gossip lanka

පාලිත තෙවරප්පෙරුම, සජිත් ප්‍රේමදාසගේ රෙද්ද කඩා දමයි.. සජීවීව රගපා පෙන්නූ හැටි මෙන්න

සජිත් ප්‍රේමදාස මහතා ජනතාව සමග සමීපව කටයුතු කරන නායකයෙක් නොවන බව එම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

දෙරණ නාලිකාව සමග වූ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම් රග පා පෙන්වමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා මහජනතාවගෙන් දුරස් පුද්ගලයෙකු බවත් මහජනතාව සමග සමීප ඇසුරක් නොපවතව්න බවත් ඔහු සඳහන් කළේය.

තමන් සංවිධානය කල එක් උත්සවයකට පැමිණි සජිත් පේ‍්‍රමදාස මහතාගේ හැසිරීම හේතුවෙන් තමනට ඔහු ගැන කලකිරුණු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
gossip lanka