වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක් දුන් අපුරු මංගලයක් මෙන්න​

ජීවිතයට ශාපයක් නොවූ.. මංගල දිනය.

ණය වෙලා.. බොරු සෝබන කරල.. අන්තිමට හිත්‍ රිදවගෙන. පව් ගොඩකුත් කරලා, වෙඩින් ගන්න හිතන් ඉන්න හැමෝටම වටිණා ආදර්ශයක්.

සැබෑ බෞද්ධයන්ටම පමණයි.

වෛද්‍ය ඉතිහාසයේ පළමු වරට මව් කුස සිටින බිළිදෙකුට කළ පේරාදෙණිය රෝහලේ විශ්මිත සැත්කම - (video)

මව් කුසයේ සිටියදී බිළිඳෙකුට සාර්ථක ශල්‍යකර්මයක් සිදුකිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

එම ශල්‍යකර්මය සදහා පැය දෙකක පමණ කාලයක් ගතවී ඇති බව සදහන්. මෙලෙස මව්කුස සිටියදී බිළිඳෙකුට මෙරට රෝහලක සාර්ථක ශල්‍යකර්මයක් සිදුකර ඇත්තේ ප්‍රථම වතාවටයි.

මගේ ජවය තියෙන්නේ වේදිකාවේ - මාදනී

මාදනී මල්වත්තගේ යනු වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව තුළින්ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකි. ඇය රංගනයෙන් දායක වූ  “ මධුර චාරිකා” චිත්‍රපටයද මේ දිනවල සාර්ථක ලෙස තිරගත වේ. ඊට ලැබෙන ප්‍රතිචාර මෙන්ම ඇයගේ අනෙකුත් කලා කටයුතු ගැනත් දැනගන්නට ඇයව මෙලෙස කතාබහට එක්කර ගතිමු.

මාදනීව මේ දිනවල “මධුර චාරිකා” චිත්‍රපටයෙන් දකින්නට ලැබෙනවා. කොහොමද  ඒ චිත්‍රපටයේ රගපෑ චරිතය ඔබට දැනෙන්නේ ? 

මෙලොවින් සමගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ අම්මා ෆේස්බුක් ආපු හේතුව ප්‍රසිද්ධියේ හෙළි කරයි

පසුගියදා මෙලොවින් සමුගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන් ද සිල්වාගේ හදිසි මරණය සම්බන්ධයෙන් සමාජයේ තවමත් කතාබහට ලක්වෙන මාතෘකාවක්.

ඔහුගේ මරණය සම්බන්ධයෙත් තවමත් විවිධ කතා පතුරුවන අය දැකගන්නට ලැබෙනවා.

මේ අතර දසුන් නිෂාන්ගේ මව ෆේස්බුක් ගිණුමක් විවෘත කිරීමත් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වෙලා තියෙන කරුණක් වෙලා.

අපේ රටේ වෘත්තියක්‌ විදියට කලාව කරන්න අමාරුයි - බාචි සුසාන්

බුදුනේ... ඡේසුනේ... අල්ලා දෙවියනේ... මතකද මේ ගී හඬ. ඔව්... ඔහු බාචි සුසාන්... සංගීත කණ්‌ඩායමක නියාමක ගායකයකු ලෙස අද දකින්නට නැති වුණත්, සාර්ථකව තමන්ගේම ගමනක්‌ යන බාචි ඔහුගේ අලුත් තොරතුරු අපිට කිව්වේ මේ විදියට...

බාචි වැඩි සද්ද බද්දයක්‌ නැත්තේ ඇයි?

මට නම් එහෙම හිතෙන්නේ නෑ. ගොඩක්‌ වෙලාවට ස්‌ටුඩියෝ එකක්‌ ඇතුළෙ හරි කොහේ හරි තැනක සද්දයක්‌ දාගෙන තමයි ඉන්නේ.

දෙවැනි ලෝක යුද සමයේදී ගිලී ගිය නෞකාවක් නාවික හමුදාව යළි ගොඩ ගනියි - (photos)

දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ගිලී ගිය රාජකීය නාවික සේවයට අයත්ව තිබූ සුප්‍රසිද්ධ නෞකාවක් වන සගයින් නෞකාව වසර 75 කට පසු නැවත ගොඩ ගැනීමට නාවික හමුදා කිමිදුම් අංශයට හැකියාව ලැබිණි.

මීටර් 138 ක දිගකින් යුත් මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙස යොදා ගැණුනු මෙම නෞකාව 1924 වර්ෂයේ දෙසැම්බර් මස 24 වන දින ප්‍රථම වරට දියත් කොට ඇත.

සියලු දෙනා කම්පාකරමින් තරඟ තහනම නිසා ඩේවිඩ් වෝනර් මව් බිම අතහරියි

තමන් නැවත ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන බව තරඟ තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වෝනර් ප්‍රකාශ කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟය අතර පන්දුව පළුදු කිරීමේ චෝදනාව පිළිගත් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව්

අවුරුදු 17ක තරුණියක් දූෂණය කළ තරුණයින් දෙන්නා ගමක් ඉදිරියේ නිරුවත් වුණු හැටි - Photos

වයස අවුරුදු 17ක තරුණියක් දූෂණය කළ තරුණයින් දෙදෙනෙකුට ලබා දුන් දඬුවමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වයඹදිග ඉන්දියාවේ මෙම සිදුවීම සිදුව ඇති අතර දූෂණ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයි දෙදෙනා කොටුකර ගැනීමට ප්‍රදේශවාසීන් සමත්ව ඇති අතර

විනෝද්‍යාගේ අලුත්ම ඡායාරූප එකතුව .! (PHOTOS)

නිරූපණ ශිල්පිණි විනෝද්‍යා රාමචන්ද්‍රගේ අලුත්ම ඡායාරූප එකතුව පහතින් ,


මාධ්‍යයෙන් වසන් කරගෙන සිටි කරීනා හා සයිෆ්ගේ පුතා මෙන්න - Photos

කරීනා කපුර් සයිෆ් අලි ඛාන්ව විවාහ කරගත් පසුව මේ දෙදෙනාගේ ප්‍රථම දරුවා ඉපදුනේ 2016 දෙසැම්බර් මාසේ 20 වැනිදා. ඔහුගේ නම වුණේ Taimur Ali Khan. මේ පුංචි පුතාව මේ දෙමාපියන් මාධ්‍යයෙන් වසන් කරගෙන හිටියා. බොහෝ වෙලාවට තමන් පසුපස හා තමන්ගේ පුද්ගලික ජිවිතේ මාධ්‍යට විවර කරන්න කරීනා කැමති වුණේ නැහැ. නිදහසේ ජිවත් වෙන්න කැමති කරීනා තමන්ගේ පවුලේ විස්තර හබා එන මාධ්‍යට කිව්වේ තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න කියලයි. එහෙම කියූ කරීනා ඔහුගේ පුංචි පුතාගේ ඡායාරූප instagram

"සෝමරත්න දිසානායක මුණගැහෙද්දී මට වයස අවුරුදු 14යි..ඔහු ලියලා දුන්නු කවිවලට මම ආදරේ කළා.." - Photos

සෝමරත්න දිසානායක රේණුකා බාලසුරිය කියන්නේ සිංහල සිනමාව උඩු යටිකුරු කළ නිර්මාණකරුවන් යුවලක්. මේ දෙදෙනාගේ ආදරේ නිසා නිර්මාණාත්මක සිනමා කෘති බොහොමයක් සිනමාවට බිහි වුණා. සිනමාපට නිෂ්පාදිකා රේණුකා බාලසුරිය ඇයගේ අතීතය මේ විදිහට පුවත්පතක් එක්ක කතා කර තිබුණා. මේ ඒ ගැනයි.

ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද...? ටිකක් කියමුකො ඒ සුන්දර අතීතය ගැන...?

" ස්විට්සර්ලන්තයෙන් දේශපාලන රැකවරණ ගන්න පාතාලයේ ලොක්කා මදුෂ් අමුතු ගේමක් ගහලා " පාතාලයේ පෙර සතුරෝ කුඩු ලාල් , නඳුන් , මදුෂ් එකට එකතු වෙලා ගහන ගේම මෙන්න .!

පසුගිය දින කිහිපයේ අසන්නට ලැබුනු සිදුවීම් අනුව බොහො දෙනෙකු කියා සිටියේ පාතාලය සක්‍රීය වෙමින් පවතින බවයි. මෙලෙසින් සක්‍රීය වන පාතාලය මෙහෙයවන මහ මොළකරුවන් කිහිප දෙනෙකුගේද නම් කියැවිනි. මාකදුරේ මදුෂ් ඒ අතරින් ප්‍රධානය.

මෙතෙක් කල් ඩුබායි හි සැගව සිටි මාකඳුරේ මදුෂ් දැන් ඉතාලියට පැන ගොස් තිබෙන බව බුද්ධි අංශ

" තමන්ම එස්.එම්.එස් ගහලා ගන්න සම්මාන මොකටද? , තරගය තිබ්බේ රසිකයො අතර " ජනප්‍රියම සම්මානය ගන්න තමන්ම එස්.එම්.එස් ගහගත්තු අය ගැන නයනතාරාගෙන් කතාවක් .!

පසුගිය රයිගම් ටෙලි සම්මාන උළේලේ හොදම නිළිය සම්මානය හිමිකර ගත් නයනතාරා වික්‍රමආරච්චි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අපූරූ තොරතුරු රැසක් හෙළිකර තිබුනා,
එම සංවාදය පහතින් ,

ලැබුණු සම්මානය ගැන කතා කරමු?

