බීමතින් කලහකර කොල්ලුපිටි පොලිසියට ගෙනා ක්ල්බ් නලඟන පොලිසියේ විදුරු බිඳී

කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නළගනක් එහි ඇතිකරගත් ආරවුලක් සම්බන්ධයෙන් විභාග කිරීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පෙරේදා (30) රාත්‍රියේ ගෙනා අවස්ථාවේ බීමතින් සිටි ඇය පොලිසිය තුළත් කලබල ඇති කර තිබෙන අතර පොලිසියේ විදුරුවලට පහරදී අලාභහානි
සිදුකිරීම නිසා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


 ඇය සමාජ ශාලාවේදී පහර කෑමකට ලක්ව

බසයේ සිටි රූමත් කතුන්ගේ 'ඕනේ නැති තැන්' වීඩියෝ කළ දෙණියායේ මගියෙකුට වැඩ වැරදුණු හැටි

අකුරැස්‌ස සිට තවලම බලා ධාවනය වූ බස්‌ රථයක සිටි රූමත් කාන්තාවන් දෙදෙනකුගේ මුහුණ හා කලවා ප්‍රදේශ ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පුද්ගලයකු අල්ලා අකුරැස්‌ස පොලිසියට භාරදීමෙන් අනතුරුව මාතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

 සැකකාර තරුණයා කාන්තාවන් දෙදෙනාගේ විරෝධතාව නොතකා වීඩියෝ කිරීම නිසා ඔවුන් ඒ

මව සමඟ ලංකාවට ආපුු සුරූපි ජර්මන් තරුණිය SPA සැප විඳින්න ගිහින් කරගත්තු දේ

ඉඳුරුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකදී  ජර්මන් ජාතික  තරුණියකට   එහි සේවකයකු අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ජර්මනියේ උසස් අධ්‍යාපනයේ නිරත 21 හැවිරිදි   මෙම ජර්මන් තරුණිය මීට දින කිහිපයකට පෙර සිය මව සමඟ ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි තිබෙනවා.

ජර්මන් තරුණිය පසුගිය (29) දා සවස සම්භාහනයක් සිදුකර ගැනීමට සඳහා ඉදුරුව ප්‍රදේශයේ සම්භාහන

ඉතිහාසයේ කවුරුත් නොකරපු දෙයක් හිටපු ඇමති මර්වින් සිල්වා කරයි (photos)

ස්වර්ණමාලි චෛත්‍යරජාණන් වහන්සෙහි වැඩ වසන සම්මා සම්බුදු අමාමැනි වහන්සේගේ ද්රෝවනයක් ධාතුන්වහන්සේලා වෙනුවෙන් අසුහරදාහක කිරිපිඩු පූජාවක් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකොට තිබේ.

ඔහුගේ ෆේස්බුක් පිටුවේ මේ බව පළකොට තිබූ අතර එහි මෙසේ සඳහන් විය.

මෙතෙක් ඉතිහාසයේ නොකරපු මහත්පල මහානිසංස

ධනුෂ්ක ගුණතිලක අමාරුවේ වැටුනේ මිතුරා නිසාද? තරුණියන් නිසාද ? - හොටෙල් කාමරයේ සිදු වූ සියල්ලේ සුළමුල හෙළිවේ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම දකුණු අප්‍රිකානු පිල පරාජය කර ඓතිහාසික ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණයක්‌ ලබා ගත්තේය. දකුණු අප්‍රිකානුවන් දණගස්‌සවා එවැනි ජයග්‍රහණයක්‌ අප ලබා ගත්තේ වසර 12 කට පසුවය.

එහෙත් මේ සුවිශේෂී ජයග්‍රහණයේ නියම සතුට භුක්‌ති විඳීමට අපේ ක්‍රිකට්‌ කණ්‌ඩායමට සහ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට ඉඩ ප්‍රස්‌ථාව නොලැබුණේ තරුණ ක්‍රීඩකයකු සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නයක්‌ නිසාය.

සිදුවීම වාර්තා වන්නේ අප දෙවැනි ටෙස්‌ට්‌

මනුසතා අවදි කරන ධනුෂ්ක

මනුසතා වගේ ගීතයක් ලියන්න හිතුවේ ඇයි?

මනුසතා ගීතය ලියවෙන්න බලපෑ ප්‍රධාන හේතුව තමයි 2016 දී ඇතිවුණු මහා ඛේදවාචකය. ලංකාවේ අගනගරයෙන් විශාල භූමි ප්‍රමාණයක් ගං වතුරෙන් වහගත්තා. ඔය සිද්ධිය එක්ක සමාජමය වටපිටාවෙන් අපිට ඇහුණ දැනුණ සහ කතාබහට ලක්වුණ හැමදේකම යථාර්ථය දේශපාලනික සහ සමාජීය පාපෝච්චාරණය කිරීමක් විදියට තමයි මනුසතා

“මම විවාහ වෙනවා පුළුවන් තරම් ඉක්‌මනට – හැමදාම ප්‍රසිද්ධ වෙලා ඉඳල වැඩක්‌ නෑ” – සුරාජ් මාපා

සුරාජ් මාපා කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු අහිංසක පෙම්වතා. ඒත් දැන්නම් පුංචි තිරයෙන් සුරාජ්ව නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් නිර්මාණාත්මක චරිත ඔස්සේ ඔහුව දකින්න ලැබෙනවා. මේ ඔහු පුවත්පතක් සමග කළ සංවාදයක්.

