gossip lanka

මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ විසින් කොරෝනා පරාජය කරන්න කරපු කෝටි දෙකේ වගකීම - (Photos)

මේ වෙලාවේ ජාති ආගම බේදයක් නැතුව අපි හැමෝම කොරෝනා රෝගීන්ට වගේම අසරණයන්ට උදව් උපකාර කරන්න ඕනේ.

එහෙම හිතුන පුජනීය මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ විසින් කොරෝනා ප්‍රතිකාර ඒකකය ක් බවට පත් කරලා තියෙන හෝමාගම මුලික රෝහලට රෝගීන් ට අත්‍යාවශ්‍ය උපකරණ කිහිපයක් පිරි නැමුවා.

මේ වැඩේ කරන්න ස්වාමින් වහන්සේට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර පදිංචි ලක්ශ්මි මැතිනිය ඇතුලු මිතුරු මිතුරියන් විසින් දායකත්වය ලබාදීලා තියෙනවා.

මේ උපකරණවල වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්නයි..
gossip lanka