2017 රයිගම් ටෙලීස් ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියට හිමි සම්මානය තමයි මට ලැබුණේ. මේ එම සම්මානය මට ලැබුණු දෙවැනි අවස්ථාව.

මේ වෙනකොට ඔබ ඇගයීම් කිහිපයක්ම ලබලා තියෙනවා නේද?

ඔව්, රයිගම් සම්මානය මේ ලැබුවේ දෙවැනි වතාවට. ඊට අමතරව සුමති සහ ස්ලිම් නෙල්සන් සම්මානයත් ලබලා තියෙනවා.

මොකද හිතෙන්නේ සම්මානය ලැබිම ගැන?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද ප්‍රේක්ෂකයෝ කොච්චර සමීපද කියලා දැනෙනවා මේ විදිහට ඇගයීම් ලැබෙනකොට.

කෙටි කාලයයි ඔබ ක්ෂේත්‍රයට ඇවිත්. මේ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

මම ක්ෂේත්‍රය ගැන අධ්‍යයනයක් පටන්ගෙන දැනට අවුරුදු තුනකට කිට්ටුයි. ක්ෂේත්‍රයට පිවිසිලා දැනට අවුරුදු දෙක හමාරක් විතර වෙනවා. මම ඉගෙන ගත්ත දේවලුත් ප්‍රවීණයන්ගෙන් ලැබුණ උපදෙසුත් එක්ක ඒ කෙටි කාලයට මේ ආපු ගමන ගැන ඇත්තටම මම නිහතමානීව සතුටු වෙනවා. මොකද මේ හැමදේම ලැබෙන්නේ මට ආශීර්වාදයක් හැටියට.

දෙව්මි මේ තරම් ජනප්‍රිය නිසා ඔබ නැවතත් සම්මාන ලබනවා. ඒ කියන්නේ අනිත් චරිතවලදි ඔබ සාර්ථක නෑ කියන එකද?

මම මට පුළුවන් උපරිමය හැම නිර්මාණයක් වෙනුවෙන්ම කරනවා. හැම තැනදීම අලුත් චරිතයක් කරනකොට මට හිතෙන දෙයක් තමයි මම සාර්ථක මදියි කියන කාරණය. එහෙම හිතන්න හිතන්න අපිට වඩාත් සාර්ථක වෙන්න පුළුවන්. හැම චරිතයක්ම පළවැනිම චරිතය කියලා හිතාගෙන හරි පරිස්සමට, අවධානයෙන් කරනවා නම් හැම තැනදීම අපි සාර්ථකයි. හැමදේම පුළුවන් කියන මානසිකත්වයෙන් මිදිලා ඉන්න තරමට අපිට සෑහෙන ගමනක් යන්න පුළුවන්කම තියෙනවා.

හැමදාම ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව? හොඳම නිළිය වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම කවදාවත් සම්මාන අරමුණෙන් නිර්මාණ භාරගෙන නැහැ. මගේ අදහස නම් සම්මාන බලාගෙන අපි නිර්මාණ කළ යුතු නෑ කියන එක. සම්මාන ලැබෙයි අපි සාර්ථක නම්. නමුත් සම්මාන ලැබුණා හෝ නොලැබුණා අපි අපේ චරිතය උපරිම කැපවීමෙන් ආදරයෙන් කරනවා නම් සම්මානයකට වඩා වැඩි තෘප්තියක් අපිට ලබන්න පුළුවන්කම තියෙනවා.

සම්මානය සඳහා සෑහෙන තරගයක් තිබුණා නේද?

ක්ෂේත්‍රය තුළ අපිට අපි තරගයක් ‍නෙවෙයි. එහෙම තරගයක් තිබිය යුතුත් නෑ මම හිතන විදිහට. අපි හැමෝම හොඳ යාළුවෝ. මම හිතන්නේ ඒ තරගය තිබුණේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව අතර.

සම්මානය ලැබුණාම ප්‍රවීණයන්ගේ උපදෙස් එහෙමත් ලැබෙන්න ඇති නේද?

අනිවාර්යයෙන්ම. ඒ ලැබෙන උපදෙස් මට ගොඩක් වටිනවා. හැමෝම මට ගොඩක් ආදරෙයි. මට නම් රංගන පාසලකින් ලබන අත්දැකීමට වැඩිය ප්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් හරි ඉහළයි සහ වටිනවා. ඔවුන්ගේ අත්දැකීම් තුළින් ජීවිතේට ගන්න තියෙන දේවල් ‍පොතපතින් ගන්න දැනුමට වඩා හරි වටිනවා. ඔවුන්ට මම හැමදාම ගරු කරනවා මට හයියක් වෙනවාට.

රූපය නිසාද ඔබ මේ තරම් ජනප්‍රිය?

රූපය ප්‍රමාණවත් නෑ රංගනයට. රූපය කියන්නේ හොඳ දෙයක්. මම දෙවියන්ට වගේම මගේ ආදරණීය අම්මටයි තාත්තටයි ස්තුතිවන්ත වෙනවා මට මේ විදිහේ රූපයක් ලබාදුන්නාට. නමුත් ඒක විතරක් සුදුසුකමක් ‍නෙවෙයි රඟපාන්න. එහෙම වුණොත් එතැන තියෙන්නේ හිස්බවක්. රූපයත් එක්ක හැකියාව, දක්ෂතාව, දැනීම මිශ්‍රවෙලා සාර්ථක වෙන චරිතවලට තමයි මිනිස්සු ආදරය කරන්නේ.

ඔබටත් එස්.එම්.එස්. සඳහා සෑහෙන වියදමක් යන්න ඇති නේද?

මම නම් මම වෙනුවෙන් කිසිම එස්.එම්.එස්. එකක් දැම්මේ නැහැ. මම චරිතයට උපරිම සාධාරණය කරනවා. එහෙම තමන්ම එස්.එම්.එස්. කරගෙන ගන්න සම්මානවල වටිනාකමක් නෑ. මගේ අම්මයි, අප්පච්චියි කියන්නේ කරන දේ හරියට කරලා ගෞරවාන්විත විදිහට ඇගයීම් ලබන්න කියලා. එහෙම නැතුව බලෙන් සම්මාන ගන්න එකේ කිසිම තේරුමක් නැහැ.

හැමදාම බොලඳ චරිත කරලා ජනප්‍රියම නිළිය වෙන්නද බලා‍පොරොත්තුව?

මම එහෙම චරිත වර්ග කරලා රඟපාන කෙනෙක් ‍නෙවෙයි. මම විවිධ චරිත කරලා තියෙනවා. එක දවසක අපි චිත්‍රපටයෙන් මම වෙනස් චරිතයක් කරන්නේ. තාම මම ඇවිත් ටික කාලයයි. ඉතින් ඉදිරියේදිත් විවිධ වූ චරිත කරන්න බලා‍පොරොත්තු වෙනවා.

වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න බලා‍පොරොත්තුවක් නැද්ද?

මම ආසයි වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න. නමුත් තවම මම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. දැනට නම් ඒවා ටිකක් මගහැරිලා තියෙන්නේ මේ වැඩත් එක්ක. කාර්යබහුල බව ටිකක් අඩු කරගෙන වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවෙන්න ඕනේ.

ඉදිරි නිර්මාණ මොනවාද?

දැනට චිත්‍රපට තව දෙකක් කරලා තියෙනවා. ඒ වගේම භවාත්මා නමින් නව ටෙලි නිර්මාණයකට සම්බන්ධ වුණා. ඊට අමතරව තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.


වෛද්‍ය “ආරි” බුලත් කොළයෙන් ලෙඩ දැනගත් අපුරු විදිහ !

රෝගියෙකු තමන් වෙත දෙන බුලත් අත දෙස බලා එම රෝගියාට ඇති රෝග ‍සියල්ල අකුරක් නෑර විස්තර කරන විස්මිත වෙදමහතෙකු පිළිබඳව මීට වසර තුන හතරකට පෙර මට අසන්නට ලැබිණ.

රෝගීන්ට නේවාසික ප්‍රතිකාර පවා ලබාදෙන ඔහුගේ රෝහල පිහිටියේ රඹුක්කන ආසන්නයේ බවද මට වැඩිදුරටත් දැනගත හැකිවිය.

දුරකතනය මඟින් අපගේ පාඨකයෙකු හෙළි කළ එම වෙදමහතා පිළිබඳ විස්මිත පුවත සවන් වැකුණු සැනින් මට සිහිපත් වූයේ මගේ හිතවත් විශේෂඥ

ලංකාවට ආපු තායිලන්තයේ හිමිවරු ගිනි අව්වේ කිලෝමීටර් 15 පා ගමනින් වඩියි (photos)

තායිලන්තයේ සිට වැඩම කළ තායිලන්ත භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ දින (29) පා ගමනින්ම මහියංගණයට වැඩමකර තිබෙනවා.

එම ස්වාමින් වහන්සේලා මහියංගණ බතලයාය අසපුවෙි සිට කිලෝමීටර් 15ක් පමණ පා ගමනින් මහියංගණ සෑය වෙත වැඩම කර ඇත.

