ඒ අනුව කාන්තාවකට සැබෑ සහකරුවෙකු ලෙස අදහස් හුවමාරු කරගත හැකි අපූරු මිනිස් රෝබෝවෙකු නිෂ්පාදනය කරලා
කාන්තාවන් වෙනුවෙන් හැදූ පළමු රොබෝ සහකරුට කරන්න පුළුවන් අමුතු දේවල් මෙන්න..! (photo)
ඒ අනුව කාන්තාවකට සැබෑ සහකරුවෙකු ලෙස අදහස් හුවමාරු කරගත හැකි අපූරු මිනිස් රෝබෝවෙකු නිෂ්පාදනය කරලා
සුපිරි ක්‍රීඩකයෙකුගේ උපන් දිනයට ජෙට් යානයක්..! සැප වාහන ඇතුලු තවත් තෑගි..!! (PHOTOS)
ලොවම කැළඹූ නිල් චිත්‍රපට නිළිය මියා කලීෆා රංගනයෙන් සමුගනියි
ඇය මෙලෙස විශේෂ තීරණයක් ගෙන ඇත්තේ ඇයට එල්ලවූ මරණ තර්ජනයක් හේතුවෙන්.
මියා කලීෆා ට මෙලෙස මරණ තර්ජන එල්ලවී
ජනප්‍රිය නිළි නදීකා චන්ද්‍රසේකර කෝටිපති ව්යාපාරිකගෙන් නඩත්තු ඉල්ලා උසාවි යයි
ඇමතිකම අත්හළ රනිල් නැවත එයි
තමන්ගෙම ව්‍යාපාරයක් කරනකොට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් - අශෝක එදිරිසිංහ
ඒ මහන්සියට මම හරි ආදරෙයි - ධම්මික රත්නායක
ළමා නිවාසයක සිටි පිරිමි ළමයි 18 දෙනෙකු ලිංගික අපයෝජනය කරලා
මම හොයන චරිතේ මට තාම ලැබුණේ නෑ – අමිල කරුණානායක
මොනවද අලුත් තොරතුරු?
අම්පාරේ ජරමරේ අස්සේ වඳ වෙන්න බෙහෙත් නෑ කියලා කියපු ඩොක්ටර් දැන් කියන කතාව මෙන්න
රෝගයකින් පීඩා විඳපු පුංචි දියණියට වස පොවා හෝමාගම පියෙක් ජීවිතයට කරගත්ත අපරාධය - Video
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු තුනහමාරක පමණ කුඩා දැරියක් සහ 41 හැවිරිදි පුද්ගලයෙක්.
කුඩා දරුවා කාලයක සිට රෝගී තත්වයකින් පෙලීම හේතුවෙන් ඇතිවු ශෝකය මත පියා විසින් මෙලෙස දරුවාට ද වස පොවා තමා ද වස පානය කර ඇති
‘‘පළමුව ආදර බස් දොඩා සිප වැළඳගෙන‘..‘ චිත්‍රපටයක ආදර ජවනිකාවක අයුරින් සැමියා මරා දමපු බිරිඳගේ සහ අනියම් පෙම්වතාගේ පාපෝච්ඡාරණය (PHOTOS)
පසුගියදා පාදුක්කේ තරුණ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ඔහුගේ බිරිඳ සහ අනියම් පෙම්වතා එක්ව සිදුකළ ක්‍රියාවක් බව අණාවරණය වී තිබේ..
මෙසේ ඝාතනයට තිබුණේ පාදුක්ක අරුක්වත්ත අමරසිංහ මාවතේ පදිංචිව සිටි කඹුරු ගොඩගේ ඩෙන්සිල් නමැති 36 හැවිරිදි තිදරු පියෙකු වන අතර රථ වාහන අලූත්වැඩියාව සහ ගෙවීමේ ක්‍රමයට
‘‘පළමුව ආදර බස් දොඩා සිප වැළඳගෙන‘..‘ චිත්‍රපටයක ආදර ජවනිකාවක අයුරින් සැමියා මරා දමපු බිරිඳගේ සහ අනියම් පෙම්වතාගේ පාපෝච්ඡාරණය (PHOTOS)
එයාගේ නම දිල්තාරා එයා චිත්‍ර ශිල්පිනියක් ඒ වගේම ව්‍යාපාරිකාවක් ඉක්මනින්ම එකලාසයක් වෙනවා - හිත ගත්ත ආදරවන්තිය ගැන මනුරංග කීව කතාව - (Photos)
ඒ දේවල් වලට නොසැලී හැමෝටම විරහව ආදරය
එයාගේ නම දිල්තාරා එයා චිත්‍ර ශිල්පිනියක් ඒ වගේම ව්‍යාපාරිකාවක් ඉක්මනින්ම එකලාසයක් වෙනවා - හිත ගත්ත ආදරවන්තිය ගැන මනුරංග කීව කතාව - (Photos)
දරුවාගේ කෑම පෙට්ටියේ සැඟවුණු විෂඝෝරයා
නොවැඩුන සර්පයා ළමයාගේ පාසල් ආහාර පෙට්ටියේ පියනක රැඳී සිටියදී මවට හසු වී ඇති බව සර්පයන් පාලනය කරන්නකු වන රොලී බරේල් (Rolly Burrell) පවසයි.
