gossip lanka

සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත ග‍්‍රහලොවක ජලවාෂ්ප

සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි වෙනත් ග‍්‍රහලොවක වායුගෝලයේ ජල වාෂ්ප පවතින බව හෙළිව තිබේ.

 මේ ග‍්‍රහලෝකයේ ජීවය පැවතිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.


 සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත දුරස්ථ තාරකාවක් වටා භ‍්‍රමණය වන ණ2-186 නමැති ග‍්‍රහලෝකයේ ජලවාෂ්ප ඇති බව පළමුවරට හෙළිව ඇත.

 මෙය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝකවර්ෂ 111 ක් ඈතිනි. මේ ග‍්‍රහයා මුලින්ම සොයාගෙන තිබුණේ 2015 දීය.

 මෙය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල අතර මෙහි වර්ෂාව පතිත වන්නේ යැයි විද්‍යාඥයෝ අනුමාන කරති.
gossip lanka