දරුවන් කියන්නේ දෙමාපියන්ගේ ලෝක වර්ණවත් කරන පිරිසක් හැටියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් වෙනුවෙන් දෙමාපියන් සිදු කරන කැප කිරීම් ගැන අපට වචනවලින් විස්තර කරන්න බැහැ. ඉතිං ඒ වගේ අමුතුම කැප කිරීමක් ගැන සමාජ මාධ්‍ය තුළ කෙනෙකු විසින් මෙලෙස සටහනක් තබා තිබුණා.
"අද දින 17 12 2020 උදෑසන මා කාර්යාලය වෙත යමින් සිටියෙමි.හිටි හැටියෙම මා පසු පසින් පැමිණ වම් පසින් ඉදිරියට ඇදුනේ අලුත්ම Honda Grace වර්ගයේ මෝටර් රථයකි. ඵහි ඉදිරි පස දොරෙහි මා නෙත ගැටුණේ ඉතාමත් සුන්දර දසුනකි. තාත්තා යන්න තව තවත් උදාහරණ අවශ්‍යද යන්න මොහොතකට දැනුනි...."