වෙසක් අස්සේ ගංගාරාමයේදී තරුණියක් කල වැඩක් බුකිය කළඹයි

වෙසක් කාලෙට රට වටේටම විවිධ පිංකම් දානමානා ආදිය පිළිබදව කරනවා. ඒ වගේමයි දන්සැල් දීමත්.
හැබැයි අපි මේ කියන්න යන්නේ වෙනස්ම දෙයක්. ඒ තමයි කොළඹ වෙසක් කලාපය තිබෙන අතරතුර පසුදින පාර සුද්ධ කිරීමට සිටින කම්කරුවන් පිරිසකට කුසගින්න නීවීමට යමක් කෑමට දෙන

කිරිබත් කෑවොත් මේ කියන ලෙඩේ මට හැදෙනවාමයි

කවුරුත් මා ගැන නොදන්නා රහසක් තමයි මම අද  කියන්නේ. ඒ මොකක්ද දන්නවද? කිරිබත් කෑවම මට හොඳටම නින්ද යනවා. මේක සාමාන්‍ය නින්දක් ‍නෙවෙයි. අනිත් අයට සාපේක්ෂව ඇතිවන බරපතළ නින්දක්. සාමාන්‍යයෙන් කිරිබත් කෑවම නිදිමත එනවා කියලා ගොඩක් අය කියනවානේ. ඒකේ ඇත්තකුත් තියෙනවානේ. හැබැයි මගේ තියෙන විශේෂත්වය තමයි කිරිබත් නිදිමත මට අනිත් අයට වඩා බොහොම තදබල විදියට තිබිම. අහම්බෙන් හරි කිරිබත් කෑල්ලක් කෑවොත් මට අනිවාර්යයෙන්ම

පොඩි කාලයක් ඇතුළත මම නම් ලොකු ගමනක් ආවා - නිසංසලා

නිරූපණ ක්ෂේත්‍රයෙන් පැමිණ පසුව මියුසික් වීඩියෝ සහ ටී. වී. කමර්ෂල් තුළින් ජනප්‍රියත්වයකට පත්වුණු චරිතයක් තමයි නිසංසලා මධුෂානි හඳුන්වා දිය හැකිය. මේවනවිට ඇයට මියුසික් වීඩියෝ විශාල ප්‍රමාණයකට දායක වෙන්න හැකියාව ලැබී තිබෙනවා. දැනට රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසත් නිසංසලා වැඩ කටයුතු කරගෙන යනවා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්? 
මගේ නම නිසංසලාමධුෂානි. මගේ පවුලේ මමයි

නිළි රැජිණ 71 පසු කරයි

හෙළ සිනමාවේ නිළි රැජිණ, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ 71 වැනි ඡන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණි.

අකල් වැස්ස වේදිකා නාට්‍ය හරහා කලා ලෝකයට ප්‍රවේශ වූ වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා රිදී තිරයට පා තබන්නේ 1968 වසරේ

සෙන්ට් පීටර්ස් පාසල් වේදිකාවේ පුහුණුවක් අතරේ අවාසනාවන්ත ලෙස මියගිය තරුණිය

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ නාට්‍ය පුහුණුවීමක් අතර වේදිකාවෙන් බිමට ඇද වැටී අවාසනාවන්ත ලෙස තරුණියක මියයාමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තාවී තිබේ.

තිළිණි නිරාෂා ප්‍රනාන්දු නමැති 26 වියැති මෙම මියගිය තරුණිය එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණයටද දායකව සිටි අතර ඇය එම කණ්ඩායම සමග එකට

ගල්වෙල ගොවියෙක් අක්කර 5 ක වට්ටක්කා වගාව දන් දෙයි. – (photos)

වෙසක් පෝයට දන්සැල් කියන්නේ සුලභ දෙයක්. හැබැයි මේ වෙද්දී ආහාර පාන වලට අමතරව වෙනත් දේවලුත් දන්සැල් දෙන්න පටන් අරන්. ඊයේ උදේ තිබ්බ සල්ලි දන්සැලක් ගැනත් අපි ඔබට කිව්වා මතක ඇති.

ගල්වෙල ප්‍රදේශයේ මකුළුව ගස්වැව ප්‍රදේශයේ ගොවි මහතෙක් වට්ටක්කා ගෙඩි දන්සැලක් දුන්නා. ගලේවෙල – කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදී තමයි මේ වට්ටක්කා

"තරුණියට වයස 21යි, සිසුවාට අවුරුදු 15යි, දෙමාපියන් අවවාද කරත් නවතා නෑ" අසල්වැසි අක්කාගෙයි මල්ලීගෙයි ප්‍රේම සම්බන්ධය නැවතුනු තැන .!

විසිඑක්‌ හැවිරිදි තරුණියක්‌ සමග විෂමාචාර ක්‍රියාවන්වල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ පහළොස්‌ හැවිරිදි සිසුවකු පිළිබදව වාර්තා වෙනවා. ඒ ගාල්ල ප්‍රදේශයෙන්.

