සිංහල බෞද්ධයන් වශයෙන් අපිට තිබෙන එකම රට ශ්‍රී ලංකාවයි. අපිට ලෝකයේ වෙන රටක්‌ නැහැ. මේ බෞද්ධ ධර්මය  පැවැතුන රට. අපේ බුදුන් වහන්සේගේ ධාතු

කූල් එකේ රඟපාන හොඳම අම්මා සැරම අම්මා – අංජලී ලියනගේ

මොනවද මේ දවස්වල අලුත්ම කලා තොරතුරු?
මේ දවස්වල නම් නීල පබළු ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුකරමින් තිබෙනවා. ඒ වගේම දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයෙත් රූගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව අහස් කියලා අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ ටෙලිනාට්‍යය ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට දැකබලා ගන්න පුළුවන් වෙනස්ම විදිහේ ටෙලිනාට්‍යයක් වේවි. නීල පබළු සහ  දෙවෙනි

මේනක සහ නෙහාරාගේ ඡායාරූප එකතුව

මේනක සහ නෙහාරාගේ ඡායාරූප එකතුව පහතින් බලන්න

"එක දිගටම කවුරු හරි කෙනෙක්ව දකිනකොට මිනිස්සුන්ට වුණත් එපා වෙනවා" - අනූෂා දමයන්ති

අනූෂා දමයන්ති නටන්නම උපන්නියක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ තරමටම ඇයගේ නර්තනය ඇස් වශී කරනවා. නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. තවත් විටෙක ඇය ගායනයටත් දක්ෂයි. මේ හැමදෙයක් එක්කම අනුෂා අතිශයින් ජනප්‍රියයි. නමුත් අනූෂා කාලයක් නර්තනයේ මෙන්නම ටෙලිනාට්‍ය වලත් දකින්න

"එකළ ඔහු නිළියකට තදින් පෙම් බැන්දේය, ඔහුගේ ගීත වලින් කැසට් ආයතනය කෝටීයකට වඩා වංචා කළේය" අත්අඩංගුවට පත්වූ දමිත් අසංක ගැන සංවේදී කතාවක්

ගායන ශිල්පී දමිත් අසංක බීමතින් අශෝභනව හැසිරීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වූ පුවත නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළේය. මෙම සිදුවීමත් සමග ඇතැම් පිරිස් දමිත් අසංක විවේචනය කර තිබුනා.

එවැනි පසුබිමක දමිත් අසංක කලාකරුවා වෙනුවෙන් තැබු සංවේදී සටහනක් ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ කතාබහට ලක්ව තිබුනා.

"සම්මාන ගන්න යුද්ධය විකුණනවා" මවුබිම වෙනුවෙන් අපේ සුන්දර දෙමළ රංගන ශිල්පිණියක් පෙරට - සම්මාන වෙනුවෙන් මවුබිමට අපහාස කළ රැඩිකල් හඳගමට රිදෙන්න කියූ කතාව! - (video)

ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ රසික ජනයා මහත් ආදරයෙන් වැළදගත් ජනප්‍රියම ද්‍රවිඩ රංගන ශිල්පිණිය නිරංජනි ශන්මුගරාජා ය. නිරංජනි පසුගියදා ශ්‍රී ලංකාවේ සිනමාව පිළිබදව සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක් විය.

එහිදි ඇය දෙමළ රංගන ශිල්පීන්ට සිදුවූ අවාසනාවන්ත ඉරණමක් ගැන විස්තර කළේය. සම්මාන ලබා ගැනීමට සහ විදේශයන්ගෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් ඩොලර් අරමුදල් ලබා ගැනීමට මවුබිමට සහ රණවිරුන්ට අපහාස කරමින් චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනා අධ්‍යක්ෂකවරුන් එහිදි ඇය දැඩිව විවේචනය කළේය. සංහිදියාවට චිත්‍රපට නිෂ්පාදනය කරනවා යැයි කියමින් මෙම අධ්‍යක්ෂකවරු යුද්ධය විකුණමින් දෙමළ සිනමාව එක් සීමාවකට කොටු කරන බවට චෝදනා කළේය.

මව සහ දුව මුලාකළ අනංගයා දුවට කළ නරුම වැඩේ මවට පෙන්වා කළ දේ !