දැඩි හිරු රෂ්මියක් පවතින අවස්ථාවක උන්වහන්සේලාගේ මෙම පාද චාරිකාව දුටු ප්‍රදේශයේ

"බඳින දවස අහන්න එපා, දැන් ඒ තීරණය මම දෛවයට තමයි බාරදීලා තියෙන්නේ.." - අනුෂා දමයන්ති

අනුෂ දනයන්ති කියන්නේ නිලියක් වගේම නර්තන ශිල්පිනියක්. ඇයගේ නර්තනයට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා. ඒ වගේම ඇය නිරන්තරයෙන්ම විලාසිතා මවන්නියක්. ඇයගේ සියලුම ඇදුම් විලාසිතා නිර්මාණය කරගන්නේ ඇයම නිසා විලාසිතාවෙදී ඇයව කැපී පෙනෙනවා. මේ ඇය ගැන පුවත්පතක සදහන් කළ ලිපියක්.

අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනවනේ.... මොනවද මේ අලුත් අවුරුද්ද තියෙන විශේෂ වැඩ....?

“වෙලාවකට මටත් පුදුමයි මේ තරම් ආදරයක් මට ලැබෙන්නේ කොහොමද කියලා” – දිනක්ෂි ප්‍රියසාද්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්.
රූපයෙන් වගේම රංගන හැකියාවෙන් දිනක්ෂි හැමෝගෙම හිත් දිනාගත්තු රංගන ශිල්පිනියක්.
පසුගියදා තිබුණු දිනක්ෂිගේ උපන්දිනය නිසා දිනක්ෂි ගැන හැමතැනම වගේ කතාවෙන්න පටන් ගත්තා.
ඒ ගැනත් ඇයගේ අලුත්ම විස්තර ගැනත් සතිිඅන්ත පුවත්පතකට මේ විදිහට දිනක්ෂි කියලා තිබුණා.

දිනක්ෂි පසුගියදා ඔයාගේ උපන් දිනය යෙදිලා

“බඳින්න කලින් හොඳට ඉන්න අය ටික කාලයක් යද්දි යක්කු වගේ වෙනවා. වයිෆ් වයිෆරේ වෙනවා” – ගයාන් වික්‍රමතිලක

ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයෙන් රසික හදවත් දිනාගත්තු ආදරණීය නළුවෙක්.
ගයාන් චතුරිකා සමඟ පෙමින් බැදුනට පස්සේ විවිධ කතා හැමතැනම පැතිරුණා.

ඉතිං පැතිරෙන කතා ගැනත් ගයාන්ගේ ජීවිතේ අලුත් විස්තර ගැනත් අහලා බලන්න අපි ගයාන්ට කතා කළා.

ගයාන් කොහොමද මේ දවස්වල ජීවිතේ. මොනවාද

කුසල් ජනිත් කෝටි ගණනක මුදලට පයින් ගසයි – හේතුව මෙන්න

මේවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට වාර්තා පලවුනා

කෙසේ වෙතත් මෙවර තරඟාවලිය වෙනුවෙන් කුසල් ජනිත් සහභාගී නොවීමට තීරණය කර ඇත එයට හේතුව වන්නේ අද ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරඟාවලිය සදහා කුසල් සහභාගී වන  නිසාය,කෙසේ වෙතත් මුදල් වෙනුවෙන් නොව තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගත් තීරණය අනෙකුත් ක්‍රීඩකයන්ටද ආදර්ශයකි, මෑත කාලයේ IPL නිසා තම රටද අමතක

පද්මාවත් නිසා ජොන්ගේ අලුත් චිත්‍රපටයට වෙච්ච දේ

ඉන්දියාවේ දිනෙන් දින නිෂ්පාදනය වන චිත්‍රපට ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම එම චිත්‍රපට තිරගත කිරීමට තිබෙන පොලිම ඉතා දිඟුයි . මෙවැනි ගැටලු නිසාවෙන් සමහර චිත්‍රපට නියමිත දිනවකවානු තුල තිරගත කිරීම ආරම්භ කිරීම පවා පමා වනාවා.

ජෝන් එබ්‍රහිම් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන ‘Paramanu’ චිත්‍රපටය නිකුත්වන දිනය කල් දමා තිබෙනවා. බොලිවුඩ් වලින් එන ආරංචි

අපි ආදරය කරන සුපිරි ක්‍රිකට් නායකයා කෝටි 9ක Bentley Continental GT සුපිරි මෝටර් රථයක් මිලදී ගනී-Video

ලොව අංක එකේ පිතිකරුවකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් නායකයා වන විරාත් කෝලි සිය සුපිරි මෝටර් රථ ගොන්න අතරට ජර්මනියේ නිෂ්පාදිත Bentley Continental GT වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර රථයක් මිලදී ගෙන තිබෙනවා.


මේ අනුව අවුඩි මෝටර් රථ 5කින් සමන්විත කොලිගේ මෝටර් රථ එකතුවට සීමිත නිෂ්පාදන ගණනක් සිදු කල මෝටර් රථද ඇතුලත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහුගේ මෝටර් රථ

අභිරහස් ලෙස මිය ගිය සුරූපී රංගන ශිල්පිනියගේ මළසිරුර දින කිහිපයකට පසුව මඩ වගුරක තිබියදී හමුවෙයි - Photos

අභිරහස් ලෙස අතුරුදන්වූ රංගන ශිල්පිනියකගේ මළසිරුරක් මඩ වගුරක තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් තිබෙන්නේ Adea shabani නමැති ඇමරිකාවේ සුරූපී රංගන ශිල්පිනියක්.
නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්වූ ඇය පසුගියදා අතුරුදන්වූ අතර ඒ ගැන රටේ ලොකු කතාබහක් ඇතිවී තිබුණා.
ඇය මියයනවිට 25 වැනි වියේ පසුවූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවුණු ඇයගේ 33

“ධනයෙන් රූපෙන්ද පෝසත් සුකුමාල, හංසී වුණා පවුලේ දියණිය බාල, අකීකරුයි චුට්ටක් එනමුදු කෝල, ඈ ළඟ තිබුනෙ නෑ බොරු ගති මනමාල”

සමහර ජීවිත ඇතුලේ ගොඩක් සංවේදී කතා ලියවිලා තියෙනවා.
ඒ විදිහට ලියවුණු අපූරු සටහනක් ගැනයි අපි මේ කියන්න යන්නේ…

ධනයෙන් රෑපෙන්ද පෝසත් සුකුමාල
හංසී වුණා පවුලේ දියනිය බාල
අකීකරැයි චුට්ටක් එනමුදු කෝල
ඈ ලඟ තිබුනෙ නෑ බොරැ ගති මනමාල

හර්ෂණගේ ආදරය ලස්සන කළේ කවුද?

හර්ෂණයි වොල්ගයි අලුත් ටෙලියකපේන්න අරගෙන?

ඔව්. ඒ "අපේ ආදරේ" ටෙලි නාට්‍ය. වොල්ගාටයි මටයි කාලයකට පස්සේ එකට රංගනයට දායක වෙන්න ලැබුණු ටෙලි නාට්‍යයක්. ගැමි සුන්දරත්වය, කොළඹ පරිසරය ගැන වගේම සමාජ තත්ත්ව කිහිපයක් ගැන කතා කරන වෙනස්ම වින්දනාත්මක තේමාවක් යටතේ ගලා යන ටෙලි නාට්‍යයක් තමයි

හොඳම යහළුවාගේ කලින් පෙම්වතා අවුරුදු 15ක දැරියකට අතවර කරලා

අරණායක 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් 26 හැවිරිදි වැඩිහිටි තරුණයෙකු විසින් අවස්ථා දෙකකදි ලැගුම් හලක සහ නිවසක රඳවාගෙන අතරවරයට ලක් කිරිමේ පුවතක් අරණායක පොලිසියට පෙරේදා ( 28) පස්වරුවේ වාර්තා විය.

දැනට අතවරයට ලක් වි ඇති මෙම බාලවයස්කාර තරුණියගේ හොඳම යාළුවා විසින් ඇයට මෙම වැඩිහිටි තරුණයාගේ ජංගම දුරකථන අංකය ලබා

නිවසින් පැන ආ 13 හැවිරිදි දරුවා රවටා පාළු නිවසකට රැගෙන ගොස්‌ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කරලා

දෙමාපියන් සමග අමනාප වී නිවසින් පලාගොස්‌ ගාල්ල බස්‌ නැවතුම් පොලේ සිටි දහතුන් හැවිරිදි පිරිමි ළමයකු පාළු නිවසකට රැගෙන ගොස්‌ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කර තිබෙනවා.

අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පනස්‌ හැවිරිදි විවාහක පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව අහංගම පොලිසිය සදහන් කරන අතර අතුරුගිරියේ පදිංචි මෙම ළමයා දෙමාපියන් සමග අමනාපවී දික්‌වැල්ලේ

රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ සිසුවා O/L වලට A9 අරන් (photos)

යාපනය,චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේ දී පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිදුවු රිය අනතුර කින් ජිවිතක්ෂයට පත්වු කෝනේශ්වරන් ගාරුසන් නමැති සිසුවෙකුට අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ නමයක් ලැබීමේ පුවතක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිසුවාගේ අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබී තිබු අතර, සිසුවාගේ ප්‍රතිඵල

රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි දෙවෙනි ගමනට හැඩ වුණු හැටි – Photos

රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි පසුගියදා විවාහ දිවියට පා තැබුවා.
අවුරුදු අටක ආදර කතාව සැබෑවක් කරගනිමින් මාෂි සහ පුබුදු අතිනත ගැනීම ගැන කවුරුත් වැඩි අවධානයක් යොමුකර තිබුණා.

