හොලිවුඩ් විදියට හැඳ පැළඳගෙන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් උපන්දිනය සැමරූ හැටි

ජනප්‍රිය කලාකරුවන් රැසක් සමග ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හොලිවුඩ් විදියට හැද පැළඳ ගෙන උපන්දිනය ඊයේ දින සැමරුවේය.


”අඹු දරුවන් හිටියට දැන් තනිකඩයෙක් වගෙයි” – ජිප්සීස් කිව්ව අලුත් කතාව මෙන්න

ජිප්සීස් සුනිල් පෙරේරා කාලෙකට පස්සේ අලුත් ගීතයක් කරලා තියෙනවා.

ඒ් බොන්ජෝරේ නමිනුයි.

මේ ගීතයට ඉදිරියේදී වීඩියෝවකුත් නිකුත් වෙනවා

ලංකාවෙන් තවත් කිම් කාර්ඩිෂන් කෙනෙක්?

සරණි තිලකරත්න ගැන නම් වැඩිය කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඇය ඉන්ස්ටර්ග්‍රෑම් වල ජනප්‍රිය කෙනෙක්. මොකද ඇය Personal Trainer කෙනෙක් විදිහට කටයුතු කරනවා. ඇයගේ ඉන්ටග්‍රෑම් ගිණුමට

ජය ශ්‍රී ගෙන් ආණ්ඩුවට කනේ පහරක්?

ජය ශ්‍රී කියන්නේ අපි කවුරුත් ආදරය කරන සංගීත කණ්ඩායමක්නේ. ඔවුන් දෙදෙනා වැඩි කාලයක් ලංකාවේ හිටියෙ නැතත් අපේ රට ගැනනම් මහා කැක්කුමක් තියෙන දෙන්නෙක්. ඉතිං රෝහිත ජයලත් තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා අපේ රටේ සිදුවන වැරදි දේවල් වලට නම් විරුද්ධව කතා කරන කෙනෙක්.
ඉතිං වත්මන් ආණ්ඩුවට හොඳ කනේ පහරක් එල්ල කරලා තියෙනවා. ඒ තමයි ඔහු ෆේස්බුක් ගිණුම

නොසිතූ මොහොතක ගුද මාර්ගයට කළ වැඩක් දුරදිග ගිය හැටි - Video

කවටකමක් කිරීමේ අදහසින් ගුද මාර්ගයට අධිපීඩන වායු ධාරාවක් එල්ල කිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එසේ තුවාල ලබා ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ ක්‍රියාව සිදුකළ බවට සැකපිට 28 හැවිරිදි

පිහියක්‌ පෙන්වා තිදරු මව කෙළෙසූ හමුදා සෙබලාට වැඩ වැරදුණු හැටි

මුහුණ ආවරණය කරගෙන රාත්‍රි කාලයේ නිවෙසකට කඩාවැදී 61 හැවිරිදි තිදරු මවකට පිහියක්‌ පෙන්වා බියගන්වා ඇය කෙලෙසී යෑයි කියන 33 හැවිරිදි හමුදා සෙබළකු 19 දා සැක මත අත්අඩංගුවට ගත් බව මීගලෑව පොලිසිය පවසනවා.

එම කාන්තාව හා සැමියා පමණක්‌ නිවසේ වාසය කරන බවත් දරුවන් විවාහ වී වෙනමම වාසය කරන බවයි පැවසෙන්නේ.

සිද්ධිය වූ ඉකුත් 18 දින සැමියා ද දරුවකුගේ

දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන සිරිපාල මුදලාලිගේ අභිරහස් මරණය ලේ පැල්ලමකින් හෙළිවූ හැටි

සිරිපාල මුදලාලි දියණියන් තිදෙනකුගේ පියෙකි. මොහු සියඹලාණ්‌ඩුව ප්‍රදේශයට නුදුරින් පිහිටි ගම්මානයක පදිංචිව සිටියේය. සිරිපාල මුදලාලි තම ගම් ප්‍රදේශයට සැතපුම් දහ පහළොවක්‌ පමණ දුරින් පිහිටි දුෂ්කර ප්‍රදේශයක සිල්ලර කඩයක්‌ පවත්වාගෙන ගියේය. සිරිපාල මුදලාලි එම කඩයේ නතර වී වෙළහෙළඳාම් කළ අතර සතියකට වරක්‌ නිවසට යැමට පුරුදුව සිටියේය.

