ගයත්‍රි ගැන එයාගේ මවුපියන්ටත් වඩා දන්නෙ මමයි

මේ දවස්වල මොනවද කරන්නේ...

“මේ දවස්වල මම ගොඩාක් කාර්ය බහුලයි. ම‍ෙග් සැලෝන් එකේ වැඩ අධිකයි. මනමාලියන් හැඩගැන්වීමට සම්බන්ධ මනාලියන්ගේ ඇඳුම් මැසීම සඳහා ළඟදීම shop එකක් අරඹනවා. පහුගිය දවස්වල ඩෙංගු හැදිලා අසනීප වූ නිසා වැඩ ටිකක් අඩාළ වුණා. ස්වාධීන රූපවාහිනියේ ශාන්ත සොයිසා ගේ ‘මිතූ’ ටෙලි නාට්‍යයටත්, ජීවන් හඳුන්නෙත්තිගේ

හැමදේටම ඉන්නේ එයා විතරයි, මම හිතන පතන විදිහටත් එයා බොහොම සමීපයි.. පැතුම් - අනුරාධා අතර සම්බන්ධය ගැන දෙන්නා කට කරී

අනුරාධා එදිරිසිංහ සහ පැතුම් රුක්ෂාන් මේ දිනවල හිරු ටීවී නාලිකාවෙන් විකාශය වන හිරු මෙගාස්ටාර්ස් වැඩසටහන තුළින් තමන්ගේ දක්ෂතාවන් ඉදිරිපත් කරන දක්ෂා රැසකින් පරිපූර්ණ ජනප්‍රිය තරු යුගලක්. හිරු මෙගාස්ටාර්ස් වැඩසටහන නිසා බොහෝ සමීපව කටයුතු කරන මේ දෙන්නා ගැන බොහෝ ප්‍රේක්ෂකයින් කතා බහ කරනවා. ඉතින් ඔවුන් දෙදෙනා තමන් අතර තියෙන සමීප සම්බන්ධය ගැන සති අන්ත පුවත්පතක් සමඟ අදහස්

කෞෂි පෙරේරාගේ ඡායාරූප එකතුව! (photos)

කෞෂි පෙරේරාගේ ඡායාරූප එකතුවක් පහතින්



“මගේ බිරිඳ මේ ඇගේ දරුවෙක් නෙවෙයි කියලා රෝහලේ දාලා ගිහින් තිබුණා” – සිය නොමේරූ දරුවා වෙනුවෙන් ජීවිතයම කැප කරපු පියෙකුගේ කතාව

ඔහු ඉපදුනේ නොමේරූ ළදරුවෙක් ලෙසයි

මාගේ බිරිඳ දරු ප්‍රසූතිය සිදුකරද්දී මා සිටියේ රැකියා ස්ථානයේය.

මාගේ බිරිඳගේ සුවදුක් බැලූ වෛද්‍යවරයා හදිසි තත්වයක් ඇති වී ඇති හෙයින් වහාම රෝහල වෙත එන්නැයි පවසා සිටියේය.

මා එහි යත්ම දරුවා එහි සිටිනු දුටුවෙමි. මාගේ උගුරේ යමක් හිරවෙන්නා සේ මට හැඟුනි. මාගේ හිස ඇදුම්කන්නට පටන්ගත්තේය.
මා එහි හිඳගත් පසු දරුවා දැකීමෙන් පසු මාගේ බිරිඳ ඒ ඇගේ දරුවා නොවේයැයි පවසා හඬමින්, දරුවා රෝහලේ අත්හැර දමා ගොස් තිබුනේය. දරුවා පත්ව සිටි තත්වය සහ දරුවාට ඇය අවශ්‍යමබව ඇය විසින් නොසලකා හැර තිබුනේය.
දරුවා වෙනවෙන් මා හට අවශ්‍ය වන්නේ කුමක්දැයි වෛද්‍යවරයා මාගෙන් විමසීය. තත්පරයක පමාවක් නොමැතිව මා දරුවා හදාගන්නට තීරණය කර ඇතැයි ඔහුට පැවසීමි.

මා හට කුඩා ප්‍රමාණයේ ඉඩපහසුකම් සහිත ස්ටෝරුවක් තිබුණි.
දරුවා දිවා රෑ රැක බලාගැනීම වෙනුවෙන් මම ඒ ස්ටෝරුව සම්පූර්ණයෙන්ම විකුණා දැමීමි.
මාගේ ඉතුරුකල මුදල් සියල්ලත් වෙනත් දෑ සඳහා මා සතුවු මුදලුත් මා මාගේ නොමේරූ ළදරුවා රැක ගැනිමට වැය කලෙමි.

මම මාගේ හදවතත්, මාගේ ඉවසිලිවන්තකමත්, ආදරය සහ මාගේ ඉතුරු කළ සියලු ධනයත් ඔහුට දුන්නෙමි.
වෛද්‍යවරයාගේ හැර වෙනත් කිසිවෙකුගේ සහය නොමැතිව මම ඔහුව රැක බලා ගත්තෙමි. දරුවන් බලාගන්නා සේවිකාවක් හෝ කුළියට නොගත්තෙමි.