මේ ඔවුන් දෙවැනි ගමනට හැඩවුණු ඡායාරූප

ඇය තවත් කෙනෙකුට ළං වෙනවා දරාගන්න බැරිවුණා, මගේ දෛවය එයට හරස් වුණා – රන්ජන් රාමනායක ආදරය ගැන හෙළි කරයි

රිදී තිරයේ කාගේත් හිත ගත්තු සොඳුරු වීරයා ඔහුයි.
දේශපාලන වේදිකාවේද විටෙක ඔහු වීරයෙක්.
රිදී තිරයේ ලබන පැසසුම්, දේශපාලන වේදිකාවේ ලබන නින්දා මැද ඔහුට ආදරය කරන රසික ජනතාව දිනෙන් දින වැඩිවෙමින් තිබේ.
ඒ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහු හරි වැරැද්ද නිරතුරුවම කතා කරන චරිතයක් විදිහට කා අතරත් ජනප්‍රිය වීම නිසයි.
ඔහු තමයි රන්ජන් රාමනායක.

කොත්මලේ ජලාශය සිඳී මතු වූ කඩදොර බුදුපිළිමෙට නිගරු කළ ලාංකිකයෝ

කොත්මලේ ජලාශයට යට වූ කඩදොර විහාරයේ බුදු පිළිම වහන්සේ ඉඩෝරය නිසා ජලය අඩු වීමෙන් යළි මතුවීමත් සමඟ පැමිණෙන සැදැහැවතුන් අතර සිටින විනෝදයට පැමිණෙන තරුණ පිරිස්‌ බුදු පිළිම වහන්සේට නිගරු වන ආකාරයෙන් හැසිරෙන බව වාර්තාවේ.

එවැනි තරුණ පිරිසක්‌ මෙම බුදුපිළිම වහන්සේගේ සිරුර මතට නැඟ දෙවුරට අත් තබා සිටින දර්ශනයකින් කොත්මලේ ජනතාව කැළඹී

"මිනිහෙක්‌ හදන්නත් මිනිහෙකුට වරද්දන්නත් ආදරයට පුළුවන්... ලෝකෙට පෙන්න සම්බන්ධතා තිබිලා වැඩක් නැහැ.."

පුංචි තිරයට අහිංසකයෙක් වගේම දඩබ්බරයෙක් වුණු ජනිත් වික්‍රමගේ ආදරේ ගැන පුවත්පතක් එක්ක කතා කර තිබුණා. කෝඩුකාර ආදරේ ජිවිතේට දැනුණේ කොහොමද කියලයි ඔහු සදහන් කර තිබුණේ. මේ ඔහුගේ ආදරේ ගැන තොරතුරුයි

ජනිත් ආදර හිත අවදිවෙන පළමු මතකය
මගේ හිත ආදරයකට ආකර්ෂණය වෙන්නේ වයස අවුරුදු පහළොවක්‌ විතර වෙද්දී තමයි. මගේ පාසලේ ගැහැනු ළමයි නොහිටියත් දහම් පාසලේදී, අමතර

ගැහැනිය වූ පිරිමියා පාකිස්තානු ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වෙයි (video)

පාකිස්ථාන රූපවාහිනි නාලිකා වක පළමු වරට එරට සංක‍්‍රාන්ති ලිංගික තරුණිය ක්ව ප‍්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස බඳවාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සංක‍්‍රාන්ති ලිංගිකයන් සඳහා බොහෝ වෙනස් කොට සළකන රටක් ලෙස පාකිස්ථානය ප‍්‍රකටයි.

 මෙලෙස රූපවාහිනී ප‍්‍රවාත්ති නිවේදිකාවක් ලෙස රැකියා ලැබී ඇත්තේ මාවියා මාලික්ටය. ඇය මීට පෙර නිරූපණ ක්ෂේත‍්‍රයේ කටයුතු කර තිබූ අතර ඇය ජනමාධ්‍යවේදය පිළිබඳ උපාධිධාරිනියක්.

 සංක‍්‍රාන්ති ලිංගිකයන් වීම පමණක් හේතුකොටගෙන එරට තුළ රැකියාවක් සොයාගැනීම ඉතා අසීරු කරුණක් බව පැවසෙනවා.

 පාකිස්තානය තුළ රැකියා නොලැබීම හේතුවෙන් සංක‍්‍රාන්ති ලිංගිකයන් බොහොම යක් ජීවනෝපාය ලෙස ගණිකා වෘත්තිය, නර්තනයේ යෙදීම හෝ යාචකයන් ලෙස ජීවත් වෙනවා.

 2016 වසරේදී පාකිස්ථානයේ රෝහලක දී 23 හැවිරිදි සංක‍්‍රාන්ති ලිංගිකය කුට ප‍්‍රතිකාර ප‍්‍රමාද කිරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වුණා.

 අලිෂා නමැති ඔහුට 8 වරක් වෙඩි වැදී තිබූ අතර රෝහල්ගත කිරීමේ ඔහු යොමුකළ යුතු වාට්ටුව ගැහැණු ද පිරිමි ද යන්න කාර්ය මණ්ඩලයට ගැටලූවක් වූ බැවින් ඔහු මියගිය බව මිතුරන් පවසා තිබුණා.

අනුශ්කා ශර්මා විරාත් කෝලි වෙනුවෙන් නිවාඩු

අනුශ්කා ශර්මා සහ විරාත් කෝලි මේ වන විට ඉන්දියාවේ සිටින ජනප්‍රියම යුවල කියල නම් කරොත් එකේ වැරැද්දක් නෑ . මේ දෙදෙනාම සුපිරි තරු නිසාවෙන් ඔවුන්ගේ කාර්ය බහුල බවත් ඉතා වැඩියි . ඉතිං නිවාඩුවක් ලැබුණ ගමන් අනුශ්කා ශර්මා විරත් කොලි සමඟ කාලය ගත කරන්න බලා සිටින්නේ නොයිවසිල්ලෙන්.

අනුශ්කා මේ දිනවල රංගනයෙන් දායක වන Sui Dhaaga චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවුනේ ඉන්දියවේ

නොබෙල් ත්‍යාගලාභී මලාලා වසර 07කට පසු මව් රට යයි

නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි වසර 07කට පසු පළමු වතාවට තම මව් බිම වන පකිස්ථානයට ගොස් තිබෙනවා.

ඇය දින හතරක් පකිස්ථානයේ රැඳී සිටින අතර පකිස්තාන අග්‍රාමාත්‍ය ෂහීඩ් අබ්බාසි සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ඇය මේ

සමාජ ජාලා තුළ පැතිර ගිය ‘ඩමි ටු කොසීටා‘ උමතුවට ඉෂි අම්මත් නටලා

පැතිර යන විවිධ අපූරු දේ නිර්මාණය වේ. මේ දිනවල පැතිරෙන අලුත්ම උන්මාදය ‘ඩමි ටු කොසීටා‘ නැටුමයි. කොළ පැහැති ත්‍රිමාන පිටසක්වල ජීවියෙකුගේ නැටුමක් සමග ස්පාඤ්ඤ බසින් ගැයෙන ‘ඩමි ටු කොසීටා‘ගීතයට විවිධ අය අනුකාරක නැටුම් ඉදිරිපත් කිරීම නිසා
මෙය මේ වනවිට ‘ඩමි ටො කොසීටා චැලෙන්ජ්‘ Dame Tu Cosita Challenge නමින් හඳුන්වන ක්‍රීඩාවක් බවට පත්ව ඇත.

ජැක්සන්ගේ ලොකු දුව මාධවී ඇන්තනී යුග දිවියට?

මාධවී ඇන්තනී කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්. ඒ විතරක් නෙවෙයි නිවේදිකාවක්.

ඉතින් මාධවී ගැන පසුගිය කාලේ විවිධ කතා කතාවෙන්න පටන් ගත්තා.

ඒ වගේම මාධවී මනාලියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙන

පියුමි හංසමාලිගේ අලුත්ම සෙල්ලම මෙන්න (photos)

පියුමි හංසමාලිගේ අලුත්ම සෙල්ලම පහතින් බලන්න

කනත්තක මිහිදන් කරන මිනී පෙට්ටි නැවතත් මල් ශාලාවල විකිණෙනවාද?

මළ සිරුරක් මිහිදන් කළ පසු එදින රාත්‍රියේ හෝ ඊට ආසන්නතම දින රාත්‍රියක එම මළ සිරුර ගොඩගෙන එය එම වළෙහිම බහා පස් වලින් වසා දමා එම මිනී පෙට්ටිය රහසිගතවම මල් ශාලාවකට විකුණන පුද්ගලයන් පිළිබඳව තවමත් සමාජයේ කට කතා පැතිරෙමින් තිබේ.

මෙබඳු සිදුවීම් සිනමා කෘති ආදියෙන්ද ඉඳ හිට දක්නට ලැබේ. මගේ විශ්වාසයේ හැටියට මෙම කතා බහ

ඕ - ලෙවල් ෆේල්. එක පාරක් නෙවෙයි දෙපාරක්ම..! ජාත්‍යන්තරය ජයගත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයාගේ කතාව.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටපු හැම කෙනෙකුගේම බලාපොරොත්තු ඉටු කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය ඊයේ (28) රාත්‍රියේ නිකුත් වුනා. සමහරුන්ට සතුටුදායක ප්‍රතිඵල වගේම තවත් සමහරුන්ට බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රතිඵලත් ලැබිලා ඇති. කොහොම වුනත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය කියලා කියන්නෙ ඔබගේ, ඒ වගේම ඔබගේ දරුවන්ගේ ජීවිතය තීරණය කරන විභාගය නොවන බව වගේම විභාගය කියන්නෙ තමන්ගෙ දක්ෂතා මැන බලන කඩඉමක් පමණක් වන බව මතකයේ තමා ගැනීම වැදගත්.

