වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ මේ විරෝධතා පෙළපාලිය වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දක්වා ගමන්කොට එහිදී නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාට
නිරුවත දැන් රැල්ලක් වී ගෙන යන නිසා ශ්‍රී ලාංකීය කාන්තාවන් පිරිසක් උතුරේදී කළ දේ - Photos
වවුනියාවේ කාන්තා සංවිධාන කීපයක් එක්ව කාන්තාවන්ගේ නිරුවත හා අඩ නිරුවත ප්‍රදර්ශනය වීම් වළක්වන ලෙස ඉල්ලමින් විරෝධතා පා ගමනක නිරත වී තිබෙනවා.
වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ මේ විරෝධතා පෙළපාලිය වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දක්වා ගමන්කොට එහිදී නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාට
වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ මේ විරෝධතා පෙළපාලිය වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දක්වා ගමන්කොට එහිදී නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාට
"නිත්‍යකලා ඇඳගෙන හිටපු නිළ ඇදුම ගැලෙව්වා..ගෙදර ඇවිල්ලා මම වස බීලා මැරෙන්න තීරණය කළා" අනියම් පෙමක පැටලී ගැබිණි මවක් මරා දැමූ ඝාතකයා සියල්ල වමාරයි - Photos
කිලිනොච්චි, පන්නන්කන්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙක් ඊයේ (31) කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙක්.
කිලිනොච්චිය පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාව ඇඟළුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂක
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙක්.
කිලිනොච්චිය පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාව ඇඟළුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂක
"නිත්‍යකලා ඇඳගෙන හිටපු නිළ ඇදුම ගැලෙව්වා..ගෙදර ඇවිල්ලා මම වස බීලා මැරෙන්න තීරණය කළා" අනියම් පෙමක පැටලී ගැබිණි මවක් මරා දැමූ ඝාතකයා සියල්ල වමාරයි - Photos
සුද්දන්ට රට වටේ ගෙනියන්න ලංකාවේ කෙල්ලො දෙන ස්පා ජාවාරම
ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. එලෙස පැමිණෙන විදේශීය සංචාරකයන් ලංකාවේ සුන්දරත්වය අත්විඳීමට මහත් උනන්දුවක් දක්වති. නමුත් ඇතැම් සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ සුන්දරත්වය අත්විඳීමට පමණක් නොව, තමන්ගේ විවිධාකාර වූ ආශාවන් සංසිඳුවා ගැනීමටය. එවැනි සංචාරකයන් විසින් සිදුකළ අපයෝජන වැනි විෂමාචාර ක්‍රියා නිරන්තරයෙන්
ඇමතිවරු කෝටි ගණනක වාහන ගෙන්වද්දී ගංවතුරට නිවස අහිමි වූ පුද්ගලයෙකුට රුපියල් අසූවක වන්දියක් - රත්නපුරෙන් ඇහෙන කතාවක්!
මහත් ව්‍යවසන තත්වයක් ඇති කළ පසුගිය ගංවතුර සමයේදි සිය නිවාස අහිමි වූ පුද්ගලයෙකුට රජයෙන් වන්දි වශයෙන් රුපියල් 80ක් ලබා දී තිබෙන පුවතක් වාර්තා වෙනවා. ඒ රත්නපුර ප්‍රදේශයෙන්.
මෙය සමාජජාලා මාධ්‍යයන්හීද දැඩි කතාබහට ලක්ව තිබෙනා අතර එම රුපියල් 80ක වන්දි සහිත චෙක්පත ලැබුනු කාන්තාව විසින් එය ෆේස්බුක් වෙබ්
මෙය සමාජජාලා මාධ්‍යයන්හීද දැඩි කතාබහට ලක්ව තිබෙනා අතර එම රුපියල් 80ක වන්දි සහිත චෙක්පත ලැබුනු කාන්තාව විසින් එය ෆේස්බුක් වෙබ්
ඇමතිවරු කෝටි ගණනක වාහන ගෙන්වද්දී ගංවතුරට නිවස අහිමි වූ පුද්ගලයෙකුට රුපියල් අසූවක වන්දියක් - රත්නපුරෙන් ඇහෙන කතාවක්!
ශිහාන් ගෙෂ්නිව බිරිය විදියට පිළිගත්ත හේතුව
යෞවනයේ සිහින කුමරා විදියට හඳුන්වන්නේ ශිහාන් මිහිරංග. අද ඔහු ලස්සන කැදැල්ලක හිමිකරුවෙක්. දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. ඔහුගේ ගායනය ඔහුගේ හැඩරුව නිසා ඔහුට ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඔහු ගැන හරියටම දන්නේ කීයෙන් කී දෙනාද. ඔහුව ගොඩක්ම දන්න කෙනෙක් තමයි ගෙෂ්නි ක්ලෙමෙන්ටා. ඒ ශිහාන්ගේ බිරිය ඇය නිසා.
ඉස්සරලම කරන්නේ ගොසිප් සයිට් තහනම් කරන එක
මොනවද මේ දවස්වල කරන්නේ?
ටෙලි නාට්‍ය හතරක වැඩ කරනවා. ඒ සියත රූපවාහිනියෙන් විකාශය කෙරෙන සඳ එළිය, අපේ ආදරය, සනත් අබේසේකරගෙ පරාක්‍රමබාහු සහ තවත් ටෙලිනාට්‍යයක වැඩ කරනවා. පරාක්‍රමබාහු ටෙලි නාට්‍යයේ පරාක්‍රමබාහු චරිතය මට සුවිශේෂයි. මෙයට පෙර රජ කතාවකට සම්බන්ධවී නැති නිසා චරිතය ටිකක් අභියෝගාත්මකයි. එහි රූගත කිරීම් කෙරෙන්නේ අනුරාධපුරේ.