සුරාඡ් ඇයි වැඩිය පෙනෙන්න නැත්තේ?

තාරුකාගේ නවතම ඡායාරූප එකතුව මෙන්න

තාරුකගේ නවතම  ඡායාරූප එකතුව  පහතින්

Talent - Tharuka Hettiarachchi

Hashini Samuelගේ පෙම්වතා බව කියූ විශ්ව පෙරේරා වෙනත් තරුණියක් සමඟ යුගදිවියට ? - (photos)

විශ්ව පෙරේරා කියන්නේ ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය තුල නිතර නිතර කතාබහක් ඇතිකරන චරිතයක්. විශ්ව සමාජ ජාලා වෙත එක්කරන සමහර වීඩියෝ වගේම ඡායාරූප නිසාත් නිතර නිතර කරළියට එනවා.

 විශ්ව පෙරේරාගේ පෙම්වතිය තමයි Hashini Samuel.

 පසුගියදා ඇයගේ උපන්දින සාදයට හෂිනි සැරසී සිටිය ඇඳුම ගැනත් මුහුණුපොත පුරා කතාවුණේ දොස් මුරයක්ද සමඟින්.

රවීට ගෙවල් විකුණපු ඇලෝසියස්ගේ සමීප මිතුරිය වූ අනිකා යුග දිවියට - (photos)

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් තමාට අයත් කොළඹ මහල් නිවාසයක් අර්ජුන් ඇලෝසියස්ගේ මුදලට හිටපු ඇමති රවී කරුණානායකට අලෙවි කළ බවට තහවුරු කළ අනිකා විජේසූරිය පසුගිය සතියේ යුග දිවියට පිවිසි තිබුණා.

ඇය අතගත් මනාලයා වුණේ වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රමයි.

ටැක්සි රියදුරන්ගේ සහයෙන් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන් සතුටු කරමින් සුරූපී චීන කෙල්ලන් කොළඹදී රහසේ දාන සෙල්ලම්

කොළඹ හා කොළඹ අවට ප්‍රදේශවල චීන ජාතිකයින් බොහෝ පිරිසක් මේ වන විට විවිධ රැකියාවල නිරත වෙමින් සිටිති. එසේම චීන ජාතික කාන්තාවන් ද එළිපිට කතා කළ හැකි රැකියාවල මෙන්ම එළිපිට කතා කළ නොහැකි රැකියාවල ද කොළඹ ප්‍රදේශය ආශ්‍රිතව නිරත වෙමින් ඉන්නා බව රහසක් නොවේ. මේ චීන ජාතික තරුණියන් පිරිසක් නිරතව සිටින එළිපිට කතා කළ නොහැකි රැකියාවක් පිළිබඳ සති අන්ත පුවත්පතක පළව තිබූ සටහනකි.

යාපනයේ කැළෑවකින් ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයක නටඹුන් මතුවෙයි - (photos)

යාපනයේ පුතූර් ප්‍රදේශයේ කැළෑවක් තුළින් බෞද්ධ උරුමයන් සහිත නටබුන් රැසක් හමුවී ඇතැයි යාපනය පුරා විද්‍යා කාර්යාලය ප්‍රකාශ කරනවා.

මෙම කොටස් බෞද්ධ සිද්ධස්ථානයක නටඹුන් විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

සොයාගත් බෞද්ධ පුරාවස්තු පිළිබදව ස්ථිර වශයෙන් දැන්ම නිගමනයකට එළඹිය නොහැකි බව කියා සිටින යාපනය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කොට ඇති බවයි.

"ක්‍රීඩා අමාත්‍යංශයෙන් සතයක් දුන්නේ නෑ" බාධක දහසක් මැද ලංකාවේ නෙට්බෝල් කෙල්ලෝ සුපිරි වික්‍රමයක් කර මවුබිමේ නම තබයි!

ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායම, ලොව ඉදිරියෙන්ම සිටිනා නෙට්බෝල් කණ්ඩායමකට ප්‍රබල තරගයක් ලබා දී ලොව ප්‍රමුඛතම නෙට්බෝල් කණ්ඩායම් අතර ශ්‍රී ලංකාවේ නමද සටහන් කිරීමට සමත්ව තිබේ.

ආසියානු කුසලාන දැල් පන්දු ශූරතාව ඉලක්‌ක කර ගනිමින් මලාවි සංචාරයක යෙදුණු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායම ප්‍රබල මලාවි පිල හමුවේ පැවැති තරගය කරට කර සටනකින් පසුව විසදුමකින් තොරව නිමාකර ගැනීමට සමත් විය.

"සල්ලි ඕනේ නෑ..පන්තියට එන්න" අනුකම්පාවක ප්‍රතිඵලය ලෙස ඇරඹෙන මොණරාගල ගුරු සිසු ඇසුර විනාශය තෙක් ගෙනගිය හැටි

පසුගිය දිනවල අන්තර්ජාලය තුළ වීඩියෝ හුවමාරුවෙමින් කැළඹීමක් ඇති කළ මොණරාගල ප්‍රදේශයේ පාසල් ගුරුවරුන් දෙදෙනෙකු සිසුවියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය පසුපස එම සිසුවියගේ සමාජ පීඩනය පිළිබඳ කඳුළු කතාවක් ගැබ්වී ඇති බව දැනගන්නට ඇත.

