gossip lanka

කෑමක් නිසා මහේෂි මධුශංකාගේ හිත රිදිලා.... Live ඇවිත් කියූ කතාව මෙන්න - (video)

මහේෂි මධුශංකා කියන්නේ අපි කවුරුත් හඳුනන ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. covid වසංගතයක් සමඟ ඇයත් නිවසට වී සිටින බව අපට ආරංචි වුණා.

කෙසේ වුවද අද ඇය හදිසියේම live වීඩියෝවක් එක් කරමින් කෑමක් සම්බන්ධව සිය ප්‍රේක්ෂකයින්ගෙන් ඇයට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධ ගැටලුවක් ගැටළුවක් පිළිබඳව අවධාරණය කරනු ලැබුවා

එම වීඩියෝව පහතින් නරඹන්න.
gossip lanka