පොඩි කාලෙ ඉඳන් හීන මැව්වෙ කවුරු වෙන්නද?
මගේ ජීවිතයේ පුංචි කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නයි ආසාව තිබුණේ. පාසලේ 15, 17, 19 ඉසව් තුනෙන්ම ක්‍රිකට් ක්‍රීඩා කළා. මහරගම ජනාධිපති විදුහලේ කැපී පෙනුණු ක්‍රිකට් ක්රීඩකයෙක්වූ නිසා පාසලෙන් ඉවත්වන තුරුම ක්‍රිකට් ටීම් එකේ හිටියා.
හීනය සැබෑ නොවීම ගැන අමිලට දුකක් නැද්ද?
මුල් කාලයේ පොඩි දුකක් තිබුණා. දැන් නම් ක්‍රිකටර් කෙනෙක් නොවී රංගන ශිල්පියෙක් වීම ගැන සතුටුයි. මොකද රංගනය මැරෙනතුරුම නියැළිය හැකි වෘත්තියක්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට නියමිත වයසක් තිබෙනවා. ඒ නිසා දැන් සතුටුවෙනවා මා තෝරාගත් වෘත්තීය ගැන.
කැමැත්තෙන් කියවපු පොත මොකක්ද?
මම එතරම් පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව වෙලාවක් නැතිකම. පාසල් කාලයේදි නම් පොත් කියෙව්වා. අදටත් මතකයි තුන, හතර වසර වලදී කියවපු 'මඩොල් දූව' පොත. මඩොල් දූව කියවද්දි එහි කර්තෘ මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන පුදුමාකාර ආදරයක් ඇතිවුණේ. එතුමා ගැන හිතේ ඇඳුණු සිතුවිල්ල දෑසින් දැකගන්නයි මඩොල්දූව නරඹන්න ගියේ. එදා සිට මේ දක්වා කොයිතරම් පොත් කියෙව්වත් මඩොල් දූව පොත විතර වෙනත් පොතක් හිතේ රැඳුණෙ නැහැ.
සිත්ගත් සිනමා රංගන ශිල්පියා හෝ ශිල්පිනිය කවුද?
ජාත්‍යන්තර සිනමාවේත් දේශීය සිනමාවේත් මම කැමැති රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් සිටිනවා. කොහොමත් මගේ විනෝදාංශය චිත්‍රපට නැරඹීම නිසා එක්කෙනෙක් කියා කියන්න අපහසුයි. දේශීය සිනමාවේ මගේ සිත්ගත් රංගන ශිල්පියා තමයි ජෝ අබේවික්‍රම. ඔහුගේ රංගන ප්‍රතිභාවට මම ඉතාම කැමැතියි. ඔහු ලංකාවේ බිහිවෙච්ච අති විශිෂ්ට කලාකරුවෙක්. ඒ වගේම ගාමිණී, විජයගේත් රංගන හැකියාව ගැන කැමැත්තක් තිබෙනවා.
රංගන ශිල්පිනියන් ගැන කතා කරද්දි දේශීය සිනමාවේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ අතර මාලනී, ස්වර්ණා, අනෝජා වැනි රංගන ශිල්පිනියන්ට කැමැතියි.
කැමැතිම ගායකයා හා ගායිකාව..
මම හැමදාමත් ප්‍රිය කරන්නෙ පැරැණි ගීතවලට. නවක ගීත අසන්න ඒ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසයි ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට කැමැති. ගායිකාවන්ගේ ගීතවලට වුණත් වැඩිපුර කැමැත්තක් දක්වන්නේ එදා ඇසුණු ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක වැනි ගායිකාවන්ගේ ගීතවලටයි.මම හිතනවා දැන් අසන්න ලැබෙන ගීතවලට වඩා එම ගීත ගොඩක් ලස්සනයි.
කැමැතිම රාජ්‍ය නායකයා..
ඇත්තම කියනවනම් අපේ රටේ කියන්න තරම් කැමැති නායකයො කිසිවකු නැහැ. ඉස්සර සිටිය ඩී. එස් සේනානායක මහතා හොඳයි කියල ජනතාව කියනව. අහල තියෙන හැටියට ඔහු හොඳ නායකයෙක්. පසුගිය කාලයේ ඇමරිකානු ජනාධිපතිව සිටි බැරැක් ඔබාමා හොඳ නායකයෙක් කියා මම විශ්වාස කරනවා. ඔහු හොඳ මහත්මා ගතිගුණ තිබෙන නායකයෙක්.
ඔබට රටේ නායකයා වෙන්නට ලැබුණොත් පළමුව කරන්නේ කුමක්ද?
පළමුව කරන්නේ 'ගොසිප් සයිට්' තහනම් කරන එක. ඒ සඳහා කඩිනම් නීතියක් ගේනවා. රටක් විදිහට ඉදිරියට යන්න තියෙන ලොකුම බාධාවක් විදිහට මම ඔය ගොසිප් සයිට් දකින්නේ. මොකද ඒවයෙන් හොයන්නෙ රටට හෝ තමන්ට වැඩක් ඇති දේවල් නෙවෙයි අනිත් අයගෙ ඕපදූප. ඒව බලන මිනිස්සුත් මානසික රෝගීන් වෙනවා.
තවත් පුද්ගලයෙකු කරනවට අකැමැතිම දෙය..
මිනිස්සුන්ගෙ දකින්න අකැමැතිම දෙයක් තමයි මිනිස්සුන්ට මූණට හිනාවෙලා යනකන් ඉඳල පස්සට තවඑකක් කියන එක . කෙනෙක්ගෙ දියුණුව දැක්කම හදවතින්ම සතුටු වෙන්නෙ කීයෙන් කී දෙනාද? එවැනි මිනිසුන් මට පෙන්නන්න බෑ. තමන්ගේ අඩුපාඩු තියාගෙන අනුන්ට හිනාවෙන එවැනි මිනිස්සුන්ට මිනිස්සු කියන එකත් ගැළපෙන්නෙ නෑ.
රංගන ශිල්පියෙකු ලෙස සමාජයට දෙන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
මට කියන්න තියෙන්නෙ හැම වෙලේම ලාංකීය දේ අගයන්න කියන එක. ලාංකීය නිෂ්පාදනවලට මුල්තැන දෙන්න. ලාංකීය නිර්මාණ අගය කරන්න. විශේෂයෙන් කලාවෙන් රැකෙන අපි වගේ කලාකරුවන් ගැන හිතලවත් දේශීය නාට්‍ය, චිත්‍රපට නරඹන්න. එය අපි වගේ කලාකරුවන් වෙනුවෙන් කරන උදවුවක්. එසේ නොකළහොත් බොහෝ කලක් නොගිහින් අපිට කිසිම දේක අනන්‍යතාවක් නැතිව යනවා.