පොලිසිය විසින් කරන ලද පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම සිසුවා සහ තරුණිය අසල්වැසියන් වන අතර සිසුවා නිතරම ඇයගේ නිවසට යැමට පුරුදුව ඇත. ඔවුනොවුන් දෙදෙනාට ආමන්ත්‍රණය කරගෙන ඇත්තේද අක්‌කා සහ මල්ලි කියාය. ඔවුන්ගේ වයස අනුවත් සිසුවා

ජනපති ප්‍රේමදාස ප්‍රබල දේවත්වයකට පත්ව ඇති බව හෙළිවෙයි – Photos

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ වන විට ප්‍රබල දේව ආත්මයකට පත්ව සිටින බව මනාව තහවුරු කර ගැනීමට තමන්ට අවකාශ ලැබී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා කියයි.

මෙරට සිටින ප්‍රකට සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වන ඔහු විවිධ සමාජ සහ ජනමාධ්‍යයන් ඔස්සේ සමාජ

මනමාලයාට දීපු අමතක නොවන රැග් එක - (Photos)

ළඟින් ඉන්න යාළුවෙක් විවාහ වෙනවා කියන්නේ අනිත් යාළුවන් ටත් රජමඟුල් වගේ තමයි.

 එයට ප්‍රධානම හේතුව තමන්ගේ යාළුවට අමතක නොවන රැග් එකක් දෙන්න පුළුවන් වීමයි. ඒ වගේ ඡායාරූප, වීඩියෝ නිතරම අන්තර්ජාලය පුරාමත් හුවමාරු වෙනවා ඔබත් සමහර විට දැක ඇති.

 මේ ඔබට පෙන්වන්න යන්නේ ඒ විදිහට දීපු අපූරු රැග් එකක් ගැන. ඡායාරූපය බල ලා ඔබම තීරණය කරන්නකෝ කොහොමද රැග් එකේ තරම කියලා.

ඡායාරූපය පහතින්,

ඇමති මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර උපන්දිනය සැමරූ හැටි මෙන්න – (Photos)

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර පසුගිය 21 වැනිදා සිය උපන්දිනය සමරා තිබුණා.
ඔහුගේ මිතුරන් හා හිතවතුන්ට ඒ වෙනුවෙන් සාදයක්ද සංවිධාන කර තිබුණා.

එහි ඡායාරූප පහතින්..

"බෞද්ධ රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිද්ධ වෙනවා, කණගාටුයි" බුද්ධ ප්‍රථිමා වහන්සේලා දහසකට ලක්ෂ 32ක් බදු ගහලා, මහා සංඝරත්නය බලවත් අපහසුතාවයක !

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි විහාරස්ථාන වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා සිදු කිරීමට නියමිත දානමය පුණ්‍යකර්මයකට බදු පැනවුනු පුවතක් වාර්තා වෙනවා.

වෙසක් පොහොය යෙදුණු ඊයේ දින (29) චීන බෞද්ධ දූත පිරිසක්  විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලා 1000කට මෙලෙසින් රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම වහන්සේලා බෙදා දිමට නොහැකි වී තිබෙන බව සදහන්.

"පාසල් ළමයින්ට කුඩු විකුණපු පාතාලයගෙ ගෙදරටම ගිහින් වැඩේ නැවැත්තුවා, මදුෂ් කියන්නෙ හැංගිලා ඉන්න චන්ඩියෙක් " - පාතාලය එක්ක තනියම ඔට්ටු වෙන ගම්පහ ඔස්මන් කතා කරයි !

ගම්පහ ප්‍රදේශයේ පාතාලයට එරෙහිව කටයුතු කරනා පුද්ගලයෙකු පිළිබදව ඔස්මන් නම් පුද්ගලයෙකු පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්ව තිබුනා.

පුවත්පතක් සමග සංවාදයකට එක්වූ ගම්පහ ඔස්මන් නමින් හදුන්වන මෙම පුද්ගලයා පාතාල ලෝකය පිළිබදව බොහෝ දේ හෙලි කර තිබුනා.
එම සංවාදය පහතින් ,

ශ්‍රී ලංකාවේ පළමු තොරණ තොටළඟ - එදා වියදම 7500යි

ශ්‍රී ලංකාවේ පැරණි තම තොරණ ලෙස සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක්‌ පුණු පොහොය යෙදෙන අප්‍රේල් 29වැනිදා සිට පුරා දින 10ක්‌ පුරාවට මහජනතාවට නැරඹීමේ භාග්‍ය උදාවී තිබෙනවා.

