gossip lanka

කොහෙද ඉඳන් ආපු ගැහැණු ළමයෙක් ඩිලන්තගේ පෞද්ගලිකත්වය විනාශ කරයි - (photos)

ලංකාවේ සුපිරි රේසින් ධාවකයෙක් තමයි දිලන්ත මාලගමුව කියන්නේ .

ලංකාවේ වගේම ජාත්‍යන්තරයේත් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් මෙම ක්‍රීඩකයාට ළඟදී හරි වැඩක් වුණා.
ඒ තමයි තමන්ගේ පෞද්ගලික Instagram ගිණුම hack කරලා තිබෙනවා.

මේ සිද්දිය කවුරු කලාද කියලනම් තවමත් දන්නේ නැහැ.
gossip lanka