ධර්මලතා ටීචර් වැල්ලව පැත්තේ විදුහලක දක්‍ෂ ගුරුතුමියක්‌, කලකට ඉස්‌සර විවාහක සැමියා සමග ඇතිකර ගත් ආරවුලක්‌ නිසා දැන් ඇය ඇගේ දියණියත් සමගයි ජීවත් වන්නේ. මැදිවියට ආසන්න වුවත් ඇය තවම හැඩකාරයි.

පාරේ යන එන ගමන් ධර්මලතා ටීචර් හැඩකාර තරුණයෙක්‌ වුණ සේපාල සමග හිතවත්කමක්‌ ඇති කර ගත්තා. දවස්‌ ගත වෙද්දි හිතවත්කම මිතුරුකමක්‌ හා එයට එහා ගිය සම්බන්ධයක්‌ බවට පත් වුණා. ජංගම දුරකථනයෙන් අදහස්‌ වගේම ඡායාරූපත් හුවමාරු කර ගන්න තරම් දුර දිග ගියා.

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ සෙබළ ඝාතනයෙන් පසු අබිරහස් රැසක් එළියට

කියමනක් තිබේ: සත්‍යය අපිට ඉවසීම ලබාදෙන අතරවාරයේ මතවාදය එය අපගෙන් සොරකම් කරනු ලබයි. එහිදී සිදුවන්නේ සත්‍යයට වඩා වචන වැදගත් වීමයි. අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පසුගිය කාලසීමාව පුරා සිදුවූ යුද හමුදා විනයට පටහැණි විනය විරෝධී ක්‍රියාදාමයන්හි කූට ප්‍රාප්තිය වන්නේ පසුගිය 21 වැනිදා යුද හමුදා කඳවුරේ සම්මානනීය මුර කුටියේ සේවය කළ කෑගල්ල, බුලත්කොහුපිටිය පදිංචි ඩබ්.එච්.එස්.එන්. ජයරත්න (383763) සෙබළා මරා දමා ඔහු සන්තකයේ තිබූ ටී 56 වර්ගයේ ගිනි අවිය සොරාගෙන යෑමයි.

දහඅට වංගුවේදී කෝටි 6ක් උස්සපු කන්ද උඩරට ලොකුම මංකොල්ලයේ හොරු අල්ලපු මෙහෙයුම

කන්ද උඩරට ඉතිහාසයේ විශාලතම මුදල් මංකොල්ලය 2018 ජුනි 11 දින වාර්තා විය. ඒ මාතලේ, රත්තොට, දිගන, තෙල්දෙණිය, උඩුදුම්බර, මහියංගණය සහ මහනුවර වැනි ප්‍රදේශ කිහිපයක මූල්‍ය ආයතන 23ක රුපියල් කෝටි හය හමාරකට ආසන්න මුදලක් කොළඹදී බැංකු ගත කිරීමට ආරක්ෂක විධිවිධාන යටතේ ගෙන යමින් තිබිණි. රිපීටර් වර්ගයේ ගිනි අවියකින් සන්නද්ධ ආරක්ෂක නිලධාරියකුද සමඟ වෑන් රථයකින් මෙම මුදල් තොගය ගෙන යමින් තිබුණේය. දහ අට වංගුව පසුකරමින් සිටි ආරක්ෂක නිලධාරියා ඇතුළු නිලධාරීන් එදින දහවල් වූයේන් දිවා ආහාරය ගැනීම සඳහා 14 වන වංගුව අසල රථය නවතා ආහාර ගනිමින් සිටියේය. හදිසියේම වෑන් රථයකින් කඩා වැදුණු කොල්ලකරුවන් පළමුවෙන්ම ගිනි අවි පෙන්වා මුදල් ගෙන යමින් සිටි නිලධාරීන් බිය ගන්වා ඔවුන් අත වූ රිපීටර් වර්ගයේ ගිනි අවිය උදුරා ගත්තේය.

ජනපති සමාව ලබාදී ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනපතිවරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් !

දැනට වසර හයක සිර දඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබුණොත් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සැලසුමක් සකස් කරමින් සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රටම ආදරය කළ කුරුං ගුරුන් තවත් කබලෙන් ලිපට වැටෙයි

දැනට රෝගී තත්ත්වයෙන් පසුවන කුරුං ගුරුන් නමින් ප්‍රකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී කේ.ඒ. පියකරු කලාකරුවා සතු රුපියල් 25,000 ක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචනික ලෙස රැගෙන ගොස් තිබෙනවා.

78 හැවිරිදි වියේ පසුවන මොහු දැනට මාස 10 ක පමණ කාලයක සිට ශරීරයේ කොටසක් අප්‍රාණික වීමේ රෝග තත්ත්වයකින් පීඩා විඳින අතර, ඒ පිළිබඳව  මීට පෙර අනාවරණ කළා.

