gossip lanka

බොලිවුඩ් සුපිරි නිලි සෝනක්ෂිට ඇඳුම් නිර්මාණය කරන ලංකාවේ සුපිරි කාන්තාව - (video)

දිනේෂ් චන්ද්‍රසේන කියන්නේ ලෝකයේ ඉන්න දක්ෂ විලාසිතා නිර්මාණ ශිල්පිනියක්.

ඇය මව්බිම සමග එකතුවී සිදුකල සාකච්ඡාවක් අතරතුර ඔස්කාර් සම්මානලාභී නිළියන්ට සහ බොලිවුඩ් සුපිරි නිලියන් සඳහා සිදුකල නිර්මාණ පිලිබඳ අදහස් දැක්වුවා.

gossip lanka