gossip lanka

"ලලයි ලිලයි ලයි කොල්ලයි කෙල්ලයි" නාමල්-ලිමිනි වේග රිද්ම නර්තනය සමාජජාලා කළඹයි - (video)

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා තම අනාගත සහකාරිය වන ලිමිණි වීරසිංහ සමග නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක් කර තිබේ.

මෙම දෙදෙනාගේ විවාහ උත්සවය එළැඹෙන 17 වැනිදා සිදු කිරීමට නියමිතය.

gossip lanka