gossip lanka

“මම දෙවැනි වතාවටත් දික්කසාද වුණා...” - පිත්තෙන් වැඩ පෙන්වූ තවත් සුපිරි ක්‍රීඩකයෙක් බිරිඳගෙන් දික්කසාද වෙයි, බිරිඳ සමාජ මාධ්‍යයේ දැමූ ආන්දෝලනාත්මක සටහන මෙන්න - (Photos)

ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක, Shikhar Dhawan සිය බිරිඳගෙන් දික්කසාද වී තිබෙනවා. ඒෂා මුකර්ජි වන ඔහුගේ බිරිඳ මේ බව සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සඳහන් කර තිබුණා.

"මම දෙවැනි වතාවටත් දික්කසාද වුණා..." යනුවෙනුයි ඇය එහි සඳහන් කර ඇත්තේ.

ඇය මීට පෙර ද විවාහ වී සිටි අතර, එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

Shikhar Dhawan ටද ඈ දාව උපන් දරුවෙකු සිටින බවයි වාර්තා වන්නේ. සුපිරි ක්‍රීඩකයා ඇය සමඟ විවාහ වී ඇත්තේ 2012 වසරේදී යි.

ඒෂා බොක්ෂිං ක්‍රීඩිකාවක්.

Dhawan ඉන්දීය කණ්ඩායමේ වැදගත්ම ක්‍රීඩකයෙකු වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් දැඩි කතාබහක් ඇති ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය ඇසුරිනි.
gossip lanka