gossip lanka

කලාවැව ඉස්මත්තට ගොස් ගාථා කියා වල් අලි දමනය කර පෙන්වන්න සජිත් සූදානම්

කුලප්පු වුනු වල් අලින් දමනය කළ හැකි ගාථා අල්-කුරානයේ මෙන්ම බුද්ධාගමේද ඇති බව එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

කිසිවකු හෝ මෙය විහිළුවට ගන්නේ නම් තමන් කලා වැව ඉස්මත්තට ගොස් එම ගාථා කියා වල්අලි දමනය කර පෙන්වීමට සූදානම් බවද ඔහු සඳහන් කළේය.


ඇමැතිවරයා මෙම අදහස් පළ ක්‍රමවේදයේ අනුරාධපුර ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවැති උත්සවයක් අමතමිනි.

ඇමතිවරයාගේ මෙම ප‍්‍රකාශය ගැන සමාජ ජාලාවන්හි අදහස් පල වන්නේ රටේ වල් අලි ප‍්‍රශ්න ඇති ප‍්‍රදේශවල ඇලිවැට වෙනුවට ඇමතිවරයාගේ මෙම ගාථා ප‍්‍රයෝජනවක් බවයි.
gossip lanka