එවන් පසුබිමක ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි

මං ආයෙත් සැරයක් තාත්තා කෙනෙක් වෙනවා - දසුන් පතිරණ

තරුණ තරුණියන් අතරත් වැඩිහිටි පරම්පරාව අතරත් ජනප්‍රිය චරිතයක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ. ඉතින් දසුන් ගැන තවත් අලුත් ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. ඒ දසුන් දෙවන වතාවටත් පියෙක් වෙනවා කියන ආරංචිය. ඉතින් මේ ගැන ඔහු පුවත්පත් සංවාදයකට එක්වෙමින් කියලා තිබුණේ මේ විදියට.

දසුන් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ පුංචි තිරයටද රිදී තිරයටද?

දිගට තිබ්බ කොණ්ඩෙ කොට කරපු නිසා නයනතාරාට හැමතැනින්ම බැණුම්

නයනතාරා වික්‍රමආරච්චි එහෙමත් නැත්නම් දෙව්මි කියන රංගන ශිල්පිණියට හැමෝම ආදරෙයි.

ඇයට බොහෝ අය ආදරය කරන්නේ නයනතාරාගේ තිබුණ අහිංසකකමට වගේම චාම් රූපෙට.

ඇයට ආදරය කරන සමහරු කිවේ අනේ දෙව්මි ඔයාගේ මේ රූපේ මේ විදියටම තියා ගන්න කියලා. එක එක විලාසිතා කරන්න කොන්ඩේ නම් කපන්න

තරුණියක් සමඟ යහනක සිටි බවට පැවසෙන ඡායාරූපය ගැන අජිත් මුතුකුමාරණ මුහුණුපොතෙන් සජීවීව උත්තර දෙයි - Video

මේ දිනවල ජනප්‍රිය ගායකයෙක් මෙන්ම සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායක අජිත් මුතුකුමාරණ ගැන මුහුණු පොතේ යම් රාවයක් මතුව තිබෙනවා.

ඒ මීට වසරකට පෙර නිකුත් වූ බව කියන ඡායාරූප සිද්ධියක් මුල්කරගමිනුයි.

කෙසේ වෙතත් මෙම චෝදනා  සියල්ලටම ඔහු

මහ රෑ රාත්‍රී සමාජශාලාවට කඩා වැදුනු පිරිසක් විනෝද වෙමින් සිටි ජනප්‍රිය නලුවාට පිහියෙන් ඇනලා - රංගන ශිල්පියාට අසාධ්‍යයි!

රංගන ශිල්පි තිලක්‌ ජයවීරට  කිසියම් පිරිසක්‌ විසින් පහරදී පිහියකින් ඇන පලාගොස්‌ ඇති බවට වාර්තා වේ. නුගේගොඩ හතේ කණුව ප්‍රදේශයේ ඇති ඔහුගේ රාත්‍රී සමාජ ශාලාවේදී මෙම පහරදීම සිදුව තිබේ. ඊයේ (28) අලුයම 4.00 ට පමණ මෙම සිද්ධිය වී ඇත. බරපතළ තුවාල ලැබූ තිලක්‌ ජයවීර මහතා කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ මහතාගේ බඩ ප්‍රදේශයට පිහි ප්‍රහාර 3 ක්‌ එල්ල වී

අගමැති මී හරක් වෙන්දේසි කරයි.

මේ දවස්වල ලෝකයේ වඩාත් කතා බහට ලක්වන රාජ්‍ය නායකයෙක් තමයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්. ඒ පාකිස්ථානය ගොඩ නගන්න ඔහු ගන්න ප්‍රතිපත්ති නිසා.

පෙරේදා පාකිස්ථාන අගමැති නිවසේ අමුතු වෙන්දේසියක් තිබ්බා. ඒ අගමැති නිවසේ හිටිය මී හරක් වෙන්දේසියක්. හිටපු අගමැති නවාස් ෂරීෆ් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කල

"ජනප්‍රියත්වය හෝ මුදල් වෙනුවෙන් මම ආදරය කරන අයගේ ජීවිත අනතුරේ දාන්න මට බෑ..." - ලෝකයම ආදරය කරන සුපිරි වීරයා කියයි

