gossip lanka

මහ රෑ මිනුවන්ගොඩ ගෙයක් කඩන්න ගිය හොරෙක්ට පුටුවෙම නින්ද ගිහින් වෙච්ච දේ - නිවැසියන්ගෙන් ගුටි පූජාවකුත් ලැබිලා - Video

සොරකම් කිරීමේ අරමුණින් පෙරේදා (07) රාත්‍රියේ මිනුවන්ගොඩ අලුතපොළ ප්‍රදේශයේ නිවසකට ඇතුල් වී සොරෙකුට සිදුවූ අපූරූ සිදුවීමක් ගැන වාර්තාවනවා.

කිසිවෙකුත්  නොමැති අවස්ථාවක ඇතුළු වූ මේ පුද්ගලයාට එම  නිවසේ පුටුවක නින්ද ගොස්  තිබෙනවා.
පසුව අලුයම පැමිණි නිවසියන් නින්ද ගොස් සිටි සොරා අල්ලාගෙන පහරදී පොලීසියට භාර දුන් අයුරු පහතින් බලන්න

gossip lanka