gossip lanka

නිරෝධායනය යනු සැබවින්ම බිය වියයුතු කාරණයක්ද..? නිරෝධායන ක්‍රියාවලියට ප්‍රථමයෙන් මුහුණදුන් ගිහාන් සහ සචිත්‍රා ඒ ගැන හෙළිකරයි - (video)

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රජය සිදුකරගෙන යන නිරෝධායන ක්‍රියාවලියට පසුගිය දිනවල බොහෝ පිරිසක් විරෝධය දක්වන ආකාරය දැකගත හැකිවුණා.

නිරෝධායනය යනු සැබවින්ම බිය වියයුතු කාරණයක්ද..?

ඒ පිළිබඳව අපි විමසුවේ නිරෝධායන ක්‍රියාවලියට ශ්‍රී ලංකාව තුළ ප්‍රථමයෙන් මුහුණදුන් වූහාන්හි සිට පැමිණි 33 දෙනාගේ කණ්ඩායමේ සිටි ගිහාන් සහ සචිත්‍රාගෙන්.
gossip lanka