ලෝක ආර්ථිකය විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්?
ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක් තමයි ලෝක වෙළඳ සංවිධානය. ජාත්‍යන්තර වෙළඳ නියාමනයට සහ රටවල් අතර වෙළඳ ආරවුල් විසඳන්න තමයි ජගත් සංවිධානය ලෝක වෙළඳ සංවිධානය පිහිටුවා ගත්තේ.
කොහොම වුනත් ලෝක වෙළඳ සංවිධානයෙන් ඉවත් වෙනවා කියලා අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් තර්ජනය කරනවා. ඔහු කියන්නේ ලෝක වෙළඳ

ස්විට්සර්ලන්තයේ සාර්ථකවූ ගෙදර යනගමන් ගණිකා බූත් ක්‍රමය එංගලන්තයටත්
ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරට 2013 වසරේ හඳුන්වා දුන් ‘ඩ්‍රයිව් ඉන් සෙක්ස් බූත්‘ ලෙස හඳුන්වන ගෙදර යනගමන් ගණිකා සේවය සැලසීමේ ක්‍රමය වසර 5 ක ඇවෑමෙන් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවත් එය බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත කිරීම
වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් ලිංගික ශ්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංවිධානය පසුගියදා ප්‍රකාශ කර තිබේ.

රෑට රෑට නිරුවතින් ඇවිත් ගෙදර දොරට තට්ටු කරන සුරූපී කාන්තාව ගමම කලඹයි - Video
අඩ නිරුවතින් පැමිණ මහ රෑ නිවෙස්වල සීනුව නාද කර පලා යන කාන්තාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා. අදාළ සිදුවීම වාර්තා වූයේ ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්. අදාළ වාර්තාවේ දැක්වුණේ උඩුකයට පමණක් ඇඳුමක් ඇඳ සිටින කාන්තාවක් මෙලෙස පැමිණ නිවසක සීනුව නාද කරගොස් ඇති බවයි.
කෙසේ වෙතත් මේ වනවිට අදාළ කාන්තාවගේ අනන්‍යතාව පිළිබඳව ආසන්න තොරතුරු මේ වනවිට

හදිසියේම මියගිය මවගේ අභිරහස් මරණය නිර්නාමික දුරකතන ඇමතුමකින් විසඳුනු හැටි
ගෙළ මිරිකා තම මව ඝාතනය කළ පුතෙකු වීරකැටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වනවිට මියගිය මවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
පසුගිය 27 වනදා නිවසේදී මෙම මව මියගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර තිබුණේ එම මරණය සැක සහිත බවයි.
ඒ අනුව, පරීක්ෂණ කටයුතු ආරම්භ කර දේහය ඊයේ

අම්මා වෙනුවෙන් සුරාජ් මාපා මහනුවර මහ රෝහලට කල උතුම් පරිත්‍යාගය මෙන්න
අම්මා වෙනුවෙන් සුරාජ් මාපා මහනුවර මහ රෝහලට කල උතුම් පරිත්‍යාගය ගැන තම ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණේ මෙහෙමයි ,
මගේ අම්මාගේ ජිවිතේ බේරගන්න දිවා රාත්‍රී මහන්සි වුන වෛද්‍යවරුන් සහ හෙදියන්ට තවත් ජිවිත බේරාගන්න