අපි එක්ක කැමැත්තෙන් එයා ආවෙ කියමින් ගුරුන් දෙදෙන බිල්ලට ගත් 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව උපතින්ම දුප්පත්කම උරුම කරගත් තරුණියකි. ඇගේ දෙමාපියන් වියළි කර්කශ මොනරාගල මහ පොළොව හා ගැටෙමින් වෙර වීරියෙන් ජීවිතය දිනන්නට වෙහෙසෙන මා පියන් යුවළක් බව පැවසෙනවා.

නීතිඥවරියන් දෙදෙනෙකු බයකරමින් උසාවි සෝපානයට පහරදී රන්ජන් යකා නටයි

තමන්ට එරෙහිව තීන්දුව දීමට නියමිතව ඇති, අධිකරණයට අපහාස කිරීමේ නඩුව සඳහා ඊයේ (30) දින ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට පැමිණි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක උපරිමාධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය තුළ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා මහත් කලබැගෑනියක් ඇති වී තිබෙන බව ආරංචි මාර්ග මඟින් දැනගන්නට ලැබෙනවා.

ඇමරිකාවේ ආර්ථික වර්ධනය ජනපති ට්‍රම්ප්ගේ ඇගයීමට ලක්වෙයි

වසරේ දෙවැනි කාර්තුවේදි අමෙරිකාවේ ආර්ථිකය 4.1% ක වාර්ෂික අනුපාතිකය වර්ධන වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා දිනයේදී ධවල මන්දිරයේ සිට මෙය අගය කරමින් අදහස් දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අගයන් ස්ථාවරව බවත් මෙය අහම්බයෙන් සිදු වූවක් නොවන බවත් දිගින් දිගටම සිදුවෙවි කියලා

සරාගී සුපිරි නිලි දීපිකා පදුකෝන් ඉටි රූපයක් වෙන ලකුණු

බොලිවුඩයේ සරාගී නිලියක් වුනු දිපීකා පදුකෝන් ජනප්‍රියත්වය අතින් ඉහලම තැනක ඉන්න නිලියක්. ඒ නිසාම ලොව ජනප්‍රියතම පුද්ගලයන්ගේ ඉටි නිර්මාණ තැන්පත් කෙරෙන ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරයට බොලිවුඩ් සුපිරි නිළී දිපීකා පදුකෝන්ගේ ඉටි රුවක් එක් කිරීමට ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාර බලධාරින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.

ලන්ඩනයේ පිහිටි ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය ඇති

සරාගී නිල් චිත්‍රපට නිළිය මියා කලීෆා අනතුරකට ලක් වෙයි, ඇයගේ පපු ප්‍රදේශයට වුණු දේ - Photos

සරාගී නිල් චිත්‍රපට නිලියක් වන මියා කලීෆාට නොසිතූ ලෙස සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය දිනක හොකී තරඟයක් නරඹමින් සිටියදීයි ඇය මෙම අනතුරට ලක්වන්නේ.

එහිදී ක්‍රීඩාංගණය තුලින් පිටතට පැමිණි හොකී පන්දුව (hockey puck) ඇයගේ පපු ප්‍රදේශයේ වැදී ඇති බවයි වාර්තා වන්නේ.

පැයට සැතපුම් 80 ක පමණ වේගයකින් පැමිණි

සුනිල් පෙරේරාගේ ලොකු පුතා සජිත් මේ කියන්නේ මොනවා ගැනද?

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුතා කියලා කියද්දී ගයන් පෙරේරාගේ රුව සිහියට ඒම පුදුමයක් නොවෙයි. කාලයක් ඩැඩී සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්ව ඉඳලා, ජනප්‍රිය ගීත කිහිපයක්ම ගී ලොවට තිළිණ කළ ගයාන් සංගීත ක්‍ෂේත්‍රයෙන් මඳකට ඈත්ව මේ වනවිට විදේශගත වෙලයි ඉන්නේ. අපි මේ සංවාදය පවත්වන්නේද සුනිල් පෙරේරාගේ පුතකු සමග වුණත්, ඒ ගයාන් නම් ‍නෙවෙයි. ඔහු ගයාන්ගේ වැඩිමහල් සොහොයුරා වන සජිත් පෙරේරායි. සජිත් කියන්නෙත් ගයාන් වගේම කාලයක් තිස්සේ සංගීත කටයුතුවල නියැළෙමින් තමන්ගේ ගීත කිහිපයක්ම එළිදක්වා

අවුරුදු අටක්‌ එක දිගටම පාසැල් පැමිණ වාර්තා තැබූ සෙව්මිණි

“ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා” යන්න පසක්‌ කරමින් මුළු මහත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයම බබල වන්නට වාර්තාගත ලෙස පුරා අවුරුදු 08 ක්‌, අඛණ්‌ඩව පාසල් පැමිණි දිරිය දියණියක්‌ හොරණ අධ්‍යාපන කලාපයේ, හොරණ අධ්‍යාපන කොට්‌ඨාසයේ හාන්දුපැල්පොල කනිෂ්ඨ විද්‍යාලයේ දී දිවයින අපට මුණ ගැසිණි.

