gossip lanka

‘ගෝඨා එනවා’ කියා පාතාලයෝ කැළඹෙති.. පවුල් පිටින් රට පනින්න පෝලිමේ.. දේපල විකුණන්න ප‍්‍රකට වෙබ් අඩවිවල දැන්වීම්

මෙරට පාතාල ක්‍රියාකාරීන් විශාල පිරිසක් විදෙස්ගතවීම සඳහා ලහි ලහියේ සූදානම් වන බව වාර්තා වෙයි

කොළඹ සහ නගරාශ‍්‍රි ප්‍රදේශයන්හි විසිරී සිටින මෙම පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉදිරි ජනාධිපතිවරණයට පෙර පහසුම රටකට පලා යාම සඳහා කටයුතු කරමින් සිටින්නේ ඇයිද දැනගන්නට ඇත.


සමරුන් පවුල් පිටින්ම ශ‍්‍රී ලංකාව අතහැර යාමට සූදානම් වන බවද විශ්වාස කටයුතු තොරතුරු කියයි.

ඇතැම් පාතාල ක‍්‍රියාකාරීන් සිය දේපල විකිණීම සදහා ප‍්‍රසිද්ධ අන්තර්ජාල අඩවියකට දැන්වීම් පවා පල කර ඇති ආකාරය සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.

පාතාලයේ මෙම කැළඹීහට හේතු වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වේ යැයි ඔවුන් විශ්වාස කිරීමයි.
gossip lanka