විභාග පමණක් නොව පාසල් ජීවිතය පවා මඟ හැරුනු පිරිස් තමන්ගේ උත්සාහය,අධිෂ්ඨානය කැපවීම මත තමන්ගේ ජීවින ගමන වෙනස් කරගත් අවස්තා ඕනෑ තරම් තියෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වුනු සිසු සිසුවියන්ට හදපිරි සුභාශිංශන එකතු කරනගමන් දෙවතාවක්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වෙලා තමන්ගෙ ජීවිතය වෙනස් කරගනිපු සුවිශේෂී චරිතයක් ගැන අපි ඔබට කියන්න හිතුවෙ තමන් බලාපොරොත්තු  වූ ප්‍රතිඵලය ලබා ගන්න නොහැකි වුනු සිසු සිසුවියන්ට තමන්ගේ ඉදිරි අනාගත කඩඉම් ජයගන්නට ශක්තියක් වීමේ අරමුණින්.

මේ ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරකයෙකු වන තිලක්ද සොයිසාගේ කතාවයි.

මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු සහ දානපතියකු වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා ගේ ඥාති පුතු. කැමැතියි ඔබේ පැටිකිරිය දැන ගන්න...?

සර් සිරිල්ට හිටියෙ සහෝදරියො දෙදෙනයි එක ම සහෝදරයකුයි විතරයි. නීතිඥයකු වූ වී.ටී. ද සොයිසා, ඒ එකම සහෝදරයා. ඔහුගේ හතරවැනි පුතා මං. මගේ අම්මා, ඊනිට් හිල්ඩා මෙන්ඩිස්. මට වැඩිමල් අයියලා තුන්දෙනයි. චූලා, අජිත් සහ ලොවික කියන මගේ අයියලාගෙන් අද ඉන්නෙ අජිත් අයියා විතරයි. සර් සිරිල්ට අපි හැමෝම කතා කළේ ‘‍ලොකු පප්පා’ කියලා.

එතුමා ගැන මතකයක් තිබෙනවද...?

ඔව්. හරි සැරයි. ඒ වුණාට එයාට දරුවො හිටියෙ නැති නිසා අපිට හරි ආදරෙයි. අපි පුංචි කාලෙ එයා අපේ බම්බලපිටියෙ ගෙදර එනවා. එයා නිදහසේ පුටුවක වාඩිවෙලා නියපොතු කපන දිහා මං ඈතට වෙලා බලා ඉන්නවා. AMW එකේ වාර්ෂික පිරිත් කියනකොට, මට මතකයි නොසෙල්වී පැයක් හමාරක් එරමිණියා ගොතාගෙන වාඩිවෙලා ඉන්නවා. කළුතර බෝධිය හැදුවට පස්සෙ එතැනින් යන එතුමාගේ බස් කොම්පැනියෙ හැම බස් එකක් ම නවතා මොහොතක් වැඳිය යුතුයි කියලා ඩ්‍රයිවර්ලට - කොන්දොස්තරලට එයා අණ කළා. ඒ, මගීන්ට පිංකැටේට ආධාර කරන්න අවස්ථාවක් දීමට. පස්සෙ ඒක කාටත් පුරුද්දක් වුණා.

පරම්පරාවෙන් ආ වත් පොහොසත්කම් ගැන හුඟක් ආඩම්බර ඇති...?

කවදාවත් මට එහෙම හිතිලා නැහැ. අනික පරම්පරාවෙන් ලැබුණු එහෙම ලොකු දේවල් මට ඇත්තෙත් නැහැ. මා ළඟ යමක් තිබෙනවා නම්, ඒ මහන්සියෙන් උපයා ගත් දේ. හැබැයි, සර් සිරිල් ගේ පරපුරේ කෙනෙක් වීම, මට මහා අභිමානයක්. මොකද, එතුමා මේ රටට කළ යහපත් දේ නිසා. ලක්ෂ ගණන් ජනතාව වන්දනාමාන කරන කළුතර බෝධිය.... කොළඹ YMBA එක, වැඩිහිටි නිවාස... රත්මලාන බස් ඩිපෝව ඇතුළු දේපළ ගණනාවක් මේ රටට එතුමා දීලා ගියා.

එතුමා, උපන් ධනවතෙක් ද...?

නැහැ. එතුමා එංගලන්තෙ ගිහින් බැරිස්ටර් විභාගෙ පාස් වෙලා නීතිඥයෙක් විදියට වැඩ පටන් ගත්තා. හැබැයි හොඳ ව්‍යාපාර ඥානයක් තිබුණා. සවුත් වෙස්ටර්න් බස් කොම්පැනිය පටන් ගත්තෙ බස් බාගයකින්. ඒ කියන්නෙ යාළුවෙකුත් එක්ක හවුලට සල්ලි දාලා ගත්තු බස් එකකින්.

AMW කියන්නෙ ඔබේ පවුලේ අභිමානය...?

සර් සිරිල්ගෙන් ලැබුණු දෙයක් වුණත් ප්‍රතිපත්ති ගරුක වීම නිසා මගේ තාත්තා එය සම්පූර්ණයෙන් ගත්තෙ නැහැ. පසුකාලීනව මගේ අයියලට තිබුණෙත් ඒ අයම මිලදී ගත් කොටස් බහුතරය විතරයි. එහෙම වුවමනාවක් මට නොවුණෙ වැඩි කාලයක් මං වතුවල හිටපු නිසා. ඉතින් මට 1%කවත් අයිතියක් තිබුණෙ නැහැ. මං අපේ ම ආයතනයේ පඩියට වැඩ කළ සේවකයෙක් පමණයි. ඒ වුණාට මං හැමදාම වැඩ කළේ අපේ ම තැන කියන හැඟීමෙන්.

අද ඔබට AMW එක්ක කිසිම බැඳීමක් නැද්ද...?

AMW මිලදී ගත් අල් - ෆුටේම් සමාගමේ සභාපති, මට හමු වූ මුල් දවසේ පටන් අද දක්වා ම හිතවත්. ඔහු කැමැති වුණේ නැහැ මං සමාගමෙන් ඈත් වෙනවට. ඒ නිසා ඔවුන් මාව AMW සමාගමේ සුපවයිසරි බෝඩ් එකේ සභාපතිවරයා ලෙසත්, අල් ෆුටේම් සමූහයේ උපදේශකවරයකු ලෙසත් පත්කරගෙන තිබෙනවා. ඔවුන් ඉතා හොඳින් මට සලකනවා. අද මගේ යොහාන්, ශෙහාන් සහ විරාන් පුතාලා තුන්දෙනාත් AMW සමාගමේ ඉහළ තනතුරුවල. ඉතින් අපි තවමත් AMW එක්කමයි.

AMW වෙත ඔබ කළ ලොකු ම වෙනස්කම කුමක් ද...?

ඒක තමයි මගේ වෘත්තීය ජීවිතයේ ලොකු ම ජයග්‍රහණයත්. ඒ තමයි සියැට් ටයර්ස් ලංකාවට හඳුන්වාදීම. CEAT සමාගමේ MD මිස්ටර් මජුන්ඩා ලංකාවට ආ වෙලාවක මං ඔහු මුණගැහුණා. ඉතාම කෙටි කාලයක් තුළ මං ඔහුව එක්කරගෙන ගියා අපේ කළුතර AMW ටයර් රි - බිල්ඩ් කොම්පැනියට. එතැනින් කළුතර බෝධියට. අපේ ආයතනයේ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳ ඔහු මාත් එක්ක ගත කළ ඒ පැය කිහිපයේ දී අදහසක් ගත්තා. පාණදුර පහුවෙනකොට ඔහු මගේ අත අල්ලගෙන, ‘ඕ - කේ අපි එකට වැඩ කරමු...’ කිව්වා. සති දෙකක් ඇතුළත අපි ඉන්දියාවෙ ගිහින් ගිවිසුම් අත්සන් කළා. එහෙමයි AMW - CEAT අනුබද්ධ වුණේ. මරුටි, සුසුකි, යමහා මෝටර් සයිකල් සහ රෙනෝල්ට් ඒජන්සි ලබා ගත්තෙත් මගේ මූලිකත්වයෙන්.

ඔබ සභාපතිත්වය දරන අනෙක් සමාගම් මොනවද...?

රටවල් සියයක පැතිරිලා තිබෙන හෙල්ප්ඒජ් සංවිධාන‍යේ ග්ලෝබල් එම්බැසිඩර්, අවුරුදු 13ක් පුරා හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති. 2012 සහ 2013 එංගලන්තයේ ජාත්‍යන්තර හෙල්ප්ඒජ් ආයතනයේ පළමු ආසියාතික සභාපති. මගේ කාලය තුළයි, හෙල්ප්ඒජ් ජාත්‍යන්තර ආයතනයට මානවහිතවාදී කටයුතු වෙනුවෙන් ලෝකයේ ඉහළම සම්මානය පිරිනැමුණේ. හෙල්ප්ඒජ් කියන්නෙ මගේ ජීවිතය. මං සමාජෙට ලොකු ම මෙහෙවරක් කරන්නෙ හෙල්ප්ඒජ් තුළින්. ඊට අමතරව කාසන් කම්බර්බැච් සමාගමේ වසර දහයක් පුරා පත් කළ සභාපති, ලොව බිලියන්පතියකු වූ බිනෝද් චෞද්‍රිගේ CGකෝප් ග්ලෝබල් සමාගමේ ශ්‍රී ලංකා සභාපති, ඇසෝසියේටඩ් සියැට් සමාගමේ, ජෙට්වින්ග් සින්ක් ජර්නි ශ්‍රී ලංකා සමාගමේ, ඩච් ලංකා ට්‍රේලර්ස් (ටාටා), අමායා රැඩිසන් හෝටලය - ඇමරිකාව, ට්‍රිනිටි ස්ටීල්, විප්රා ඉන්ටර්නැෂනල් ඇතුළු සමාගම් එකොළහක සභාපති.