සර්ප අනතුරෙන් බේරීම සඳහා එම කාන්තාව සිය
ඇස්වහ කටවහ දෝස දුරු කරගන්න වගාබිමට ආ සනී ලියෝන්
අපේ රටේදි ගෙයක් හදනකොට ගේ ඉස්සරහ යක්ෂ මූණු එල්ලනව.. වගාවක් කරනකොට එක එක කෙම් පහන් කරනව.. ඇස්වහ කටවහ දෝස දුරු කරගන්ට..
ඉන්දියාවෙ ගොවියෙක් තමන්ගෙ වගාවට තියෙන ඇස්වහ දෝස දුරු කරගන්ට අමුතු කෙමක් කරලා පහුගිය දාක..කොච්චර අමුතු කෙමක්ද කිව්වොත්
ශ්‍රී දේවිගේ දේහය බලන්න දින දෙකක් තිස්සේ නිවස ළඟ සිටි අන්ධ පුද්ගලයා
කෙසේ වෙතත් ඉන්දියාවේ ශ්‍රී දේවි ගේ නිවහන ඉදිරිපිට දින දෙකක් තිස්සේ රැඳී සිටින විශේෂ පුද්ගලයෙකු පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු නමින් Jatin Valmiki නම් උත්තර් ප්‍රදේශ් හි
වසර 16කට පෙර එකට ඇලී ඉපදී, අද වෙන්ව සහෝදර ප්‍රේමයෙන් වෙලෙන සහෝදරියන්ගේ සංවේදී කථාව - Photos
මේ තුන්දෙනාගේ වයස දැන් අවුරුදු 16යි. Macy,
පුතා අපේ සංස්කෘතිය ලෝකෙට ගෙනයන කලාකරුවෙක්
බිරිද ඝාතනය කර අවුරුදු 26ක් මේ රටේම සැගව සිටි පුද්ගලයෙක් හෙළි කරන අමුතු කථාව
ඒ තම ආදරණීය භාර්යාව අමානුෂික ලෙසින් ඝාතනය කළ ස්වාමි පුරුෂයකු වසර 26කට පසුව නීතියේ රැහැනට කොටු කර ගැනීමයි. එලෙස ඔහු කොටු වුයේ ලැබුණු තොරතුරකට අනුවය.
පොලිසියට හසු නොවෙතැයි සිතා නොයෙකුත්
ඝාතන සිදු කරමින්, මත් ද්‍රව්‍ය ජාවාරම ජයටම කල සල්ලාලයකු වූ ඩී. මංජු අවසන් ගමන් ගියේ මෙහෙමයි
හෙරොයින් ඩීල් එකක් සඳහා මොහු වෑන් රථයකින් වත්තල සාන්න ආනා දෙව් මැදුර අසලට එන බවටත් මොහු සතුව ගිනි අවි ඇති බවටත් ලද තොරතුරකට
විවාහක කතට අතවර කිරීමට ගිය සල්ලාලයාට අවසානයේ ලැබුණු දඬුවම
ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනිල් පෙරේරා මහත්මිය මගින් වරද පිළිගත් පෙදරේරු සහායකයාට වසර 5 කට
මොළයේ ලේ කැටිය කකුලෙන් ඉවත් කරමින් ලංකාවේ සිදු වුණු විශ්මිත සැත්කම
ආඝාතය නිසා සිහිසුන්ව සිටි හතළිස් දෙහැවිරිදි කාන්තාවගේ දිවි එසේ බේරා ගත්තේ ප්‍රසාද් ද සිල්වා
විවාහය කියන තැනදී මාව වටිනා කෙනෙකුට තමයි මගෙත් වටිනාකම ලැබෙන්නේ - අනුරාධා එදිරිසිංහ
" එයා තමයි එදා මාව වෙළඳ දැන්වීමකට යොමු කළේ. ඉන්පසුව දිගටම වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. මේ දිනවල දකින්නට ලැබෙන මෙට්ටදැන්වීමත් හරි ජනප්‍රියයි ’’
මෙහෙම කියන්නෙ රංගනය ගැන තවමත් හදාරමින්
අවන්ද්යාගේ අලුත්ම ඡායාරූප එකතුව - (photos)
ඉනාමි අවන්ද්යාගේ එම ඡායාරූප පෙළ පහතින්
“මම කවදාවත් ආදරයක් මැද්දට හරස් වෙන්නේ නෑ” – සිදූ කතාවේ අලුත්ම චරිතය “අංජනා” හෙළි කළ අමුතු කතාව – (Photos)
මෙහි එන චරිත හැම එකක්ම වගේ ජනප්‍රියත්වයට පත්වුණා.