දරු දෙදෙනාත් සමග පාරට වැටුණු ආරච්චිකට්ටුවේ පියෙකුගේ කඳුලු කතාව - (video)
පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව, රජකදඩුව, මානවේරිය ප්‍රදේශයේ ජීවත් වූ දෙදරු පියෙකු සහ පවුලක් දරුවන් සමගම උන්හිටි තැන් අහිමි වූ සංවේදී පුවතක් වාර්තා වෙනවා.
ඒ එම පවුලේ රජයේ ඉඩමක ජීවත් වූ බව පවසමින් වසර 17 ක් තිස්සේ ජීවත් වූ නිවසින් ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම්වරයා සහ පොලිසිය කටයුතු කිරීමත් සමගයි. එයට හේතූව ගමේ පවුල් දෙකක්

ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාත් ජනපතිවරණ සටනට? (video)
වැලිබල් වන් සභාපති, ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බව ඇක්සෙස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා පවසනවා.
පෙරේදා (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ

ගායන ශිල්පී සඳුන් පෙරේරා හොර රහසේම විවාහ ගිවිසගනියි
ලංකාවේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන සඳුන් පෙරේරා විවාහ ගිවිසගෙන තිබෙනවා.
කෙසේවෙතත් මේ වෙනුවෙන් හිත මිතුරන්ට ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබුණා.
වස්කඩුව ප්‍රදේශයේ හෝටලක පැවතී මෙම සාදය

ඕස්ට්‍රේලියාවේ ISIS ත්‍රස්ථ ප්‍රහාරයක් සැලසුම් කළ ලාංකිකයෙක් අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් සරසවියේ ව්‍යාපාර විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරන මොහමඩ් නිසාම්දීන් නමැති 25 හැවිරිදි පුද්ගලයකු ඹ්ස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු අධ්‍යාපන වීසා මත ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයෙකු බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
සිඩ්නිහි ස්ථාන කිහිපයකට ත්‍රස්තප්‍රහාර එල්ලකිරීමට

ඉතාලියේදී විදෙස් දැරියක් කෙළෙසූ ලාංකිකයෙකුට වැඩ වැරදුනු හැටි
ඉතාලියේ මිලාන් නගරයේ උද්‍යානයකදී විදේශීය බාලවයස්කාර දැරියක් දූෂණය කළ බවට සැකපිට 40 හැවිරිදි ලාංකික විවාහකයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉකුත් 27 වනදා සවස නගරයේ උද්‍යානයක ලාංකිකයන් පිරිසක් සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඒ අසළින් ගමන්ගත් එම කොන්ගෝ ජාතික දැරිය සමඟ කතා කර ඇය සමඟ මිතුරු වී ඇයට මෙම

දිනේෂ් රෙෂානිගේ සිහිනය හැබෑ කරලා
'සිහිනය මාගේ' කියලා රෙෂානි හා හා පුරා කියලා කිව්වේ මොකද්ද?
'සිහිනය මාගේ' කියන්නේ මම රසිකයන් අතරට ගෙනාපු මුල්ම ගීතය. මගේම ගීතයක් කරන්න මට සිහිනයක් තිබුණා. ඒ හීනය තමයි මේ හැබෑ වෙලා තියෙන්නේ. මගේ සිහිනය වෙනුවෙන් ඊටම ගැළපෙන පද මාලාවක් මට ලැබුණා. ඒක මට ආශීර්වාදයක්. ඉතිං එය ආදර ගීතයක් විදියට

"තුන්වේලටම කහට තේ එකයි විස්කෝතුයි විතරක් කකා හිටිය කාලයක් මටත් තිබුණා..." - යුරේනි නොෂිකා
යුරේනි නොෂිකා හැමෝම දන්න දගකාර යුවතියක්. රංගන ශිල්පිණියක්. මේ දගකාර කටකාරකම නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් පවා දකින්න ලැබෙනවා. වසර ගණනාවකට පසුව ඇයගේ හීනයක් සැබෑ වෙලා. ඒ ගැන වගේම ඇයගේ තොරතුරු මේ
"වේගයෙන් යන්න ආසයි. වේගයට මම ප්‍රිය කරනවා.." - සෞදියේ රජුව පවා හොල්මන් කරමින් රේස් යන සෞදියේ සුරූපිණිය
සෞදියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ නව ප්‍රතිපත්ති අනුව, සෞදි කාන්තාවන්ට රිය පැදවීමට වරම් ලැබීමත් සමඟ රේස් යෑමට සැරැසෙන තරුණියක ගැන එරට රියාද් නුවරින් වාර්තා වෙනවා.
රේස් පදින්න සැරැසෙන මෙම සෞදි සුරූපිනිය 30 හැවිරිදි රානා අල්මිමෝනිය. ‘මම වාහන පදින්න ආසයි. වේගයෙන් යන්න ආසයි.
රේස් පදින්න සැරැසෙන මෙම සෞදි සුරූපිනිය 30 හැවිරිදි රානා අල්මිමෝනිය. ‘මම වාහන පදින්න ආසයි. වේගයෙන් යන්න ආසයි.
"වේගයෙන් යන්න ආසයි. වේගයට මම ප්‍රිය කරනවා.." - සෞදියේ රජුව පවා හොල්මන් කරමින් රේස් යන සෞදියේ සුරූපිණිය
මාධ්‍යවේදිනියක් කපා කොටා ඝාතනය කරයි
මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ සිද්ධිය වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි Subarna Nodi නමැති තරුණ මාධ්‍යවේදිනියයි.
ඇය Ananda TV නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ ප්රවෘත්ති නිවේදිකාවක ලෙසත්, ජගරූටූ