හාන්දුපැල්පොළ කනිෂ්ඨ විද්‍යාලයේ 8 ශ්‍රේණියේ

මුලින්ම කොල්ලෙක්‌ එක්‌ක යාළු වුණේ අවුරුදු 14 දී. එයා මට ලියුමක්‌ දුන්නා"

අනූෂා සොනාලි නම කිව්වම කවුරුත් දන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිණියක්වනේ. ඇය ටිකක් විතර දඟකාර චරිතයක්. ඒ වගේම ඇගේ රංගනයන් ගැන අදටත් රසිකයන් අතර කතාබහට ලක්කෙරෙනවා.

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද දස්කම් දැක්වූ ඇය රංගනයෙන් ඈත් වී විවේකී ජීවිතයක් මේ දිනවල ගතකරනවා.

බොහෝ දඟකාරකම් මැද යෞවනය ගෙවූ අනුෂා

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න, බිරිඳගේ උපන් දිනයට දුන්නු අපූරු තෑග්ග – Photos

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තරුවක් තමයි දිමුත් කරුණාරත්න කියන්නේ.
දිමුත්ගේ ආදරණීය බිරිඳ තමයි අනුරාධා කුරුකුලසූරිය.
ඇය සුරූපී නිළියක්.
පසුගියදා ඇගේ උපන්දිනය යෙදී තිබුණා.
දිමුත් තම ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඇයව පුදුම කරවලා තිබුණේ පුංචි දරුවෝ පිරිසකට

මුදලින් ලක්ෂ පහක්, පරිගණකයක් සහ ගුවන් බලපත්‍ර දෙකක්..! ත්‍රීරෝද රථයේ අමතක වී ගිය දේවල් රැගෙන හිමිකරු සොයා ගිය උතුම් ත්‍රීරෝද රථ රියදුරා..!

නෙන් දින පිරිහී යන මිනිස් සමාජය තුල උතුම් මිනිසුන්ද සිටින බව පසක් කරමින් රුපියල් ලක්‍ෂ පහකට අධික මුදල් ප්‍රමාණයක්, ජංගම පරිගණකයක්, ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සමඟ ත්‍රීරෝද රථයක අමතක කර දමා ගිය ගමන් මල්ලක් නැවත එහි හිමිකරු සොයා දුන් ත්‍රීරෝද රථ රියදුරෙකු පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

දෙහිවල, කළුබෝවිල විමලසාර පාරේ පදිංචි ත්‍රිරෝද

අංක එකේ කුඩු ජාවාරම්කරු, නවුෆර්ගේ නම එල්ලන ලයිස්තුවේ නෑ… ලොක්කො නිදහස් වෙද්දී ගෝලයෝ එල්ලන්න යයි…

එල්ලුම් ගහ ක්‍රියාත්මක වුවද රටේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කුඩු නවුෆර් එල්ලුම් ගහෙන් බේරෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, හිටපු මානව හිමිකම් කොමසාරිස්, ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා  ප්‍රකාශ කළේය.

මත්කුඩු සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී

''අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න තියා දැන් අපිට හරියට කන්න බොන්නවත් නෑ'' දක්ෂ දියණියගේ පිළිකාව නිසා අසරණ වුනු පවුලේ සංවේදී කතාව !

පිළිකා  රෝගී තත්ත්වය නිසා පිඩා විඳීන තම දියණියට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තමන් හට නිසි වත්කමක් නොමැති නිසා හැකි අය සිටිනම් එසේ උදවු උපකාර ලබා දේන ලෙස එම දරුවාගේ දෙමාපියන් ඉල්ලා සිටිනවා. මෙලෙස රෝගාතුරව සිටින්නේ  අම්බලන්තොට සියඹලා ගස්විල උතුර වසමේ  පදිංචි ජි .ඒ .සචින්තා ප්‍රබෝධි නැමති අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ 06 වන

නිවසේ කිසිවෙකු නැති අතරේ ජනේලයෙන් පැන 17 හැවිරිදි තරුණිය දූෂණය කරපු කාමාතුරයාට ගම්මු සලකපු හැටි

දාහත් හැවිරිදි පාසල් දැරියක් නිවසේ නිදාසිටින අවස්ථාවෙදී ජනේලයක් කඩා නිවසට ඇතුළු වී එම දැරිය දූෂණය කල සැකකරුවකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැද බිබිල පොලිසියට භාර දී තිබෙනවා.

මොණරාගල බිබිල පොලිස් බල ප්‍රදේශයේ දී මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

වින්දිත දැරියගේ පියා හමුදා සෙබලෙක් වන අතර මව කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන බවත් මෙම දැරිය සිය නැගනියන් දෙදෙනා

2020 ජනාධිපතිවරණයට එනවාද? නැද්ද? – සංගක්කාර ප්‍රතිචාර දක්වයි

2020 ජනාධිපතිවරණයට තරග වැදීම ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී දේශපාලනයට එන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් සුපරි ක‍්‍රීඩක කුමාර සංගක්කාර ප‍්‍රතිචාර දක්වයි.

තමන් කිසිලෙසකින් හෝ දේශපාලනයට එක් නොවන්නේ යයි සංගක්කාර පැවසූ බව ප‍්‍රවීන ක‍්‍රීඩා මධ්‍යවේදියෙකු වන රංජන් පරණවිතාන සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත.