මාගේ කුඩා දරුවා අද දින අවුරුද්දක් වයසැති කඩවසම් කොලු පැටියෙක් වෙනතෙක්ම මා රැකියාවට නොගොස් ජීවත් වීම සඳහා මාගේ ඉතුරුම් වැය කරමින් ඔහු වෙනුවෙන්ම රැදී සිටියෙමි.

ඔහු හුරුබුහුටිව හොඳින් වැඩුනේය.

අත්හැර දමන ලද දරුවා රැක බලාගැනීම සඳහා දරුවා වෙත පැමිණිමට ඔහුගේ මවට අවශ්‍ය වුයේ එවිටයි.

ඇය සමාව ඉල්ලීම සඳහා මා වෙත පැමිණියාය.
දරුවා කෙතරම් වෙනස්වීදැයි දැක ඇය ඇඬුවාය.

මා ඇයව තේරුම් ගතිමි. දරුවාට මවක් අවශ්‍ය හෙයින් ඇය දරුවාට වරදක් කර තිබුන් නමුත් ඇගේ අත්වැරැද්දට මා ඇයට සමාව දුන්නෙමි.

මා මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලය ඔස්සේ රැකියාවක් සඳහා අයදුම් කරන විට කෑම සඳහා වියදම් කිරිමට කිසිදු මුදලක් මා සතුව තිබුනේ නැත. පසුදා උදේ 8ට මා හට අනියම් කොන්තාත් පදනම යටතේ රැකියාව කිරීමට එන්නැයි ඇරයුම් ලැබුනේය.

දෙවියන් වහන්සේ කටයුතු කරන්නේ එලෙසිනි.

කුමන හෝ හේතුවක් නිසා දරුවෙක් අත්හැර නොදමන්නැයි ඔබට කියන්නට මෙය අවස්ථාවක් කර ගනිමි…

උපුටා ගැනීමකි


ජැකලින් මේ දිනවල ඇමෙරිකාවේ

‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන ශ්‍රී ලංකා රූපරාජිණි ජැකලින් ෆර්නැන්ඩෙස් මේ දිනවල ඇමෙරිකාවේ ඇට්ලන්ටා නගරයේ සිටින බවට තොරතුරු වාර්තා වේ. ඇය එහි ගොස් ඇත්තේ සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ගේ ‘ඩබාන්ග්’ නර්තන ප්‍රසංගය සඳහා සහභාගි වීමට බව වාර්තා වේ.

මෙම නර්තන ප්‍රසංගය සඳහා සුපිරි නළු සල්මාන් ඛාන්, කත්‍රිනා කයිෆ්, ඩේෂි ෂා, සොනක්ෂි සින්හා,

සුපිරි ව්‍යාපාරිකයන්, බොලිවුඩ් තරුවලින් වර්ණවත් වූ ඉන්දියාවේ අංක එකේ සල්ලිකාරයාගේ පුතාගේ රාජකීය මංගල්‍යය

Akash Ambani  හා Shloka Mehta කියන්නේ 27 දා දවස වැඩිපුරම ආසියාවේම කතා කරන යුවල. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි ඉන්දියාවේ ඉන්න ලොකුම සල්ලිකාරයාගේ පුතා Akash Ambani ගේ  විවාහය නිසයි. මේ විවාහ උත්සවයට ආ ආරාධිතයින් රතු පලස මතින් මංගල උත්සව ශාලාවට ගමන් කිරීමත් විශේෂත්වයක් වෙලා. මේ විවාහ උත්සවය චාම් එකක් වුවත් ඒ සදහා විශාල මුදලක් වියදම් කර

නයනා හිත­වත් වුණොත් පණ වුණත් දෙනවා

ඔවුන්, කලා ලොව හා ව්‍යාපාරික ලෝකය එකසේ ජයගත් කතුන් වේ. ගෘහ ජීවිතය, විවාහ ජීවිතය, රංගන ජීවිතය හා ව්‍යාපාරික ජීවිතය අතර දෝලනය වෙමින් හැම එකක් ම සමබරව පවත්වාගෙන යාමට මේ රංගනවේදිනිය මහත් වෙහෙසක් දරති.  මේ ගයත්‍රි ඩයස්ය.

 මේ දවස්වල මොනවද කරන්නේ...

මගේ සැලොන් එකේ වැඩකටයුතු කරගෙන යනවා. නුගේගොඩ සැලුන් එක අලුතින් නැවත විවෘත කරන්න සියල්ලම සූදානම්. නයනා කුමාරියි මමයි

ශනුද්‍රි ප්‍රියසාද් බොලිවුඩ් චිත්‍රපට දර්ශනයකට

තරුණයන් ආදරය දිනාගෙන ඉන්න සුරූපි තරුණ නිළියක් තමයි ශානුද්‍රී පි‍්‍රයසාද් කියන්නේ.