දියණියන් තිදෙනා මෙන්ම බිරිඳත් ඉඳහිට මෙකී වෙළඳසලට පැමිණ වෙළහෙළඳාම් කටයුතුවලට

හැටන් පොලිස් නිලධාරීන්ගේ කඳුලු මැදින් අවසන් ගමන් ගිය කෝරා - Photos

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 3 කට වැඩි කාලයක් රාජකාරී කළ කෝරා සුනඛයා මියගොස් ඇත්තේ පිළිකාවක් හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු

පුතාටයි දුවටයි වේදිකාව බාර දුන් කුමාරසිරි පතිරණ දැඩි තීරණයක

කුමාරසිරි පතිරණ කියන්නේ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සිය ළයාන්විත කටහ¾ඩින් රසික රසිකාවියන් පිනවන ගායන ශිල්පියෙක්. තමන්ගේ පැරණි ජනප්‍රිය ගීත කොතරම් තිබුණත් නිතරම පාහේ අලුත් ගීතත් නිර්මාණය කිරීමට පෙළැඹෙන ගායකයෙක් විදිහටත් ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්. කොහොම නමුත් තමන්ගේ එම අලුත් ගීත එක්කාසු කරලා ලංකාවේ වෙළෙඳ‍පොළට නම් තවදුරටත් ගී තැටි නිකුත් කරන්න අදහසක් නෑ කියලයි කුමාරසිරි පතිරණ පවසන්නේ. විදෙස් රටවල ජීවත් වෙන ලාංකිකයන් වෙත පමණක් තමන්ගේ ගී

හැම දෙයක්ම වෙන්නේ රූපවාහිනී නාලිකාවලට ඕනෑ විදිහටයි

“ඉස්සර අපි රඟපාපු හැම ටෙලි නාට්‍යයකටම අවසානය දක්වා ලියපු තිර පිටපතක් තිබුණා. පිටපත් රචකයා ඒ පිටපත කාලයක් තිස්සේ කපලා, කොටලා සංශෝධනය කරනවා. තිර පිටපත නළු නිළියන්ගේ අතට ලැබුණාම ඔවුන් දැනගන්නවා තමන් රඟපාන චරිතය වෙනුවෙන් සූදානම් වෙන්නේ කොහොමද කියලා. අද අපි රඟපාන ටෙලි නාට්‍යවල තිර පිටපත් නෑ හුඟක් වෙලාවට, ඒ ටෙලි නාට්‍ය පෙන්වන රූපවාහිනී නාලිකාවලට වුවමනා විදිහට තමයි ටෙලි නාට්‍යවල කතා ප්‍රවෘත්ති පවා දිගහැරෙන්නේ. ඉස්සර තිබුණේ ටෙලි නාට්‍ය කලාවක්. අද ඒක මුදලම

විඳින්න පුළුවන් ගීතවලට මාධ්‍යයෙන් ලැබෙන ඉඩකඩ අඩුයි

දශක ගණනක් පුරා සුභාවිත ගීයෙන් රසික සිත් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන ගිය දීපිකා කලකට පසු අප සමග කතාබහකට එක්වෙමින් සිය සංගීත ජීවිතයේත් පෞද්ගලික දිවියේත් නැවුම් තොරතුරු හෙළි  කළේ මේ ආකාරයටය.

ප්‍රවීණයින් වර්තමානයේ නිහඬ බව බොහෝ අය පවසන්නේ ඔවුන්ගේ නව නිර්මාණ අසන්නට නොලැබෙන නිසා... ඊට හේතුව කුමක්ද ...?

ප්‍රවීණයින් නව නිර්මාණ නොකරනවා නොවෙයි. ඒ නව නිර්මාණවලට මාධ්‍යයේ ඉඩකඩ නොලැබිමයි

ගෙවල්-කඩ-පන්සල් බින්ද රත්නපුර "කොබෙයියා" මාට්ටු

නිවාස, වෙළඳසල් හා විහාරස්ථානවලට ඇතුළු වී රුපියල් විසිපන් ලක්ෂයකට අධික දේපළ සොරාගත් "රත්නපුර කොබෙයියා' නමැත්තා මෙරට නිෂ්පාදිත මිලි මීටර් නවයේ ගිනි අවියක් උණ්ඩ දෙකක් සමඟ පානඳුර වෑකඩදී අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.