ඒ අතරට අලුතින්ම එක්වුණු කෙනා තමයි අංජනා.
ඇය තමයි කාවින්ද්‍යා දුල්ෂානි.
“මම කවදාවත් ආදරයක් මැද්දට හරස් වෙන්නේ නෑ” – සිදූ කතාවේ අලුත්ම චරිතය “අංජනා” හෙළි කළ අමුතු කතාව – (Photos)
තාත්තා අගමැති වුණාට, ඒක පුතාට අදාලම නෑ – (Photos)
ඒ තරමටම හයිය අරගෙන තමයි හැසිරෙන්නේ.
අපේ රටේ එහෙම වුණත් පිටරටවලනම් එහෙම නැහැ.
අපි මෙහෙම කියන්න හිතුවේ අපූරු සිදුවීමක් නිසා.
පසුගිය දවසක කැනඩාවේ අගමැතිතුමා ඉන්දියාවේ සංචාරක නිරත වුණා.
බිරිඳ සහ ළමයි තුන්දෙනා එක්ක තමයි කැනඩාවේ
හා හා පුරා කියලා හදපු ලෝකේ පළමු නිල් චිත්‍රපටය එළියට
ඉතින් මිනිස්සුන්ගේ කාම රස වින්දනය සඳහා නිපදවන චිත්‍රපට තමයි නිල් චිත්‍රපට කියලා කියන්නේ.
වර්තමානය වෙද්දි මේ නිල් චිත්‍රපට සාමාන්‍ය චිත්‍රපට
112 වැනි උපන් දිනය සැමරීමට වාසනාව උදා කරගත් ලොව වයස්ගතම ආච්චි දීර්ඝ ආයුෂ ලබාගත් හැටි හෙළි කරයි - Video & Photos
ඇය සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වයස්ගතම කාන්තාව ලෙසයි.
ඇයගේ උපන් දිනය සමරන අවස්ථාවයට සිය 82 හැවිරිදි දියණියද එක්ව සිටියා.
තම මෙච්චර කාලයක් ජීවත් වීමේ රහස් ලෙස ඇය
112 වැනි උපන් දිනය සැමරීමට වාසනාව උදා කරගත් ලොව වයස්ගතම ආච්චි දීර්ඝ ආයුෂ ලබාගත් හැටි හෙළි කරයි - Video & Photos
විවාහයෙන් වෙන්වුණු සංගීත් සමග ශාලිකා එදිරිසිංහ පෙම් පළහිලව්වක?- ශාලිකා පළමුවරට සියල්ල හෙළි කරයි – Exclusive
ඉතින් ශාලිකා ගැන මේ දිනවල හැමතැනම කටකතාවක් පැතිරෙමින් පවතිනවා.
ඒ උදාරිගෙන් වෙන්වූ සංගීත් සතරසිංහ සමග පෙම් සබඳතාවයක් ඇති බවට.
ඉතින් මෙහෙම පැතිරෙන කටකතාවේ ඇත්ත නැත්ත
විවාහයෙන් වෙන්වුණු සංගීත් සමග ශාලිකා එදිරිසිංහ පෙම් පළහිලව්වක?- ශාලිකා පළමුවරට සියල්ල හෙළි කරයි – Exclusive
කරපු වැඩ ඔක්කොම දඩබ්බරයි- මම තරඟයට කළින් දවසේ රෑ කණ්ණාඩිය ළඟට ගිහින් මටම කතා කරගන්නවා
ශ්‍රීදේවි මැරුණේ දියේ ගිලිලා ?