ඒ වගේම තමයි හරිම විනෝදකාමී චරිතයක්ද වනවා.

ඉතිං ශානුද්‍රී පහුගිය දවසක දෙර නාලිකාවේ චැමිපියන් ස්ටාර් වැඩසටහනට සහභාගි වෙලා

සල් සපුනා රඟපෑමට ලැබුණේ වාසනාවට

මං මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීම්වල. එහෙම පහළොවක් විතර කළා. ඉන් අනතුරුව තමයි ටෙලි නාට්‍යවලට ඇරැයුම් ලැබුණේ.

නම?

රංගි රාජපක්ෂ.

වෘත්තීය?


මගේ වටිනාකමට කැමති අය මාව ගනීවි

ඇය ගැන නිතරම කතා වෙන්නෙ කාලෙන් කාලෙට විවිධ ගොසිප් නිසයි. මේනකා මධුවන්තිට අද අපි කතා කරන්න හිතුවේ ඇය රංගනයෙන් දායක වුණු චිත්‍රපට දෙකක් නිසයි. ඒ ගැන තොරතුරු කියන්න මේනකා මෙලෙස සිය හඬ අවදි කළා.

මේ දවස්වල ඔබ ගැන වැඩිපුර කතාවෙනවා?
ඔව්. හෙක්ටර් කුමාරසිරි මහත්මයගේ අනෝරා

"පාර දිගේ ට්‍රැෆික් පොලිස් රූප සවි කරළා" වේගය අඩු කරන්න මූන්දලම පොලීසියෙන් අලුත් වැඩක්! (photos&video)

රථ වාහන අනතුරු පිළිබද පුවත් වර්තමාන සමාජයේ අතිශය සුලභ වී තිබෙනවා. අධික වේගයෙන් රිය පැදවීම, මාර්ග විනයක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවක්,

මේ අතර රථවාහන අනතුරු අවම කිරීමට මුන්දලම පොලීසිය අපූරූ පියවරක් ගෙන තිබෙනවා. එනම් එම පොලිස් කොට්ඨාසයට අයත් මාර්ගයන්හි පොලිස් නිළධාරීන්ගේ රුවට සමාන ආකෘති සවි කිරීමයි. පුත්තලම කොට්ඨාශ භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේනගේ සංකල්පයකට අනුව පසුගිය දා පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ කීරියන්කල්ලිය සිට කරිකට්ටිය දක්වා මාර්ගයේ මෙලෙසින් පොලිස්

"සන් ග්ලාස් හොරා ෆේස්බුක් එකෙන් අතටම හසු වේ" හතරලියැද්දෙන් ඇහෙන අපූරූ කතාවක්!

ව්‍යාපාරිකයෙකුගේ වටිනා අව් කණ්ණාඩියක් සොරා ගත් පුද්ගලයෙක් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය හේතුවෙන් හසුවූ පුවතක් වාර්තා වේ. ඒ හතරලියද්ද ප්‍රදේශයෙන්. වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය.

අදාළ ව්‍යාපාරික තරුණයා සතුව තිබූ මෙම වටිනා අව් කණ්‌ණාඩිය පසුගිය දිනෙක ත්‍රීරෝද රථය තුළ තබා තිබියදී කිසියම් අයකු විසින් සොරකම් කර ඇත.

සහෝදර සෙබළුන් දෙදෙනාට දඬුවම් නොකරන්නැයි ලිපියක් ලියා තබා යුද හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන අවසන් ගමන් යයි!

යාපනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබලෙකු පෙරේදා (28දා) රාත්‍රියේ සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි ව කයිට්ස් පොලීසිය පවසයි.

මෙම යුද හමුදා නිලධාරියා සිය මුර සේවයේ යෙදී අවසන් වූ අවස්ථාවේදී ගසක් මුලට ගොස් විනාඩි 15 කට පමණ පසුව යුද හමුදා සෙබළාගේම ගිනි

රාත්‍රියේ නිවෙස් වලට පැනට ඇඟ අතපත ගාන සලෙළුන් පිරිසක් නිසා මහරගම කතුන්ට නින්දක් නැහැලු - ‘‘ඇඟවල් අතපත ගෑවාම මොකද වෙන්නේ‘‘ පොලීසියෙන් අපූරු පිළිතුරක්

දැනට දින පහලොවක පමණ කාලයක සිට මහරගම පොලිස් වසමේ ගම්මාන කිහිපයක නිවෙස් වලට මධ්‍යම රාත්‍රියේ ඇතුළු වී නිදාගෙන සිටින කාන්තාවන්ගේ ඇඟ අත පත ගාන කණ්ඩායමයක් පිළිබඳ පැමිණිළි ලැබී ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව මහරගම පොලීසියට පැමිණිළි කළත්  මෙම සලෙළුන් පිරිස අතංඅඩංගුවට ගැනීමට පොලීසිය තවමත් අසමත්ව ඇති නිසා  මෙම