මේ සියල්ල කරන්න වෙලාව තිබෙනවද...?

මම කාල කළමනාකරණයේ අති දක්ෂයෙක්. ඔය විතරක් නෙවෙයි, මම ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ජාතික වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති. ලංකාවේ ප්‍රධානම වාණිජ මණ්ඩල දෙක වන මේ දෙකෙහි ම සභාපති වූ ශ්‍රී ලාංකිකයෝ තුන්දෙනයි. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් මම. සභාපති ධුරවලට අමතරව තවත් සමාගම් නවයක අධ්‍යක්ෂ මණ්ඩලවල වැඩ කරනවා. මට ලැබුණු ලොකු ම පිළිගැනීම තමයි, මහ බැංකුවෙ මුදල් මණ්ඩලයට මාව පත් කිරීම. මේ පිළිගැනීම මට ලැබුණෙ කිසිදු දේශපාලනයකින් තොරව. මං හැමදාම ව්‍යාපාරික ලෝකෙ මගේ ගෞරවය රැක ගත් කෙනෙක්. ඒ නිසා ම මට හුඟක් සමාගම්වලින් ආරාධනා ලැබුණා. මං මුදල් ඉපැයුවේ එහෙම වැඩ කරලා විතරයි.

මොකක්ද ඔබට ආවේණික Management Style එක...?

යම් ප්‍රශ්නයකදී දෙපාර්ශ්වය ම පිළිබඳ ඉතා හොඳින් විමසන එක. තමුන් වැඩ කරන තැන කිසි ම පැත්තක් නොගන්නා එක. පක්ෂග්‍රාහි වීම නායකයකුට සුදුසු දෙයක් නෙවෙයි. හැබැයි වරදක් දුටු තැන දඬුවම් කරන්නත් නායකයා මැළි නොවිය යුතුයි.

ඔබට අනුව හොඳ නායකයෙක් කළ යුතු දේ කියන්න...?

නිතර වෙනස් වන ප්‍රතිපත්තිවලින් බැහැර වූ, ස්ථාවර ප්‍රතිපත්ති ඇති කෙනෙක් විය යුතුයි. තමන් යටතේ වැඩ කරන සේවකයන් බලා ගත යුතුයි. ඔහුගේ නොසැලෙන ගතිය, තීන්දු තීරණ ගැනීමේ බය නැතිකම, දෙවැනි පෙළටත් ලබා දිය යුතුයි. කොටින් ම බොස් කෙනකුට හෝ නායකයකුට සිටිය යුත්තේ ස්වාධීනව වැඩ කරන අය මිස, ලොක්කා මතම යැපෙන පිරිසක් නොවේ.

ඔබ බිස්නස්මන් කෙනකුට වඩා, හොඳ ලීඩර් කෙනෙක්. එකඟ ද මේ කතාවට...?

නැහැ. මං හොඳ බිස්නස්මන් කෙනෙක් නෙවෙයි නම් කොහොමද ජාත්‍යන්තර මෝටර් රථ ඒජන්සි ගණනාවක් AMW එකට ගත්තෙ. කෝටිපතියෙක් වූ පළියට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. වාහන ඒජන්සි ලැබෙන්නෙත් නැහැ. ලංකාවේ වාණිජ මණ්ඩලයට සම්බන්ධ සියලු ම මෝටර් රථ, ටයර් සහ ටයර් නැවත පිරවීමේ ක්ෂේත්‍ර යන සියලු ම ව්‍යාපාර අංශවල ක්‍රියාත්මක සංගම්වල සභාපති මං. ‘ජස්ටිකා’ කියන ජපන් ශ්‍රී ලංකා සංවිධානයේ හිටපු සභාපති. ව්‍යාපාර ක්ෂේත්‍රයට යමක් කරපු නිසා තමයි මාව එහෙම පත් කරන්නේ. වාණිජ මණ්ඩලවලට පත්වෙලා මං දුන්නේ නායකත්වය. ඉතින් මං මේ දෙඅංශයෙන් ම වැඩ කරන කෙනෙක්.

මොකක්ද ඔබේ පළමු රස්සාව...?

කොමර්ෂල් ඉංජිනියරින් සමාගමේ ක්ලාක් කෙනෙක්. ඒ, 1966 අවුරුද්දේ. පඩිය රුපියල් දෙසීයයි. මගේ ලොකු අයියා චූලා, එංගලන්තෙන් ඉංජිනේරු විභාගේ පාස් කරලා ඇවිත් එයාගේ හොඳම යාළුවා එක්ක එකතු වෙලා පටන් ගත්තු පොඩි කොම්පැනියක්. කළේ සිවිල් ඉංජිනේරු කොන්ත්‍රාත් වැඩ. නිදහස් චතුරස්‍රයේ පොකුණු, පෙව්මන්ට්ස් හැදුවේ ඒ ගොල්ලෝ. මං කළේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සහ පර්චසින්. අවුරුදු දෙකකට පස්සෙ, මං කොළඹ අතෑරලා ‘ප්ලාන්ටින්’ වලට ගියා.

ඔබ අයිති සුපිරි සමාජ තලයකට. කවදාවත් රස්සාවක කටුක බව විඳලා තියෙනවද...?

මං චූලා අයියගෙ සමාගමේ වැඩකරන කාලෙ වැඩබිම්වලට අවශ්‍ය යකඩ, සිමෙන්ති, ඇණ වගේ ගොඩනැඟිලි අමුද්‍රව්‍ය මිලදී ගන්න යන්නෙ මං. මං මරදානට බස් එකේ යනවා. ගිනි අව්වෙ ඇවිදලා ඇවිදලා අවශ්‍ය දේ අරගෙන දාඩිය පෙරාගෙන ආපහු බස් එකේ ම එනවා. අවුරුදු දෙකකට පස්සෙ, මං අජිත් අයියගෙ ම සිසිල් ෆ්‍රිජ් කොම්පැනියට ආවා. වැඩිපුර ම තිබුණෙ අලෙවියෙන් පසු සේවාව. මං ඒකත් කළා. 1971 වෙන‍කොට මං සිසිල් කොම්පැනියෙ ‘සේල්ස් ඇන්ඩ් සර්විස් මැනේජර්’. මේවා අව්වා වැස්ස දූවිලි එක්ක සමාජයේ ගැටෙමින් කළ රස්සා. සීත කාමරයක සුව පහසුව වගේ ම දුෂ්කර ෆීල්ඩ් වර්ක් ගැනත් මට අත්දැකීම් තිබෙනවා.

පුංචි කාලෙ ඔබ දක්ෂයෙක් ද...?

නැහැ. මං ගියේ කොළඹ රෝයල්. රිපෝට් එක බලලා අම්මයි තාත්තයි මට හැමදාම බැන්නා. ඉගෙන ගන්න කිසි ම උනන්දුවක් නැති සෙල්ලමට විතරක් ම හිත යොදවපු ළමයෙක්. පහේ පන්තියෙදි ‘රෝයල් ප්‍රයිමරි රෙස්ලින් චැම්පියන්’ වුණා. ලොකු වෙනකොට ක්‍රිකට් ගැහුවා. රගර් සෙල්ලම් කළා. අන්තිමේ ඕ - ලෙවල් ෆේල්. එක පාරක් නෙවෙයි දෙපාරක් ම.

ඔබට ඕනෑතරම් අවස්ථා තිබුණා උසස් අධ්‍යාපනය සඳහා පිටරටකට යන්න...?

තුන්වැනි පාර මං ඉහළින්ම ඕ - ලෙවල් සමත්. ඒත් ඒ - ලෙවල් ගැන කැමැත්තක් තිබුණෙ නැහැ. මගේ යුනිවර්සිටිය තමයි මස්කෙළියෙ තෙබර්ටන් වතුයාය. සෙන්ට් ජේම්ස් වතුයාය. වතු ජීවිතයේ මං අවුරුදු හත හමාරක් හිටියා. මේ තමයි, මං ජීවිතේ ඉගෙන ගත්තු හොඳම කාලය. කොළඹ වැඩ කරලා වත්තකට යනකොට කාගෙ වුණත් ‍ලොකු අහංකාරකමක් තිබෙනවා. නමුත් ගියාට පස්සෙ තමයි වතු ජීවිතයේ දුෂ්කරකම දැනෙන්නේ. තේ පැළ හිටවන, පොහොර දාන සහ තේ පැළ නඩත්තුවෙ ඉඳලා, දලු නෙළන.... කිරන වියළන තේ වෙන්දේසියට යවන තැන දක්වා සියලු දේත් කම්කරු - සේවක ප්‍රශ්න විසඳාලීමේ අමාරු තත්ත්වයන්ටත් මං අනේකවර මුහුණ දුන්නා. මං නැවතිලා හි‍ටියෙ මහ පාළු බංගලාවක. රෑ දහයෙන් පස්සෙ ලයිට් නැහැ. දවල් මුහුණ දෙන ප්‍රශ්න නිසා සමහර කම්කරුවො තරහින්. සමහර කාල තිබුණා මගේ ජීවිතේ තිබුණෙ අවදානමක. නමුත් මං සියල්ල විසඳාගත්තා. අපි වතු කම්කරුවන්ට ගරු කළ යුතුයි. එවිට ඔවුනුත් පෙරළා ඒ ගෞරවය පාලන අධිකාරියට දක්වනවා.