හොකී ඩිස්ක් එකක් වැදී මියා කලීෆාගේ කෘත්‍රීම පියයුරු වලට හානි
ලොවපුරා ප්‍රසිද්ධ හිටපු නිල් චිත්‍රපට නිලියක් වන මියා කලීෆාට පසු ගියදා පුදුම සහගත අන්දමේ අනතුරකට මුහුණ දීමට සිදුවෙලා තිබුණා.
ඒ තමයි ඇය පසුගියදා අයිස් හොකි තරඟයක් නැරඹීමට ගොස් සිටියදී ක්‍රීඩකයෙක් එල්ල කල පහරක් නිසා තරඟයට යොදා ගන්නා බරැති ලෝහ

රෝගී දියණියන් ජීවත් කරවන්නට දුක් විඳින දිරිය මවකගේ කදුළු කතාව
උපන් දා සිට මන්ද මානසික රෝගයකට ගොදුරුව ජීවත්වන දියණියන් දෙදෙනකු නිසා මහත් වූ පීඩාවකට පත්ව ජීවත්වන මවක් පිළිබඳව පස්යාල ගල්ඇන්ද රදාවඩුන්න ප්‍රදේශයෙන් වාර්තා වේ.
1986 ඔක්තෝබර් මස 17 වැනි දින මෙලොව එළිය දුටු ඉරේෂා මදුවන්ති උපතින්ම මන්ද මානසික වූවාය. ඉන් පසුව 1998 අගෝස්තු 11 වැනි දින මෙලොව

පුවත් මැවූ චතුර සේනාරත්න අරලියගහ මන්දිරයේදී යුග දිවියට පිවිසෙයි
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ උත්සවය දැන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා.
මේවන විට පෝරුව චාරිත්‍ර සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ චතුර සේනාරත්න

තාත්තා නැති දවසක මම බොන තේ එකත් මට නැතිවෙයි
මේ ලෝකේ ජීවත් වන අපි හැමෝටම ආවේණික පුරුදු, විශ්වාස එහෙම තියෙනවානේ. මේ කියන කාරණයත් පුංචි කාලේ ඉඳලම මට තිබුණු පුරුද්දක්.
මට තේ, කෝපි, සුදු කිරි (කහට රහිත කිරි) වගේ ඕනෑම දෙයක් බොන්න පුළුවන්. හැබැයි මට කිරි තේ නම් බොන්න බැහැ. ප්ලේන්ටි බොන්නේ නැති, කිරි තේ බොන්නේ නැති අය ඉන්නවනේ. මමත් ඒ විදියට කිරි තේ බොන්නේ නැහැ කියලා සමහරු හිතයි. මම කිරි තේ බොනවා. හැබැයි එකම එක්කෙනෙක් හදන

සැමියාට හොරෙන් මත්පැන් බෝතලය බිරිඳ බිව්වාට ඇතිවූ රණ්ඩුව දුරදිග ගොස් සිදුකළ අපරාධය ගැන සැමියා වැමෑරූ හැටි - Photos
ගාල්ල වඳුරඹ පොලිස් වසමේ පිහිටි පිළගොඩවත්ත අක්කර ගණනාවකින් යුත් තේ වතුයායකි. සිංහාරවේලු හා ඔහුගේ බිරිඳ ද පදිංචිව සිටින්නේ එම වතුයායේ ලැයිම් කාමරයකයි. සිංහාරවේලු ජීවත් වන්නේ වත්තේ ඇති කුලී වැඩ කරමිනි. ලෙච්චිමී වන ඔහුගේ බිරිඳට දාව දරුවන් දෙදෙනෙකි. එහෙත් දරවන් දෙදෙනා සිටින්නේ කුරුඳුවත්ත ප්‍රදේශයේ ඇති ඇයගේ මාමාගේ නිවසේය.
සිංහාරවේලු මත්පැන්වලට දැඩිව ඇබ්බැහි වී සිටි අතර ඔහුගේ බිරිඳද ඔහු සමඟ මත්පැන් පානය කරයි.
සිංහාරවේලු මත්පැන්වලට දැඩිව ඇබ්බැහි වී සිටි අතර ඔහුගේ බිරිඳද ඔහු සමඟ මත්පැන් පානය කරයි.
සැමියාට හොරෙන් මත්පැන් බෝතලය බිරිඳ බිව්වාට ඇතිවූ රණ්ඩුව දුරදිග ගොස් සිදුකළ අපරාධය ගැන සැමියා වැමෑරූ හැටි - Photos
මවගේ අනියම් සැමියා පැහැරගෙන ගොස් පහර දුන් නාවික හමුදාවේ සේවය කළ පුතාට වෙච්ච දේ
මැදවච්චිය, උල්පත්ගම පදිංචි 36 හැවිරිදි කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අනියම් ස්වාමියා හට නාවික හමුදාවේ සේවය කළ කාන්තාවගේ පුතා පැමිණ පැහැරගෙන ගොස් පහරදීමෙන් පසු පහර කෑ අනියම් ස්වාමියා දින 2කට පසු සොයාගත් බව මැදවච්චිය පොලිසිය සදහන් කරනවා.
කාලයක සිට පැවැත්වූ මෙම අනියම් සම්බන්ධතාව පිළිබඳ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ස්වාමියාගේ භාර්යාව දැන ගැනීමත් සමඟ මේ පිළිබඳ