‍දේශපා­ලන කුණු ගොඩට වැටෙන්න මගේ අදහසක් නැහැ

අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ 'දැවෙන විහඟුන්' සිනමාපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගතවෙමින් පවතී. ඒ නිසාම එහි ප්‍රධාන චරිත නිරූපණයක යෙදෙන සමනලී ෆොන්සේකාගෙන් අ‍ප ඇසූ ප්‍රශ්න

සතුටු වෙනවා – ලග නැති නිසා ඇතැම් අවස්ථාවල පොඩි පොඩි ගැටළු මතු වෙනවා

අකලංක පහුගිය කාලයේම දකින්න ලැබුණේ නැහැ. කාර්ය බහුල වෙලා ඉන්නේ ක්‍රීඩාව එක්කද එහෙම නැති නම් ව්‍යාපාර එක්කද..?
පහුගිය කාලේ මම ව්‍යාපාර කටයුතු එක්ක තමයි කාර්ය බහුල වුණේ. බිරිද ඉන්නේ විදෙස් ගත වෙලා. ඒ නිසා මට රටවල් දෙකේම ඉන්න වෙනවා. පහුගිය කාලේ මමත් එයා එක්ක ප්‍රංශයේ හිටියේ. ව්‍යාපාර කටයුතු නිසා තමයි මට වැඩිපුර මෙහෙට වෙලා

නිරූපන ශිල්පිනී මහේෂි ඉෂංකාගේ නවතම ඡායාරූප එකතුව..!

නිරූපන ශිල්පිනී මහේෂි ඉෂංකාගේ නවතම ඡායාරූප එකතුව පහතින්


නිරූපනය - මහේෂි ඉෂංකා

යට ඇඳුම් නිරාවරණය වූ සෞදි නිවේදිකාවට සිදු වූ දේ

සෞදි කාන්තාවන්ගේ රියදුරු බලපත්‍ර තහනම ඉවත් කිරීම පිළිබඳ රූපවාහිනියේ වාර්තා කරන අවස්ථාවේදී "නුසුදුසු" ඇඳුමකින් සැරසී සිටියා යැයි චෝදනා එල්ලවී සිටින වාර්තාකාරිනියකට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සෞදි බලධාරීන් කටයුතු කරමින් සිටී.

ෂිරීන් අල්-රිෆායි (Shireen al-Rifaie) එළිමහනේ වාර්තා කිරීමේ යෙදී සිටියදී ඇය ඇඟලා සිටි අබායා ලිහිල් ඇදුම සුළඟට හසුවී ඉදිරියෙන් විවෘත වීම නිසා

උතුරු කොරියාව ලෝකෙටම හොරෙන් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම දිගටම කරයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නිසා පහුගිය කාලයේ ලෝකයම එකම අවුල් ජාලාවක් වුණා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් ඔවුන් න්‍යෂ්ටික අවි අත්හැරලා ලෝකයත් එක්ක සම්බන්ධතා ඇති කර ගත්තා.

උතුරු කොරියාව ඇමෙරිකාව එක්ක න්‍යෂ්ටික අවි හරණ ගිවිසුමකුත් අත්සන් කරා. හැබැයි උතුරු කොරිව ලෝකෙට හොරෙන් න්‍යෂ්ටික පරීක්ෂණ වල නිරත වෙනවා කියලා න්‍යෂ්ටික නිරීක්ෂකයින් පිරිසක් අනාවරණය කරනවා.

ඔවුන් කියන්නේ චන්ද්‍රිකා මගින් ලබා ගත් උතුරු

කිලෝ 237ක් බර ලොව දැවැන්තම ළමයා කිලෝ 100කින් බර අඩු කරගත් හැටි මෙන්න, දැන් ඇවිදින්නත් පුළුවන් - Video

ලොව තරබාරුම ළමයා ලෙස ප්‍රකටව සිටින කිලෝ 237ක් බර ඉන්දියාවේ නවදිල්ලි නුවර වාසය කරන මිහිර් ජේන් සැත්කමක් මගින් සිය බර කිලෝ ග්‍රෑම් 101කින් අඩුකරගෙන තිබෙනවා. ඇවිදීමටවත් නොහැකිව සිටි මේ ළමයාට දැන් ඇවිදීමේ හැකියාව ලැබී ඇති බවයි පැවසෙන්නේ.

