gossip lanka

අක්කර ගණන් කැලෑ කපන රටේ මහරැජින දුන් ඝන කැලෑවක් පණ වගේ ආරක්ෂා කරන මීරිගම වන රැජින (VIDEO)

මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් මහත්තයා පහුගිය දොහක තමන්ගේ යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් හරි අපූරු ගමනක් ගිහිල්ලා තිබ්බා. හරිම අමුතු තැනක හරිම වෙනස් ජීවිතයක් ගතකරන හරිම ලස්සන කතාවක් නිසා අපි එතැන ටිකක් නතර වෙලා, හරීන්ද්‍රගෙ වචන මේ විදියට පාඨක ඔබට පේන්න අකුරුවලට හැරෙව්වා.
gossip lanka