gossip lanka

ශනුද්‍රි පියසාද්ගේ උපන්දිනයට සිහිනෙන්වත් නොසිතූ අපූරූ තෑග්ගක් – (Photos)

ශනුද්‍රි පියසාද් පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණේ හිතමිතුරන් හා කලාකරුවන් කිහිප දෙනෙකු පමණක් එකතු කරගෙන.
ඇයට උපන්දිනය වෙනුවෙන් අමතක නොවන තෑග්ගක්නම් ලැබිලා තිබුණා.

ඒ ගැන ඇය මේ විදිහේ සටහනක්ද සිය මුහුණුපොතේ තබා තිබුණා.
gossip lanka