තොරණ මෙවර ප්‍රදර්ශනය කරන්නේ 63වැනි වරටයි. මෙම තොටළඟ තොරණ මුලින්ම 1955දී ප්‍රදර්ශනය කර ඇත. ඒ තොරණේ නිර්මාතෘවරයා වූයේ එච්. ඒ. විල්බට්‌ පෙරේරා (විල්බට්‌ සිංඤෝ) යි. එම තොරණ සඳහා එදා ඒ මහතා රුපියල් 7500ක්‌ වැයකර තිබිණා. එදා තොරණින් ප්‍රදර්ශනය කෙරුණේ මහා භද්‍ර කල්ප ජාතක කතා පුවතයි.

වියානි ඇළට පෙරළුණු සැපරියේ සිද්ධිය රංගනයක් !

ඉකුත් 26 වැනිදා අලුයම මහියංගනය - මාපාකඩවැව 17 කණූව අසලදී වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි ටියුෂන් ගුරුවරයාව පෙරේදා (28) අත්අඩංගුවට තිබෙනවා.

ඒ පැය 9කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි. මොහු ඊයේ උදෑසන 11.00 ට පමණ මහියංගනය පොලිසියට භාර වුණා.

 ඊයේ රාත්‍රියේ පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට නින්ද යාම හේතුවෙන් මෙලෙස ජීප් රථය වියානි ඇළට පෙරළුනු බවයි.

පුතත් එක්ක බීච් ගිය නර්මදාගේ සරාඟී ඡායාරූප පෙළ

පුතත් එක්ක බීච් ගිය නර්මදාගේ සරාඟී ඡායාරූප

" මම දුරින් ඉදන් එයාට ආදරේ කරනවා, එයත් දන්නවා මම ආදරේ බව " ප්‍රථම වරට චූලක්ෂී හෙළිකළ රහස .!

නිරූපන ශිල්පිණි චූලක්ෂී රණතුංග සිය ආදර කතාව පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා.
එම සංවාදය පහතින්

සුන්දර දැරියක්‌ වූ චූලක්‌ෂිට මල්සරා බැලුම් හෙලන්නේ පාසල් වියේදීමද..?

මම ඉස්‌කොලෙ පහේ පන්තියේ ඉඳන්ම ගතකලේ පාසල් නේවාසිකාගාරයේ. මගේ පාසල බාලිකා

මාෂිත් එක්ක කරන්න යන වැඩේ රහස පුබුදුගේ කටින්ම කියයි

විවාහ වුණාට පස්සේ පුබුදුට ඇයි හදිසියේම හිතුණේ කොණ්ඩය හිටවන්න ඕනේ කියලා.
මීට පෙර මම රග පෑ චරිත නිසා මගේ කොණ්ඩය ඩැමේජ් වෙලයි තිබුණේ. ඉතිං මට ඕන වුණා මගේ කොණ්ඩේ යළි පිළිසකර කරන්න. නළුවෙක් නිසා මම කොණ්ඩෙ ස්ප්‍රේ පාවිච්චි කරනවා. ටෙස් ගන්වදිදී තව්ත කෙමිකල්ස් පාවිච්චි කරන්නත් වෙනවා. ඔය විදියට බලද්දි නළු නිළියන්ගේ කොණ්ඩේ යෑමේ

වෙසක් පෝයට සල්ලි දන්සලක්.. දන්සල වදින්න දිග පෝලිම්..

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සිය නිවස ඉදිරිපිට සල්ලි දන්සලක් පැවැත්වීමට සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රි ඉදුනිල් ශාන්ත ගුණසේකර මහතා කටයුතු කලේය.

මාවනැල්ලේ ඔහුගේ නිවස ඉදිරිපිට මෙම දන්සල ආරම්භ වූයේ පෙරවරු 09.00 වන අතර මුදල් ලබා ගැනීම සදහා දීර්ඝ පෝලිමක් දක්නට ලැබින.

එක් පුද්ගලයෙකුට රුපියල් 100 බැගින් මුදල් බෙදා

නිවසේ කවුරුත් නැතිවෙලාවක ෆේස් බුක් පෙම්වතා ඇවිත් තරුණියකට කරපු අපරාධය

යාපනයේ වඩමරච්චි ප්‍රදේශයේ තරුණියක් තමන්ගේ ''ෆේස් බුක්''  පෙම්වතා නිවසට පැමිණි තම දිග කොණ්ඩය  බලහත්කාරයෙන්ම කැපූ බවට වලිකාමම්  පොලීසියට පැමිණිලි කොට තිබෙනවා.

නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක ඔහු පැමිණ තමන්ගේ දිග කොණ්ඩය සිය විරෝධය මැද්දේ බලහත්කාරයෙන් කපා දැමූ බව එම තරුණියගේ

පැටියෙකු දරා සිටි එළදෙනකට නරුමයෙක් කළ අහස පොළොව නුහුලන අපරාධයට වෙසක් දා දඬුවම් ලැබුණු හැටි

මොණරාගල මැදගම පොලිස් බල ප්‍රදේශයේ දිඹිරියගල්ල ප්‍රදේශයේ දී අද (29) වෙසක් පෝදා මස් අලෙවි කිරීමට කිරි එළදෙනක ඝාතනය කළ පුද්ගලයකු මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් මෙම එළදෙන කැලෑබද ප්‍රදේශයකට

කුෂ්ලානි රොෂාන් ගැන ඇත්ත කියයි

රොෂාන් රණවන කිව්වම කවුද නොදන්නේ. හැබැයි රොෂාන් ගැන රොෂාන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වඩා දන්නේ ඔහුගේ බිරිය. ඒ නිසා ප්‍රේක්ෂක ඔබ නොදන්න ඇය දන්න රොෂාන් කවුද කියලා දැනගන්න කුෂ්ලානිව  එකතු කරගත්තා.

ආදරය කරන කාලේ

අපි අවුරුදු එකොළහක් ආදරය කරල විවාහ වුණේ. අපි මුලින්ම යාළු වෙන කොට එයා ක්ෂේත්‍රයට ඇවිල්ලත් නැහැ. ඒ කාලේ ඉඳන්ම එයා හරිම

පියුමි ශ්‍රීනායකගේ අලුත්ම ඡායාරූප එකතුව .! (PHOTOS)

නිරූපන ශිල්පිනි පියුමි ශ්‍රීනායකගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින්,


"අපි තොරණ දිහා බැලුවට අප්පච්චිගේ ඇහැ තිබුණේ තොරණට නෙවෙයි. අපි දිහා.." - කුමාරි මුණසිංහ

පුංචි කාලේ ඉඳන් අද වෙනකම් අපේ ගෙදර වෙසක් කූඩු හදන්නේ මම තමයි. මට පුංචි කාලේ ඉඳන් හොඳට වෙසක් කූඩු හදන්න පුළුවන්. පුංචි කාලේ වෙසක් කූඩු හැදුවේ උණ බටවලින්. ඉතින් ඉස්සර උණ බට සුද්ද කරන්න ගිහින් කොච්චරනම් අපේ ඇඟිලි හීරිලා ඇද්ද..? අත කැපිලා ඇද්ද..? හැබැයි ඒවා අපිට ගාණක්වත් නැහැ. ඉස්සර මට උණ බට අපේ අප්පච්චිත් සුද්ද කරලා දෙනවා. හැබැයි අපි තරුණ වුණාට පස්සේ අප්පච්චි අපිව ඔය තොරණ්

නායකයා වෙනස් වෙයි – පිතිකරුවෙකු උඩපන්දුව රැකගනී – ශාරුක්ට ඇඬෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ තරගය පැවැත් වුනේ ශාරුක් ඛාන්ගේ හිමිකාරිත්වය ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතරයි.

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු ගවුතම් ගාම්බීර් තමන්ට ඇති පීඩනය නිසාවෙන් නායකත්වයෙන් ඉල්ලා

අවුරුදු 23ක අසාමාන්‍ය පෙණුමක් ඇති දරුවා දෙවියන්ට සමාන කරයි

මිහිමත උපදින හැමෝම සර්ව සම්පුර්ණව උප්පත්තිය ලබන්නේ නැහැ. පෙර කළ පව් පින් අනුව ඒ ජිවිත වෙනස් වෙනවා කියන එකයි බෞද්ධ විශ්වාසය. කාලය ඇතැම් ජිවිත සම්පුර්ණ කරද්දී තවත් පිරිසක් කාලය ගෙවිලා ගියත් දුක්ක දෝමනස්සයන් ලෙඩ රෝග වැනි බොහෝ දේ නිසා පිඩා විදිනවා. එවැනි ජිවිත දකිද්දී ඒ විදිහට වෙන්නේ ඇයි කියලත් හිතෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ එවැනි තරුණයෙක් ගැනයි. ඔහු උපන්නේ වර්ෂ 1995දී.

හර්දික් පාණ්ද්‍යාගේ පරණ පෙම ඉවරයි. අලුත් පෙම්වතිය මෙන්න.

ඉන්දීය ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ද්‍යා ගැන උණුසුම් පුවත් කිහිපයක්ම මේ දවස්වල අන්තර්ජාල වෙබ් අඩවි වල තිබුණා. ඒවා බොහොමයක තිබ්බේ කාලයක ඉඳන් හර්දික් ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ඇලී අවුරාම් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් ඉන්නවා කියලයි. එත් ළඟකදී ඉඳලා හර්දික් ඇයගෙන් වෙන්ව උර්වෂී රවුටෙලා එක්ක ප්‍රේමයක පැටලිල කියලයි තොරතුරු වාර්තා වෙන්නේ.