මිහිර් ජේන් මෙවැනි විශාල ලෙස තරබාරු වීමට ඔහුගේ ගත් අහාරද හේතු වූ බව ඔහුගේ දෙමාපියන් පිළිගෙන තිබෙනවා. බැඳපු ආහාර, අයිස් ක්‍රීම්, බත්,

මේ සියල්ල සිදුවන්නේ සසර පුරා පතා ආ විදියටයි

මම ලංකාවේ තියෙන ලස්සනම ඇඳුම් ඇඳලා තියෙනවා. සල්ලි හුඟක් වියදම් කරල වටිනා කියන ඇඳුම්, ජුවලරි ඕන තරම් ඇඳලා පැළඳලා තියෙනවා. දේශ දේශාන්තරවල සංචාරය කරලා ඒ ඒ රටවල ඇඳුම් පැලඳුම්වලිනුත් හැඩ වෙලා තියෙනවා. ඒත් මම දන්නවා, තාමත් මම ලෝකේ තියෙන වටිනාම ඇඳුුම ඇඳලා නෑ කියලා.

සිවුර . . .

මං හිතන්නේ ඒක තමයි ලෝකේ තියෙන වටිනාම

"ගීතයක් ගැයූ පමණින් ගායිකාවක් වන්නේ නැහැ..ඒක ඉතින් එයාගෙන්ම තමයි අහන්න වෙන්නේ.." - ධනංජය සිරිවර්ධන

ධනංජය සිල්වා කියන්නේ කාලයක් කාගේත් සිහින කුමාරයා. පුංචි තිරය වගේම සිනමාවේ විවිධ ස්වරූපයෙන් දකින්න ලැබෙන මේ කඩවසම් නළුවා තවත් විටෙක පුරකවරයෙක්. ඔහුගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

ඒකාකාරී චරිතවලට කොටුවන්නට වීම ඔබට ගැටලුවක් ‍නෙවෙයිද.. ? ..

ගම්පහ සුපිරි පාසලක් තුල ගත්තු අමුතු ඡායාරූප

ගම්පහ සුපිරි පාසලක් තුල ගත්තු අමුතු ඡායාරූප වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක ගත්ත Wedding Preshoot එකක ඡායාරූප පෙලක් ගැන මේ දිනවල අන්තර්ජාලය පුරාම කතාබහට ලක්වෙනවා.

 මෙම ඡායාරූප නිසා පාසලේ නමට කැලලක් එක්වූ බව පාසලේ ආශි ශිෂ්‍යයන් ප්‍රකාශ කරනවා. මෙම ඡායාරූප තුල පාසලකට නොගැලපෙන ඡායාරූප ඇති බවත් විදුහල්පතිවරයා විසින් මෙම ක්‍රියාවට

කාවින්ද්‍යා අධිකාරිට රනින් තෑගි දෙන ගායක පෙම්වතා (VIDEO)

ලංකාවේ සංගීත ක්ෂේත්‍රෙය් තරු දෙකක් වන අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යුවලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි කියන්නේ තරුණ පරපුර අතර කතාබහට ලක්වෙන චරිතයක්.

මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝවක් නිසා ඇය ගැන හැමෝම කතාබහ කරන්න පටන්

මාතර රෝහලේ වෛද්‍යවරුන් එක්වෙයි...! මිය ගිය පොලිස් නිළධාරියා වෙනුවෙන් පොසොන් පෝදා කළ මහා පිංකම..!

පසුගියදා මාතර ස්වර්ණාභරණ ආයතනය අසළ සිදුවුනු සිදුවීමේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප් මහතාගේ සත් දින බණ ඊයේ (27) දිනයට යෙදී තිබුණා. එයට සමගාමීව ඔහුගේ බිරිඳ සේවය කරන මාතර රෝහලේ හෘද රෝග වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් සියළු දෙනා එක්ව මාතර නගරයේ කුරක්කන් කැඳ දන්සලක් පවත්වා පිං අනුමෝදන් කිරීමට කටයුතු කර තිබුණා.

මීට අමතරව එම අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයකට

ලාංකික බිරිඳ නිසා ඉන්දියානු සැමියා සහ දරුවන් දෙදෙනා සිය දිවි නසාගනී

ඉන්දීය ජාතික පුද්ගලයකු හා විවාහ වී පවුල් ජීවිතයක් ගත කළ ශ්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවක් සිය ස්වාමි පුරුෂයා සමග ඇතිකරගත් පවුල් ආරවුලක් හේතුවෙන් ඔවුන් අතහැර ශ්‍රී ලංකාවට පැමිණීම නිසා වේදනාවට පත්ව ස්වාමි පුරුෂයාත්, දරුවන් දෙදෙනාත් වස පානය කර ජීවිතක්ෂයට පත්වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස සිය දරුවන් දෙදෙනාට වස දී පියාද වස පානය කරමින්

කැසිනෝ ගහන්න කෝටි ගණන් වලින් රට වටේ රජ ගේම් ගහපු මීගමුවේ හොර දොස්තර පොලිස් දැලට හසුවූ හැටි !

ව්‍යාජ සහතික මගින් මීගමුව ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු කොළඹ කැසිනෝ සමාජ ශාලාවකදී කොටුකර ගැනීමට මීගමුව පොලීසිය

මාතරදී යාචකයකුගෙන් රෝස් පාන් දන්සැලක්

මිනිසුන් යාචකයින්ට ආධාර උපකාර කිරීම සාමාන්‍ය දෙයක් වුවත් යාචකයෙකු මිනිසුන්ට දන්සලක් දීමේ අහඹු සිද්ධියක් ඊයේ (28) මාතර නගරයෙන් වාර්තා විය.