රනිල් - නිරාෂා විවාහ දිවියට වසර 20ක්
රනිල් මල්ලවාරච්චි කියන්නේ ප්‍රවීණ ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චිගේ පුතායි. රනිල් මල්ලවාරච්චිත් පියාගේ අඩිපාරේ යමින් ගායන ලොවට පිවිසියා. රනිල් සහ ඔහුගේ බිරිඳ නිරාෂාගේ 20 වැනි විවාහ සංවත්සරය පසුගිය 28දාට යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන්ගේ රසිකයන් සහ හිත මිතුරන් විශාල ප්‍රමාණයක් ඔවුන් දෙන්නටම මුහුණ පොත හරහා සුභ පැතුම් එක්කොට තිබුණා.
මේ අතර රනිල් සහ නිරාෂාත් මුහුණු පොත හරහා

මට ඕනේ ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි ජනප්‍රිය වෙන්නයි
මේ වනවිට දිනෙන් දියුණු වෙන ක්ෂේත්රයක් විදිහට නිරූපණ ක්ෂේත්රය හඳුන්වන්න පුළුවන්. නවකයන් බොහෝ දෙනෙකු අද වනවිට මේ ක්ෂේත්රය තුළ දකින්න පුළුවන්. ක්ෂේත්රයට නවකයෙකු වන දීෂානි නදීනිකා තමන්ගේ කටයුතු ගැන කතාබහ කරන්න අපත් සමග මෙලෙස එක්වුවා.
ඔබ ගැන විස්තර කිව්වොත්?
මගේ නම දීෂානි නදීනිකා. මම බියුටීෂියන් කෙනෙක්. මම මොඩ්ලින් කරන්නේ ආසාවට. මම ඉන්නේ කුරුණෑගල.
නිරූපණයට එන්නේ කොයි කාලෙද?
දැනට අවුරුදු තුන හතරකට කලින් තමයි නිරූපණය

සෘද්ධි බල ලැබූ ලාංකිය භික්ෂුවක් හිමාලයේ..! උන්වහන්සේ තවත් ඉහළට ගියා - නේපාල ජාතිකයෙකුගෙන් හෙළිදරව්වක්!
වත්මන් ශ්‍රී ලංකාවේ රහතුන් වහන්සේ ඇතුළු මාර්ගඵල ලාභී සහ ධ්‍යානලාභී භික්ෂුන් වහන්සේ වැඩ සිටින්නේ ද යන්න මේ දිනවල පොදු සමාජ කතිකාවකට ලක්වන මාතෘකාවකි. එහෙත්, එවන් උත්තරීතර තත්ත්වයන්ට පත් වූ ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා විදේශයන් හි වැඩ වෙසෙන්නේ ද යන්න පිළිබඳව එවැනි කතිකාවක් ගොඩනැගී නැත. එවන් තත්ත්වයක් යටතේ ඉන්දියාවේ හිමාල අඩවියේ වැඩ වෙසෙන ධ්යානබල සහිත ශ්‍රී ලාංකික භික්ෂුන්
සෘද්ධි බල ලැබූ ලාංකිය භික්ෂුවක් හිමාලයේ..! උන්වහන්සේ තවත් ඉහළට ගියා - නේපාල ජාතිකයෙකුගෙන් හෙළිදරව්වක්!
ඉස්සරෝම කවි ලීවේ ඉස්කෝලේ බිත්ති පුවත්පතේ
ගීත ගණනාවක් රචනා කරපු නිලාර් අලුත් වැඩකට අතගැහුවා කියලයි ආරංචිය.
ඔව්.. මගේ නිර්මාණ ජීවිතේ වසර විසිපහක් ගතවීම නිමිත්තෙන් පොඩි වැඩකට අත ගහන්න කල්පනා කළා. අපේ ගීත ඉතිහාසය සංරක්ෂණය වෙලා ග්රැමෆෝන් තැටි ආකාරයෙනුත්, ඊ.පී තැටි ආකාරයෙනුත්, කැසට් පට ආකාරයෙනුත්, සී.ඩී තැටි ආකාරයෙනුත් මිනිස්සු අතරට ආවනේ. ඉතින් මේ වසර විසිපහ තුළ අතින් ලියපු ගීතවලින් ගීත සීයක් තෝරගෙන ඒක පෙන් ඩ්‍රයිව් එකකට අන්තර්ගත

