gossip lanka

"මහත් වෙලා කියලා Photo එකක් නොදා ඉන්නත් බෑ නෙ..." - ජනප්‍රිය නිළි දිනක්ෂි බුකියේ තැබු සටහන - (Photos)

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත්ත කලාකරුවන් දෙන්නෙක්.
 
දිනක්ෂි මේ වෙද්දි උතුම් මව් පදවිය ලබන්න සූදානමින් තමයි ඉන්නේ.

සාරංග සහ දිනක්ෂිගේ පළමු විවාහ සංවත්සරය ද පසුගිය දිනක යෙදි තිබුණා.
 
දිනක්ෂි මේ වනවිට ගැබිණියක් නිසා ඇයගේ සිරුරේ වෙනස්කම් කිහිපයක් ද සිදුව තිබෙනවා. ඒ ගැන සඳහන් කරමින්, දිනක්ෂි තම ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණේ මෙවැනි සටහනක්.
 
Hi කොහොමද ? මහත් වෙලා කියලා photo එකක් නොදා ඉන්නත් බෑ නෙ...
gossip lanka