පොසොන් පෝය නිමිත්තෙන් රෝස් පාන් , වඩේ හා කෙසෙල්ගෙඩි දන්සලක් පැවැත්වූයේ මාතර මහ නගර සභාව ඉදිරිපිට යාචකයෙකු ලෙස කටයුතු කරන අප්පුහාමී නැමැති 74 හැවිරිදි  පුද්ගලයෙකි.

මතුගම පදිංචිකරුවකු වූ ඔහු තම දේපල සියල්ල

මගේ ජීවිතේම වෙනස් කළේ පුවත්පතක ගිය පුංචි දැන්වීමක්

දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ඇය මෙතෙක් ආ ගමන් මඟ, ඇය ගොඩ නඟාගත් ප්‍රතිරූපය, දක්ෂතාවය, ඇය ලබාගත් ආකර්ෂණය සැබෑවටම ඇයට ගෙන ආවේ ප්‍රවීණත්වයකි. නිසංසලේ ගලා බසින දිය දහරාවක් සේ ඇගේ හැකියාවන් ද විවිධ මං පෙත් සොයා ගමන් කරන්නීය. මේ හැම දෙයක් දෙසම ආපසු හැරී බලා සතුටු වන්නට බොහෝ

මාකටිං විතරක් ඔළුවේ තියෙන මිනිස්සු නිසා වෘත්තිය හෑල්ලූ වෙලා – රසාදරී මුණසිංහ

රංගනය, නිවේදනය, හඬකැවීම් කියන මේ සියලු ක්ෂේත්‍රයන් ස්පර්ශ කළ ඇය මේ වෙන කොට ඔබට මට හමුවන්නේ නිවේදිකාවක් වගේම හඬ කැවීම් ශිල්පිනියක් හැටියට. ඒ වෙන  කවුරුත් ‍නෙවෙයි. සිය කටහ¾ඩින්ම රුව හඳුනන රසාදරී මුණසිංහ.
මුලින්ම මේ දවස්වල මොකද වෙන්නේ කියලම කතා බහ අරඹමු

නිරූපන ශිල්පිනී හෂානි බන්ඩාරගේ නවතම ඡායාරූප එකතුව..!

නිරූපන ශිල්පිනී හෂානි බන්ඩාරගේ නවතම ඡායාරූප එකතුව පහතින්



නිරූපනය -  හෂානි බන්ඩාර

ඡායාරූප -


පුතාගේ වයසේ තරුණයෙක් කසාද බැන්ද රැම්බෝගේ දෙවැනි බිරිඳ නීල්සන් වයස 54 දී පස් වැනි දරුවා ප්‍රසුත කරයි

ඩෙන්මාර්ක ජාතික ප්‍රකට රංගන ශිල්පිනියක වන බ්‍රිජට් නීල්සන් 54 වැනි වියෙහිදී සිය පස් වැනි දරුවා ප්‍රසූත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇයගේ වර්තමාන සැමියා වන්නේ  39 හැවිරිදි මාටියා ඩේසි. ඉතාලි ජාතිකයෙක්  වූ ඔහුත්  ලොස් ඇන්ජලීස් නුවරදී සිදුවූ දරු ප්‍රසූතියෙන් පසුව අතිශය සතුටට පත්ව සිටින බවද කියැවෙනවා.

ඇගේ දෙවැනි සැමියා වූ සිල්වෙස්ටර් ස්ටැලෝන්

ට්‍රැක්ටරයක් නවත්වන්න තම මහළු මව පාරට ඇදදමමින් හිතක් පපුවක් නැති නරුම පුතා කල අපරාධය

අල වගාවක් සම්බන්දයෙන් ඇති වූ ගැටලුවක් නිසා ගමන් කරමින් තිබු තම මිත්‍රයෙක්ගේ ට්‍රැක්ටරයක් නැවැත්වීම සදහා සිය මහලු මව පාරට ඇද දැමු නරුම පුතකු පිළිබද පුවතක් ඉන්දියාවේ මහරාස්‌ඨ ප්‍රාන්තයේ මුන්ගලා ගම්මානයෙන් වාර්තා වනවා.

