gossip lanka

යොහානිට ඉන්දියාවේ ඉල්ලුම වැඩි වෙයි! NDTV නාළිකාව සජීවී සාකච්ජාවක් කරයි! (VIDEO)

මේ වනවිට ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද අතිශය ජනප්‍රිය ගායිකාවක වන යොහානිද සිල්වා අද දිනයේදී තවත් කඩඉමක් පසුකිරීමට සමත් වූවාය.

ඒ, ඉන්දියාවේ ප්‍රධාන පෙළේ විද්‍යූත් නාළිතාවක් වන NDTV මාධ්‍ය ආයතනය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.

මෙහිදී ඇය සිය අනාගත බලාපොරොත්තු ‌පිළිබදවද කතා කළ අතර මැණිකේ් මගේ හිතේ ගීතය සහ ජනප්‍රිය හිනිදු ගීතයක් වන ‘පෙහෙලා හුවා’ ගීතයද සජීවීව ගායනා කළාය.
gossip lanka