gossip lanka

ෆේස්බුක් හොල්ලලා නතාෂා පෙරේරා කරන්න යන අලුත්ම වැඩේ

ජනප්‍රිය ගායන ශිල්පිනියක් වුන නතාෂා පෙරේරා ඔන්න අලුත්ම අලුත් වැඩක් කරන්න ඉන්නවා කියලා ආරංචියක් ලැබෙනවා. ඒ ගැන අද ඇය තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හැමෝටම පණිවිඩයක් දුන්නා. හැබැයි ඒ මොකක්ද කියන එක ගැනනම් තාම දැනගන්න ලැබෙන්නේ නෑ. මේක එළිදැක්වෙන්න තියන නතාෂාගේ අලුත් සිංදුවක් හරි එහෙමත් නැත්නම් ෆොටෝ ෂූට් එකක් හරි වෙන්න ඕන කියලා තමයි ගොඩක් දෙනා අදහස් පල කරන්නේ.


කොහොමත් වැඩි දවසක් යන්න කලින් මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්න හැමෝටම අවස්ථාව ලැබේවි.
gossip lanka