හොලිවුඞ් සිනමාවේ වීරයන්ටත් එහා ගිය සුපිරි වීරයන්ට තියෙන්නෙ ඉතා ඉහල පිළිගැනීමක් ඒ වගේම ජනප්‍රියත්වයක්. Thor කියන්නෙත් ඒ වගේම දිව්‍යමය බලයක් තිබෙන සුපිරි වීරයෙක්. මාවල් කොමික් සිනමා පට මාලාවේ තෝර් චරිතය නිරූපණය කරන සුපිරි හොලිවූඞ් නළු ක්‍රිෂ් හෙම්ස්වර්ත්(Chris Hemsworth) අතිශය ජනප්‍රිය නළුවෙක්. ඔහුගේ කඩවසම් පෙනුම නිසාම  පිරිස

නිරූපිකාවක් සිය නිවසේදීම ගෙල වැලලාගෙන මියයයි – මැරෙන්න කළින් වීඩියෝවක් කරලා

සුරූපී නිරූපිකාවක් සියදිවි හානිකරගැනීමේ පුවතක් ගැන මේ වෙද්දි ලෝකයේම අවධානය යොමුවෙලා තිබෙනවා.

අදාළ සිද්ධිය සිදුවී තිබෙන්නේ පාකිස්තානයේයි.

එම නිරූපිකාව වන්නේ Anam Tanoli යි.

ඇය මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙන්නේ සුවිශේෂ වීඩියෝවක්

ජාන තාක්ෂණ විද්වතෙක් වෙන්න ඕස්ට්‍රේලියාවට ගිය හර්ෂනී වසර 14ක් ඇදට සීමා කල හද කම්පා කරවන කතාව-Photos

ජිවත් වෙන්න අරගල කරන මිනිස්සු පුංච් පුංච් දේ නිසා කලකිරෙනවා. ජිවිතේ නැති කරගන්න උත්සහ කරනවා. නමුත් අසරණ වුනු තවත් අය ජිවිතේ ගැටගහගන්න අරගලයක යෙදෙනවා. මේ කියන්න යන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ එකතැන් වුනු යුවතියකගේ සංවේදී කතාවක් ගැනයි. ඇය නමින්  හර්ෂනී කුමාරි. ගොඩාක් ලස්සන නිහතමානී දක්ෂ කෙල්ලෙක්.ඇත්තටම බොහොම නිහතමානී.එයා

දමිත් අසංක කුඩු ගහලා පන්සලේ හාමුදුරුවන්ගේ සිවුර පොරවගෙන පිස්සු නැටුවාලු

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජනප්‍රිය ගායක දමිත් අසංක එසේ බන්ධනාගාරගතවූයේ සිය වැල්ලවාය නිවසේ ඇති කළ කලබලකාරී තත්වයක් මත අසල්වැසියන්ගේ පැමිණිලි බව මත වාර්තා විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරංචිවී තිබෙන නවතම තොරතුරු අනුව ගම්වාසීන් දමිත් අසංක ගායකයා සම්බන්ධ විවිධ පැමිණිලි මාධ්‍ය වෙත ඉදිරිපත්කර තිබේ.
මේ අවසන් සිද්ධියට පෙරාතුව සිටම දමිත් අසංක අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහිවී ඔහුගේ ජීවිතය මෙන්ම ප්‍රදේශවාසීන්ගේ ජන ජීවිතය අවුල් කර ඇති

14 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් ලැබුණු දේ

14 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනය කළ සිද්ධියක වැරදිකාරයෙකු වූ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔක්තෝබර් 03දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙසේ බන්ධනාගාර ගතකොට ඇත්තේ මාතලේ පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය 25දා පොලිසියට ලැබුණූ තොරතුරක් මතයි

ලාංකීය කලාව ගැන තියෙන්නෙ කනගාටුවක් විතරයි

මීට කලකට ඉහතදී නම් රිදී තිරය හා පුංචි තිරය හරහා ඔහුව අපට නිරන්තරව මුණගැහෙන චරිතයක්. නමුත් දැන් ඔහුගේ වයස සහ සෞඛ්‍ය තත්ත්වය නිසාම ඔහුගේ රංගනයත් බොහෝ දුරට සීමාවෙලා. නමින් ඩී.බි. ගංගොඩතැන්න වන ඔහු ඔබට, මට වඩාත් සමීප ඒ අමතක නොවන ඔහුටම ආවේණික රංගනය හා රූපය හරහා. මෙවර  අපි ඔහු

නෙතූගේ නවතම ඡායාරූප එකතුව (PHOTOS)

නෙතූගේ නවතම ඡායාරූප එකතුවක පහතින් බලන්න
Model - Nethu Gamage

MUA - Dimalka Nuwanthi


'දිලි' කියන චරිතයට අදටත් ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා

තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් නිළියන් අතරේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය හරහා කලා ක්ෂේත්‍රයට ආ සෙනාලි ෆොන්සේකාට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ප්‍රකාශ් සීවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලී’ ලෙස පසුගිය දිනවල ප්‍රේක්ෂක ආදරය දිනාගත් සෙනාලි, මේ දිනවල සිනමා නිර්මාණ කිහිපයක් සමගින් එක්ව සිටින්නීය. මෙවර කතාබහ දිග හැරෙන්නේ ඇය සමගිනි.