කොහොම වුනත් , ඇලී එක්ක තිබුණ ප්‍රේම සම්බන්ධය පහර්දික්ගේ ප්‍රසිද්ධම ප්‍රේම කතාව වුනා.

"කොටට ඇන්ඳට, ලස්සනට හිටියට පාටියකට ගියාට අපි හැමෝම එහෙම නෑ" නයිට් ක්ලබ් යන නිරූපිකාවන් ගැන ෆියෝනා ප්‍රනාන්දු කියූ කතාව .!

නව පරපුරේ නිරූපන ශිල්පිණි ෆියෝනා ප්‍රනාන්දු පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුනා,
එම සංවාදය පහතින් ,

ෆියෝනා කියමුකො ඔයා ගැන ටිකක්...?

මගේ නම ෆියෝනා ප්‍රනාන්දු. මම ඉන්නෙ කඳානෙ. මම ඉගෙන ගත්තෙ ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලයෙ. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි ආච්චියි

චූටි මැණිකේ ආදර යෝජනා ප්‍රතික්ෂේප කරන්න හේතුව ඉංග්‍රීසි අකුරු දෙකක්ලු

දෙවැනි ඉනිමේ චූටි මැණිකේ මේ දවස්වල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ චරිතයක්. චූටි මැණිකේ විදියට ඔබ හමුවට එන යොවුන් නිළි ශලනි ප්‍රනාන්දු තමයි 2017 දෙරණ අවුරුදු කුමරිය විදියටත් අභිෂේක ලැබුවේ. තරගයේ ජයත් සමග නිළි වරම් හිමි වූ මේ සොදුරු යුවතියට 2018 දෙරණ අවුරුදු කුමරිය පළමු වටයේ විනිසුරු මඩුල්ලට එන්නටත් භාග්‍යය උදා වුණා. තවමත් පාසල් අධ්‍යාපනය ලබන ශලනිට කලා ජීවිතයේත් පෙඃද්ගලික ජීවිතයේත් හීන ගොඩයි. ඒ

ලංකාවේ ක්‍රිකට් උන්මන්තකයෙක් ඉන්දියාවේ IPL එකට ගිහින් කරන වැඩේ (Video)

රෝහිත් ශර්මා බොහෝ කාලයක් තිස්සේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ තරුවක්. ඔහු ඉන්දියාවේ පමණක් නොව මුළු ලෝකය පුරා ම ජනප්‍රිය වී තිබේ. සමාජ මාධ්‍යවල ද එය ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකාව තුළ පවා රෝහිත් ජනප්‍රියයි.

මොහොමඩ් නිලාම් යනු ශ්‍රී ලංකාවේ ඉන්න රොහිත්ගේ රසිකයෙක්. ඔහු IPL හි මුම්බායි

කරළියට ආ සුගන්ධිකා ප්‍රනාන්දුගේ සැබෑ අරමුණ ගැන කියූ කතාව

සුගන්ධිකා ප්‍රනාන්දු නම් නීතිඥවරියක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය දූෂීත යැයි සිදු කළ ප්‍රකාශයක් පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මෙහිදි සමස්ත අධිකරණ පද්ධතියම දැඩිව විවේචනය කළ ඇයට , නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ සමාජජාලා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා.

 කෙසේ වෙතත් හදීසියේම මතුවී මෙලෙසින් ශ්‍රී

" ඕනම වෙලාවක සල්ලි ගන්නේ නැතුව ලෙඩ්ඩු ගෙනියනවා " ත්‍රීරෝද රිය ගිලන් රියක් කරමින් රෝගීන්ට පිහිට වෙන අපූරූ ත්‍රී රෝද රථ රියදුරෙක් .!

දවසේ පැය 24 පුරා සිය ත්‍රීරෝද රථයෙන් නොමිලේ ගිලන් රථ සේවයක් පවත්වාගෙන යන උදාර පුද්ගලයකු පිළිබඳ මාතර, අකුරැස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.

මාතර අකුරැස්ස ඉලුප්පැල්ල ගමෙහි පදි චමින්ද සිසිර කුමාර දෙදරු පියෙකි. තම ජීවන වෘත්තිය ලෙස අකුරැස්ස නිල්වලා ත්‍රිරෝද රථ සංගමයේ

අවුරුදු 70ක වයසක මවක් බලහත්කාරයෙන් දුෂණය කළ සූර් වූ මිනිසා

වයස අවුරුදු 70 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කළ බව කියන 43 හැවිරිදි සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.

පෙරේදා (26) වැනිදා දහවල් 2.00 ට පමණ මදුරන්කුලිය - වේළුසුමනපුර ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුවී ඇත.

අතවරයට පත්ව ඇති කාන්තාව දෙදරු මවකි.ඇයගේ

"දෙදෙනාම විවාහකයි" බන්ධනාගාරය ඇතුලේම විවාහක ජේලර්වරිය එක්ක ජේලර්වරයා පෙම් සුව විඳිද්දි ප්‍රධානියාගේ අතටම හසු වූ හැටි .