අල වගාව සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් නිසා උසාවි තීන්දුවක් ලැබී ඇති අතර එම උසාවි තීන්දුව ලැබී ඇත්තේ අදාළ පුද්ගලයාගේ මිත්‍රයාට වාසි

රැජින ඉදිරියේ ලෝකෙටම පෙන්න රාජ නීතිය යලිත් කැඩූ ඇමෙරිකාවේ ලේලියට දසතින් ප්‍රහාර එල්ල වෙයි - Photos

මේගන් මාර්කල් කියන ජනප්‍රිය රංගන ශිල්පිණිය බකිංහැම් මාලිගයේ කුමාරිකාවක් වුණාට පස්සේ දවස ගානේ පුවත් මැවෙන්න පටන් ගත්තා. ඊයේ දවසෙත් මාධ්‍ය වැඩිපුරම කතාබහ කළේ ඇය ගැන. ඒ මේගන් මාර්කල් කුමරිය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන විදිහට හැසිරිලා තියෙනවා කියලා. ඇය අසුන් ගෙන සිටි ආකාරයෙන් බ්‍රිතාන්‍ය රාජකීයත්වයට නොගැලපෙනවා කියලයි කියන්නේ. ඒ කියන්නේ රාජකීය නීතියක් ඇය කඩකරලා කියලයි.

එය නොදැනුවත්ව වුණා කියන්න බැහැ කියලත් විවිධ

රංගනයට ආරාධනා නොලැබුණත් සේනක ඉලක්ක වෙත යන ගමන

මේ දවස්වල ඔබ අධ්‍යක්ෂණ කාර්යයට වැඩි බර තියලා නේද..?

ඔව්. මේ දවස්වල "සද්ධා" කියන මගේ අලුත් චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා. මගේ අනෙක් චිත්‍රපටවල වැඩ කටයුතු කිහිපයකුත් මේ දවස්වල කරගෙන යනවා. සද්ධා චිත්‍රපටයේ තිරපිටපත ලියන්නේ චාමර ප්‍රසන්න. එය නිෂ්පාදනය කරන්නේ

මේ දිනවල ලංකාවේ කෙල්ලෝ පිස්සු වැටිලා වගේ හොයන කොල්ලාට ඇත්තටම අයිතිකාරියක් ඉන්නවා – ඇය ලෝචනායි

සමාජ මාධ්‍යයන්හී දිනෙන් දින දැන් අලුත් දේවල් වැඩිවෙලා තියෙනවා.

ඉතින් මේ දිනවල ජනප්‍රියම ට්‍රෙන්ඩ් එක තමයි musically කියලා කියන්නේ.

ඉතිං මේ ඇප් එක නිසා අපේ රටේ තරුණියන් රැසකගේ කතාබහට ලක්වෙන තරුණයෙක් ගැන මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල කතාබහට

මේ වෙන රටක නෙවෙයි අපේ රටේම සුරූපිනියක් තමයි – අවුරුදු 17 දි ඇතිවුණු කැමැත්ත නිසා ප්‍රවීනා අද ඉන්න තැන – Photos

පාපන්දු ක්‍රීඩාව ගැන මේ වෙද්දි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
රුසියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය දවසින් දවස උණුසුම් වෙමින් තිබෙනවා.
අපේ රටේ පාපන්දු ක්‍රීඩාව ඒ තරමටම ප්‍රචලිත නැතිවුණත් මේ කියන්න යන්නේ අපේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කරන සුරූපී තරුණියක් ගැනයි.

උදාරිගේ සැලොන් කේස්එක චේති තහවුරු කරයි !

නිලියක වන උදාරි පෙරේරා හා තවත් කාන්තාවක් අතර රූපලාවන්‍යාගාරයක් තුළ ගැටුමත් ඇතිව ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වූ අතර ඒ සම්බන්ධ ගැටුමට මැදිවූ අනෙක් කාන්තාව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෙළිදරව්වක් කර තිබේ.

එසේම උදාරිද සිය ෆේස්බුක් පිටුවේ මේ

මහළු බිරිඳ එපා කියා අවුරුදු 20 ක් බාල කතක් කරකාරෙට ගත්ත හැට පැන්න සැමියාට වැඩ වැරදුණු හැටි

විවාහක බිරිඳ සිටියදී තවත් විවාහයක් කර ගැනීමේ චෝදනාවකට වරද පිළිගත් 69 හැවිරිදි පුද්ගලයෙකුට දඬුවම් නියම කිරීම කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් ජූලි 17 වැනිදාට කල් තබා තිබෙනවා.

ඒ විත්තිකරුගේ 68 හැවිරිදි බිරිය විසින් සිදුකර තිබූ පැමිණිල්ලක් අනුව පැවැත්වූ නඩු විභාගයකින් අනතුරුවයි.

ඒ විත්තිකරුගේ 68 හැවිරිදි බිරිය විසින් සිදුකර තිබූ

කොණ්‌ඩය කැපුවේ නැතැයි කියා බීමත් පියා පුතුගේ කොණ්ඩය මස් ගැලවී එනතුරු පිහියකින් සූරලා - පිය සෙනෙහස උතුරා ගිය දරුවෙකු කළ දේ

බළන්ගොඩ බොල්තුඹේ ප්‍රදේශයේ නිවසක පාසල් දරුවකුගේ හිස පිහියකින් සූරා කෙස්‌ ගලවා තුවාල සිදු කළ පියෙකු පිළිබඳව පුවතක් වාර්තාවෙයි.

