gossip lanka

විවාහයට පෙර නාමල් රාජපක්ෂව මහ රෑ තංගල්ල මුහුදු තීරයේදී පුදුම කළ වීඩියෝව මෙන්න - (video)

මෙම මස 14 වැනිදා විවහා දිවියට ඇතුළු වීමට නියමිත හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ සිය සහෝදරයන් සහ යහළුවන් විසින් පුදුමයට පත්කර තිබෙනවා.

ඒ තංගල්ල මිහුදු තීරයේදී චාම් උත්සවයක් පවත්වමින්.

තිලක් වීරසිංහ සහ අරුණි වීරසිංහ දෙපලගේ දෙටු දියණිය සමඟයි නාමල් රාජපක්ෂ විවහාවීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ.

gossip lanka