මොහු විසිහය හැවිරිදිය. සොරාගත් පවුම් හතළිහකට ආසන්න බරින් යුත් රන් අභරණ, ලැප්ටොප් තුනක්, රූපවාහිනි තුනක්, ජංගම දුරකථන හයක්, නිවාස වෙළඳසල් හා විහාරස්ථාන කැඩීමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

2017 ලෝක රූ රැජින තරඟයේ ලංකාවේ නම බැබලවූ ක්‍රිස්ටිනා පීරිස්

ක්‍රිස්ටිනා පීරිස් (Christina Peiris), 2017 වසරේ මිස් යුනිවර්ස් (Miss Universe) තරගයේ හොඳම 16 දෙනා අතරට පැමිණියේ ශ්‍රී ලංකාවට මහත් කීර්තියක්අත්කර දෙමින්. ව්‍යාපාරික පසුබිමක් සහිත ඇයගේ පවුලේ ලාබාලතම ව්‍යවසයිකාව බවට පත්වන්නේ අවරුදු 24 දී. ඒ ඇයගේම වෙළඳ නාමයකින් ඇඳුම් නිර්මාණය කිරීම නිසා. විශේෂත්වය වන්නේ ඇයගේ මෙම ඇඳුම් නිර්මාණ වලින් ලැබෙන ලාභයෙන් කොටසක් පිළිකා රෝගීන් හට ලබා දීමට කටුයුතු කිරීමයි.

ඇයගේ නවතම ඡායාරූප පහතින් නරඹන්න,

පොලිස් නිලධාරීනියට Bike එකේදී නිරුවත පෙන්වූ කළමනාකරු අත්අඩංගුවට

සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියකින් ගමන් ගත් කාන්තා පොලිස් නිලධාරීනියකට දින කීපයක් තිස්සේ නිරුවත ප්‍රදර්ශනය කළ බව කියන පෞද්ගලික සමාගමක කළමනාකරුවකු ඉමදුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.

  වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පොලිස් නිලධාරීනිය තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී එම යතුරුපැදියට සමාන්තරව මෙම සැකකරු ඔහුගේ යතුරුපැදියේ ගමන් කර මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.

කහඉර මත පුද්ගලයෙකුට ජීවිතය අහිමි කරමින් පලා ගිය රියදුරා තවත් රියදුරෙකු විසින් අල්ලා ගත්හැටි...! එඩිතර මෙහෙවරක් කල රියදුරා පොලීසියේත් ඇගයීමට...!

මහරගම නගර සභාවේ සේවය කල ආරක්‍ෂක නිලධාරියකු නගර සභාව ඉදිරිපිට ඇති පදික මාරුවෙන් පාර මාරු වෙමින් සිටියදී මෝටර් රථයක්‌ ඔහුව හප්පා දමා පළාගොස් තිබෙනවා. කෙසේ නමුත් එම අදාල මෝටර් රථය පසුපස හඹා ගොස් මාර්ගය හරස් කර සැකකාර රියදුරුව අල්ලා ගැනීමට ද්‍රවිඩ ජාතික රියදුරෙකු සමත් වී තිබෙනවා.

එම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි මහරගම නගර සභාවේ සේවයේ කල ආරක්‍ෂක නිලධාරියා කළුබෝවිල  ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර ඒ වන විටත් ඔහු  මියගොස් තිබූ  බවයි මහරගම පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු  සඳහන් කලේ. සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා බොරලැස්‌ගමුව, අබේරත්න මාවතේ  පළවෙනි  පටුමගේ පදිංචිව සිටි අලුත්ගේ දොන් සමන්  නමැති 50 හැවිරිදි අයෙක්.

හෝමාගම රෝහලේ බලධාරීහු පණපිටින් සිටි කත මෝචරියට යවති

හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක්‌ මෝචරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපූරු පුවතක්‌ පිළිබඳව වාර්තා වේ.

පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක්‌ උදරයේ ආබාධයක්‌ හේතුකොට ගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර තිබිණි.

නම්බර් ප්ලේට් ඩුප්ලිකේට් කර වාහන තැන තැන දමායන අමුතුම විදියේ ගේමක්

නවීන පන්නයේ මෝටර් රථ සොරකම් කර ඒවාට වෙනත් චැසි අංක හා ලියාපදිංචි අංක යොදාගෙන කිසියම් හේතුවක් මත ඒවා අතහැර යාමේ සිද්ධි දෙකක් ගමිපහ බැලුම්මහරින් වාර්තා වනවා.