සංගක්කාර මේ වන විට ඉන්දිය-එංගලන්ත

හැමෝම මට නැතිවුණා. මට ඒකට හරිම දුකයි.

ශිහාන් මිහිරංග ගැන අලුත් ආරංචියක් දැනගන්න ලැබුණා.
ඒ තමයි ශිහාන් මුහුණු‍පොතින් (FaceBook) සමුගෙන ගිහින් කියන පුවත.
ආරංචිය ලැබුණ හැටියේ FaceBook එකට ගිහින් ශිහාන් මිහිරංග කියලා අපි Search කරලා බැලුවා. මෙන්න එක දිගට “ශිහාන් මිහිරංගලා” සිය ගණනක් මුහුණු‍පොතේ දිගහැරෙන්න ගත්තා.
මොකක්ද එතකොට මේ ආරංචියේ ඇත්ත නැත්ත.

අවුරුදු ගණනක් ගිහිල්ලත් අදටත් ආරංචියක් නැති උපාලි කීර්තිසේන පිළිබඳ සංවේදී කතාවක්

“අම්මගේ ඇහැ ඔපරේෂන් කරලා අයින් කළා. අයියයි එයාගේ දරුවොයි අම්මට සලකනවා. ඒත් අම්මවයි මාවයි බලාගත්තු මල්ලි නැති අඩුව කාවටත් මකන්න බැහැ”.

තමරා කීර්තිසේන කතා කළේ ඉතා දුක්මුසු හඬකින්. ඉඳහිට නැගෙන ඉකිය තදකරගන්න හදනකොට ඇගේ කටහඬත් මැකී යනවා. ඒ හින්දම හරස් ප්‍රශ්න

අවුරුදු 16ක් විතර වෙද්දී පිරිමි ළමයි ගැන මටත් උනන්දුවක් ඇති වුණා

අද මම මේ කියන “රහස” මීට කලින් කිසිම කෙනෙකුට කියලා නැහැ.

මේ කතාව පටන් ගන්න වෙන්නේ මගේ බහ තෝරන වයසේ ඉඳලා. ඒ වයසේ ඉන්න පුංචි ගෑනු ළමයින්ට තියෙන හැසිරීම් රටා ‍නෙවෙයි ඒ කා‍ලේ මට තිබුණේ. පුංචි කොලු ගැටයකුගේ හැසිරීම් තමයි ඒ කා‍ලේ මට තිබුණේ. මම කවදාවත් බෝනික්කන්ට ආශා කළේ නැහැ.  කොල්ලෙක් වගේ මම කාර්මික

මට අවශ්‍ය ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉදිරියට යන්න

කාලයක් නිරූපිකාවක් ලෙස කටයුතු කළ බුද්ධි චන්ද්‍රසිරි මේ වනවිට ව්‍යාපාරිකාවක් ලෙස කටයුතු කරමින් සිටියි. වසර කිහිපයක් තිස්සේ නොයෙකුත් කලා නිර්මාණවලට දායක වෙමින් නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන ඇති ඇය නිරූපිකාවක් ලෙස වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය ගැන දැක්වූ අදහස් කිහිපයක් මේ.

 ක්ෂේත්‍රයට ඔබගේ පැමිණිම?

මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ 2014 වසරේදී.

විශ්ව හැමෝගෙන්ම සමාව ඉල්ලුවේ ඇයි? රූපවාහිනී වැඩසටහනකදී පොඩි කරදරයක්‌ වුණා

නිවේදකයෙක්‌ වුණ විශ්ව ලංකා පසුගිය දවසක පුංචි කරදරයකට මුහුණදුන්නා. ඇත්තටම මොකක්‌ද වුණේ කියලා දැනගන්න අපි විශ්වට කතා කළා.

මොකක්‌ද මේ එක පාරට සිද්ධ වුණේ?

රූපවාහිනී වැඩසටහනක්‌ කර කර ඉන්නකොට පුංචි

අපේ රටේ ප්‍රවීණයෝ මතුපිටින් පෙන්වන දේ නෙමෙයි පිටිපස්‌සේ ඉඳන් කරන්නේ

ඉරාඡ් වීරරත්න කියන්නේ හැමදාම වෙනස්‌ විදිහේ වැඩක්‌ කරන්න හදන චරිතයක්‌නේ. ඔන්න මෙදා පාරත් වෙනස්‌ම වැඩ ටිකක්‌ තමයි ඉරාඡ් කරලා තියෙන්නේ. ඉරාඡ් කරපු වෙනස්‌ම වැඩටික මීවිතට මේ විදිහට කිව්වා.

ඉරාඡ් ඇයි මේ වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ?

මේ දවස්‌වල අලුත්ම වැඩ ටිකක්‌ පටන්ගත්තා. මම අලුත් මොබයිල් ටීවී චැනල් එකක්‌ එළිදැක්‌වූවා. යූ ටියුබ් සහ කේබල් ටීවී එකේ නොයිස්‌ ටීවී කියලා. මේ දවස්‌වල ඒක හරි ජනප්‍රියයි. යූත් එක ටාගට්‌ කරලයි කළේ. ඒ වගේම නොයිස්‌ කියලා ටී ෂර්ට්‌ බ්‍රෑන්ඩ් එකක්‌ ලොන්ච් කළා. ඒ දෙකට මහන්සිවෙනවා.