මීගමුව බන්ධනාගාරයේ විවාහක කාන්තා නිලධාරිනියක හා විවාහක ජේලර්වරයකු විවේක කාමරයක්‌ තුළ රාජකාරී අවස්‌ථාවේ අනියම් පෙම් සුව විඳිමින් සිටියදී ප්‍රධාන ඡේලර්වරයාගේ අතටම හසු වූ සිදුවීමක් වාර්තා වෙනවා.

මේ වනවිට මේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් බන්ධනාගාර

ගොඩක් අය ඇහුවා එයා මගේ ගර්ල් ෆ්රෙන්ඩ්ද කියලා – මම ලස්සන ජීවිතයක් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ

මේ දවස්වල පැතුම් වැඩ කිහිපයකම පේන්න ඉන්නවා ?
ඔව්, ITN  නාළිකාවේ විකාශය වෙන පිනි ටෙලි නාට්‍යයට වගේම ස්වර්ණවාහිනියේ ‘පාරා’ කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. තවත් ටෙලි නාට්‍යකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ලබන මාසේ ඉදන් ඒ ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වෙන අදහසින් ඉන්නේ.

පසුගිය කාලේ පැතුම් වැඩිපුර ටෙලි තිරයේ පේන්න

"ආර්ථික අපහසුතා අහස උසට තිබුණා. ගමේ ගොටුකොළ, මුකුණුවැන්න මිටි බැඳලා මම විකිණුවා.." - ප්‍රවීණ නළු ජී.ආර් පෙරේරා

ජී.ආර් පෙරේරා කියන්නේ එදත් අදත් සිනමා තිරයේ දකින දක්ෂම නළුවෙක්. ඔහුට කැමරාව ඉදිරියේ ගොවි රාළ වෙන්නත් මෙහෙකාරයා වෙන්නත් ශක්තියක් තිබුණා. බොහෝ චරිත ඔස්සේ පුංචි තිරය ආක්‍රමණය කළ මොහු ගැන සටහනයි මේ.

ජී.ආර්.ගේ ගම්පළාත වැඩි ඈතක නෙමෙයිනෙ... කියමුකො ඒ ළමා කාලය ගැන...?
ඔව්.. මගේ ගම එගොඩවත්ත කියන ප්‍රදේශය. එහෙ තමයි මගේ තාත්තාගේ මහගෙවල් තිබුණේ. ඉතින්...

"අයින් වෙන්න එයාගෙන් කිසිම බලපෑමක් නැහැ ,එයා මගේ කැමැත්තට ඉඩ දුන්නා.." - බුවිනි දියලගොඩ

බුවිනි දියලගොඩ කියන්නේ මේ කාලේ පුංචි තිරයේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිළියක්. බොහෝ දෙනාගේ ආදරේ දිනා ගන්න බුවිනි ඒ ආදරේ නිසාම පසුගියදා නැඟී එන නිළිය ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබුවා. විවාහ ගිවිස ගෙන ඉන්න බුවිනි ඇයගේ අලුත් විස්තර පුවත්පතක් එක්ක මේ විදිහට කතා කරලා තිබුණා.

පාසල් යන්න බෑ කියපු දුව බයික් එකේ පිටිපස්සේ බැඳගෙන පාසල් අරන් ගිය නරුම පියාට වුන දේ - Video

පාසල් යාමට මැලි වූ සිය දියණිය මෝටර් බයිසිකලයේ පිටිපස ආසනයේ බැඳ පාසල් රැගෙන ගිය පියෙක් පිලිබඳ පුවතක් චීනයේ දකුණු දිග ප්‍රදේශයේ Guangdong පලාතෙන්  වාර්තා වනවා.

මේ අනතුරුදායක ගමන වීඩියෝගත කල එම ප්‍රදේශයේ පුද්ගලයකු එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ මෙවැනි අනතුරුදායක ක්‍රියා වැලකීම සඳහා පොලිසියේ අවධානය යොමු කිරීමේ අරමුණෙන්.

මේ අනුව ක්‍රියාත්මක එරට පොලිස් බලධාරීන් අදාල

ඉන්දියාවේ රාහුල් ගාන්ධිව ඝාතනය කරන්න තැත් කරාද?

කර්නාටක ප්‍රාන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි රැගෙන නවදිල්ලියේ සිට පැමිණි ගුවන් යානය හදිසියේ දෝෂයකට ලක්වීම කුමන්ත්‍රණයක් දැයි සැක මතුවන බව කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කළා.

ඊයේ (26) උදෑසන 9.20 ට පමණ නික්මුණු මෙම යානය පෙරවරු 10.45 ට පමණ මෙලෙස දෝෂයකට ලක්වී ඇති අතර, එය එක් පසෙකට බරවී පහළට ඇදී ආ බව සඳහන්.