කලාව විනාශ කරන කොටසක් ඉන්නවා
නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට එක්වූ ගයාත්‍රි කාංචනමාලී මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරමින් සිටියි. මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින ගයාත්‍රි, හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂනය කළ ‘කොළඹ සන්නිය රිටන්ස්’ චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවටද එක්වීමට සූදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ගයාත්‍රි අපිට මෙසේ අදහස් දැක්වීය.
අමදි උපේක්ෂාගේ අලුත්ම ඡායාරූප එකතුව!
අමදි උපේක්ෂාගේ අලුත්ම ඡායාරූප එකතුවක පහතින්
Model - Amadhi Upeksha Deeneththi
Photography - V Creation Studio Private
Model - Amadhi Upeksha Deeneththi
Photography - V Creation Studio Private
ඩොනල් ට්‍රම්ප් සමාජ මාධ්‍යන්ට අනතුරු අඟවයි.
ලෝක බලවතා විදියට හඳුන්වන්නේ ඇමෙරිකාව. හැබැයි දැන් ඇමෙරිකාවටත් සමාජ මාධ්‍ය පාලනය වෙලා. මේ නිසා ඇමෙරිකාවේ කුකුල් කේන්තිකාරය ට්‍රම්ප්ට කේන්ති ගිහින්.
සමාජ මාධ්‍ය පරිස්සමින් වැඩ කරන්න කියලා ඔහු සද්දයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම Google සමාගම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ අවදානයක් යොමු කරලා තියෙනවා. ඒ, ට්‍රම්ප්

රජ පවුලට අමුත්තෙක් ගේන්න මේගන්, රැජිනගෙන් අවසර ඉල්ලයි.
රජ පවුලේ අලුත් සාමාජිකාව මේගන් මාකල් දවසින් දවස අලුත් පුවත් මවනවා. විශේෂයෙන්ම රජ පවුලේ නීති කඩ කිරීම ගැන තමයි ඇය වඩාත් ප්‍රසිද්ධ. හැබැයි මේ සැරේ නම් ඇය නීති කඩන්නේ නැතුව රැජිනගෙන් අවසර ඉල්ලලා තියෙනවා.
ඒ රජ පවුලට අමුත්තෙක් ගෙන්න. මේ අමුත්තා බලු සුරතලෙක්. මාලිගාවට බලු සුරතල් ගේන්න මේගන්, මහ රැජිනගේ අවසරය ඉල්ලලා තියෙනවා. “ලැබ්‍රර්

"මම ප්‍රායෝගිකව කළ දෙය කළා, ආපසු හැරෙන්නේ නැහැ.." - ටෙනිස් ක්‍රීඩාවේ යකඩ ගැහැණිය සෙරීනා කියයි
මව් පදවිය ලැබීමෙන් පසු කෙටි කලක් නිහඬව සිටි ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් යළිත් සුපුරුදු දක්ෂතා දක්මින් ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය 6-4, 6-0 ක් වශයෙන් ජය ගැනීමට සමත් වී තිබෙනවා.
"මම දැන් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ තිබෙනවා. පළමු වටය මට අමාරු වුණා. නමුත් මම ප්‍රායෝගිකව කළ දෙය කළා. ආපසු මගේ දක්ෂතාව ලෝකයට පෙන්නුවා. මෙතනින් මම ආපසු හැරෙන්නේ නැහැ..." යනුවෙන් අදාළ වටය ජය ගැනීමෙන් පසු

අධික වේගයෙන් ගිය හිටපු මහ ඇමතිගේ පුතා දරුණු අනතුරකින් මිය යයි - Photos
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හිටපු ප්‍රධාන අමාත්‍ය එන්.ටී.රාම් රාඕ ගේ පුත් නාන්දමුරි හරිකිෂ්ණා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තෙලංගානා ප්‍රදේශයේදී අද (29) අලුයම සිදුවූ මෙම අනතුරෙන් මිය යනවිට ඔහු 62 වන වියේ පසුවුණා.
උත්සවයකට සහභාගී වීම සඳහා යමින් සිටියදී අධිවේගී මාර්ගයේදී ඔහු ගමන්ගත් රථය රියදුරාගේ

‘ගන්නවා නම් කාර් එකත් එක්ක ගන්න‘ - මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අලුත්ම කාර් එකේ PRE SHOOT එක මෙන්න (video)
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසේ ඊයේ (28) පැවැත්වුණා.
ඊට උදය උගම්මන්පිල කුමාර වෙල්ගම දිනේෂ් ගුණවර්ධන වාසුදේව නානයක්කාර ඇතුළු මන්ත්‍රීරුන් පිරිසක් එක්ව සිටියා.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම
ඊට උදය උගම්මන්පිල කුමාර වෙල්ගම දිනේෂ් ගුණවර්ධන වාසුදේව නානයක්කාර ඇතුළු මන්ත්‍රීරුන් පිරිසක් එක්ව සිටියා.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම
‘ගන්නවා නම් කාර් එකත් එක්ක ගන්න‘ - මන්ත්‍රී කුමාර වෙල්ගමගේ අලුත්ම කාර් එකේ PRE SHOOT එක මෙන්න (video)
ජනප්‍රිය රංගන ශිල්පිනී මේනකා පීරිස්, සැමියා එක්ක ත්‍රිකුණාමලයේ පරවියන්ගේ රජදහනෙන් මතුවෙයි
සිය රංගන හැකියාවෙන් රසික හදවත් සැනසූ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි මේනකා පීරිස් කියන්නේ.
මේනකා සිය සැමියා වන රනිල් කුලතුංග සමග ත්‍රිකුණාමලයේ සංචාරයක නිරතවී තිබෙනවා.
ඔවුන් නිලාවලි වෙරළට ආසන්නයේ ඇති පරවියන්ගේ රජ දහනටද ගොස් තිබුණා.

