gossip lanka

සමාජ මාධ්‍ය කළඹපු ටීනාගේ සරාගී ෆොටෝ ෂූට් එක - (photos)

වර්තමානය වෙද්දී අතිශය ජනප්‍රිය මෝස්‌තර නිරූපිකාවක් නිළියක් වුන ටීනා ඊයේ බොහොම අපූරූ පින්තූර ටිකක් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුනා. කොහොමත් මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රය ඇතුලේ ලොකු නමක් දිනාගෙන ඉන්න ටීනා ෆොටෝ ෂූට් කරන එක අමුතු දෙයක් නෙමෙයි.
නමුත් කාලයකට පස්සේ කරපු සරාගීම ෆොටෝ ෂූට් එකක් විදිහටයි හැමෝම මේක හඳුන්වන්නේ. ගිහින් බලන්නකෝ. 
gossip lanka