ඉරාඡ් සින්දු හදන වැඩේ නවත්තලා ටී ෂර්ට්‌ විකුණනවාද?

නැහැ. මම හැමතිස්‌සේම වෙනස්‌ වැඩනෙ කරන්නේ. මට ඒ පැත්තත් පොඩ්ඩක්‌ බලන්න හිතුණා. මම බොහොම පොඩියට තමයි ටී ෂර්ට්‌ බ්‍රෑන්ඩ් එක පටන්ගත්තේ. කියන්න සන්තෝසයි ලංකාව වටේ ලොකු ඉල්ලුමක්‌ තියෙනවා. දාන දාන හැම ඩිසයින් එකම දවස්‌ දෙක තුනෙන් විකිණෙනවා. ඒකත් මට ඔන්ලයින් විතරයි කරන්නේ. මගේ ෙෆ්ස්‌බුක්‌ එකේ ඉන්නවා මිලියනයකට අධික පිරිසක්‌. යූ ටියුබ් එකෙත් ඉන්නවා

ඒක තමයි මගේ ලොකුම හීනය – බොහෝ දුරට රංගනයෙන් දුරස්‌ වෙයි

ඉංජිනේරු පෙම්වතා රඟපාන්න එපා කිව්වද?
හුඟක්‌ අය ඔය ප්‍රශ්නය මගෙන් අහනවා

සදනි පතිරණ දැන් වැඩිය සද්ද බද්දයක්‌ නෑ. ඇත්තටම ඇයි සඳනි වැඩිය සද්ද බද්දයක්‌ නැත්තේ.

කුණු කානුවලින් ලක්ෂපතියන් මවන නුවරඑළියේ පණු බිස්නස් !

ඉංග්‍රීසි ජාතිකයින් එදා සේම අදද නුවරඑළිය හඳුන්වනු ලබන්නේ පුංචි එංගලන්තය ලෙසිනි. ඊට හේතුව නම් එංගලන්තයට සමාන වූ සෞම්‍ය සේම ශීත දේශගුණික තත්ත්වයක් නුවරඑළියේ පැවතීමය.

එදා සේම අදත් නුවරඑළියේ තේවලට විදෙස් රටවල

"කැලෑවෙන් අල්ලා ගෙන ඇවිදින් මුගටි බලකායක් හදලා" ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලොවම මවිත කරවන සටන් බලකායක්! (PHOTOS)

දක්ෂතා සහ කුසලතා වලින් ලොව හොදම ආරක්ෂක හමුදාවක් ශ්‍රී ලංකාව සතුවෙයි. ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ ලෝකයේ එකම ආරක්ෂක හමුදාව ශ්‍රී ලංකාව සතු වීමේන් ඒ බව තහවුරු වෙයි.

මෙලෙසින් යුද දක්ෂතා වලින් ලොවම මවිත කළ අපේ රණවිරුවන් ලොවම මවිත කරනා තවත් ක්‍රියාවක් ආරම්භ කර තිබේ. එනම් පුපුරණ ද්‍රව්‍ය වැනි දේ සොයා ගැනීමට මුගටියන් පුහුණු කිරීමටයි. මෙම

ලංකාවට ඇවිත් හෙළ වෙදකම ඉගෙන ගන්නා සුදු ජාතික බටහිර වෛද්‍යවරු

ලොව මවිත කළ පාරම්පරික හොරිවිල හෙළ වෙදකම පිළිබඳව ඉගෙන ගැනීම සඳහා සහ ගස් වැල් වල කොළ පොතු මුල් මල් වලින් විශ්මිත හෙළ ඔසු සාදා රෝග නිවාරණය කරන ආකාරය පිළිබඳව දැනගැනීම සඳහා එංගලන්තයේ ජාතික වෛද්‍ය සිසු වූ පිරිසක් මේ දිනවල පලුගස්වැව හොරිවිල පාරම්පරික වෙද ගෙදරට පැමිණ සිටිති.

පාරම්පරික හොරිවිල හෙළ වෙද ගෙදර පාරම්පරික

"හැම දේකටම වඩා මම ආදරය කරන කෙනා මම වෙනුවෙන් කාලය වෙන් කරන එකයි මට වටින්නෙ" - දුෂේනි මියුරංගි

දුෂේනි මියුරංගි කියන්නේ කා අතරත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියක්. ඇය පසුගිය වසරේ 'miss world sri lanka'කිරුළ දිනා ගැනීමටද සමත්වුණා.

කෙසේ වෙතත් අනෙක් නළු නිළියන් මෙන් නොව පුංචි තිරයේ අහිංසකම පෙම්වතිය ලෙසද ඇය දැන් කා අතරත් කතාබහට ලක්වෙලා. ඇය මේ සියලු

“වැරදි කියන දේවල් ඕන කෙනෙක් අතින් වෙනවා, අපි ඉදිරිය ගැන හිතලාවත් වැදගත් විදිහට ඉන්න ඕනෙ“ - මහේෂි මධුෂංකා

මහේෂි මධුෂංකා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සිනමාවෙන් කලා ක්ෂේත්‍රයට ආපු මහේෂි සිය ටෙලි නාට්‍ය රංගනයන් ඔස්සේ බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසකගේ ආකර්ෂණයට

"එයා දුවෙක් බලාපොරොත්තුවෙන් හිටියේ. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වුණා.." - ඕෂධී හේවාමද්දුම - Photos

ඕෂධී හේවාමද්දුම කියන්නේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන රංගන ශිල්පිනියක්. විවිධ චරිත එක්ක පුංචි තිරයේ දකින්න ලැබෙන ඕෂධී නැවත වරක් මවක් වුණා ඒ ගැන ඕෂධී මේ විදිහට කතා කර තිබෙනවා. ඒ පුවත්පතකට. මේ ඒ තොරතුරු ගැනයි.

