gossip lanka

ගයාන් - චතුරිකා අතරට අලුත් අමුත්තියක් ඇවිත් - (photos)

පුංචි තිරයේ වගේම සැබෑ ජීවිතයේදීත් බොහොම ආදරණිය යුවලක් වුන ගයාන් - චතුරිකා කැදැල්ලට ඔන්න හා හා පුරා කියලා පුංචි අමුත්තියක් ඇවිල්ලා තියනවා. ඊයේ රාත්‍රියේ මෙලොව එලිය දුටු මේ පුංචි සිඟිත්තිය ගැන සතුට තමන්ගේ රසික රසිකාවියන් එක්කත් බෙදා හදා ගන්න තාත්තා ගයාන් අමතක කරලා තිබුනේ නෑ.


තමන්ගේ ෆේස්බුක් ගිණුමට මේ පුංචි සිඟිත්තියගේ ඡායාරූපයක් එකතු කරපු ගයාන්ට වල නොකැඩී සුබ පැතුම් ගලාගෙන ඇවිල්ලා තිබුනා.

අලුත් සාමාජිකයෙක් එකතු වුන මේ  ගයාන්- චතුරිකා කැදැල්ලට වාසනාවන්ත අනාගතයකට අපිත් සුබ පැතුම් එකතු කරමු.
gossip lanka