‘හාර කෝටිය’යෙන් පස්සේ සෙනාලිව අපි කලා නිර්මාණවලින් දුටුවේ නැහැ?

‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වුණා. ඒ නිසා ටෙලි නාට්‍යවලට දායක වුණේ නැහැ. බාර ගත්තු චිත්‍රපට දෙකක වැඩ ඉවරයි. මේ දිනවල තවත් කිහිපයක වැඩ කරගෙන යනවා. චිත්‍රපට ප්‍රදර්ශනය කරන කොට ඒ නිර්මාණවල තොරතුරු කියන්නම්.

‘සිරි පැරකුම්’ වලින් පස්සේ නේද සෙනාලි චිත්‍රපටයක වැඩ කරන්නේ?

ඔව්, ‘සිරි පැරකුම්’ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණ කාලයේදීත් මට චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නමුත්, මම විදෙස් ගතවෙලා හිටිය හින්දා මට ඒ නිර්මාණ භාර ගන්න බැරි වුණා. අනෙක් කාරණය තමයි ‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙන් පස්සේ මම වැඩිපුරම කාලය යොමු කරලා තිබුණේ මගේ අධ්‍යාපන කටයුතුවලට. ඒ නිසා චිත්‍රපට සඳහා සම්බන්ධ වෙන්න ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කළා.

ඔබ එම නිර්මාණවල රඟපාන්නේ?

දැනට වැඩ ඉවර කරලා තියෙන චිත්‍රපට දෙකෙන් එකක මම ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. අනෙක් චිත්‍රපටයේ නම් ප්‍රධාන චරිතය නෙමෙයි කරන්නේ. ඒත්, ඒ චරිතය චිත්‍රපටය පුරාවටම කතාබහ වෙන චරිතයක්. කරන චරිතය මට ඉතින් වැදගත් නැහැ. සුළු චරිතයක් වුණත් ඒ තුළ මට යමක් කරන්න පුළුවන් නම්, මම ඒ චරිතය භාරගෙන කරනවා.

ඔබ රඟපෑ ‘දිලි’ චරිතය ගොඩක් ජනප්‍රිය වුණා නේද?

ඔව්, අදටත් ‘දිලි’ චරිතයට ලැබෙන ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ‘සිරිමල් එතෙනා’ චරිතයට පස්සේ බොහෝ දෙනෙක් මා ගැන කතා කළේ මේ චරිතය හරහා. ඇත්තටම, මේ චරිතය මට ලොකු අභියෝගයක් වුණ චරිතයක් කිව්වොත් හරි. නමුත්, මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි එහි අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම මට ලබාදුන්න සහයෝගය ගැන. ඒ නිසා තමයි මේ චරිතයට මට යම් සාධාරණයක් කරන්න ලැබුණේ.

‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ දෙවැන්න ‘කෝටිපතියෝ’. ඒ ටෙලි නාට්‍යයට ඔබ නැහැ?

දෙවැනි නාට්‍යයටත් මට කතා කළා. නමුත්, මට හිතුණා ‘දිලි’ කියන චරිතය ‘හාර කෝටිය’ හරහා ජනප්‍රිය වුණා කියලා. ඔය චරිතය හරහා මම දිගටම ප්‍රේක්ෂකයන් අතරට ගියොත්, සමහරක් විට ඔවුන් මාව එපා වෙන්නත් පුළුවන් කියන දේ මගේ හිතට ආවා. ඒ හින්දා ‘හාර කෝටිය’ තුළ ‘දිලි’ ජනප්‍රිය වුණා හොඳටම ඇති කියලා හිතලා තමයි මම ‘කෝටිපතියෝ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ නොවුණේ. ‘දිලි’ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා වගේම, මම කැමතියි අලුත් චරිතයකින් ප්‍රේක්ෂකයෝ මා ගැන කතා වෙනවා නම්. ඉදිරියේ දී බොහෝ විට මා නිරූපණ කළ චරිතය ‘දිලි’ වගේ ජනප්‍රිය වේවි කියලා හිතනවා.