ඕෂධී ආයෙමත් අම්මා කෙනෙක් වුනා නේද..?
ඔව් පසුගිය 19 වැනිදා මට දුවෙක් ලැබුනේ. මම දැන් දෙදරු මවක්.

දෙවැනි වතාවටත් පුතෙක් නේද බලාපොරොත්තු වුණේ..? 

එල්ලන අය එල්ලන්න! සිරකරුවකු මැති ඇමතිවරු ඉදිරියේ කළ සංවේදී කතාව (video )

සිරගතව සිට දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට ඉන් සමත් වූ 19 දෙනෙකු හා ධර්මාචාර්ය විභාගය සමත් වූ දෙදෙනෙකු වෙත අදාළ සහතික පත්‍ර ප්‍රදානය අවස්ථාවේ එම උත්සවය අමතමින් සිරකරුවකු ද අදහස් දැක්වූ අතර ඔහු එහිදී වටිනා අදහස් කිහිපයක් පළ කළේ පැමිණ සිටි පිරිස මවිතයට පත් කරමිනුයි. වැරදිවලට දඬුවම් දෙන අතරේ පොත් ලියන දැහැමි

ශ්‍රී ලංකාව නිසා සිහින බොඳ වුන සුපිරි දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා ක්‍රිකට් වලින් සමුගන්න තීරණය කරයි.

දකුණු අප්‍රිකාවේ ප්‍රභලම වේග පන්දු තුරුම්පුවක් තමයි ඩේල් ස්ටේන්. හැබැයි ශ්‍රී ලංකාව එක්ක ටෙස්ට් තරඟාවලියේදී මේ තුරුම්පුව වැඩ කරේ නෑ. ලංකාවේ පිතිකරුවන් ඩේල් ස්ටේන්ට එලව එලවා පහර දුන්නා.

ශ්‍රී ලංකාව එක්ක තියෙන එක්දින තරඟාවලියටත් ඩේල් ස්ටේන් නම් කරලා නෑ. මේ නිසා 2019 ලෝක කුසලානයෙන් පස්සේ එක්දින සහ T20 තරඟ වලින් සමුගන්නවා කියලා ඩේල් ස්ටේන් ප්‍රකාශ කරා.

2016 ඉඳලා අවුරදු 2 කින් ඔහු එක්දින තරඟ ක්‍රීඩා

Facebook CEO ගේ කට නිසා සකර්බර්ග්ට බිලියන 15 ක් පාඩුවක්.

ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය තමයි Facebook කියන්නේ. ලෝකයේ විශාලම සමාගම් අතරත් ඉහළින්ම Facebook සමගම ඉන්නවා. හැබැයි ඊයේ Facebook සමාගමට නොහිතපු දෙයක් එකපාරටම වුණා.

ඒ ඔවුන්ගේ කොටස් මිල 19% කින් කඩන වැටුණා. අමෙරිකානු කොටස් වෙළදපලේ එක් දිනකදී සමාජ මාධ්‍ය ජාල සමාගමක් අත්විදි විශාලතම මුල්‍ය පාඩුව එය ඉතිහාසගත වුණා.

මේ නිසා මාර්ක් සකර්බර්ග්ට අමෙරිකානු ඩොලර්

සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය බැලුවේ නැත්නම් මෙන්න බලන්න

ඊයේ (27) රාත්‍රියේ පුරා පැය එකයි විනාඩි 43ක් දිස්වූ මෙම සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නැරඹීමට ලොව පුරා දැඩි උද්යෝගයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ සඳහා අක්ෂි ආරක්ෂණ අවශ්‍ය නොවූ අතර, අප්‍රිකාවේ සිට මැදපෙරදිග යුරෝපය, රුසියාව, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව දක්වා ජනයා දුරේක්ෂ

තිලකරත්න දිල්ශාන් පුතු දිශාල්ගේ උපන් දිනය සැමරූ හැටි! (PHOTOS)

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්ගේ බාල පුතු දිශාල්ගේ පළමු උපන්දින සැමරුම ඊයේ

"ඒ වෙනකොට මම එයත් එක්ක අඩුමගානේ මට ෆෝන් එකෙන්වත් කතාකරලා තිබුණේ නැහැ..." - විශ්ව කොඩිකාර

විශ්ව කොඩිකාර වගේම අමිල අබේසේකර කියන්නේ රංගන ක්ෂේත්‍රය තුල නිරන්තරයෙන්ම දකින්න  දෙකක්. විශ්ව කොඩිකාර ඔහු ගැන මේ

නිරුවත් චරිත බාර නොගන්නේ මගේ අකමැත්ත නිසා නෙවෙයි

ඔබට කසුනි කියන්නද කාවින්දි කියන්නද?

