gossip lanka

පාලිත සුපුරුදු රාජකාරියේ - තම අතින්ම කෑම සාදා අසරනයින්හට පිහිටවෙයි - (Photos)

ඇඳිරි නීතිය නිසාවෙන් අසරණව හා පීඩාවට පහව සිටින ජනතාවට සහන දීමට හිටාපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පියවර ගෙන තිබෙනවා.


ඒඅනුව තමන් විසින්ම ආහාර පාන සාදා මේ වන විට පවතින තත්වය හමුවේ අසරණව සිටින ජනතාව හට බෙදාදීමට පියවර ගන්නා බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
gossip lanka