gossip lanka

"දික්කසාද වෙලා ගෙදර ඇවිත් පිස්සුවෙන් වගේ මම ගෙදර තිබුණු හැම බඩුවකටම පයින් ගැහුවා.." - නිල්මිණි තෙන්නකෝන් - (video)

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම දුටු සුන්දර චරිතයක්. විවිධ චරිත ඔස්සේ ජනතාවට සමීප වෙන නිල්මිණිට බොහෝ දෙනෙක් ආදරේ කරන්නේ ඇයගේ රංගන ප්‍රතිභාව ජනතාවගේ හදවතට දැනෙන නිසයි.

ආදරණිය දියණියකට ආදරණිය අම්මා කෙනෙක් වුණු නිල්මිණි විවාහ ජිවිතේ හා ගැහැණිය ගැන  අදහස් හුවමාරු කරගත්තේ මෙහෙමයි.
gossip lanka