ඔය නම් දෙකෙන්ම මම යාළුවො අතරේ ප්‍රසිද්ධයි. කැමති විදිහකට කතා කරන්න.

ඔබ ක්ෂේත්‍රයේ පාවිච්චි කරන නම?

කසුනි කාවින්දි ප්‍රනාන්දු.

කසුනි කොළඹ කෙනෙක් නෙවෙයි?

ඔව්. මං රත්නපුරේ.

එහෙ ඉඳන් මෙහෙට ආව හැටි මතක් කළොත්?

පුංචි කාලෙ ඉඳලා මගේ හිතේ තිබුණේ කලාවමයි. කෙදිනක හෝ කලාවෙන් ඉදිරියටම යනවා කියලා හිතුණා. ඉස්කෝලේ යන කාලෙම වේදිකාවට නැංගා. පසුව නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඔය අතරතුරදි මට අවස්ථාව ලැබෙනවා ලිෆ්ට් එක හිර වෙලා කියලා කෙටි නාට්‍යයක රඟපාන්න. ඒ 2012 වසරේ, අනතුරුව දිගින් දිගටම මට වේදිකාවේ රඟපාන්න ලැබුණා. මං එහෙම රඟපෑව චෙරි උයන කියන නාට්‍ය නිසා 2014 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ නාට්‍යයේ චරිතයටම 2015 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළියට නිර්දේශ වුණා.

වේදිකාවෙන් පුංචි තිරයට ආවේ කොහොමද? ඒත් එක්කම රිදී තිරයටත් ආව හැටි මතක් කරමු?

මගේ පළමු ටෙලි නාට්‍ය වුණේ මාද ඔබම විය. ඒක ප්‍රේමකුමාර ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක්. ඊට පසුව සත්‍යා, කූඹියෝ, පැරිසියට යන පාර වගේ නාට්‍යවල රඟපෑවා. ඉක්කා මගේ පළමු චිත්‍රපටය. එහි ප්‍රධාන චරිතය වූ අචලාට රඟපෑවා. ලංකාවේ ප්‍රථම 3ච් සිනමාපටය වන ගජමෑන්හි ප්‍රධාන කාන්තා චරිතයට චලන රංගනයෙන් දායක වුණේ මම.

මේ ක්ෂේත්‍රයට ගැහැනු ළමයින් එවන්න බොහෝ මව්පියන් බියවනවා?

ඇයි එහෙම වෙන්නේ. මම නම් කියන්නේ මේක හොඳම හොඳ ක්ෂේත්‍රයක්. ඕනෑම කෙනෙකුට විවෘතයි මේ ක්ෂේත්‍රය.

රංගන ජීවිතයේ ඔබ වඩාත් අමතක නොවන මොහොත මොකක්ද කියලා මං ඇහැව්වොත්?

ප්‍රථම වතාවට මං සම්මානයක් දිනාගත් මොහොත ජීවිතයට අමතක වන්නේ නැහැ.

සුරූපී ඔබට ඇතැම් අධ්‍යක්ෂවරුන්ගෙන් බලපෑම් සිදු වී නැතිද?

ඇත්තටම නැහැ. මට මේ වන තෙක් කතා කරලා තියෙන්නේ හොඳ අධ්‍යක්ෂවරු. ඉදිරියටත් එහෙම වේවි කියලා හිතනවා.

රංගන ශිල්පිනියක විදිහට ඔබ තෘප්තිමත්ද?

ඔව්. මට දැනෙන්නම රඟපාන්න පුළුවන් චරිත ලැබිලා තියෙනවා. ඒකම ඇතිනේ.

සාමාන්‍යයෙන් ඔබ චිත්‍රපට නරඹනවාද?

ඔව්. දෙස් විදෙස් ඕනෑම චිත්‍රපටයක් මා නරඹනවා.

ළඟදී නරඹපු ඔබ වඩාත් සිත් ගත් චිත්‍රපට මොනවාද?

සංජු චිත්‍රපටයට ආසයි. ඒ වගේම ශේප් ඔෆ් වෝටර් චිත්‍රපටයත් මගේ සිත් ගත්තා.

කසුනි කාවින්දි කියන්නේ මොන වගේ චරිතයක්ද?

පොළවේ පය ගහලා ඉන්න සංවේදී චරිතයක්.

ඔබ ඉගෙන ගත් පාසල මතක් කළොත්?

රත්නපුර ෆර්ගසන් බාලිකාව.

ගම රත්නපුර වුණාට වර්තමාන පදිංචිය කොළඹ වෙන්න ඇති?

ඔව් අයියෙ.

වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකට රඟපාන්න කතා කළොත් මොකද කියන්නේ?

ඊට සහභාගි වෙනවා පිටපත බලලා.

නිරුවත් හෝ අඩ නිරුවත් චරිතයකට කතා කළත් එහෙමද?

එතෙන්දි මෙහෙමයි. අපේ රටේ නිළියො ගැන මිනිස්සු හිතාගෙන ඉන්නේ වෙනම විදිහකට. ඒ වගේ චරිතයක් රඟපෑවත් ඒ රංගනයක්ම පමණක් කියලා හිතන අය හරිම අඩුයි. ඒ තත්ත්වය නිසා මං අර වගේ චරිත බාර ගන්නේ නැහැ.

සටහන -ප්‍රසාද් සමරතුංග
සේයා රූ - නිශ්ශංක විජේරත්න