gossip lanka

"යොහානි මැණිකෙට ජය වේවා" - හිටපු මැකෝගෙන් යොහානිට අපූරු සුබ පැතුමක්!

යොහානිගෙ සංගීත දිවියට මේ දිනවල බොහෝ දෙනා සුභ පැතුම් එක්කරනවා.

මේ අතර සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ක්‍රියාකාරී පුද්ගලයකු වන හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා යොහානිට සුබ පතමින් අපූරු ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

එම ෆේස්බුක් සටහන පහතින්..
gossip lanka