මූලික පරීක්ෂණ වලින් මේ බව පෙනී යන්නේ යැයි ඩුබායි පොලිසිය පවසන බව ගල්ෆ් නිවුස් පුවත් සේවය වාර්තා කරයි.
අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ එය දියේ
දේශපාලකයන්ට වඳින්න එපා - මාතර ඉස්කෝලෙකට ගිහින් ඇමති මංගල කියපු කතාව බුකියේ පත්තුවෙයි - (video)
‘‘කෘෂි කාර්මික, කාර්මික, තාක්ෂණික විප්ලව ගැන අපි අහල තියෙනවා. දැන් කතා කරන්නෙ ඩිජිටල් විප්ලවය ගැන. ඊට සරිලන තරුණ පරපුරක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. කෘතිම බුද්ධිය ගැන කතා කරන යුගයක් අප ඉදිරියේ තියෙන්නේ. 2030
දරුවාගේ නිරුවත් මළසිරුර කැළෑවෙන් හමුවෙයි - රැගෙන ගිය අයුරු ආරක්ෂිත කැමරාවක පටිගත වෙලා (photo)
ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත - ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි සුධීර නිර්මාල් නැමැති පාසල් සිසුවෙක්.
පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණා. කිසියම් අයෙකු දරුවාව කැඳවාගෙන යන ආකාරය
“හිතපු නැති වෙලාවක එයා මගෙ කාමරයට ආවා, මට දරුවෙක් ලැබෙන්න ආවා, මං ඌට ඇසිඩ් ගැහුවා. ඇස් දෙකම පිච්චිලා යන්න ගැහුවේ”
ඒ වගේම ආදරේකට රැවටිලා අන්තිමට ජිවිතෙන් භාගයක්ම හිරගෙදර ගත කළ ගැහැනියක්.
කාන්තිට වයස අවුරුදු පනහක් විතර ඇති. අපට ඈ ගැන කියන්න පුළුවන් එපමණයි. ඒ ඇගේ කතාව ඇය විසින්ම ඔබට කියන්නට අවසර ඉල්ලු නිසයි.
“මං කාන්ති, පුංචි කාලේ ඉඳලම කවුරුත් මට කිව්වේ කළු කියලා. ඒ මම කළු නිසා. ගෙදර අනිත් අය මට වඩා සුදුයි.
“හිතපු නැති වෙලාවක එයා මගෙ කාමරයට ආවා, මට දරුවෙක් ලැබෙන්න ආවා, මං ඌට ඇසිඩ් ගැහුවා. ඇස් දෙකම පිච්චිලා යන්න ගැහුවේ”
වඳ පෙති නිසා අම්පාරේ හෝටලක් ගිනිබත් කළ හැටි - (video)
ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.
මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.
හැමෝම අතර ජනප්‍රිය කුවේණි , නාඩම් ගීතය බිහි වීමට මුල් වුන නිහඬ කලා කරුවා චන්ද්‍රසේන තලංගම - Photos
“එහෙම අතහැරලා යම් යම් දේ කරගෙන යනවනම් ඒක මගේ රසිකයන්ට කරන හානියක්”
රසික හදවත් සතුටින් පුරවන මාධව සැබෑම දක්ෂයෙක්.
ඉතිං මාධවගේ අලුත්ම විස්තර ගැන වගේම ඉදිරි බලාපොරොත්තු ගැනත් සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
ඉතින් මාධව කොහොමද සැප සනීප ?
ශ්‍රී දේවි මියයාමට පෙර බොලිවුඩ් සුපිරි නළු අම්තාබ් බච්චන් ට්විටර් ගිණුමේ දැමූ ආන්දෝලනාත්මක සටහන - (Photos)
මේ වන විට බොලිවුඩ් සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් විසින් ශ්‍රීදේවී මිය යාමට විනාඩි කිහිපයකට පෙර සිය පෞද්ගලික
ශ්‍රී දේවි මියයාමට පෙර බොලිවුඩ් සුපිරි නළු අම්තාබ් බච්චන් ට්විටර් ගිණුමේ දැමූ ආන්දෝලනාත්මක සටහන - (Photos)
මාස 9 පුංචි බිළිඳාගේ කටේ දුම්වැටියක් දැල්වූ පාපතරයාට අත්වුණු ඉරණම – (Photos)
පසුම එම පුද්ගලයා විසින් අදාල ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර තිබෙනවා.
