gossip lanka

කවුරුත් හිතපු නැති විදිහට ක්‍රිකට් බෝර්ඩ් එක ඉස්සරහා දසුන් ශානකට වෙච්ච කරදරේ මෙන්න - (video)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙක් තමයි දසුන් ශානක කියන්නේ.

අවසානයට තිබ්බ T 20 එකෙත් හොඳට ලකුණු ගහලා කණ්ඩායම ඉස්සරහට ගෙන්න ශානකට හැකිවුණා.

මේ අතරේ ඊයේ තමයි දසුන්ගේ උපන්දිනේ දීලා තිබුනේ.

ඒකට ක්‍රිකට් බෝර්ඩ් එක ඉස්සරහදී ලංකා ටීම් එකේ කට්ටිය හරි ලස්සන සප්‍රයිස් එකක් දුන්නා.

බලන්නකෝ කණ්ඩායමේ කට්ටිය කරපු දේ 
gossip lanka