gossip lanka

"මට උගන්නන්න එපා ඒවා.. මම මානව හිමිකම් යනවා මේකට..." - කොරෝනා බලන්න ආපු PHIට පළමු නඩුව දාන්න යන කෙනා කිව්ව දේ - (video)

ඇයි මේ මිනිස්සුන්ට හිරිහැර කරන්නේ..
මට උණ තිබුණේ නෑ, මේක බොරුවක්..
මෙතන පොලිසිය ගෙනල්ලා ලැජ්ජ කරලා...


මහියංගණ ප්‍රදේශයේ උණ සහිත පුද්ගලයෙකුට දින 14ක් නිරෝධායනය වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ උපදෙස් දීමත් සමඟ අදාළ පුද්ගලයා මෙලෙස සිය විරෝධය පළ කළා.

gossip lanka