 ගමිපහ බැලුම්මහර ගොඩගෙදර විහාරස්ථානය අසල දමා ගොස් තිබියදී පසුගිය 27 දින අලුයම් කාලයේ සොයා ගත් මෙම වාහන පිළිබඳ කළ විමර්ශනයේදී එම එක් රථයක ලියාපදිංචි අංකයට සමාන තවත් රථයක් කළුබෝවිල ප්‍රදේශයේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා.

වෛද්‍යවරුන් පවා මවිත වූ අරුම පුදුම ශල්‍යකර්මය

මාස කිහිපයක් පුරාවට දරුණු උදරයේ වේදනාවකින් පෙළුණු රෝගියෙකුගේ පිත්තාශයේ තිබු " පිත්තාශ ගල්" 4,100 ක් සැත්කමකින් ඉවත් කිරීමට ඉන්දියාවේ නාශික් හි රෝහලක වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වූ බව වාර්තා වනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම පිත්තාශ ගල් වල විෂ්කම්භය 2mm - 4mm අතර වූ බවයි පැවසුවේ. සාමාන්‍යයෙන් රෝගියෙක් ගේ පිත්තාශයේ මෙවැනි ගල් 10-20 ක් අතර ප්‍රමාණයක් හමුවූ අවස්ථාවන් වෛද්‍ය ඉතිහාසයේ වාර්තා වී තිබෙන නමුත් මෙවැනි

IPL නිසා සුන්දර තරුණියකට වෙච්ච දෙයක් (Photos)

IPL තරගාවලිය නිසා ගොඩක් අයට වාසි සිදුවුණා. ඒ අතරින් කෙනෙක් තමයි mayanti langer කියන්නේ.

ඇය Star Sports networkහි නිවේදිකාවක්..

මෙවර IPL එකේ විශේෂ වැඩසටහනක් මෙහෙයවීමට ඇයට ලැබීම නිසා ඇයගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා.

ආරංචියේ හැටියට ඇයට තවත් ලොකු වැඩසටහනක්

පුංචි දරුවා බේරාගත් ස්පයිඩර් මෑන්ට ලැබුණු දේ මෙන්න (video)

පැරිස්‌ අගනුවර ගොඩනැඟිල්ලක හතර වන තට්‌ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවකු බේරාගත් සංක්‍රමණිකයයාගේ වීඩියෝවක් දැන් මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
ඔහු පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්‌ඩුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
දරුවා බේරාගත් මමෝඩු ගාසමා නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයකු ලෙස රට තුළ දැඩි ප්‍රසංශාවට ලක්‌වෙමින් සිටිනවා.

අවුරුදු 20 ක් පවුල් කෑ, අර්ජුන් රම්පාල් දික්කසාද වෙයි.

දික්කසාදය කියන්නේ බොලිවුඩ් තරු වලට නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි.  දික්කසාද තරු අතරට අලුතෙන්ම එකතු වුණේ සුපිරි බොලිවුඩ් නලු අර්ජුන් රාම්පාල්. අර්ජුන් විවාහ වෙලා දැන් අවුරුදු 20 ක්. හැබැයි ජීව්තේ අතරමග හම්බ වුණු සමහර නොගැලපීම් නිසා දික්කසාද වෙන්න අර්ජුන් රාම්පාල් සහ බිරිද මෙහෙර් රාම්පාල් තීරණය කරා. මේ වෙද්දි අර්ජුන් දුවලා දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. දරුවන්ගේ භාරකාරීත්වය ගැන ඉස්සරහට තීරණය කරන්නයි අර්ජුන් හිතා ගෙන ඉන්නේ. හැබැයි ඉතිං අවුරුදු 20ක් යනකං ගෙදර ප්‍රශ්ණ අනිත්

අනතුරට ලක්වුණු දැරිය බලන්න දීපානි යයි (photos)

ජනප්‍රිය රංගන ශිල්පිනී දීපානි සිල්වා අතින් සිදුවූ රිය අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කල දැරිය මේ වනවිට සුවවී තම නිවෙස කරා පැමිණ තිබෙනවා.