යානය ගොඩබැස්සවීමට හැකිවී ඇත්තේ දෙවතාවක්

18 සපිරීමටත් පෙර සිදු කෙරුණු මුස්ලිම් ළමා විවාහයක් නිසා රට පුරා ආන්දෝලනයක්

ඉන්දුනීසියාවේ කාන්තාවන්ගෙන් හතරෙන් එකක්ම 18 වෙනි විය සපිරීමට ප්‍රථම පුරුෂයෙකු හා අතිනත ගන්නවා.

ඒ අනුව ඉන්දුනීසියාවේ  සිදු වූ එවැනිම අතිතන ගැනීමේ සිදුවීමක් පිළිබඳව රට පුරා දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

කාලයක් මුළුල්ලේ අවසර පතමින් සිටි ඉන්දුනීසියාවේ දරුවන් දෙදෙනෙකු වන සුලාවෙසි (Sulawesi) ප්‍රදේශයේ වෙසෙන 15 හැවිරිදි තරුණයා

නයයි මුගටියයි වගේ ඉඳලා කිම් ජොන් හතුරාගේ ගෙදරටම ගිහින් සාමයේ සිනහව පෑ හැටි – Photos

දකුණු කොරියාව සහ උතුරු කොරියාව ගැන පසුගිය දවස්වල නිතරම කතා වුණා.
ඒ දෙපැත්තකට බෙදිලා ඔවුන් දෙගොල්ල මරාගත්තු නිසා.
මේ හැමදේම වෙනස් කරමින් ඊයේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඓතිහාසික වැඩකට මුලපිරුවා.
අවුරුදු 65 කට පස්සේ පලවෙනි වරට උතුරු කොරියානු නායකයා දකුණු කොරියානු දේශසීමාව තරණය කරා.
ඒ දෙරටේ දේශසීමාවේ තියෙන යුධ මුක්ත කලාපයේදී ද්විපාර්ශවික සාකච්ඡාවකට.

"උපුල් අයියාගෙන් මම ග්ලවුස් දෙක ඉල්ලුවා, සූරියවැව ඉදන් කොළඹට තමන්ගේම වාහනයෙන් මාව ගෙනත් ඇරලුවා" ගල්වුස් දෙක ඉල්ලූ රසිකයාට උපුල් තරංග කළ දේ .! (PHOTOS)

සුපිරි පිතිකරු උපුල් තරංග ප්‍රසිද්ධව තිබෙන්නේ රසිකයන් සමග නිහතමානි ලෙස හැසිරෙන ක්‍රීඩකයෙකු ලෙසයි. පසුගිය දිනෙක උපුල් තරංගගෙන් අත් ආවරන ඉල්ලූ රසිකයෙකුට උපුල් තරංගගෙන් ලැබුනු අපූරූ ප්‍රතිචාරය පිළිබදව රසිකයෙක් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුනා.

පුබුදු කැලුම් නම් මෙම ක්‍රිකට් රසිකයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ

" උපුල් අයියගෙන් ලැබුනු අමතක නොවන තවත්

වටිනාකම දැනෙන්න පටන් ගන්නේ වෙන කෙනෙක් ළඟ ආදරේ හොයන්න පටන් ගත්ත දවසට – ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.

ඉතින් ශලනි ගැන පසුගිය දවස්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා.

කොහොමවුණත් ඇය සමාජජාල මාධ්‍යයන්ට යොමු කෙරූ සටහනක් ගැන දැන් නැවතත් හැමෝගෙම

මාව සමාජයෙන් දැනගන්නෙ සුපිරි ගණිකාවක් විදියට-රටේම කතාබහට ලක්වූ ගිහානි කතා කරයි,විඩීයෝව මෙන්න!

පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගි වූ ගිහානි වීරසිංහ නම් කාන්තාවක් අතිශය කතාබහට ලක්වුනා.
ගිහානි වීරසිංහ මෙම සමුලුවට සහභාගි වී සිටි ඡායාරූප සහ එම සමුලුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දූත කණ්ඩායම සමග ලබාගත් ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වීමත් සමග මෙම තත්වය ඇතිවූවා.

බොහො දෙනා එල්ල කළ චෝදනාවක් වූයේ ඇය

මංගල ඇඳුමින් සම්මුඛ පරීක්ෂණයට ආ මනාලිය

පෙරේදා මාතර දිසා ලේකම් කාර්යාලයේ පවත්වා තිබෙන උපාධිධාරීන්ට රැකියා ප්‍රදානය කිරීමේ සම්මුඛ පරීක්ෂණයකට මනමාලියක ලෙස සැරසී පැමිණි අපේක්ෂිකාවක ගැන කාගේත් අවධානය යොමු විය. ඇයගේ මංගල උත්සවය එදින පැවැත්වීමට
කල් ඇතිව යොදාගෙන තිබී ඇති අතර සම්මුඛ පරීක්ෂණය ගැන දැනගෙන ඇත්තේ මෑතකය. කෙසේ වෙතත් සිය රැකියාව ලබාගන්නට හිමිවූ විරල අවස්ථාව පැහැර හරින්නට බැරි නිසා මංගල උත්සවය අතර එම ඇඳුමින්ම සම්මුඛ පරීක්ෂණයට පැමිණ එයට පෙනී සිටීමට ඇයට සිදුවිය.

