gossip lanka

කාමුක නිළි මියා කලීෆා Bigg Boss 9 වැඩසටහනට ?

ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියක් වූ Mia Khalifa අතිශය ජනප්‍රිය Bigg Boss ඉන්දීය රියැලිටි තරගාවලියේ එළැඹෙන තරගවාරය සඳහා සහභාගී වෙන්න ඉන්නවා කියලා ඔන්න මේ දවස්වල පොඩි ආරංචියක් පැතිරෙනවා.
   අතිශය ජනප්‍රිය කාමුක චිත්‍රපට නිළියක් වුන Sunny Leone මීට ටික කාලයකට කලින් ඒ කියන්නේ Bigg Boss 5 වන තරගාවලියට සහභාගී වීම ගොඩක් දෙනෙක්ගේ අවධානය දිනාගත්තා වගේම එතැන් සිට ඇය එම වෘත්තීය ජිවිතයෙන් සමුගැනීමත් විශේෂ කාරණයක් වුනා.   

නමුත් තවමත් Mia Khalifa ඇයගේ සහභාගිත්වය සම්බන්ධ මේ කතාව තහවුරු කරලා නැති වුනත් Bigg Boss season 9 සඳහා සහභාගී වියහැකි තරු ලෙස විදෙස් මාධ්‍ය නම් කරපු ලිස්ට් එකේ ඇයගේ නමත් තියනවා කියලා තමයි ආරංචිය. තරගයට සහභාගී වීම සම්බන්ධව තවමත් ඇය සමග සාකච්ඡා පවත්වන බවත් ඇය ඒ වෙනුවෙන් සහභාගී වීමට කැමැත්තක් දක්වන බවත් ඔන්න විදෙස් මාධ්‍ය හරහා දැනගන්න ලැබෙනවා.

කොහොම වුනත් ලෝකය පුරා බොහෝ දෙනෙක් වැඩිවශයෙන් අන්තර්ජාලයේ සොයන්නට පෙළඹුනු මේ කාමුක චිත්‍රපට නිළිය Mia Khalifa, Bigg Boss තරගයට පැමිණීම තරමක වෙනස් අත්දැකීමක් වෙයි වගේම ඇයට මෙතෙක් නොලැබුණු අයුරේ දැඩි ආකර්ශනයකටද හිමිකම් කියන්න ලැබේවි කියලා තමයි හැමෝම කියන්නේ.  
gossip lanka