 එම දැරියගේ සුවදුක් විමසීමට දීපානි සිල්වා එහි ගොස් ඇත. එම දැරියගේ ප්‍රතිකාර සඳහා වැයවන

ක්‍රිකට් තරු හා කලාකරුවෝ එකතු වෙලා දුන් අපුරූ දන්සල - Video

වෙසක් පොසොන් කාලේට හැම නගරයකම ගමකම දන්සැල් පැවැත්වෙනවා. දන්සැල් හරිම කැමැත්තෙන් වදින්න යන අයත් බොහෝයි. ඊයේ පොහොය දින කළල්ගොඩ ග්‍රාමෝදය මාවතෙත් දන්සලක් තිබුණා. ඒ පොල් රොටි දන්සලක්. බොහෝ පිරිසක් මේ දන්සල වැඩගන්න ආවා වගේම එම දන්සල පවත්වලා තිබුණේ ජනප්‍රිය තරු කිහිපයක් එකතු වෙලා. ඒ සචිත්‍ර සේනානායක, මිලින්ද සිරිවර්ධන, වගේම මන්ත්‍රී නලින් බණ්ඩාර වගේම ගායිකා සමිතා

"ඒවගේ කෙනෙක් ජීවිතයට ළංවුණු එක ගැන ඇත්තටම සතුටුයි.." - නිලන්ති ඩයස්

නිලන්ති ඩයස් කියන්නේ බොහෝ දෙනාගේ ඇස් වශී වෙන විදිහට නර්තනයේ යෙදෙන කෙනෙක්. ඒ වගේම දක්ෂ නිලියක්. විවාහයට පසුව පුංචි තිරයෙන් හෝ රිදිතිරයෙන් වැඩිපුර දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇය තවමත් ජනප්‍රියයි. මේ ඇය රජිත ගැන කියන කතාවක්.

නිලන්ති... ඇත්ත කියන්න... යාළුවෙක් විදිහට රජිත මොන වගේ කෙනෙක් ද?

රැකියාව නිමවී නිවසට යමින් සිටි චින්තන ඉතාලියේ හතරමං හන්දියක අවසන් ගමන් ගිය හැටි - Photos

ඉතාලියේ කතානිය නගරයේ දී  සිදු වු රිය අනතුරකින් ශ්‍රි ලාංකික තරුණයෙක් මියගොස්  තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ පදිංචි 24 හැවිරිදි එම් චින්තන ධනංජය නැමති තරුණයෙක් .

පෙරේදා (28) අලුයම  මෙම  අනතුර සිදු වී ඇති අතර මියගිය තරුණයා රැකියාව කර තම ස්කුටරයෙන් නිවෙස බලා එමින් සිටියදි කතානියා නගරයේ හතරමං හන්දියකදි වෙනත් මාර්ගයකින් ආ ලොරි රථයක් ගැටී මෙම අනතුර සිදු වි ඇති බවයි කතානියා

තිරිසන් මිනිසුන් නිසා 63 හැවිරිදි මවක් නිරුවතින් අසූචි ගොඩක

ඇඹිලිපිටිය, කුඹුගොඩආර ග්‍රාමසේවා වසමට අයත් සර්කිට් හන්දියේ පිහිටි උඩහවත්ත නමැති නිවෙසේ 63 හැවිරිදි කාන්තාවක නිරුවත්ව කාමරයක දමා ඇති බව ගම්වැසියෝ පවසති.

ඒ අනුව අපද එම ස්ථානයට ඊයේ (29දා) සවස ඇතුළු වූයේ වැඩිහිටි නිවාසයකින් බව පවසමිනි. අප එම ස්ථානයට යන විටත් මෙම කාන්තාව ඉතා අපිරිසුදු කැඩීබිඳී ගිය අනාරක්‍ෂිත ස්ථානයක බිම වාඩි වී සිටිනු දැකිය හැකි විය.

මෙලෙස ඉතා අපිරිසුදු කාමරයක නිරාහාරව දමා

ශිෂ්‍යයකු හා ශිෂ්‍යාවක පැයක්‌ කාමරයක දමා සිරකර අමුතු දඬුවමක්‌ දුන් "සර්ට" පරීක්‍ෂණයක්‌ නැතුවම මාරුවක්‌

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක හා සිසුවෙකු පැයක පමණ කාලයක්‌ කාමරයක දමා සිරකර අසාමාන්‍ය දඬුවමක්‌ දුන් බව කියන ගුරුවරයෙකුට කිසිදු පරීක්ෂණයකින් තොරව වෙනත් පාසලකට මාරු කිරීමේ සිද්ධියක්‌ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙනවා.

එම පාසලේ ප්‍රධානියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ එක්‌ව මෙම ගුරුවරයා මාරු කිරීමට