අවුරුදු උත්සවයේ තෑග්ගට බිර බෝතලයක්. උසස් පෙළ සිසුවා තෑග්ග ප්‍රතික්ෂේප කරයි.

වෙසක් දොරකඩට ආවට මොකද අවුරුදු උණුසුමත් තාම ගෙවිලා ගිහින් නෑ. තාමත් සමහර ප්‍රදේශවල අවුරුදු උත්සව පැවැත් වෙනවා. ඒ විදියට තිබ්බ අවුරුදු උත්සවයකදී පාසල් සිසුවෙක්ට තෑග්ගට බියර් බෝතලයක් දීලා තියෙනවා.

මාදිපොළ ප්‍රදේශයේ තිබ්බ අවුරුදු උත්සවයකදී තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. බෝතලයට් වළල්ල දැමීමේ තරඟයෙන් මේ පාසල් සිසුවා ජයග්‍රහණය

සුපිරි නායකයට ඇමෙරිකාවෙන් ආව ඩොලර් 50,000 සන්තෝසම් මුදලට ලංකාවේ නිළිය විදලා.

අසාධාරණයෙන් හම්බ කරන සල්ලි යාදින්නේ නෑ කියනවානේ. ලෝකයේම ආදරය දිනා ගත්ත සුපිරි ක්‍රීඩාවක ලංකාවේ හිටපු නායකයෙක්ට වුන අපූරු වැඩක් ගැන අපිට ආරංචි වුණා.

මේ ක්‍රීඩකයා තරඟ පාවාදීමකට සම්බන්ධ වෙලා තියෙනවා. ක්රිදකයව තරඟ පාවාදීමට සම්බන්ධ කර ගත්ත බුකි කරුවන් ඔහුට ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් දෙන්න පොරොන්දු වෙලා. තරඟයෙන් පස්සේ සුපිරි ක්‍රීඩකයාට මුදල් එවලා

"අපේ ගෙවල්වලින් අකැමැති වෙද්දිත් මම එයාව විවාහ කරගත්තා, එයා රිය අනතුරකට ලක් වුණා.." - විශාකා සිරිවර්ධන

විශාකා සිරිවර්ධන කියන්නේ රිදී තිරයේ කැමරාවට වගේම පුංචි තිරයේ කැමරාවට  ගැලපෙන චරිතයක්. බොහෝ චිත්‍රපටවලින් දකින්න ලැබුණු විශාකාව මේ දිනවල දකින්නේ හිරු රුපවාහිනියේ විකාශය වන අහස් මාළිගා නාට්‍යයෙනුයි. රතු අක්කාට පණපොවන විශාකා ගැනයි මේ.

විශාකා ඔයාගේ පවුලේ වටපිටාව සහ ඒ ගෙවුණු

මම වැරදි මිනිස්සු තෝරගත්තේ – මේක මගේ තනි අයිතියක් – අජිත් මුතුකුමාරණ ජීවිතයේ වැදගත්ම දෙයකට සමු දෙයි

ප්‍රසංග වේදිකාවේ නිතරම දකින්න ලැබෙන සංගීත කණ්ඩායමක් තමයි සකුරා රෙන්ජ් කියන්නේ.

අජිත් මුතුකුමාරණ ප්‍රමුඛ මෙම සංගීත කණ්ඩායම මේ වනවිට අවසන් බවයි වාර්තා වෙන්නේ.

ඒ එහි සියලුම සාමාජිකයන් ඉවත් වීම නිසාවෙනි.

නමුත් මෙම කාරණාව පිළිබඳව එහි අයිතිකරු සහ

පොලිස්පති නියමයෙන් පාතාල කල්ලි සාමාජිකයාගේ විවාහයට දැඩි පොලිස් ආරක්ෂාවක්.

පොලීසියේ රාජකාරිය තමයි පාතාලය මර්ධනය කරන එක. හැබැයි පාතාල සාමාජිකයෙක්ට පොලීසිය ආරක්ෂාව සපයපු පුවතක් වාර්තා වෙනවා. වෙන කොහෙවත් නෙවෙයි ලංකාවෙන්මයි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සමජිකයෙක්ගේ විවාහ මංගල උත්සවයක් පහුගියදා තිබ්බා. මේ මංගල උත්සවය පැවැත්වුනේ වත්තල පොලීසියේ පූර්ණ