මෙම මාස 9 ක් වන බිළිඳාගේ කටේ දුම්වැටිය තබා තම 18 වැනි වියේ පසුවන බිරිඳට ඡායාරූපයක් ලබාගන්නා ලෙස පවසා ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය ඉන්දුනීසියාවෙන් වාර්තා වූ සිදුවීමක්
දෙඅත් ගැටගසා අමානුෂික ලෙස පහරදී සෙල්ෆි ගසමින් ආදිවාසී මධූව ඝාතනය කරයි - (video)
ඒ මෙම ආදිවාසී නායකයා විසින් වෙළඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් නිසා බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් මෙම සිද්ධිය අපිට වාර්තා වුණා.
පසුගියදා ගම්වාසීන් විසින් මෙම පුද්ගලයාව වනගත
බොලිවුඩයම කඳුලින් පුරවමින් නොඑන ගමන් ගිය ශ්‍රී දේවී අවසන් මොහොතේ කැමරාවට හසුවුණු හැටි – (video)
ඇය මියයන විට 54 වැනි වියේ පසුවුණා.
ඩුබායිහි පැවැත්වුණු විවාහ මංගල උත්සවයකට සහභාගී වෙමින් සිටියදී හෘදයාබාධයක් ඇතිවීමෙන් ඇය ජීවිත ගමනට සමුදුන්නා.
දශක පහක් සිය සුපිරි රංගනයෙන් බොලිවුඩය වර්ණවත් කළ ශ්‍රී දේවී උපත ලැබුවේ මදුරාසි නුවරදීයි.
මම දෙවියන්ට වෛර කරනවා මම ශ්‍රී දේවිට වෛර කරනවා
‘මම දෙවියන්ට වෛර කරනවා - මම ශ්‍රී දේවිට වෛර කරනවා ‘යනුවෙන් ඔහු මෙම සිදුවීමෙන් ඇතිවූ කම්පනය සමග අදහස් පළ කර සිටියේ මෙතරම් සුවිශේෂ කෙනෙකුටත් වෙලාව ආ විට මිය
ඉස්කෝලේ යාළුවෝ වගේම ක්ෂේත්රයේදීත් වැඩි දෙනා මාව අමතන්නේ පුල්ලේ කියලා - ඇන්ඩෘෘ පුල්ලේ
"එයා රට ගිය දවසේ එයාපෝට් එකේ ඉඳන් ගෙදරට එනකන්ම ඇඬුවා.." - ලෝචනා ඉමාෂි
ඇයි ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබුණේ නැතිද?
ඉරාජ් උපන්දිනය සමරපු හැටි - (video)
සමාජ ජාල වෙබ් අඩවි තුල මේ වන විට ඉහලින්ම සිටින තරුවක් වන ඔහු විවිධ නිර්මාණය හේතුවෙන්
ලක්මව වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ මිහිපිට දෙවියාගේ එදා සහ අද තත්වය – මෙම ඡායාරූපය දෙනෙත් කඳුලින් තෙමනු නොඅනුමානයි
ඒ යුද්ධය අවසන් කරන්න තමන්ගේ අම්මා තාත්තා, අක්කා නංගී, බිරිඳ වගේම හැමදේම කැපකරලා රට බේරගත්තු රණවිරුවන්ට අපි හැමදාමත් ණයගැතියි.
සමහරුන්ගේ ඇස් අන්ධ වුණා. තවත් සමහරුන්ගේ අත් කකුල් නැතිවුණා, තවත් සමහරු ජීවිතේ පවා කැපකළා.
ඒ කැපකිරීම් නිසා තමයි අද අපි නිදහසේ ජිවත් වෙන්නේ.
ලක්මව වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කළ මිහිපිට දෙවියාගේ එදා සහ අද තත්වය – මෙම ඡායාරූපය දෙනෙත් කඳුලින් තෙමනු නොඅනුමානයි
මන්ත්‍රිනියකගේ ස්වාමි පුරුෂයා අවුරුදු 14ක පිරිමි දරුවකුට කළ දේ
පසුගිය 21 වැනිදා සවස මෙම පහරදීම සිදුකර ඇත. පහරකෑමට ලක්ව ඇති දිෂාන් ඔෂාර හර්ෂමාල් (අවු.
කපුවෙක් පිරිමි දරුවකුට හදිකර පලාගිහින් - (photos)
මින්න්රිය දහසයාමාර මහසෙන්පුර පදිංචි දරුවාගේ