ටෙලි හා සිනමා නිර්මාණවල නොදැක්කත් ඔබ මේ දිනවල ගීත රූප රචනාවක් තුළ ජනප්‍රිය වෙලා තියෙනවා?

ඔව්, ප්‍රිහාන් මඩප්පූලී ගායනා කරන ‘යන්න එපා සූදෝ’ කියන ගීතය තුළින්. මම දායක වුණ පළමු ගීත රූප රචනාව ඒක. එය රංගනයෙන් යමක් කරන්න ලැබුණ ගීත රූප රචනාවක් කිව්වොත් හරි. එහි මම දියණියක්, බිරිඳක්, මවක් හැටියට රඟපානවා. මේ දිනවල මේ ගීතය බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම මේ ගීතයට රසික ප්‍රතිචාරත් ඉහළින්ම ලැබෙනවා.



බුද්ධික සේනාධීර

ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා බොහෝ දෙනෙක් නොදන්න භාෂාවකින් ගහපු ටැටූ එකේ තේරුම හෙළිවෙයි

රිතූ ආකර්ෂා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

ඉතින් රිතූ මේ ළඟදි උරහිසේ Tattoo එකක් ගහලා.

අඟල් 3, 4ක් දිග මේ Tattoo එක ගහල තියෙන්නේ විදෙස් භාෂාවක වාක්‍යයක්. “Sii leroina della vit” කියලා.

"මැරිලම එන්නද නැතනම් ඇවිත් මැරෙන්නද ඇමතිතුමෝ.." - ඇමති අජිත් පී පෙරේරාගේ අාරාධනයෙන් බුකිය කැළඹෙයි

විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා සිය නිළ ෆේස්බුක් ගිණුමේ පලකල සටහනක් පිළිබඳ කතාබහක් ඇතිව තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ බණ්ඩාරගම , අදුන්වැන්න ආදාහනාගාරය අද ජනතා අයිතියට . ඔබ සැමට ආරාධනා  යනුවෙනි.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයට බොහෝ දෙනා හාස්‍යජනක ප්‍රතිචාර ලබාදී තිබෙනවා.

කොස්සක් කැඩෙනකන් බිරිඳගෙන් පහර කෑ වෛද්‍යවරයාට බිරියන් පස්දෙනකු සමඟ දරුවන් දහතුනක්..!

වෛද්‍යවරයෙකු තම බිරිඳ විසින් කොස්සක් කැඩෙන තුරු තමන්ට පහර දුන් බව පවසමින් සිදුකළ පැමිණිල්ලක් විභාගයට ගැනීමේදී අදාළ වෛද්‍යවරයාට නිත්‍යානුකූල බිරියට අමතරව තවත් අනියම් බිරියන් පස්දෙනකු සහ දරුවන් 13 දෙනකු සිටින බව අනාවරණය වී ඇති බව කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරනවා.

අදාළ වෛද්‍යවරයාග‍ේ නිත්‍යානුකූල බිරියට දරුවන් තිදෙනකු සිටින අතර ඔවුන්ගෙන් අවුරුදු 2 1/2ක්

දංකුඩ බණ්ඩා පස්සේ අලි පැටියෙක් පන්නලා

දංකුඩ බණ්ඩා ටෙලි නාට්‍යයේ 'දංකුඩ බණ්ඩා' අදටත් ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වන්නේ ඒ චරිතයට පණ පෙවූ පොඩිත්තා නිසාය. ඔහු නමින් ඔනෙල් දම්සත්. දංකුඩ බණ්ඩා චරිතය රඟපෑ පුංචි ඔනෙල් පසුගිය දවසක අපිත් සමග එකතු වුණා

ඔනෙල් කියා ඔබව අමතන්නද? 'දංකුඩ බණ්ඩා' නමින් අමතන්නද?

රටේ හුඟක් දෙනෙක් මාව දන්නේ දංකුඩ බණ්ඩා

දුවද්දී දැවීම් යාම් වලින් මැතිව්ස් ලෝක වාර්තාවක් තබයි - චන්දික හතුරුසිංහගෙන් හෙළිදරව්වක්!