මෙම පිරිමි දරුවාගේ වයස අවුරුදු 14 ක්‌ පමණ වේ. ඉකුත් 24 දා සවස බීමත්ව නිවසට පැමිණි පියා කොණ්‌ඩය කැපුවේ නැත්තේ ඇයි දැයි අසා පුතුට තර්ජනය කර ඇත. මෙහිදී පුතා පවසා ඇත්තේ කොණ්‌ඩය කපලා සතියක්‌වත් නැහැ කියායි. මෙහිදී මෙම නරුම පියා පිහියක්‌ ගෙනැවිත් පුතුගේ හිස්‌

ලීසින් වාරිකය ගෙවාගන්න බැරිව ගැබ්බර එළදෙනක් සමඟ පැටවුන් මස් කඩයට...! අකුරැස්සේ තරුණයින් එක්වී ගව ඝාතකාගාර රැසක සතුන් නිදහස් කරයි..! පොසොන් පෝදා ඇසුනු පිංබර කතාවක්..! (PHOTO)

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත කල පොසොන් පුර පසළොස්වක දිනය නිමිති කරගනිමින් ලංකාව පුරා බෞද්ධ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද දවස පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත් වෙනවා. ඒ අතරම රට වටා විවිධ ස්ථාවල දන්සැල්, තොරණ් ඉදිවෙද්දී ඉතාමත්ම අගය කල යුතු ක්‍රියාවක් සිදුකල තරුණයින් පිරිසකගේ තොරතුරු මාතර අකුරැස්ස

පාතාලයේ වෙඩි උණ්ඩ මැද ජීවිත අවධානමද නොතකා පොලිස් නිළධාරීන් රෝහලට රැගෙන ගිය මාතර වීරයා මෙන්න....! (PHOTO)

පසුගියදා මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ල කෑමට පැමිණි මංකොල්ල කරුවන්ගේ වෙඩි පහරට ලක්වුනු පොලිස් නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කල තරුණයින් තිදෙනා සමාජයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වුනා. පසුව ඔවුන් ඇගයීමට ලක්කරමින් මාතර පොලිස් අධිකාරී

මගේ ඇස් දෙක පවා දන් දීමට ලියා දීලා ඉවරයි

‘‘නටාෂා හප්පාවන’’ ගැන වැඩි දෙනෙක් මුලින්ම කතා කරන්න පටන් ගත්තේ 2004 දී විවාහක රූ රැජින කිරුළ දිනූ නිසායි. ඉන්පසුව ලෝක රූ රැජින (විවාහක) ඇමරිකාවේ පැවැති තරඟයේදී ඇය දෙවැනි ස්ථානය දිනාගත් අතර තවත් උප ජයග‍්‍රහණ ද්විත්වයක් ලබා ගත්තාය. ඉතික්බිතිව ස්වර්ණවාහිනියේ හිරුපොකුර හරහා නිවේදනයට එක්වූ ඇය රූපවාහිනියේ වැඩසටහනක් වෙනුවෙන්ද නිවේදනයෙන් එක්වූවාය. ඊට අමතරව නිරූපිකාවක

කාලයක් හොඳටම ආදරය වින්දා – දැන් ඒකෙන් හොඳටම මට්‌ටුවෙලා – මම නිරූපණයෙනුත් ඈත්වුණා – පියුමි හංසමාලි

වස්‌සානයේ සඳ හරහා සිනමාවට පෑයූ පියුමි හංසමාලි ගැන මේ දවස්‌වල වැඩිපුර කතාබහට ලක්‌වෙන්නේ චන්දිමාල්ගේ පාටියට ඇඳපු ඇඳුම හින්දා. ඔය අතරේ පියුමි සැලෝන් එකකුත් පටන්ගන්නවාලු. සැලෝන් එක ගැන වගේම වස්‌සානයේ සඳ ගැන අහන්න ගත්තහම පියුමි අපිත් එක්‌ක හතර වටේට දොස්‌ කියන්න ගත්තා.

පියුමි හංසමාලිට වස්‌සානයේ සඳ පායලා වගෙයි ?

නිරූපන ශිල්පිනී මහේෂි ඉෂංකාගේ නවතම ඡායාරූප එකතුව..!

නිරූපන ශිල්පිනී මහේෂි ඉෂංකාගේ නවතම ඡායාරූප එකතුව පහතින්


නිරූපනය - මහේෂි ඉෂංකා

නර්ගිස්ගේ හිත නිෂ්පාදකවරයෙකුට

ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම රඟපෑ නර්ගිස් පක්රි මේ දිනවල නැවතත් පෙම්වතියක් වී සිටියි. ඒ ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වු මැට් අලන්සෝ සමගය. පසුගිය කාලයේ නර්ගිස් යශ්රාජ් චිත්‍රපට සමාගමේ කොටස්කරුවෙකු වූ ජනප්‍රිය නළු උදය චොප්රා සමගින් ප්‍රේම