gossip lanka

"බුර්කාවක් ඇතුලේ විතරක් නෙමෙයි සාරියක් ඇතුලේ වුනත් බෝම්බයක් ගෙනල්ලා පුපුරවන්න පුළුවන් . ඒ නිසා බුර්කාව තහනම් කරන එක අසාධාරණයි "

බුර්කා තහනම සම්බන්ධව විරෝධය පලකරමින් ඊයේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.

මෙහෙදී හැමදෙනාගේම අවධානය දිනාගනිමින් ප්‍රවීණ රංගන ශිල්පිණී  ගංගා ජීවනී මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් ප්‍රකාෂකලා.


"බුර්කාව තහනම් නොකලයුතුයි.ඒ මුස්ලිම් කාන්තාවගේ ජාතික ඇඳුම . එක තහනම් කරන එකෙන් එක ඒ කාන්තාවටත් කරන අසාධාරණයක් වානවා.මම කාන්තාවක් විදිහට කියන්නේ බුර්කාවක් ඇතුලේ විතරක් නෙමෙයි සාරියක් ඇතුලේ වුනත් බෝම්බයක් ගෙනල්ලා පුපුරවන්න පුළුවන් . ඒ නිසා බුර්කාව තහනම් කරන එක අසාධාරණයි "
gossip lanka