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී යාම් 64කට සම්බන්ධ වී ඇති බවත් ඉන් 49 වතාවකදීම එහා අන්තයේ සිටි පිතිකරු දැවී ගොස් ඇති බවත් එය ලෝක වාර්තාවක් බවත් පුහුණු කරු චන්දික හතුරුසිංහ මහතා සඳහන් කරයි.

පෙරේදා (26) ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී

නරුම පියෙක් අතින් ගැබිනියක වූ අසරණ දැරියකගේ සංවේදී කතාව

සමනලී ඉගෙන ගත්තේ වැල්ලව පැත්තේ ප්‍රාථමික විදුහලක. ඇගේ අම්මා ඇය හා ඇගේ පුංචි මල්ලි දාලා ගියේ මෙයට කාලයකට පෙරයි. පිල්ලව වත්ත පැත්තේ අටවගත්ත පුංචි පැලක මේ තුන් දෙනා ජීවත් වුණා. තදින්ම මතට ඇබ්බැහි වුණ සමනලීගේ තාත්තා රස්‌සාව හැටියට කළේ කුලියට පොල් කැඩීමයි.

ගෙපැල මැද්දේ තිබුණ එකම ගෘහ භාණ්‌ඩය ඇඳයි. දරු දෙන්නාගේ පාසල් පොත් ටික තියා ගත්තෙත්, පාඩම් කළෙත්, කවුරුත් ආවොත් වාඩි වුණෙත්, තුන්

ලෝක වැඩිහිටි දිනය සමරන්නට ඔන්න මෙන්න තිබියදී දඹුල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් අසරණ පියෙකුට පිහිට වූ හැටි - Photos

පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ ගිය දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අසරණ වූ පියෙකු නහවා කවා පොවා රෝහල් ගත කිරීමේ සිද්ධියක් දඹුල්ල පොලිසියෙන් වාර්තාවනවා.

දඹුල්ල පොලිසියේ හදිසි ඇමතුම් අංශය නියෝජනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු උවන 60342 එච්. එම්. සි . කේ. හේරත් මහතාට 50606 එම් .ඒ .සි .ඒකනායක  යන මහතාටත් 119 හදිසි පොලිස් ඇමතුම් අංශයෙන්  තොරතුරක් ලැබී

ලොකුම ආසාව වෙලා තිබුණේ දරු පැටියාව ස්වභාවික දරු උපතකින් මෙළොවට බිහි කරන්නයි

ඉෂාරා සඳමිණී කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්නා දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඒ විතරක් නෙවේ ඉෂාරා දැන් ආයුර්වේද වෛද්‍යවරියක්. ඔන්න ඉතින් ජීවිතේ හා හා පුරා කියලා මේ අවුරුද්දේ අප්‍රේල් මාසෙදී ඉෂාරා මව් පදවියට හිමිකම් පෑවා. ඉෂාරාගේත් අනුරගේත් ජීවිතවලට සතුට රුගෙන ආවේ පුංචි දෝණි

හොඳ වගේම නරක පැත්තකුත් මේ ක්ෂේත්‍රය තුළ තියෙනවා

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන කිත්මා ද සිල්වා මේ වන විට ගීත රූප රචනා සඳහා රංගනයෙන් දායක වී ඇත. නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යන්නට උත්සාහ දරණ කිත්මා සමගින් අද කතා බහ අපි මෙළෙස දිග හැරියෙමු.

 නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට එන්නේ?

මට වයස අවුරුදු 19දී. එක්තරා නිමි ඇඳුම් ආයතනයක පැවති විලාසිතා දැක්මක් හරහා. නිරූපිකාවක් වෙන හීනයක් නම් තිබුණේ නැහැ. ඒත්,

දිගින් දිගටම ඡන්ද කල් යද්දී කොමසාරිස් මස්සිනා සන්නස්ගල එක්ක කරපු වැඩේ! (PHOTOS)

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පිළිබදව පසුගිය දින කතාබහක් ඇති වූයේ දිනෙන් දිනම පළාත් සභා මැතිවරණ කල් යාමත් සමගය. කෙසේ වෙතත් මැතිවරණ කල් ගිය පසුබිමක මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පිළිබදව නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ උපුල් ශාන්ත සන්නස්ගල විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කළ ඡායාරූපයක් හේතුවෙන්. මේ දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත්

පොලිස්පතිගේ සෙල්ලමට අභියෝග කරමින් මන්ත්‍රී මහින්දානන්ද කකුල් දෙකෙන් එල්ලිලා දාපු අමුතු සෙල්ලම - Video

හිටපු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද (27) උදෑසන ව්‍යායාම් කරන වීඩියෝවක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔහු කකුල් දෙකෙන් එල්ලී ව්‍යායාම් කරන ආකාරයි.