AMW කියන්නෙ ඔබේ පවුලේ ව්‍යාපාරය. ඇයි ඔබ එහෙ නොගිහින් වතු ජීවිතයේ ම හිටියෙ...?

‘ඔයා වතුවලට වෙලා කාලෙ නාස්ති කළා ඇති. දැන් මෙහෙ එන්න...’ 1978 දවසක තාත්තා මට කිව්වා. එතකොට නිසාන් - කාර් ඒජන්සිය විතරයි අපිට තිබුණෙ. මං AMW බැඳුණා. තාත්තා සභාපති. අයියා MD. ඒ කාලේ බිස්නස් අඩුයි. කොම්පැනිය වහන්න බැහැ. සේවකයෝ 1400ක් වැඩ. පර්මිට් කාර් විතරයි. මං තීරණයක් ගත්තා. තාත්තා එක්ක ජපානෙ නිසාන් කොම්පැනියට ගියා. දැන හැඳුනුම්කම් ඇති කරගත්තා. සමහර ගිවිසුම් මං හින්දා දීර්ඝ කාලීන වුණා. මගේ අංශය සැලකිය යුතු වර්ධනයකට ගේන්න මට පුළුවන් වුණා. මං AMW සමාගමෙන් ඉවත්වුණේ නියෝජ්‍ය සභාපති සහ MD තනතුරේදි.

තියෙන කියන පවුලක දරුවෙක්. අරපිරිමැස්ම කවදාවත් ඉගෙන ගෙන තියෙවද...?

කොළඹ ඉඳලා රත්මලානේ අත්තිඩිය පාරෙ රබර් වත්තක පදිංචියට ගියාම අපි හැමදාම ඉස්කොලෙ ගියේ බස් එකේ. ඉස්කෝලෙ ඇරුණම රගර් ප්‍රැක්ටිස්. ක්‍රිකට් ප්‍රැක්ටිස්. ඒවත් ඉවරවෙලා බම්බලපිටියට එද්දි හවස්වෙලා. තව වරුවක් බස් හෝල්ට් එකේ හිටගෙන ඉඳලා බස් එකක නැගිලා රත්මලානෙන් බහිනවා. එතැනින් බැහැලා කිලෝමීටරයක් විතර ඇවිදගෙනයි, ගෙදර යන්නේ. කාර්, බස් තිබුණට ඩ්‍රයිවර්ස්ලා හිටියට තාත්තා අපිට ඒවා දුන්නෙ නැහැ. දවල් කෑමට සත විසිපහක් පොකට්මනි ලැබුණා. මේ ජීවිත පාඩම් අම්මා තාත්තා ඉගෙනගන්න ඇරියෙ අත්දැකීම්වලින්.

ඇත්තට ම, ඒ කාලෙ ලංකාවෙ ලොකු ම බස් කොම්පැනිය වෙච්ච ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම තිබුණෙ සර් සිරිල්ට නේ...?

ඇත්ත. ඒ බස්වල ම අපි ඉස්කෝලෙ ගියේ ටිකට් එකක් අරගෙන. ඒක තමයි තාත්තගෙ නියමය. අපි රත්මලානට ගියෙත් තාත්තා බස් සමාගමේ MD වූ නිසා. සර් සිරිල් සෙනෙට් සභාවේ සභාපති වුණාට පස්සෙ, එයාට බිස්නස් කරන්න බැරි නිසා, මගේ තාත්තට බස් සමාගම බාර දුන්නා. තාත්තා අවුරුදු 25ක් කරපු නීතිඥ රස්සාව අත්හැරලා තමන්ගෙ අයියා වෙනුවෙන් බස් සමාගම බාර ගත්තා.

ඒ වුණාට අපිත් යා යුතු වුණේ ටිකට් අරන්. හැබැයි නිවාඩු දවසට නම් අපිට ඩිපෝව ඇතුළෙ බස් එළවන්නත් තාත්තා අවසර දුන්නා. අද රත්මලාන බස් ඩිපෝව තමයි එදා ‘සවුත් වෙස්ටර්න්’ බස් සමාගම.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්...?

කෙන් බාලේන්ද්‍ර විශේෂයි. ඔහුත් රෝයල් මමත් රෝයල්. අපි දෙන්නම වෘත්තීය ජීවත පටන් ගත්තෙ ඕ - ලෙවල් වලින්. අපි දෙන්න ම අවුරුදු පහළොවක් විතර වාණිජ මණ්ඩලයේ හිටියා. ඔහු වැඩකරන විදිය, ඍජු තීරණ ගැනීම වගේ ගුණාංගවලට මං බොහොම කැමැති වුණා. ඇත්තට ම ඔහුගෙන් මං හුඟක් දේ ඉගෙන ගත්තා. ඊට අමතරව ගංඟාරාම පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා මගෙ ජීවිතය පුරා මගපෙන්වනවා.

ජීවිතය වෙනස් කළ Turning point එක කුමක්ද...?

කොළඹ සැප ජීවිතයක් ගත කරලා වතු ජීවිතයකට ය නවා කියන්නේ එහෙම පිටින් ම වෙනස් දෙයක්. ඒ වුණාට ඒක මගේ ජීවිතේ Turning pointඑකක් වුණා. ඊළඟට මගේ මැරේජ් එක. අවුරුදු 44ක් සුනිලාත් මමත් එකට ඉන්නෙ, දරු මුණුපුරෝ බලන්නේ ඇගෙන් එහෙම හොඳ ජීවිතයක් ලැබුණු නිසා. ඇය මගේ හොඳම මිතුරිය. ආපහු කොළඹට ඇවිත් AMW හරහා හුඟක් දේවල් කළා. මේ හැම තැනක් ම මට Turning points.

මේ තරම් තනතුරු තානාත්තර ඔබට ලැබෙන්නෙ මොකක්ද රහස...?

සරලයි. කරන දේ හරියට කිරීම පමණමයි. මං අවුරුදු 50ක් ම වැඩ කරලා තිබෙනවා. මට වෙහෙසක් නැහැ. ස්ට්‍රෙස් නැහැ. හරි කෙනා හරි තැන ස්ථානගත කළා නම්, නොකරම බැරි අවස්ථාවක හැර තනි තීරණවලට වඩා සාමූහික තීරණවලට ඉඩ දෙනවා නම්, සේවක ප්‍රශ්න බලනවා නම් ඕනෑම තැනක වැඩකරන්න ලේසියි. ගැටලු අවමයි. මං විවිධ ඇසෝසියේෂන්වල සභාපති වුණෙත් අවුරුදු පහළොවක පටන් ක්‍රොයේෂියාවේ කොන්සල්වරයා වුණේ වැඩ නිසා ලැබුණු පිළිගැනීමෙන්. මම තමයි ලෝකෙ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රොයේෂියානු කොන්සල්වරයා.

ඔබේ සාර්ථකත්වයට බලපෑ යහපත් ප්‍රතිපත්ති මොනවද...?

අවංකකම. සියල්ලට ඉදිරියෙන් සිටින්නේ එයයි. උදාහරණයක් කියන්නම්. සුනාමි වෙලාවේ එංගලන්තයෙන් ලැබුණු මිලියන ගණන් ආධාර හරියට විනිවිදභාවයෙන් යුතුව බෙදා හරින්න මට පුළුවන් වුණා. ඒක ඔඩිට් කරන්න අවේ, එංගලන්තෙ පාර්ලිමේන්තුවටත් උඩින් ඉන්න, ‘හවුස් ඔෆ් ලෝඩ්’ හි බැරනස් ගරු නාමයෙන් හඳුන්වන සැලී ග්‍රීන් ග්‍රොස් මැතිණිය. එයා තමයි හෙල්ප්ඒජ් ‘එංගලන්ත බෝඩ්’ එකට මාව යෝජනා කළේ. පසුව එහි සභාපති වුණා. අපි ඒ මුදල් අවභාවිත කළා නම්, ඔය ගෞරවය කවදාවත් ලැබෙයිද... 2004 දී ජපානයේ රජු විසින් විදේශිකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන “The Order of the Rising Son Gold Rays with Neck Ribbon” නාමය ලැබුණෙත් ඒ නිසා. කෝටි ගණන් අතපත ගෑවත් මිනිස්සු මතක තියාගන්න ඕනේ තමන්ගෙ ගෞරවයයි, වැදගත් කියලා.

මොකක්ද ඔබේ life style එක...?

දැන් මට 70 යි. වයස මට ඉලක්කමක් විතරයි. මං වැඩකරලා සතුටු වන කෙනෙක්. අදත් මං පාන්දර පහමාරට නැඟිටිනවා. ඇ‍ඳෙන් බහින්නෙ පන්සිල් අරගෙන. ඊළඟට පැය 2ක් රාජකාරි වැඩ කරලා බුදු කාමරයේ පැය භාගයකුත් රැඳිලා තමයි මම ඔෆිස් යන්නේ. හැබැයි මගේ සති අන්තය ගෙවන්නෙ මගේ පුතාලා තුන්දෙනා සහ ඒ අයගෙ දරු පවුල් එක්ක. මගේ පුංචි මිණිපිරියෝ තුන්දෙනා තමයි අද මගේ හොඳම යාළුවෝ.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය කුමක් ද...?

