gossip lanka

මුඛ ආවරණයක් නැති නිසා කොරෝනා වලින් බේරෙන්න යාපනේ වැසියෙක් කරපු අමුතු වැඩේ

ඇදිරි නීතිය අවසන් වීමෙන් පසුව යාපනය නගරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම සදහා පැමිණි වැසියෙකු කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීම සදහා 24 දා අනුගමනය කොට තිබුණේ අරුම පුදුම ක්‍රම වේදයකි.
ඔහු පැමිණි යතුරු පැදිය වටා කොහොඹ කොළ වලින් විශාල ආවරණයක් ඔහු යොදා තිබුණද මුඛවාඩමක් පැළද නොසිටියේය.

ඔහු පැවසුවේ යාපනයේ කීසිම ස්ථානයකින් මුඛ ආවරණයක් මිලට ගැනීමට නොහැකි බවයි.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ
gossip lanka