මීට පෙර ජනාධිපතිවරයා පොළොන්නරුවේ පැවති උත්සවයකදී ව්‍යායාම් මන්තීරුවක් ජනතා අයිතියට පවරන අවස්ථාවේදී පොලිස්පතිවරයාට ජනපතිගෙන්

ඩ්‍රයිවිං බැරි වුණත් අත් ට්‍රැක්ටර් පැදෙව්වා !

අනුරාධා කුරුකුලසූරිය කලකට ඉහතදී රංගනයට මඳ විරාමයක් තැබුවාය. කලක් ඇය පිළිබඳ වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවුණේ එහෙයිනි. අනුරාධාගේ රුව මේ දිනවලදී පුංචි තිරයෙන් දිස් වනුයේ ෂර්ලි පී. දෙලංකාවලගේ පෝටාවැටිය ටෙලි සිතුවම සමඟිනි. ඒත් සමඟම ඇය නැවතත් රංගනයට පැමිණ ඇත්දෝ කියා කෙනෙනකුට සිතෙයි. එහෙත් අනුරාධාගේ විරාමය එලෙසමය. පෝටාවැටිය රූගත කළේ අදින් වසර පහකට පමණ එපිටිනි. එවකට අනුරාධා ජනප්‍රිය

මම පුංචි කාලේ ඉඳන්ම හරි ආසයි බඳින්න – මාත් එක්ක කෙනෙක්ට ඉන්න අමාරුයි – අඛිල ධනුද්ධර

අකිල ධනුද්දර කියන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් පුත්‍රයා. ඔහුත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ප්‍රේමණීය ආදරවන්තයෙක්. ඔහු මේ මෑතකදී තමන්ගේ පෙම්වතියගේ උපන් දිනයට විශේෂ පුදුම කිරීමක් සිදු කළා. ඒ ගැන වගේම ඔහුගේ විවාහය ගැන කතා කරන්නත් අපි ඔහුත් සමඟ කතාබහ කළා.

මොකක්ද මේ පෙම්වතිය ඒමිට දුන්න සප්‍රයිස් එක?
එයාව සන්තෝස කරන්න ඕන කියලා හිතුණා. ඒකට තමයි සප්‍රයිස් එකක් ලෑස්ති කළේ. මේක අද ඊයේ

බිරිඳ ගැන ඇති වූ සැකය දුරදිග ගොස් ඇගේ හිසට උදැල්ලෙන් ගසා මැරූ සැමියා ලේ පිටින්ම ඇවිත් කළ දේ - Photos

නිලූකා සුභාෂිණී අධ්‍යාපනය අතරමඟ නවතා දමා ඇඟලුම් කම්හලක රැකියාවකට ගියේ අනාගතය ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවාගෙනය.

රැකියාවට යන එන අතරතුර ඇයට පෙමකට ඉඟිකළ ජයසුන්දර බණ්ඩා සමඟ ඇය ඇති කර ගත් සම්බන්ධතාවයේ අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු සමඟ විවාහවීමයි.

වැඩි දවසක් යන්නට මත්තෙන් එම දෙපලට සුරතල්

අතරමඟදී කැඩුණු යාපනයේ කෝච්චිය හදන්න ඉංජිනේරුවන්ට බැරි වුන තැන විනාඩි විස්සෙන් කෝච්චිය හදපු සිසුවා රටේම අවධානයට-Photos

පසුගිය දිනක ධාවනය වෙම්න් පැවති කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක්කල අවස්ථාවක් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූවා.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අපට වාර්තා වූයේ අදාළ සිසුවා කාර්මික සිසුවෙකු බවයි.

අදාල දුම්රිය සැප්තැම්බර් 19 දින යාපනය සිට

ඩොලර් 100 යේ ඔට්ටු වලට පිංදුරංගල චැලෙන්ජ් එක ආරම්භ වුන හැටි..! (VIDEO)

“සුද්දෝ තමයි පිදුරංගල නිරුවත් ෆොටෝ ගන්න එක චැලෙන්ජ් එකක් හැටියට පටන් ගත්තේ” – ඩොලර් 100 යේ ඔට්ටු වලට පිංදුරංගල චැලෙන්ජ් එක ආරම්භ වුන හැටි..!

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට යාබද පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වා සමාජ ජාලයට එක් කරවූ ඡායාරූප පිළිබඳව