වන්දියක් ගන්න කුසල් ජනිත් පෙරේරා එංගලන්තයට යයි.
තහනම් උත්තේජක චෝදනාව මත වැරදිකරු වුණු ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා අනතුරුව අදාළ චෝදනාවෙන් නිදහස් වීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට වන්දි මුදලක් ගෙවීමට නියමිතව තිබුණි. අදාළ වන්දි මුදල ලබා ගැනීම සඳහා සිය නීතිඥයන් හමුවීමට කුසල් පෙරේරා මේ වන විට එංගලන්තය බලා ගොස් තිබේ. අදාළ චෝදනාවට එරෙහිව කළ ඉල්ලීමෙන් අනතුරුව කුසල්
Yotube එකෙන් සල්ලි හොයලා අනුෂ්ක ගත්ත වාහනය මෙන්න
ඉරාජ් වීරරත්න යනු අද වෙද්දී Yotube සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්නේ. ඉතිං ඉරාජ් ඇවිල්ල පසුගියදා තම ෆේස්බුක් ගිණුම හරහා Youtube ජාලයට ස්තූති කරමින් පෝස්ට් එකක් දාලා තිබ්බා. ඒ තමන් අලුතින් මිලදී ගත්ත BMW i8 එකත් එක්ක ඉන්න ඡායාරූපයක්. ඉතිං ගොඩක් අය හිතුවේ ඒක ගන්න සල්ලි ඉරාජ් Youtube එකෙන් හම්බ
මියගිය කෙනෙකුගේ සාක්කුවට හැඳුනුම්පත දමා වරෙන්තු 9කින් බේරෙන්න හදලා
අනතුරකින් මියගිය පුද්ගලයකුගේ ඇඳුමක සාක්කුවට තමාගේ ජාතික හැඳුනුම්පත සහ තම නිවෙසේ ලිපිනයද දුරකථන අංකයද දමා එම ස්ථානයෙන් නික්ම ගොස් අපරාධ වලින් බේරීමට උත්සාහ දැරූ අයෙකු පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.
රාගම පේරලන්ද ප්‍රදේශයේ දී හොරකමක් සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු

හෘදයාබාධයකින් මියගිය 14 හැවිරිදි දියණියගේ දේහය නිවසට ගෙනෙද්දී මවත් මියයයි
හෘදයාබාධයකින් මියගිය අවු. 14 වයසැති පාසල් සිසුවියක් වන තම දියණියගේ මෘතදේහය පදිංචි නිවසට රැගෙන එද්දී තම දියණියගේ වියෝවීම දරා ගැනීමට නොහැකි වූ මව එම මොහොතේම මියයැමේ පුවතක් ගොකරැල්ල පොලිස් වසමේ මල්කට්ටුවෙන් වාර්තා වෙයි.
දියණිය මිය යැම විඳ දරාගැනීමට නොහැකිව කම්පාවට පත්ව මෙසේ මියගොස් ඇත්තේ මැල්සිරිපුර බෝපිටිය පදිංචි එච්. ඩී. ආෂා දමයන්ති කුමාරි (අවු. 34) යන අයයි. හෘදයාබාධයකින්

තමන්ගේම පුතාගේ බිරිඳගෙන් සැනසෙන්න ගිය කොටදෙණියාවේ මාමණ්ඩියට වැඩ වරදියි
මියගිය තම පුතාගේ විවාහක බිරිඳට ලිංගික අතවර කළ මාමණ්ඩියක් කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොටදෙනියාව, දෙල්වඟුර, දම්වැල්කටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා 65 වියේ පසුවන අතර ඔහුගෙන් අතවරයට පත් වූ ඔහුගේ ලේලිය 29 හැවිරිදි කාන්තාවක්.
ඇය එක්දරු මවක් ද වනවා.
සිය සැමියා මියයැමෙන් අනතුරුව ඇය තම දරුවාත්

කෙනෙක්ව විනිශ්චය කරනවා කියන්නේ දැනගෙන ගිහින් කරන්න ඕන වැඩක්
ටෙලි නාට්‍යය, සිනමාව සේම ස්වතන්ත්‍ර නිර්මාණකරණයෙන්ද ගායකයෙකු ලෙස ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඔහුගේ ගායන හැකියාව කිහිප අවස්ථාවකම සම්මානයට පාත්‍ර වන්නේය. ඔහු දුමාල් වර්ණකුලය. මේ කතාබහ ඔහු සමගිනි.
2016 හොඳම ගායකයා ලෙස මෙවර පැවැති සරසවි සම්මාන උළෙලේ දී ඔබ සම්මානයට පාත්‍ර වෙනවා.