සාර්ථක වෙන්න බලාපොරොත්තු වන මිනිහෙකුට අහංකාරකමින් බොරු උඩඟුවෙන් සත පහක ප්‍රයෝජනයක් නැහැ. මේ දෙක ඔළුවෙන් අහක්කරලම දාන්න ඕනේ. කරන රස්සාව මොකක් වුණත් ඒක ආදරෙන් කරන්න ඕනේ. කවදාවත් අනුන් කරන හොඳ දේවල්වලට තමන් ලකුණු දාගන්න එපා. අද මේ තත්වය හැම ‍තැනකම සිද්ධ වෙනවා. විශේෂයෙන් ලොකු තනතුරුවල ඉන්න අය තමයි මේ දේ කරන්නේ. තමන්ගෙ යට ඉන්න කෙනෙක් හොඳ දෙයක් කළා නම් ඒ ගෞරවය ඔහුට දෙන්න. සියල්ලට කලින් තමන් ට ඉහළින් ඉන්න කෙනා ළඟට ගිහින් ලකුණු දාගන්න දඟලන එක හොඳ නායකයකුගේ ලක්ෂණයක් නෙවෙයි. මං මෙවැනි දේට කවදාවත් ඉඩ දෙන්නෑ.

ඒ වගේ ම, ආගම කුමක් වුණත් දරුවන් දහම් පාසල් යැවිය යුතුයි. ආගමට මුල්තැන දිය යුතුයි. ඒ ප්‍රතිපත්ති නිසයි, YMBA උපසභාපති හැටියටත් කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ලේකම් හැටියටත් අනුරපුර ජය ශ්‍රී මහා බෝධියේ සහ සම්බෝධි විහාරයේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදියටත් රටට වැඩ කරන්න ලැබුණේ.

- ඉනෝකා බණ්ඩාර පෙරේරා -




කළුබෝවිල ළමා නිවාසයේ ගැහැනු ළමයි 18 ක් පාලිකාවගේ සැමියා විසින් ලිංගික අතවරයකට ලක් කරලා

කළුබෝවිල ප්‍රදේශයේ ළමා නිවාසයක ගැහැනු ළමයින් 18 දෙනකුට ලිංගික අතවර කර තිබෙනවා. ඒ හේතුවෙන් සිද්ධියට අදාළව එම ළමයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ කටයුතු නුගේගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය විසින් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය වෙත භාරදී තිබෙනවා.

මීට පෙර එම සිදුවීමට අදාළ විමර්ශන කටයුතු කොහුවල පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ

අමිලව හැඩ කරන අවුරුදු 21කේ දුල්ෂානි !

අමිල කොහොමද අද දවසේ කටයුතු ?

මාස දෙකක් විතර නිදහසේ ගෙදර ඉඳලා දැන් ආයෙමත් කාර්යබහුල වෙලා. දැන් හුස්මක් ගන්න බැරි තරමට වැඩ.

මොන වගේ වැඩ කටයුතු නිසාද?

නාට්‍ය දෙකක එක දිගට වැඩ. මේ නාට්‍ය දෙකම අධ්‍යක්‍ෂණය කරන්නෙ ලක්ෂ්මන් පුෂ්පකුමාර.

මේ නාට්‍ය දෙකෙන් එකක් කර තිබෙන්නෙ

තළන්න තළන්න මම හයිය වෙනවා - මධුමාධව අරවින්ද

ෆේස්බුක් එකේ වැඩ පෙන්නපු, කවි ලියපු, මධුමාධවට මොකද වුණේ?

ෆේස්බුක් එක තනිකමට මට හිටපු හොඳ යාළුවෙක්. කවුරු හරි කියනවා නම් ෆේස්බුක් එක රස්තියාදුවක් කියලා මම එහි රස්තියාදුකාරයෙක්. කවුරු හරි කියනවා නම් ඒක කවියක් කියලා මම එහි කවියක්. කවි සිතිවිලි ලියා ගන්න තැනක් නැතුව ඉන්න කොට ඒවා ලියා ගන්න ෆේස්බුක් එක අපිට පණක් දුන්නා. අපිට දැනෙන හොඳ නරක කියන්න තිබ්බ තැන ඒක.

හැංගිලා හිටිය ශේෂාද්‍රි යළිත් කරලියට - (photos)

ප්‍රියසාද් පවුලේ පියා වගේම දියණියන් තිදෙනාද කලාවට සම්බන්ධයි. ශේෂාද්‍රි, දිනක්ෂි , ශනුද්‍රි මේ තිදෙනාගෙන් ශේෂාද්‍රි ගැන මෑතකදී කතාබහක් ඇතිවුණේ නැහැ.

ශේෂාද්‍රි සමාජමාධ්‍ය තුළින් සහ කලාවෙන් කාලයක් සැඟව සිටියා. ගොඩක් දෙනා බලාගෙන ඉන්නේ ශේෂාද්‍රි කලා නිර්මාණයකින් දකින්නයි. යළිත් ඇය සමාජ මාධ්‍ය තුළින් දැකගන්නට හැකිවෙලා. 

2023 ලෝක කුසලානය ලංකාවට – ඉන්දියාව කුපිත කරමින් එරට ප්‍රබල ජෝතිර්වේදියෙකු කිව්ව අනාවැකිය මෙන්න

2023 ඉන්දියාවේ පැවැත්වීමට ලෝක කුසලාන තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේද පැවැත්වීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා.

ඔවුන්ගේ තීරණය වී ඇත්තේ 2023 න් පසුව ශ්‍රී ලංකාවට පමණක් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අවසර ලබා දීමය.

කෙසේ වෙතත් මෙලෙස ඉන්දියාවේදී පැවැත්වීමට

සුපිරි ව්‍යාපාරිකයා සිය පෙම්වතියන් නිරුවත් කරමින් කළ අමුතු වැඩේ

ක්‍රිකට් තරඟය අතරතුර පන්දුව පලුදු කිරීමේ වරද පිළිගැනීමත් සමඟ මේ වනවිට ලොව පුරා බොහෝදෙනෙකුගේ අවධානය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වෙත යොමුව තිබෙනවා.

මේ අතර අදාළ සිදුවීම පාදක කරගනිමින් ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සුපිරි ව්‍යාපාරික Travers Beynon විසින් කළ අමුතුම වැඩක් මේ වනවිට අන්තරජාලයේ සැරිසරනවා.

එහිදී ඔහු සිය පෙම්වතියන් කිහිපදෙනෙකු නිරුවත් කර අමුතුම ආකාරයේ ක්‍රිකට් රැඟුමක් ඉදිරිපත්

පුටීන් ගැන බබා වැන්ගා කියපු අනාවැකිය සත්‍යවෙයිද?

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියාවට ශක්තිමත් නායකයකු වෙනවා පමණක් නොව, ඔහු මුළු ලොවම පාලනය කරන නායකයකු වනු ඇතැයි ලෝක සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදිව අනාවැකි පළ කළ බාබා වැන්ගා අතීතයේදී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

‘රුසියාවට ශක්තිමත් නායකයෙක් පහළ වෙනවා. ඔහු දිගටම ධුරයේ රැඳී සිටිනවා. යුරෝපයේ බලය

ලොවම පුදුම කරමින් දුම්බොන අලියෙක් හමුවෙයි, අලියා ගැන විද්‍යාඥයන් කී කතාව මෙන්න - Video

වන අලියෙකුගේ මුවින් දුමක් වැනි දෙයක් පිටවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් දැකීමෙන් කුතූහලයට පත්ව සිටින ලොව පුරා වනජීවී විශේෂඥයෝ ඒ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරමින් සිටිති.

තත්පර හතළිස් අටක වීඩියෝ දර්ශනය රූ ගත කරනු ලැබ ඇත්තේ ඉන්දියාවේ වනජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යාඥ විනෙයි කුමාර් විසිනි. 2016 අප්‍රේල් මස කර්ණාටක ප්‍රාන්තයේ 'නගර්හෝල්' වනයේ සිදු

ඩොලර් මිලියන ගණනකට කන්‍යාභාවය ප්‍රසිද්ධියේ ලංසු තැබූ සිසුවියට කැමැත්ත දුන් ලොව සුපිරි නළුවා - Photos & Video

ඩොලර් මිලියන ගණනකට, කන්‍යා භාවය ප්‍රසිද්ධියේ වෙන්දේසි කළ සිසුවිය සිය කන්‍යා භාවය වෙන්දේසි කළ සිසුවියක් පිළිබඳව විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

26 හැවිරිදි අදාල සිසුවිය එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත්වන බවයි වාර්තා වන්නේ.

ජස්මින් නමැති අදාල සිසුවිය ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් සමාජ මාධ්‍ය ජාල

රෙදි සෝදමින් සිටි හයක් හතරක් නොතේරෙන පුංචි දරුවෙකුට කාන්තාවක් අමානුෂිකව පහරදෙයි - Video

පුංචි දරුවන්ගෙන් වැඩගන්න , අමානුෂික විදිහට සලකන දෙමව්පියන් ගැන අපි අපේ රටෙත් අහලා තියෙනවා.

ඒ වගේ තම පුංචි දියණියට අමානුෂිකව පහරදී දරුවාගෙන් රෙදි සෝදාගන්නා කාන්තාවක්  පිළිබඳව අහන්න දැනගන්න ලැබෙන්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.

මේ පිළිබඳව වාර්තාන්නේ ඉන්දියාවේ Cuttack කියන නගරයෙන්.

මෙම කාන්තාවගේ නරුම ක්‍රියාව අසල්වැසි