gossip lanka

පත්තර ගොඩකින් ඇඟ වහගෙන, නිරූපිකාවක් කරපු අලුත් ෆොටෝෂූට් එක බුකිය කැළඹූ හැටි මෙන්න

2014 වසරේ සිට නිරූපන ක්ෂේත්‍රයේ නියැලෙන මධූ කුලතුංග මෑත කාලයේ නිරූපිකාවන් අතර ටිකක් කෑපී පෙනුණා.

නිතරම වගේ අමුතුම විලාසිතාවලින් කරළියට එන ඇගේ අලුත්ම ෆොටෝ ෂූට් එක දැන් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙන්න පටන් අරගෙන.

මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ...
gossip lanka